Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!!

මචංලා social anxiety කියන ලෙඩේ නිට්ටාවටම සනීප කරගන්න බැයිද??ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් කවුන්සලිං මෝහනය වගේ මොකක්ම හරි ක්‍රමයකින් මේ තත්වෙ 100% ක් නිට්ටාවටම හොද කරගන්න පුලුවන්ද??එලකිරියෙ කවුරුහරි ඉන්නවද social anxiety තිබිලා දැන් නිට්ටාවටම හොද කරගත්ත නැත්තං එහෙම හොදකරගත්ත උබලා අදුරන පොරක් හරි ඉන්නවද දන්නවනං කියහල්ලකො.....මගේ බාප්පාගෙ පුතාටත් social anxiety තියනවලු මම දන්නෙත් ඊයෙ... අපිත් ඒ මලයව ඕන තරං බයිට් කරලා තියනවා බං ඌට මෙහෙම අවුලක් තියනවා කියලා දැනගෙන හිටියෙ නෑ...අපි හිතුවෙ ඒ උගෙ හැටි කියලා..පොර ඊයෙ හවස මට කිව්වෙ සීන් එක බාප්පලා කියලා ඒ අවුල ගැන කාටවත් කියන්න එපා කියලා ඒත් පොර ඊයෙ කිව්වා මට කතාව දැන් උට ජීවිතේ එපා වෙලා ඉන්නෙ කියලා ඌ දැන් අවුරුදු 2ක විතර ඉදන් බෙහෙතුත් ගන්නවලු මනෝ වෛද්‍ය කෙනෙක්ගෙන් ඒත් අඩුවක් නැහැලු...තවම ඉස්කෝලෙ යනවා මේ අගෝස්තු AL උට ඉස්කෝලෙ යන්නත් බෑලු පන්ති යන්නත් බෑලු හැමතැනම ඌ බයිට් වෙනවලු....යාලුවො සෙට් එකෙන් කොන් වෙනවලු...බොහෝවිට කොල්ලා මේපාර AL ඇනගනී...ඊයෙ clz එකකදි කොල්ලො සෙට් එකක් ඌව කෙල්ලොත් ඉස්සරහා ඇඩෙන්නම බයිට් කරලා...මම ඇහුවා කවුද කොල්ලො ටික කියපන් හොයලා හමන්#ලා ගන්න කියලා ඒකටත් ඌ කැමති නෑ.. ඌ කියනවා ඒ බයිට් කරපු උන්ගෙත් වැරැද්දක් නෑලු වැරැද්ද තියෙන්නෙ උගෙ ලෙඩේ කියලා... ඌ අඩ අඩ කියනවා මේ ලෙඩේ කොච්චර බෙහෙත් ගත්තත් හොදවෙන පාටක් නෑ මේ ලෙඩේ තියාගෙන ජීවත් වෙලා වැඩකුත් නෑ මැරෙන්න හිතෙනව කියලා...මම දන්න සෙල්ලං ඔක්කොම දාලා පොරගෙ හිත හැදුවා මෝඩ වැඩ කරගන්න එපා කියලා...උගෙ හිත හදන්න බොරුවට කිව්වා ඔය ලෙඩේ නිට්ටාවටම හොදකරන්න පුලුවන් නෙට් එකේ එහෙම හොදකරගත්ත එවුන් ගැන ඔනතරං විස්තර තියනවා උබ බය නැතුව හිටහන්...මම හෙට අනිද්දාම උබට හරියටම හොයලා කියන්නං ඕක නිට්ටාවටම හොදකරන්න විදිහ කියලා....ඌ කියනවා ඌ ඒ අවුල ගැන මට කිව්වා කියලා උගෙ ගෙදර අයට (බාප්පලාට) කියන්නත් එපා කියලා...ඒ හින්දා මට මේ සීන් එක ගැන බාප්පලා එක්කත් කතාකරන්න බෑ.....මූ වෙන කාටවත් ඕක නොකියා මටම ඔය සීන් එක කිව්වෙත් අයියා කෙනෙක් විදිහට මං ගැන විශ්වාසයක් තියලා මම මොකක් හරි උදව්වක් කරයි කියලානෙ අනිවා ඒ හින්දා මේක හොදකරන්න ක්‍රමයක් හොයාගන්නම වෙනවා මචංලා.... ලංකාවේ ලොකුම ඔන්ලියින් ෆෝරම් එක වෙච්ච එලකිරියෙ ඉන්න එකෙක් හරි මේක හොදකරගන්න ක්‍රමයක් දන්නවා ඇති කියලා හිතනවා... ක්‍රමේ අදාල නෑ සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් කවුන්සලිං ඕන මගුලක් ලෙඩේ නිට්ටාවටම හොද වෙන්නයි ඕන....දන්න එකෙක් ඉන්නවනං එලකිරි සහෝදරත්වයේ නාමයෙන් උදව් කරහල්ලා අහිංසක කොල්ලෙක්ගෙ ජීවිතේ ගොඩ දාන්න...

[QUOTE="Mr UNKNOWN, post: 21323595, member: 558255"] [b]මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!![/b] [FONT="Arial Black"][SIZE="3"]මචංලා social anxiety කියන ලෙඩේ නිට්ටාවටම සනීප කරගන්න බැයිද??ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් කවුන්සලිං මෝහනය වගේ මොකක්ම හරි ක්‍රමයකින් මේ තත්වෙ 100% ක් නිට්ටාවටම හොද කරගන්න පුලුවන්ද??එලකිරියෙ කවුරුහරි ඉන්නවද social anxiety තිබිලා දැන් නිට්ටාවටම හොද කරගත්ත නැත්තං එහෙම හොදකරගත්ත උබලා අදුරන පොරක් හරි ඉන්නවද දන්නවනං කියහල්ලකො.....මගේ බාප්පාගෙ පුතාටත් social anxiety තියනවලු මම දන්නෙත් ඊයෙ... අපිත් ඒ මලයව ඕන තරං බයිට් කරලා තියනවා බං :(ඌට මෙහෙම අවුලක් තියනවා කියලා දැනගෙන හිටියෙ නෑ...අපි හිතුවෙ ඒ උගෙ හැටි කියලා..පොර ඊයෙ හවස මට කිව්වෙ සීන් එක බාප්පලා කියලා ඒ අවුල ගැන කාටවත් කියන්න එපා කියලා ඒත් පොර ඊයෙ කිව්වා මට කතාව දැන් උට ජීවිතේ එපා වෙලා ඉන්නෙ කියලා ඌ දැන් අවුරුදු 2ක විතර ඉදන් බෙහෙතුත් ගන්නවලු මනෝ වෛද්‍ය කෙනෙක්ගෙන් ඒත් අඩුවක් නැහැලු...තවම ඉස්කෝලෙ යනවා මේ අගෝස්තු AL උට ඉස්කෝලෙ යන්නත් බෑලු පන්ති යන්නත් බෑලු හැමතැනම ඌ බයිට් වෙනවලු....යාලුවො සෙට් එකෙන් කොන් වෙනවලු...බොහෝවිට කොල්ලා මේපාර AL ඇනගනී:(...ඊයෙ clz එකකදි කොල්ලො සෙට් එකක් ඌව කෙල්ලොත් ඉස්සරහා ඇඩෙන්නම බයිට් කරලා...මම ඇහුවා කවුද කොල්ලො ටික කියපන් හොයලා හමන්#ලා ගන්න කියලා ඒකටත් ඌ කැමති නෑ.. ඌ කියනවා ඒ බයිට් කරපු උන්ගෙත් වැරැද්දක් නෑලු වැරැද්ද තියෙන්නෙ උගෙ ලෙඩේ කියලා... ඌ අඩ අඩ කියනවා මේ ලෙඩේ කොච්චර බෙහෙත් ගත්තත් හොදවෙන පාටක් නෑ මේ ලෙඩේ තියාගෙන ජීවත් වෙලා වැඩකුත් නෑ මැරෙන්න හිතෙනව කියලා...මම දන්න සෙල්ලං ඔක්කොම දාලා පොරගෙ හිත හැදුවා මෝඩ වැඩ කරගන්න එපා කියලා...උගෙ හිත හදන්න බොරුවට කිව්වා ඔය ලෙඩේ නිට්ටාවටම හොදකරන්න පුලුවන් නෙට් එකේ එහෙම හොදකරගත්ත එවුන් ගැන ඔනතරං විස්තර තියනවා උබ බය නැතුව හිටහන්...මම හෙට අනිද්දාම උබට හරියටම හොයලා කියන්නං ඕක නිට්ටාවටම හොදකරන්න විදිහ කියලා....ඌ කියනවා ඌ ඒ අවුල ගැන මට කිව්වා කියලා උගෙ ගෙදර අයට (බාප්පලාට) කියන්නත් එපා කියලා...ඒ හින්දා මට මේ සීන් එක ගැන බාප්පලා එක්කත් කතාකරන්න බෑ.....මූ වෙන කාටවත් ඕක නොකියා මටම ඔය සීන් එක කිව්වෙත් අයියා කෙනෙක් විදිහට මං ගැන විශ්වාසයක් තියලා මම මොකක් හරි උදව්වක් කරයි කියලානෙ අනිවා ඒ හින්දා මේක හොදකරන්න ක්‍රමයක් හොයාගන්නම වෙනවා මචංලා.... ලංකාවේ ලොකුම ඔන්ලියින් ෆෝරම් එක වෙච්ච එලකිරියෙ ඉන්න එකෙක් හරි මේක හොදකරගන්න ක්‍රමයක් දන්නවා ඇති කියලා හිතනවා... ක්‍රමේ අදාල නෑ සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් කවුන්සලිං ඕන මගුලක් ලෙඩේ නිට්ටාවටම හොද වෙන්නයි ඕන....දන්න එකෙක් ඉන්නවනං එලකිරි සහෝදරත්වයේ නාමයෙන් උදව් කරහල්ලා අහිංසක කොල්ලෙක්ගෙ ජීවිතේ ගොඩ දාන්න...[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom