Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානසික පීඩනය දුරස් කරමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානසික පීඩනය දුරස් කරමුද?

මානසික පීඩනය දුරස් කරමුද?

එංගලන්තයේ උපත ලද මනෝචිත්සකවරියක වන පිලිප්පා පෙරී විසින් "වැඩපොලේ, සේවා ස්ථානයේ නම්‍යතාව සහ ඔරොත්තුදීම" ගැන මග පෙන්වමින් දක්වන අදහස් ඉතා වටිනවා. අපට හුරු පෙරදිග දර්ශනයේ හරය එහි මැනවින් ඇතුළත්දැzයි විනිශ්චය කිරීම මෙතැන් සිට මා ඔබට පවරනවා.

ඔබේ ශක්තිය ඇත්තේ ඔබේ ඔරොත්තුදීමේ හැකියාව හෝ නම්‍යශීලී බව තුළ නොවේ. එය ඇත්තේ, ඔබට ඇති අවදානම හඳුනාගැනීමත් එය සහසුද්දෙන් භාරගැනීමත් යන කාරණා තුළයි. වෙනත් අය සමඟ කටයුතු කරන විට නිතරම අප zඅපම් විය යුතුයි. "අප මෙසේ විය යුතුයෑzයි" සිතා යම් ප්රතිරූපයකට ආරූඪවීම පල රහිතයි. යම් ව්‍යාපාරික ස්ථානයක ඔබ සේවය කරනවා විය හැක. එහි සිටින සෙසු අය ඇඳගත් ප්‍රතිරූපයක් තුළ සිටින බව සිතා, ඔබද එවැනි ප්රතිරූපයකට ආරූඪ වී කටයුතු කරන්නට සිතන්නේ නම් ඔබ අවදානම වෙත ගමන් කරන්නෙකි. ඔබ ඒ ගමන් කරන්නේ අන් අයගේ සහයක් නොමැතිවීමේ, අසම්බන්ධිතවීමේ මෙන්ම හුදකලාවීමේ අවදානම වෙතයි.

මීට පෙර නොකළ වැඩ මෙන්ම සාර්ථකවීම හෝ අසාර්ථකවීම අවිනිශ්චිත වන වැඩ ඔබේ කර මතට පැටවෙන විට ඔබ මානසික පීඩනයකට ලක් වෙනවා. එහෙත් මානසික පීඩනය සැමවිටම අයහපත් නෑ. සූදානම් ශරීරයෙන් යුතු වූ නිසි යෝග්‍යතාවයකින් මොළය පවත්වා ගැනීමට ඒ පීඩනය උපකාරී වෙනවා. මානසික පීඩනයක් නොමැති මනසක් යනු ව්‍යායාමයක් නොලබන මනසකි. ව්‍යායාමය යහපත් දෙයක්. එහෙත් යහපත් දේ වුවත් ප්‍රමාණය ඉක්මවා ලැබීමටද ඉඩ තිබෙනවා.

නොනවත්වා පවතින ඉහළ අගයක මානසික පීඩනය නිසා මනස විසිරියාමක් සහ කුලප්පු වීමක් ඇති කරනවා. විසිරීයාම කියන්නේ අපගේ හැඟීම්, සංවේදනා, සිතුවිලි සහ ක්‍රියාකාරකම් අතර ඇති සම්බන්ධකම බිඳ වැටී මනස පාළුවී යාමක්. මේ කුලප්පුවීම සහ විසිරීයාම නිසා ශක්තිය දැවී යාමක් සිදු වෙනවා. ඉතින් එය වලක්වා ගන්නේ කොහොමද?

හැම කෙනෙක්ම තමන්ගෙ ඇතුලාන්තයේ නිරීක්ෂකයකු ගොඩනගාගෙන, පවත්වාගෙන යන්න ඕනෙ. zතමන්ගෙ හැඟීම් හඳුනාගැනීම් කියන කාරණේ වැඩ අධික වූ විට ඔබෙන් ප්‍රමුඛතාව හිමිවන වැඩක් නොවෙන්න පුළුවන්. ඔබ දන්නවා වාහනයක් තුළ රියදුරුට ඉදිරිපසින් ඇති පුවරුව. වාහනයේ තිබෙන විවිධ දේවල්වල වර්තමාන තත්ත්වය හුවා දක්වන දර්ශකයන් එහි තිබෙනවා. ඉතින් අප නමැති වාහනයේ වර්තමාන තත්ත්වය පෙන්වන දර්ශකය වන්නේ අපගේ හැඟීම්. ඒ නිසා එයට ප්රමුඛත්වයක් දීම අවශ්‍යමයි. දැනට තිබෙන ඉන්ධන ප්‍රමාණය ගැන පෙන්වන දර්ශක බල්බය පුවරුවෙන් ගලවා දැමීම නුවණක්කාර උපායමාර්ගයක් වෙන්නෙ නැහැ. ඒ වගේම තමයි හැඟීම් නැමති දර්ශකය යටපත් නොකර ඒවා නිරීක්ෂණය කිරිම හරිම වැදගත් දෙයක්. අප විවේක ගත යුතුද, තවදුරටත් ක්‍රීඩාවේ නිරත විය යුතුද, වෙනත් අය සමඟ සංවාදශීලී විය යුතුද කියා එම හැඟීම් අපට පෙන්නුම් කරනවා. අපගේ හැඟීම් කෙරෙහි අප නොසැලකිලිමත් වුණොත් අපගේ අවධානය දිනා ගැනීම සඳහා ඒ හැඟීම් හඬ නගා කෑ ගසාවි. වෙන විදිහකට කියනවා නම් ඔබගේ හැඟීම් වඩාත් නරක අතට හැරේවි.

අපගේ ආවේග අප නිරීක්ෂණය කරන්නට පුරුදු වු විට, ආවේග විසින් අපගෙන් වැඩ ගනු ලැබීම නවත්වා අප විසින් ආවේගවලින් වැඩ ගැනීම ආරම්භ කරන්න පුළුවන්. හැඟීමක ආරම්භක අවස්ථාවේදීම එය හඳුනාගෙන, එයට ඕනෑකමින් සවන්දී ඒ පිළිබඳව කටයුතු කළ යුතු බව මෙහි අදහස වෙනවා. යම් හැඟීමක් නිරීක්ෂණය කළ විට, අප ඒ හැඟීමට යටවීමට ඇති ඉඩකඩ අඩු වෙනවා.

"මට තරහක් දැනෙනවා" කියන එක සහ "මං තරහයි" කියන එක අතර වෙනසක් තිබෙනවා. "මං තරහයි" යන්නෙන් කියවෙන්නෙ සම්පූර්ණ පුද්ගලයෙක් ගැනයි. "මට තරහක් දැනෙනවා" යන්නෙන් කියවෙන්නේ තමාගේ කොටසක් එම හැඟීම නිරීක්ෂණය කරන බවයි. ඒ අනුව තවදුරටත් ඒ හැඟීම පිළිබඳව කටයුතු කිරීමටත්, තීරණ ගැනීමටත් ඉඩ කඩ තිබෙනවා. එසේ නැතිව "මං තරහයි" යන්නෙන් දැක්වෙන්නෙ එම හැඟීමට තමා දැක්වූ ප්‍රතික්‍රියාව පමණයි. එහිදී හැඟීම පිළිබඳව කටයුතු කිරිමට හෝ තීරණ ගැනීමට ඉඩ කඩක් නෑ.

හැඟීම් නොසලකා හැරීමෙන් සිදුවන්නේ ආවේගශීලීත්වයට මුහුණදෙන්නට සිදුවීමේ අවදානම ඇති කර ගැනීමක්. හැඟීම් ද ආයතනික සේවකයන් වගෙයි. හැඟීම් යටපත් කිරීමෙන් සිදුවන්නේ ඔවුන් අපට විරුද්ධව කැරලි ගැසීමයි. ඒ වෙනුවට හැඟීම්වලට සවන් දීමෙන් අපගේ පල ප්‍රයෝජනයට එම හැඟීම් යොදා ගන්න පුළුවන්.

රෑදවල් නොබලා වැඩෙහි යෙදීම, වැඩටම ආවේශවීම, ශාරීරික අවශ්‍යතා මග හැරීම, පුද්ගලික හෝ සමාජ ජීවිතයක් නොමැතිවීම හදිසි අවශ්‍යතාවක් ඇති යම් කඩඉමකදී සුදුසු වෙන්න පුළුවන්. එය යහපත් වෙන්නෙ, ඔබගේ ඇතුලාන්තයේ නිරීක්ෂණ හැකියාවට, ඇතුලාන්තයේ සම්පත් කළමනාකරණය කර ගැනීමට හැකි තත්ත්වයෙන් පැවතීම සඳහා උපාය මාර්ග ඇත්නම් පමණයි. නැතිනම් සිදුවෙන්නෙ ඒ හදිසි අවශ්‍යතාව සම්මතයක් බවට පත් වීමයි.

මෙසේ ආයතනයක් තුළ අපව නිවැරදිව මෙහෙයවා ගැනීමට යා හැකි දුර, ආයතනයේ සේවා සංස්කෘතිය විසින් සීමා කරනු ලබනවා. "හැකියාව පමණක් හරි" කියන සංස්කෘතියක් අප විසින් පෝෂණය කරන්නේ නම්, අපගේ අවදානම හඳුනාගැනීමේ මාර්ග වැසී යනවා. එවිට එවැනි සංස්කෘතියක පැන නගින ගැටලුවේ කොටසක් බවට අපද පත් වෙනවා. ලාබදායිකත්වයක් ඇති කර දෙන මිනිසුන්ට වඩා ලාබයම අගය කරන්නට අප පෙළඹුණොත් අපද ඒ ගැටලුවේ පාර්ශ්වයක් වේවි.

සේවකයින්ගෙන් සහ ගිවිසුම්කරුවන්ගෙන් හැකි තරම් ඵල ලබා ගනිමින්, හැකි තරම් අඩුවෙන් ගෙවීම් කර මග හැරීම නමැති සදාචාරාත්මක නොවන ප්‍රතිපත්ති වසන් කිරීම සඳහා උපක්‍රම ලෙස උපදේශන සේවා අවස්ථා සැපයීම, අවදියෙන් සහ සිහියෙන් සිටීම හුරු කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම නොකළ යුතුයි. අපගේ සේවකයන් නොසලකා හැරීම, අපගේ හැඟීම් නොසලකා හැරීම මෙන්ම අනතුරුදායකයි. භයානකයි¾ අපට අවශ්‍ය වන්නේ එකිනෙකාට සවන්දීමටත්, එකිනෙකා කෙරෙහි සැලකිලිමත්වීමටත් සුදුසු ආයතනික පරිසරයක් ඇති කිරීම මිස එකිනෙකාට එරෙහිවන ආයතනික පරි§සරයක් නිර්මාණය කිරීම නොවෙයි.

අපගේ සාර්ථකත්වය හෝ එසේ නොවීම බාහිර කරුණු මත රඳා පවතිනවා වගේම අප, අපටම ආමන්ත්‍රණය කරන ආකාරය මතද රඳා පවතිනවා. අපේ ඇතුලාන්තය අපට කියා සිටින දේ අපට හුරුපුරුදු එකම ආකාරයකට ස්ථිර ලෙස පවතිනවාද? ප්‍රතික්ෂේප වීමකදී අපව අප අමතන්නේ කෙලෙසද කියා සලකා බැලීම වටිනවා. එවැනි ප්‍රතික්ෂේප වීමකදී, පහත සඳහන් කරුණු ගැන ඔබ සිතන අයුරු කෙලෙසද?

(අ) ඔවුන්ට හරි දැකීමක් ඇත්තේම නැත. කිසිම වෙනසක් නොකර මං මෙතෙක් කරගෙන ආ විදිහටම කරගෙන යනවා.

(ආ) ඔවුන් හරි කියා හිතනවා. ඒ අනුව මං හිතන විදිහ වෙනස් කර ගන්නවා.

(ඇ) එම ප්‍රතිචාරය මට බාර ගැනීමට අපහසු වුවත් එහි සඳහන් සමහර දේවල් පලදායි බව පෙනෙන බැවින් යම් යම් වෙනස්කම් කර ඉදිරියට යාමට උත්සාහ කරනවා.

මේවා තුළින් කුමක් හරි ලෙස අප දකිනවාද යන්න රඳා පවතින්නෙ වර්තමාන තත්ත්වයෙන් වඩාත් පලදායි වන ඉදිරි පියවර හඳුනාගැනීම මත නොව මෙතෙක් අප එකතු කරන ලද අත්දැකීම් මත වන්නට බොහෝ ඉඩ කඩ තිබෙනවා.

වර්තමානයේ පවතින ලෝකය සහ අනෙක් අය සත්‍ය වශයෙන්ම පවතින අයුර අප විසින් ප්රක්ෂේපණය කරනවාට වඩා ඒ ගැන අපගේ ඇතුලාන්තයේ ඇති අතීත විශ්වාසයන් ප්රක්ෂේපණය කරනවාද යන්න සලකා බැලීම වටිනවා.

අප අපටම කියා ගන්නා කතාන්දරවල වැදගත්කම වෙන්නෙ ඒවා අපේ පරිපාලනයට අවනත කරගෙන, නැවත ප්‍රතිසංස්කරණය කර වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි රචනාවක් බවට එය පත් කර ගැනීමට අපට හැකියාවයි,

සුජීව ක්‍රිෂන්ත ගමගේ

සංස්කරණය චතුර පමුණුව

[QUOTE="araki, post: 22760938, member: 360239"] [b]මානසික පීඩනය දුරස් කරමුද?[/b] [SIZE=5]මානසික පීඩනය දුරස් කරමුද? [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://divaina.com/daily/images/Paper/2018/01/23/para1.jpg[/IMG][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5]එංගලන්තයේ උපත ලද මනෝචිත්සකවරියක වන පිලිප්පා පෙරී විසින් "වැඩපොලේ, සේවා ස්ථානයේ නම්‍යතාව සහ ඔරොත්තුදීම" ගැන මග පෙන්වමින් දක්වන අදහස් ඉතා වටිනවා. අපට හුරු පෙරදිග දර්ශනයේ හරය එහි මැනවින් ඇතුළත්දැzයි විනිශ්චය කිරීම මෙතැන් සිට මා ඔබට පවරනවා. ඔබේ ශක්තිය ඇත්තේ ඔබේ ඔරොත්තුදීමේ හැකියාව හෝ නම්‍යශීලී බව තුළ නොවේ. එය ඇත්තේ, ඔබට ඇති අවදානම හඳුනාගැනීමත් එය සහසුද්දෙන් භාරගැනීමත් යන කාරණා තුළයි. වෙනත් අය සමඟ කටයුතු කරන විට නිතරම අප zඅපම් විය යුතුයි. "අප මෙසේ විය යුතුයෑzයි" සිතා යම් ප්රතිරූපයකට ආරූඪවීම පල රහිතයි. යම් ව්‍යාපාරික ස්ථානයක ඔබ සේවය කරනවා විය හැක. එහි සිටින සෙසු අය ඇඳගත් ප්‍රතිරූපයක් තුළ සිටින බව සිතා, ඔබද එවැනි ප්රතිරූපයකට ආරූඪ වී කටයුතු කරන්නට සිතන්නේ නම් ඔබ අවදානම වෙත ගමන් කරන්නෙකි. ඔබ ඒ ගමන් කරන්නේ අන් අයගේ සහයක් නොමැතිවීමේ, අසම්බන්ධිතවීමේ මෙන්ම හුදකලාවීමේ අවදානම වෙතයි. මීට පෙර නොකළ වැඩ මෙන්ම සාර්ථකවීම හෝ අසාර්ථකවීම අවිනිශ්චිත වන වැඩ ඔබේ කර මතට පැටවෙන විට ඔබ මානසික පීඩනයකට ලක් වෙනවා. එහෙත් මානසික පීඩනය සැමවිටම අයහපත් නෑ. සූදානම් ශරීරයෙන් යුතු වූ නිසි යෝග්‍යතාවයකින් මොළය පවත්වා ගැනීමට ඒ පීඩනය උපකාරී වෙනවා. මානසික පීඩනයක් නොමැති මනසක් යනු ව්‍යායාමයක් නොලබන මනසකි. ව්‍යායාමය යහපත් දෙයක්. එහෙත් යහපත් දේ වුවත් ප්‍රමාණය ඉක්මවා ලැබීමටද ඉඩ තිබෙනවා. නොනවත්වා පවතින ඉහළ අගයක මානසික පීඩනය නිසා මනස විසිරියාමක් සහ කුලප්පු වීමක් ඇති කරනවා. විසිරීයාම කියන්නේ අපගේ හැඟීම්, සංවේදනා, සිතුවිලි සහ ක්‍රියාකාරකම් අතර ඇති සම්බන්ධකම බිඳ වැටී මනස පාළුවී යාමක්. මේ කුලප්පුවීම සහ විසිරීයාම නිසා ශක්තිය දැවී යාමක් සිදු වෙනවා. ඉතින් එය වලක්වා ගන්නේ කොහොමද? හැම කෙනෙක්ම තමන්ගෙ ඇතුලාන්තයේ නිරීක්ෂකයකු ගොඩනගාගෙන, පවත්වාගෙන යන්න ඕනෙ. zතමන්ගෙ හැඟීම් හඳුනාගැනීම් කියන කාරණේ වැඩ අධික වූ විට ඔබෙන් ප්‍රමුඛතාව හිමිවන වැඩක් නොවෙන්න පුළුවන්. ඔබ දන්නවා වාහනයක් තුළ රියදුරුට ඉදිරිපසින් ඇති පුවරුව. වාහනයේ තිබෙන විවිධ දේවල්වල වර්තමාන තත්ත්වය හුවා දක්වන දර්ශකයන් එහි තිබෙනවා. ඉතින් අප නමැති වාහනයේ වර්තමාන තත්ත්වය පෙන්වන දර්ශකය වන්නේ අපගේ හැඟීම්. ඒ නිසා එයට ප්රමුඛත්වයක් දීම අවශ්‍යමයි. දැනට තිබෙන ඉන්ධන ප්‍රමාණය ගැන පෙන්වන දර්ශක බල්බය පුවරුවෙන් ගලවා දැමීම නුවණක්කාර උපායමාර්ගයක් වෙන්නෙ නැහැ. ඒ වගේම තමයි හැඟීම් නැමති දර්ශකය යටපත් නොකර ඒවා නිරීක්ෂණය කිරිම හරිම වැදගත් දෙයක්. අප විවේක ගත යුතුද, තවදුරටත් ක්‍රීඩාවේ නිරත විය යුතුද, වෙනත් අය සමඟ සංවාදශීලී විය යුතුද කියා එම හැඟීම් අපට පෙන්නුම් කරනවා. අපගේ හැඟීම් කෙරෙහි අප නොසැලකිලිමත් වුණොත් අපගේ අවධානය දිනා ගැනීම සඳහා ඒ හැඟීම් හඬ නගා කෑ ගසාවි. වෙන විදිහකට කියනවා නම් ඔබගේ හැඟීම් වඩාත් නරක අතට හැරේවි. අපගේ ආවේග අප නිරීක්ෂණය කරන්නට පුරුදු වු විට, ආවේග විසින් අපගෙන් වැඩ ගනු ලැබීම නවත්වා අප විසින් ආවේගවලින් වැඩ ගැනීම ආරම්භ කරන්න පුළුවන්. හැඟීමක ආරම්භක අවස්ථාවේදීම එය හඳුනාගෙන, එයට ඕනෑකමින් සවන්දී ඒ පිළිබඳව කටයුතු කළ යුතු බව මෙහි අදහස වෙනවා. යම් හැඟීමක් නිරීක්ෂණය කළ විට, අප ඒ හැඟීමට යටවීමට ඇති ඉඩකඩ අඩු වෙනවා. "මට තරහක් දැනෙනවා" කියන එක සහ "මං තරහයි" කියන එක අතර වෙනසක් තිබෙනවා. "මං තරහයි" යන්නෙන් කියවෙන්නෙ සම්පූර්ණ පුද්ගලයෙක් ගැනයි. "මට තරහක් දැනෙනවා" යන්නෙන් කියවෙන්නේ තමාගේ කොටසක් එම හැඟීම නිරීක්ෂණය කරන බවයි. ඒ අනුව තවදුරටත් ඒ හැඟීම පිළිබඳව කටයුතු කිරීමටත්, තීරණ ගැනීමටත් ඉඩ කඩ තිබෙනවා. එසේ නැතිව "මං තරහයි" යන්නෙන් දැක්වෙන්නෙ එම හැඟීමට තමා දැක්වූ ප්‍රතික්‍රියාව පමණයි. එහිදී හැඟීම පිළිබඳව කටයුතු කිරිමට හෝ තීරණ ගැනීමට ඉඩ කඩක් නෑ. හැඟීම් නොසලකා හැරීමෙන් සිදුවන්නේ ආවේගශීලීත්වයට මුහුණදෙන්නට සිදුවීමේ අවදානම ඇති කර ගැනීමක්. හැඟීම් ද ආයතනික සේවකයන් වගෙයි. හැඟීම් යටපත් කිරීමෙන් සිදුවන්නේ ඔවුන් අපට විරුද්ධව කැරලි ගැසීමයි. ඒ වෙනුවට හැඟීම්වලට සවන් දීමෙන් අපගේ පල ප්‍රයෝජනයට එම හැඟීම් යොදා ගන්න පුළුවන්. රෑදවල් නොබලා වැඩෙහි යෙදීම, වැඩටම ආවේශවීම, ශාරීරික අවශ්‍යතා මග හැරීම, පුද්ගලික හෝ සමාජ ජීවිතයක් නොමැතිවීම හදිසි අවශ්‍යතාවක් ඇති යම් කඩඉමකදී සුදුසු වෙන්න පුළුවන්. එය යහපත් වෙන්නෙ, ඔබගේ ඇතුලාන්තයේ නිරීක්ෂණ හැකියාවට, ඇතුලාන්තයේ සම්පත් කළමනාකරණය කර ගැනීමට හැකි තත්ත්වයෙන් පැවතීම සඳහා උපාය මාර්ග ඇත්නම් පමණයි. නැතිනම් සිදුවෙන්නෙ ඒ හදිසි අවශ්‍යතාව සම්මතයක් බවට පත් වීමයි. මෙසේ ආයතනයක් තුළ අපව නිවැරදිව මෙහෙයවා ගැනීමට යා හැකි දුර, ආයතනයේ සේවා සංස්කෘතිය විසින් සීමා කරනු ලබනවා. "හැකියාව පමණක් හරි" කියන සංස්කෘතියක් අප විසින් පෝෂණය කරන්නේ නම්, අපගේ අවදානම හඳුනාගැනීමේ මාර්ග වැසී යනවා. එවිට එවැනි සංස්කෘතියක පැන නගින ගැටලුවේ කොටසක් බවට අපද පත් වෙනවා. ලාබදායිකත්වයක් ඇති කර දෙන මිනිසුන්ට වඩා ලාබයම අගය කරන්නට අප පෙළඹුණොත් අපද ඒ ගැටලුවේ පාර්ශ්වයක් වේවි. සේවකයින්ගෙන් සහ ගිවිසුම්කරුවන්ගෙන් හැකි තරම් ඵල ලබා ගනිමින්, හැකි තරම් අඩුවෙන් ගෙවීම් කර මග හැරීම නමැති සදාචාරාත්මක නොවන ප්‍රතිපත්ති වසන් කිරීම සඳහා උපක්‍රම ලෙස උපදේශන සේවා අවස්ථා සැපයීම, අවදියෙන් සහ සිහියෙන් සිටීම හුරු කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම නොකළ යුතුයි. අපගේ සේවකයන් නොසලකා හැරීම, අපගේ හැඟීම් නොසලකා හැරීම මෙන්ම අනතුරුදායකයි. භයානකයි¾ අපට අවශ්‍ය වන්නේ එකිනෙකාට සවන්දීමටත්, එකිනෙකා කෙරෙහි සැලකිලිමත්වීමටත් සුදුසු ආයතනික පරිසරයක් ඇති කිරීම මිස එකිනෙකාට එරෙහිවන ආයතනික පරි§සරයක් නිර්මාණය කිරීම නොවෙයි. අපගේ සාර්ථකත්වය හෝ එසේ නොවීම බාහිර කරුණු මත රඳා පවතිනවා වගේම අප, අපටම ආමන්ත්‍රණය කරන ආකාරය මතද රඳා පවතිනවා. අපේ ඇතුලාන්තය අපට කියා සිටින දේ අපට හුරුපුරුදු එකම ආකාරයකට ස්ථිර ලෙස පවතිනවාද? ප්‍රතික්ෂේප වීමකදී අපව අප අමතන්නේ කෙලෙසද කියා සලකා බැලීම වටිනවා. එවැනි ප්‍රතික්ෂේප වීමකදී, පහත සඳහන් කරුණු ගැන ඔබ සිතන අයුරු කෙලෙසද? (අ) ඔවුන්ට හරි දැකීමක් ඇත්තේම නැත. කිසිම වෙනසක් නොකර මං මෙතෙක් කරගෙන ආ විදිහටම කරගෙන යනවා. (ආ) ඔවුන් හරි කියා හිතනවා. ඒ අනුව මං හිතන විදිහ වෙනස් කර ගන්නවා. (ඇ) එම ප්‍රතිචාරය මට බාර ගැනීමට අපහසු වුවත් එහි සඳහන් සමහර දේවල් පලදායි බව පෙනෙන බැවින් යම් යම් වෙනස්කම් කර ඉදිරියට යාමට උත්සාහ කරනවා. මේවා තුළින් කුමක් හරි ලෙස අප දකිනවාද යන්න රඳා පවතින්නෙ වර්තමාන තත්ත්වයෙන් වඩාත් පලදායි වන ඉදිරි පියවර හඳුනාගැනීම මත නොව මෙතෙක් අප එකතු කරන ලද අත්දැකීම් මත වන්නට බොහෝ ඉඩ කඩ තිබෙනවා. වර්තමානයේ පවතින ලෝකය සහ අනෙක් අය සත්‍ය වශයෙන්ම පවතින අයුර අප විසින් ප්රක්ෂේපණය කරනවාට වඩා ඒ ගැන අපගේ ඇතුලාන්තයේ ඇති අතීත විශ්වාසයන් ප්රක්ෂේපණය කරනවාද යන්න සලකා බැලීම වටිනවා. අප අපටම කියා ගන්නා කතාන්දරවල වැදගත්කම වෙන්නෙ ඒවා අපේ පරිපාලනයට අවනත කරගෙන, නැවත ප්‍රතිසංස්කරණය කර වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි රචනාවක් බවට එය පත් කර ගැනීමට අපට හැකියාවයි, සුජීව ක්‍රිෂන්ත ගමගේ සංස්කරණය චතුර පමුණුව [/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom