Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානසික ලෙඩෙක්ට හෙල්ප්!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් මචන් Depression and Social Anxiety වලින් දැනට අවුරුදු 4ක් තිස්සෙ දුක් විදිනව.දන්න professor ඔක්කොගෙන්ම බෙහෙත් අරන් තියෙනව.SA නම් ගොඩක් අඩු උන මචන් එත් depression නම් තාම එහෙම්මමයි.දන්න දෙයක් විදිහට මට කියන්න පුලුවන් SA or ඕන mental disorder එකකට cure එකක් නෑ මචන්.එ කියන්නෙ ඒක 100% හොද කරන්න බෑ.එත් ප්රතිකාර තියෙනව.manageable තත්වයකට එන්න පුලුවන්.එහෙම තත්වයකට ආව අය ගැන නම් මම කියවල තියෙනව ඕනෙ තරම් net එකේ.එක හින්ද මෙතන ඉන්න අයගෙ අත්දැකීම් ගොඩක් negative උනාට අවුලක් ගන්න එපා.මම කියවල තියෙන විදිහට 60%ක් 70% ක් අය හොද තත්වයකට එනවලු ප්රතිකාර වලින්.අනිත් අය තමයි Treatment-resistant අය කියන්නෙ.එයාලව හොද කරන්න වෙනම විදි තියෙනව net එකේ බලපන්.තවත් දෙයක් තියෙනව.පොඩිකාලෙ මනසික ලෙඩ තියෙන සමහර කොටසක් ඉන්නව එයාල ලොකු වෙනකොට නිකම්ම ලෙඩේ අඩුවෙලා යනව.ඒ ඉතින් සීමිත පිරිසකගෙ තමයි.luck එක තියෙනව නම් උම්බෙ මල්ලිත් ඒ කොටසෙ වෙන්න බැරි නැ.

උබට කියන්න තියෙන්නෙ ඉතින් උබ කොච්චර බිසි උනත් මල්ලිව අමතක කරන්න එපා කියල.හැමදාම නෙමෙයි එත් මසෙකට සැරයක්වත් අහල බලපන් “දැන් කොහොමද මල්ලි උබට කියල”.උ සමහරවිට එව අහනවට කැමති නැ වගෙ පෙන්නයි.එත් අත්දැකීමෙන් කියන්නෙ තමන් ගැන හොයල බලනවට,එහෙම කෙනෙක් ඉන්නව කියල උට දැනෙන එක එ වගෙ තත්වෙක ඉන්න කෙනෙක්ට ලොකු සතුටක්.උබ හොයල බැලුවොත් තෙරෙයි උට ඇත්තටම ඉන්නෙ යාලුවො එක්කෙනෙක් දෙන්නෙක් වගෙ කියල.පුලුවන් වෙලාවට හිත හදපන්.උම්බ කියන දේවල් වලට මල්ලි ඔව් ඔව් කිය කිය ඔලුව නම් වනයි එත් උ හිතන්නෙ උ විතරයි දන්නෙ උ විදින දුක උබට එක තෙරෙන්නෙ නෑ කියල.එක හින්ද හිත හදනවනම් හොදට හිතට බලල උට ගැලපෙන විදිහට කියපන්.එ වගේම උව ටිකක් මිනිස්සු ඉන්න තැන් වලට අරන් යන්න try එකක් දියන්.උ ගොඩක් දවස් වලට බෑ කියයි එත් අත අරින්න එපා.හැබැයි බල කරන්න යන්නත් එපා.කලතුරකින් හරි මල්ලි කියයි උම්බට යමු කියල මොකද අත්දැකීමෙන් දන්න තව දෙයක් තමයි SA තියෙන කෙනෙක්ට හැමදාමත් එක වගෙ දැනෙන්නෙ නෑ.සමහර දවස් තියෙනව ටිකක් normal වගෙ දැනෙන.තව…………………උබට පුලුවන්නම් ඉතින් කෙල්ලෙක් සෙට් කරල දියන්  මුලදි අනේ බෑ මට බෑ කියයි එ උනාට නිකන් number එක වගේ බලෙන් දියන් උ පස්සෙ msg එකක් යවල බලයි මොකද ගොඩක් පාලු හිතෙනව SA වලට.ඒකට හේතුව SA තියෙන ගොඩක් අයට Depression තියෙනව.මටත් 2 years වගෙ ගිය SA අඩු වෙන්න.ඒක හින්ද මම නම් කියන්නෙ තව කාලයක් බෙහෙත් කරන්න කියල.ගොඩක් නිදි මරන්න එපා කියන්න,නිදි මෙරුවහමත් වැඩි වෙනව.මල්ලිට බොන්න ,cigarette ගහන්න නම් දෙන්න එපා කොල්ලො අයෙ ගැලවිල්ලක් නෑ.එවට ගොඩාක් වැඩි වෙනව මානසික ලෙඩ.අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ මචන් මම personally and web site වලයි ඕනෙ තරම් මානසික ලෙඩ තියෙන අය එක්ක කතා කරල තියෙනව.කිව්වහම විස්වාස කරපන් ඔය වගෙ මානසික ලෙඩ තියෙන 99% ක්ම මාරම හොද මිනිස්සු.ගොඩක් අහින්සකයි.එත් එයාල ඉන්න විදිහට පිටින් බලන කෙනෙක්ට පේන්නෙ ආත්මර්තකාමි අඩම්අබර අය විදිහට,එත් එයාල කරන කියන ඉන්න විදිහ වගෙ දෙවල් වලට තියෙන්නෙ වෙනමම හේතු. උන් ලොකු දුකක් විදින්නෙ පිටින්පේන්නෙ නැති උනාට.ඒ ලෙඩේ හින්ද විතරක් නෙමෙයි,ලෙඩේට දෙන බෙහෙත් වල තියෙන එපාම කරපු side effects හින්දත්. counselling එක්ක පලයන් පුලුවන්නම් සමහර අයට ප්රතිකාර විතරක් මදි counsellingත් ඕනෙ.මල්ලිට හොද වෙන්න කියල ප්රාර්තනා කරනව .එ වගේම උබත් එල කොල්ලෙක් මේ වගෙ වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙනවට.එලස්ස්ස්ස් ජය ශ්රී!!!!

[QUOTE="chazer2010, post: 21325390, member: 314529"] [SIZE="3"][SIZE="4"][SIZE="5"][SIZE="3"]මමත් මචන් Depression and Social Anxiety වලින් දැනට අවුරුදු 4ක් තිස්සෙ දුක් විදිනව.දන්න professor ඔක්කොගෙන්ම බෙහෙත් අරන් තියෙනව.SA නම් ගොඩක් අඩු උන මචන් එත් depression නම් තාම එහෙම්මමයි.දන්න දෙයක් විදිහට මට කියන්න පුලුවන් SA or ඕන mental disorder එකකට cure එකක් නෑ මචන්.එ කියන්නෙ ඒක 100% හොද කරන්න බෑ.එත් ප්රතිකාර තියෙනව.manageable තත්වයකට එන්න පුලුවන්.එහෙම තත්වයකට ආව අය ගැන නම් මම කියවල තියෙනව ඕනෙ තරම් net එකේ.එක හින්ද මෙතන ඉන්න අයගෙ අත්දැකීම් ගොඩක් negative උනාට අවුලක් ගන්න එපා.මම කියවල තියෙන විදිහට 60%ක් 70% ක් අය හොද තත්වයකට එනවලු ප්රතිකාර වලින්.අනිත් අය තමයි Treatment-resistant අය කියන්නෙ.එයාලව හොද කරන්න වෙනම විදි තියෙනව net එකේ බලපන්.තවත් දෙයක් තියෙනව.පොඩිකාලෙ මනසික ලෙඩ තියෙන සමහර කොටසක් ඉන්නව එයාල ලොකු වෙනකොට නිකම්ම ලෙඩේ අඩුවෙලා යනව.ඒ ඉතින් සීමිත පිරිසකගෙ තමයි.luck එක තියෙනව නම් උම්බෙ මල්ලිත් ඒ කොටසෙ වෙන්න බැරි නැ. උබට කියන්න තියෙන්නෙ ඉතින් උබ කොච්චර බිසි උනත් මල්ලිව අමතක කරන්න එපා කියල.හැමදාම නෙමෙයි එත් මසෙකට සැරයක්වත් අහල බලපන් “දැන් කොහොමද මල්ලි උබට කියල”.උ සමහරවිට එව අහනවට කැමති නැ වගෙ පෙන්නයි.එත් අත්දැකීමෙන් කියන්නෙ තමන් ගැන හොයල බලනවට,එහෙම කෙනෙක් ඉන්නව කියල උට දැනෙන එක එ වගෙ තත්වෙක ඉන්න කෙනෙක්ට ලොකු සතුටක්.උබ හොයල බැලුවොත් තෙරෙයි උට ඇත්තටම ඉන්නෙ යාලුවො එක්කෙනෙක් දෙන්නෙක් වගෙ කියල.පුලුවන් වෙලාවට හිත හදපන්.උම්බ කියන දේවල් වලට මල්ලි ඔව් ඔව් කිය කිය ඔලුව නම් වනයි එත් උ හිතන්නෙ උ විතරයි දන්නෙ උ විදින දුක උබට එක තෙරෙන්නෙ නෑ කියල.එක හින්ද හිත හදනවනම් හොදට හිතට බලල උට ගැලපෙන විදිහට කියපන්.එ වගේම උව ටිකක් මිනිස්සු ඉන්න තැන් වලට අරන් යන්න try එකක් දියන්.උ ගොඩක් දවස් වලට බෑ කියයි එත් අත අරින්න එපා.හැබැයි බල කරන්න යන්නත් එපා.කලතුරකින් හරි මල්ලි කියයි උම්බට යමු කියල මොකද අත්දැකීමෙන් දන්න තව දෙයක් තමයි SA තියෙන කෙනෙක්ට හැමදාමත් එක වගෙ දැනෙන්නෙ නෑ.සමහර දවස් තියෙනව ටිකක් normal වගෙ දැනෙන.තව…………………උබට පුලුවන්නම් ඉතින් කෙල්ලෙක් සෙට් කරල දියන් :p මුලදි අනේ බෑ මට බෑ කියයි එ උනාට නිකන් number එක වගේ බලෙන් දියන් උ පස්සෙ msg එකක් යවල බලයි මොකද ගොඩක් පාලු හිතෙනව SA වලට.ඒකට හේතුව SA තියෙන ගොඩක් අයට Depression තියෙනව.මටත් 2 years වගෙ ගිය SA අඩු වෙන්න.ඒක හින්ද මම නම් කියන්නෙ තව කාලයක් බෙහෙත් කරන්න කියල.ගොඩක් නිදි මරන්න එපා කියන්න,නිදි මෙරුවහමත් වැඩි වෙනව.මල්ලිට බොන්න ,cigarette ගහන්න නම් දෙන්න එපා කොල්ලො අයෙ ගැලවිල්ලක් නෑ.එවට ගොඩාක් වැඩි වෙනව මානසික ලෙඩ.අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ මචන් මම personally and web site වලයි ඕනෙ තරම් මානසික ලෙඩ තියෙන අය එක්ක කතා කරල තියෙනව.කිව්වහම විස්වාස කරපන් ඔය වගෙ මානසික ලෙඩ තියෙන 99% ක්ම මාරම හොද මිනිස්සු.ගොඩක් අහින්සකයි.එත් එයාල ඉන්න විදිහට පිටින් බලන කෙනෙක්ට පේන්නෙ ආත්මර්තකාමි අඩම්අබර අය විදිහට,එත් එයාල කරන කියන ඉන්න විදිහ වගෙ දෙවල් වලට තියෙන්නෙ වෙනමම හේතු. උන් ලොකු දුකක් විදින්නෙ පිටින්පේන්නෙ නැති උනාට.ඒ ලෙඩේ හින්ද විතරක් නෙමෙයි,ලෙඩේට දෙන බෙහෙත් වල තියෙන එපාම කරපු side effects හින්දත්. counselling එක්ක පලයන් පුලුවන්නම් සමහර අයට ප්රතිකාර විතරක් මදි counsellingත් ඕනෙ.මල්ලිට හොද වෙන්න කියල ප්රාර්තනා කරනව .එ වගේම උබත් එල කොල්ලෙක් මේ වගෙ වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙනවට.එලස්ස්ස්ස් ජය ශ්රී!!!! [/SIZE][/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom