Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මානසික prashnayak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදි කාම සේවනය නිසා වෙන එක ප්රතිපලයක් තමා මචන් ඕක.

නමුත් කරපු නරක දේ නිතර නිතර මතක් කරන්න එපා මචන්.

කරපු පිනක්, හොද වැඩක් තියනවා නම් ඒ දේ හැම වෙලේම මතක් කරන්න බලපන්.

එහෙම වැඩ නැත්තම් හෙට ඉදන් හරි පටන් ගනින්.

ඉඩ තියන වෙලාවකට පන්සලකට ගිහින් මලක් පහනක් පුජා කරන එක බෝධි පුජාවක් තියන එක හොදයි.

ඒ දේවල් නිතර නිතර මතක් කරපන්.

භාවනාවකට හුරු වෙයන් අමාරුවෙන් හරි.

ටික කාලෙකින් ප්හිතේ තියන ඔය අසහනය අඩු වෙලා යයි.

උඹට එක ටිකක් බරපතල විදිහට දැනෙන්නේ අපේ සමාජ රටාව නිසා.

උඹ සර ජාති පාවිච්චි කරනවා නම් හැමදාම එකෙන් හැමදාම කැඩෙනවානේ මචන් එක සිල් පදයක්.

නමුත් මචන් එක ලොකු වැරද්දක් විදිහට දකින්නේ නැහැනේ වැඩිය.

චුට්ටක් බිවුවොත් කමක් න කියල හරි බොනවනේ බොන කෙනා. එකයි මම මුලින් මුලින් අර විදිහට කිවුවේ.

අනික උඹ කඩලා තියෙන්නේ පන්සිල් වලින් එකක් විතරයි.

එකත් ජිවිතේ එක පාරක් විතරයි.

උඹ අනික් 4 කඩන්නේ නැහැ කියල සතුටු වෙයන්.

[QUOTE="keerthi.mac, post: 15971184, member: 322148"] [CENTER][B][SIZE="3"]වැරදි කාම සේවනය නිසා වෙන එක ප්රතිපලයක් තමා මචන් ඕක. නමුත් කරපු නරක දේ නිතර නිතර මතක් කරන්න එපා මචන්. කරපු පිනක්, හොද වැඩක් තියනවා නම් ඒ දේ හැම වෙලේම මතක් කරන්න බලපන්. එහෙම වැඩ නැත්තම් හෙට ඉදන් හරි පටන් ගනින්. ඉඩ තියන වෙලාවකට පන්සලකට ගිහින් මලක් පහනක් පුජා කරන එක බෝධි පුජාවක් තියන එක හොදයි. ඒ දේවල් නිතර නිතර මතක් කරපන්. භාවනාවකට හුරු වෙයන් අමාරුවෙන් හරි. ටික කාලෙකින් ප්හිතේ තියන ඔය අසහනය අඩු වෙලා යයි. උඹට එක ටිකක් බරපතල විදිහට දැනෙන්නේ අපේ සමාජ රටාව නිසා. උඹ සර ජාති පාවිච්චි කරනවා නම් හැමදාම එකෙන් හැමදාම කැඩෙනවානේ මචන් එක සිල් පදයක්. නමුත් මචන් එක ලොකු වැරද්දක් විදිහට දකින්නේ නැහැනේ වැඩිය. චුට්ටක් බිවුවොත් කමක් න කියල හරි බොනවනේ බොන කෙනා. එකයි මම මුලින් මුලින් අර විදිහට කිවුවේ. අනික උඹ කඩලා තියෙන්නේ පන්සිල් වලින් එකක් විතරයි. එකත් ජිවිතේ එක පාරක් විතරයි. උඹ අනික් 4 කඩන්නේ නැහැ කියල සතුටු වෙයන්.[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom