Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මානසික ව්‍යාධි සහ පරිසර සාධක අතර සම්බන්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ADHD නෙමෙයි.. දෙයක් මතක තියා ගන්න අමාරු අපි ඒ දෙයට අවදානයක් නොදී සිටීමයි..සමහර වෙලාවට අපි අපිවම රවට්ට ගන්නවා අපි ඒ දේ මාරම අවදානයක් දීලා අහන් ඉන්න බව ඇඟ වෙන්න Act කරල.. වටේ පිටේ උන් හිතනවා මූ මාරම මෙව්ව එකකින් අවදානේ දීගෙන ඉන්නේ කියලා.

හොඳට හිතල බලන්න ඔයා ඔය මතක තියා ගන්න බැරි දේවල් තිබුණ ගොඩක් තැන්වල අවදානය දීල තියෙන්නේ වෙන දේකට.

හිත එකතැනක නැති උනාම ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි.

ලේසිම විදියට හිත එක තැනක තියා ගන්න පුරුදු කරන එක.. (භාවනාව) උඹල අපි කරන භාවනා.

ඒ නිසා මේ දේ කරල බලන්න.. අපි යම් දෙයක් උදාහරණයක් විදියට අපි ඊයේ දවස ගත කලේ කොහොමද කියල පොඩ්ඩක් මතක් කරල බලන්න.කරපු හැම දේම A to Z මතක නැති වෙයි.මතක තියෙන්න ඕනෙත් නෑ..ඒත් නිකමට මතක් කරල බලන්න.ඒ දේන් කරන්න අපිට පරණ මතක නැවත උඩට ගන්න පුලුවන් ද බලන එක..පාඩම් කරන කෙනෙක්ට අදාලව කියුවොත්..

පාඩමකට අදාලව නම් හිතන්න කරුණු විස්සක් ගැන බැලුවා කියල. බලල ඉවර වෙලා පොත වහලා මනසට වදයක් නොවෙන විදියට කරුණු ටික මතක් කරන්න.1 මොකද්ද 2 මොකද්ද...3..4.. ඔහොම යද්දි ඔයාට 20 ම එක පාර මතක් කර ගන්න බැරි වෙයි..

එහෙනම් මුලින් කරුණු 5ක් බලන්න.. බලල නැවත පොත වහලා මතක් කරන්න බලන්න කරුණු 5 මතකද..හරි මතකයි නම් තව 15ක් තියෙනව නේ තමන් දන්නවා තමන්ට මතකෙට ගන්න පුලුවන් ලිමිට් එක.. තව කරුණු 5ක් අමාරුවෙන් බලල මතක තියා ගත්තා කියමු.. පුලුවන්නම් නිදා ගන්න කලින් ආයේ පාරක් හිතින් මතක් කරන්න..මොනවද ඒ කරුණු 10 කියලා.. ගොඩක් වෙලාවට ඔය 10න් මැද 2ක් 3ක් හෝ 4ක් කේස්...උදේ නැඟිටලා ආයේ පොත ඇරලා බලන්න කලින් නැවත පෙර දවසේ බලපු කරුණු මතක් කරන්න එතකොට අර රෑ අමතක ගොඩේ තිබ්බ 4න් දෙකක් විතර ආයේ මතක් වෙන්නත් පුලුවන්.. අලුත් කරුණු මොලේ ට දා ගන්නකොට පරණ ඒවා උඩට Replace කර ගන්න නොදී අසුර ගත යුතුයි.

ඒක කරන්න නම් කලින් ඇතුලට දාපු ඒවා නිතර නිතර ඇදල බැලිය යුතුයි. එතකොට ඒ දේවල් අමතක වෙන්නේ නෑ..

අනික අපි ඔය කිසි දෙයක් මතක් කරගන්න බෑ බෑ කියුවට..තමන්ට වෙච්ච පජාත සීන් ලේසියකින් අමතක වෙන්නේ නෑ නේද..

ඒකට හේතුවත් ඕක මොකෝ ඒ මගුල් යට යන්න දෙන්නෙම නෑ ඇදලා ආයේ ආයේ අපේ මොලේ තියෙන ෆයිල් ගොඩේ උඩ තියා ගන්නවා.  එතකොට වෙන්නේ උඩ තියෙන්න ඕන අපේ වැඩ වලට අදාල ෆයිල් නිකන්ම යට යනවා.ඉතින් අමතකයි තමයි...

මම කියන්න හදපු දේ කියවපු උන්ට තේරෙයි ද දන්නේ නෑ.වෙලාවක් තිබ්බොත් මේ ගැන කියන්නම්..සමාවෙයල්ල. උඩින් පල්ලෙන් ත්‍රෙඩ් බලන් යද්දි දැක්ක නිසයි මේක කෙටුවේ...

[QUOTE="Randike Mendis, post: 20378273, member: 313349"] [SIZE="3"][COLOR="DarkOrchid"][INDENT]ADHD නෙමෙයි.. දෙයක් මතක තියා ගන්න අමාරු අපි ඒ දෙයට අවදානයක් නොදී සිටීමයි..සමහර වෙලාවට අපි අපිවම රවට්ට ගන්නවා අපි ඒ දේ මාරම අවදානයක් දීලා අහන් ඉන්න බව ඇඟ වෙන්න Act කරල.. වටේ පිටේ උන් හිතනවා මූ මාරම මෙව්ව එකකින් අවදානේ දීගෙන ඉන්නේ කියලා. :rolleyes::rolleyes::rolleyes: හොඳට හිතල බලන්න ඔයා ඔය මතක තියා ගන්න බැරි දේවල් තිබුණ ගොඩක් තැන්වල අවදානය දීල තියෙන්නේ වෙන දේකට. හිත එකතැනක නැති උනාම ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි. :yes::yes::yes: ලේසිම විදියට හිත එක තැනක තියා ගන්න පුරුදු කරන එක.. (භාවනාව) උඹල අපි කරන භාවනා. :P:P:P:P:P ඒ නිසා මේ දේ කරල බලන්න.. අපි යම් දෙයක් උදාහරණයක් විදියට අපි ඊයේ දවස ගත කලේ කොහොමද කියල පොඩ්ඩක් මතක් කරල බලන්න.කරපු හැම දේම A to Z මතක නැති වෙයි.මතක තියෙන්න ඕනෙත් නෑ..ඒත් නිකමට මතක් කරල බලන්න.ඒ දේන් කරන්න අපිට පරණ මතක නැවත උඩට ගන්න පුලුවන් ද බලන එක..පාඩම් කරන කෙනෙක්ට අදාලව කියුවොත්.. පාඩමකට අදාලව නම් හිතන්න කරුණු විස්සක් ගැන බැලුවා කියල. බලල ඉවර වෙලා පොත වහලා මනසට වදයක් නොවෙන විදියට කරුණු ටික මතක් කරන්න.1 මොකද්ද 2 මොකද්ද...3..4.. ඔහොම යද්දි ඔයාට 20 ම එක පාර මතක් කර ගන්න බැරි වෙයි.. එහෙනම් මුලින් කරුණු 5ක් බලන්න.. බලල නැවත පොත වහලා මතක් කරන්න බලන්න කරුණු 5 මතකද..හරි මතකයි නම් තව 15ක් තියෙනව නේ තමන් දන්නවා තමන්ට මතකෙට ගන්න පුලුවන් ලිමිට් එක.. තව කරුණු 5ක් අමාරුවෙන් බලල මතක තියා ගත්තා කියමු.. පුලුවන්නම් නිදා ගන්න කලින් ආයේ පාරක් හිතින් මතක් කරන්න..මොනවද ඒ කරුණු 10 කියලා.. ගොඩක් වෙලාවට ඔය 10න් මැද 2ක් 3ක් හෝ 4ක් කේස්...උදේ නැඟිටලා ආයේ පොත ඇරලා බලන්න කලින් නැවත පෙර දවසේ බලපු කරුණු මතක් කරන්න එතකොට අර රෑ අමතක ගොඩේ තිබ්බ 4න් දෙකක් විතර ආයේ මතක් වෙන්නත් පුලුවන්.. අලුත් කරුණු මොලේ ට දා ගන්නකොට පරණ ඒවා උඩට Replace කර ගන්න නොදී අසුර ගත යුතුයි. ඒක කරන්න නම් කලින් ඇතුලට දාපු ඒවා නිතර නිතර ඇදල බැලිය යුතුයි. එතකොට ඒ දේවල් අමතක වෙන්නේ නෑ.. :yes::yes::yes::yes: අනික අපි ඔය කිසි දෙයක් මතක් කරගන්න බෑ බෑ කියුවට..තමන්ට වෙච්ච පජාත සීන් ලේසියකින් අමතක වෙන්නේ නෑ නේද.. :P:P:P ඒකට හේතුවත් ඕක මොකෝ ඒ මගුල් යට යන්න දෙන්නෙම නෑ ඇදලා ආයේ ආයේ අපේ මොලේ තියෙන ෆයිල් ගොඩේ උඩ තියා ගන්නවා. :frown::frown::frown::frown: එතකොට වෙන්නේ උඩ තියෙන්න ඕන අපේ වැඩ වලට අදාල ෆයිල් නිකන්ම යට යනවා.ඉතින් අමතකයි තමයි... මම කියන්න හදපු දේ කියවපු උන්ට තේරෙයි ද දන්නේ නෑ.වෙලාවක් තිබ්බොත් මේ ගැන කියන්නම්..සමාවෙයල්ල. උඩින් පල්ලෙන් ත්‍රෙඩ් බලන් යද්දි දැක්ක නිසයි මේක කෙටුවේ... :dull::dull::dull::dull: [/INDENT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom