Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානසික වියවුල හා කම් සැප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානසික වියවුල හා කම් සැප

විවාහක පුද්ගලයින් දෛනිකව ලිංගිකව එක්විම සඳහා මැලිකමක් දක්වන බව විවාහක කාන්තාවන් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

කින්සි ආයතනය විසින් සිදුකළ මෙම සමීක්ෂණයකට අනුව විවාහක කතුන්ගෙන් අඩක් පමණ මසකට කිහිපවරක් පමණක් ලිංගිකව හැසිරීමෙන් තෘප්තිමත් වන බව වාර්තා වේ.

කින්සි ආයතනය පවසන්නේ තම සමීක්ෂණයට එක්වූ කාන්තාවන් 10%ක් පමණ ලිංගිකව එක්වන්නේ මසකට එක්වරක් පමණක් බවයි.

විවාහක කාන්තාවන් සතියකට වරක් හෝ මසකට දෙවරක් ලිංගිකව එක්වීමෙන් සෑහීමට පත්වීම අසාමාන්‍ය තත්වයක් නොවන බව ලොස් ඇන්ජලීස්හි මනෝ වෛද්‍ය ඉවෝන් තෝමස් පවසා තිබේ.

ඇය පවසා ඇත්තේ විවාහක ජීවිතයේ ඇති පීඩනය, වෙහෙස සහ හදිසියේ පැමිණෙන අමතර වියදමක් හෝ රෝගී තත්වයක් විසින් ඇති කරන ආතතිය දෙදෙනාට එක්වීමට ඇති උවමනාවට බාධාකාරී වන බවයි.

එමෙන්ම ජීවිතයේ ඇති උද්වේගකර බව, අභියෝගාත්මක බව සහ රහසිගත දෙය විවාහ වීම සමග අතුරුදන් වීමද මෙයට හේතුවක් බව තෝමස්ගේ අදහසයි.

මෙම තත්වය යම් කාන්තාවකට මානසික වියවුලක් නම් ඒ සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ඉවෝන් තෝමස් පවසන්නේ තම සහකරු උත්තතේජනය වන දේ කිරීම, ආදර චිත්‍රපටයක් එකට නැරඹීම, සතිපතා රාත්‍රි ආහාරයට පිටතට යාම ආදී දේ සිදුකිරීම මගින් දෙදෙනා අතර ලිංගික අවශ්‍යතාව උද්දීපනය කරනු ඇති බවයි.

SOURCE http://goo.gl/Zuh1iU

[QUOTE="24 lanka news, post: 17201820, member: 512646"] [b]මානසික වියවුල හා කම් සැප[/b] [SIZE=5][COLOR=Magenta]විවාහක පුද්ගලයින් දෛනිකව ලිංගිකව එක්විම සඳහා මැලිකමක් දක්වන බව විවාහක කාන්තාවන් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.:P:P කින්සි ආයතනය විසින් සිදුකළ මෙම සමීක්ෂණයකට අනුව විවාහක කතුන්ගෙන් අඩක් පමණ මසකට කිහිපවරක් පමණක් ලිංගිකව හැසිරීමෙන් තෘප්තිමත් වන බව වාර්තා වේ.:D:D:D:D කින්සි ආයතනය පවසන්නේ තම සමීක්ෂණයට එක්වූ කාන්තාවන් 10%ක් පමණ ලිංගිකව එක්වන්නේ මසකට එක්වරක් පමණක් බවයි.:no::no::no::no: විවාහක කාන්තාවන් සතියකට වරක් හෝ මසකට දෙවරක් ලිංගිකව එක්වීමෙන් සෑහීමට පත්වීම අසාමාන්‍ය තත්වයක් නොවන බව ලොස් ඇන්ජලීස්හි මනෝ වෛද්‍ය ඉවෝන් තෝමස් පවසා තිබේ.:oo::oo::oo: ඇය පවසා ඇත්තේ විවාහක ජීවිතයේ ඇති පීඩනය, වෙහෙස සහ හදිසියේ පැමිණෙන අමතර වියදමක් හෝ රෝගී තත්වයක් විසින් ඇති කරන ආතතිය දෙදෙනාට එක්වීමට ඇති උවමනාවට බාධාකාරී වන බවයි.:P:P:P එමෙන්ම ජීවිතයේ ඇති උද්වේගකර බව, අභියෝගාත්මක බව සහ රහසිගත දෙය විවාහ වීම සමග අතුරුදන් වීමද මෙයට හේතුවක් බව තෝමස්ගේ අදහසයි.:confused::confused: මෙම තත්වය යම් කාන්තාවකට මානසික වියවුලක් නම් ඒ සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ඉවෝන් තෝමස් පවසන්නේ තම සහකරු උත්තතේජනය වන දේ කිරීම, ආදර චිත්‍රපටයක් එකට නැරඹීම, සතිපතා රාත්‍රි ආහාරයට පිටතට යාම ආදී දේ සිදුකිරීම මගින් දෙදෙනා අතර ලිංගික අවශ්‍යතාව උද්දීපනය කරනු ඇති බවයි.:love::love::love::love::love::love::love::love::love::love: SOURCE [url]http://goo.gl/Zuh1iU[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom