Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
මාන්තිව් ලාදුරු රෝහල.Travel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාන්තිව් ලාදුරු රෝහල.Travel

ඉතින් යාලුවනේ මට ද හිතුන කව්රුත් වෑඩිය දන්නෙ නෑති ලඬ්කාවේ නෑගෙනහිර පිහිටි පරන සුදාගේ කාලයෙ හදපු මාන්ත්ව් ලදුරු රෝහලට පොඩි ටුවර් එකක් යන්න.

මේ රෝහල හදල තියෙන්නේ ඒක්දහස් අටසිය ගනන්වල ලන්කාවේ ලාදුරු රෝගීන් සදහායි.

මේ පෙනෙන්නේ මාන්ත්ව් දූපත.

පහුගිය කාලයෙ කුරිරු යුද්දය නිසා මේ රොහල විනාශ වී ගියා, නමුත් අතීතයේ අශ්චර්ය ගවේශනය කිරීම සදහා මම හිතුවා දූපත අතුලටම ගිහිල්ලා බලන්න.

මුල් කාලයේ මෙහි රෝගීන් 300 පමන හිටියාලු (1980 ගනන් වල ) පසුව යුද්දය නිසා මෙහි රෝගීන් ටික ටික අඩු වෙලා ගියා නමුත් තාමත් මෙහි අසරන රෝගීන් සිටිනවා කිව්වොත් ඔබ පුදුම වේවි නේද?

මුලින්ම කියන්න ඕනෙ දුපතට යාහෑකි එකම විදිහ තමයි රජය මගින් රොහල් කාර්ය මන්ඩලය සදහා ක්‍රියාත්මක වෙන බෝට්ටුව,ඔය ඈතින් පේන්නෙ හොස්පිටල් බෝට්ටුව.දවසට හතර පාරක් එහා මෙහා යනව, උදේ ,දවල්,හවස.

මේකෙන් තමයි රෝහලට අවශ්‍ය හෑමදේම අරගන යන්නෙ, සම්පූර්න නඩත්තුව සවුක්ය අමත්යන්ශය මගින්.

ඔන්න දෑන් බෝට්ටුවට නෑග්ගයි කියමුකෝ!

ඉස්සර මේවගේ බොට්ටු පහක් පමන රොහල් කාර්ය මන්ඩලය ගෙනයාමට තුබු නලු නමුත් කොටි බෝට්ටු සියල්ලම Blast කරා .

මේ බෝට්ටුව ඒවගෙ එකක් දෑන් පාවිචියෙන් අයින් කරල පව් නේද හලෝ මෙයා?

මේ ඉන්නෙ ක්ලාක් මහත්තයා. ඉස්සරහ park කරල තියන්නෙ එයාගෙ නිල වාහනය,, හරිම සරලයි නේද?මෙයා මට හුගක් උදව් කලා දුපත ගෑන කියලා දෙන්න,

ඔය කොල පාටට තියෙනෙනේ තෑපෑල් මල්ල, අපේ තපෑල් සේවය ගෑන හරි ආඩම්බරයි නේද. සාරිය ඈදගෙන ඉන්නෙ පොස්ට් මාස්ටර් (නෑනෑ මෑඩම්),

ඔන්න දෑන් අපි දුපතට ලගා වෙනවා...

මේ තියෙන්නෙ ගරා වෑටුන තොටුපල...

රෝහලට යන පාර, ඉස්සර මෙහෙ දිගටම මල්ගස් වවල හරිම ලස්සනයිලු.

අනේ අපොයි මේ පෙනෙන්නෙ ගරා වටුන පන්සල ඉස්සර මෙතන මලින් පහනින් බෑබලෙනවලු,. පෙනවා නේද ඝාන්ටාර කුලුන,බුදුගෙය,

මේ තියනේනෙ දාන ශාලව.මේහරියෙ රෑට ලොකු උස අද්බූත මිනිසකු නිතරම දර්ශනය වෙනව

කියල මට වෑඩකරන අය කිව්වා..?දෙවි කෙනෙක්ද දන්නෙ නෑ?

තව ඈතුලට ගියාම තනි ගෙවල් පේලියක් පේනවා මේ තමයි ලාදුරු හොද වෙලත් ගෙදර යන්න බය කට්ටියට ඕන තරම් කාලයක් තමන්ගෙ පව්ලත්

එක්ක ඉන්න හදපු ගෙවල්ලු තමන්ට අවශය හට්ටි මුට්ටි හෑලි වලන් ,හාල්,එලවලු ඔකොම නොමිලේ මේගොල්ලන්ට දුන්නාලු,(ඉන්ටෙර්නෙටුත් දුන්නනම් අපිත් යනව නේ)

මේවගේ ගෙවල් 20 විතර දෑන් ඉතුරු වෙලා තියනවා ඔක්කොම ගරා වෑටිලා...

මේගොල්ලො කකා නිකන් ඉදල නෑහෑ හරියට වගා කලාලු(ලෙඩෙ හොද උනාම, )

මේ තියෙන්නෙ පහු කාලීනව හදපු පල්ලියක් බලන්න මේ ස්මාරකය!!

පල්ලියට පියුපසින් ලොකු මිනී කනත්තක් තියනවා ඒකාලයේ හොද උනේ නෑතුව මියගිය අහින්සක ලෙඩ්ඩු වලදෑම්මෙත් මෙහෙලුමොකද මෘතශරිරය ගමට අරන්යන්නත් බයයිලු දන්නවානෙ ඉස්සර ඔය ලෙඩේට තිබ්බ බය..

, ඝන කලෑව නිසා වෙන්න ඈති කව්රුත් මට ඒපෑත්තට යන්න දුන්නෙ නෑහෑ.

මේතියෙන්නෙ තෑපෑල් කන්තෝරුව, ඉස්සර මෙතන හරිම busy ,හොද රස්සාවල් කරපු මිනිස්සුත් ලාදුරු හෑදිල

මුලු ජිවිතකාලයම මෙහෙට වෙලා හිටියලු ඉතින් මේගොල්ලන්ගෙ මාසික පඩිය,ලියුම් ඔක්කොම බෙදා හෑරියෙ මෙත්නින්ලු..

මේ තියෙන්නෙ දෑනට පාවිචිකරන වාට්ටුව, නමුත් ඉන්නෙ ලෙඩ්ඩු දෙදෙනයි ,

දෑන් ලාදුරු හොදටම හොද වෙලා නමුත් මේ දෙදනා තමන්ගෙ ගෙවල්, නෑදෑයෝ කව් රුත් ම දන්නෙනෑහෑ,

එක්කෙනෙක් ගෙ ගම හක්මන ලු එයා දන්නෙ එච්චරයි එයා වයස අව් රුදු 10 දී තාත්තත් එක්ක මෙහෙටෙ ආවලු ඊට පස්සේ

අව්රුදු 45 ක් තනියම මෙහෙලු ,මම මෙයත් එක්ක කතා කලා අනේ හරිම අහින්සක මනුස්සය සමහර සින්හල වචන මටත් හරියට තේරුනේ නහෑ.

අනිත් එක්කෙනා දෙමල එයාගෙ ගෙවල් යාපනයේ 1978 ලොකු සුලි සුලගට දවස් තුනකට කලින්ලු මෙහෙට ආවෙ, ආයෙ කවදාවත් කව්රුත් එයාව

බලන්න ආවෙ නහෑලු මුලු ජීවිත කාලයම මෙහෙ මෙයාගෙ හොදම යාලුවා තමයි මේ අනික් සින්හල යාලුවා, කලබල කාලෙ සින්හල ලෙඩ්ඩු 100 විතර

මේ රෝහලේ ඉන්න කමති නෑතුව හෑදල පිහිටි ලාදුරු රෝහලට ගියාල නමුත් මේ යාලුවො

දෙන්නා එකිනෙකාගෙන් වෙන්වෙන්න කෑමති උනේ නෑතිලු,බලන්න ජාතික සමගිය.

කෑම හදල දෙන කුස්සිය. හරිම දූප්පත් නේද?

මෙබලන්න මේගොල්ලො අපි වගේම හෑම තිස්සෙම මොනවා හරි ඉගන ගන්න ලස්සන.

මේ තියෙන්නෙ අතහෑරල දාල තියනෙ වාට්ටු මේ වගේ වාට්ටු 10 පමන තියනවා ඔක්කොම ගරා වෑටිලා..

ඉස්සර ජලය ලබාදුන් මහා ජල ටෑන්කිය තමයි මේ මේකෙ මෝටරය කොටි ගලවගෙන ගිහින් ඉතින් තාම වතුර අරගෙන එන්නේ බෝට්ටුවෙන්.

මේ තමයි ඉස්සර දොස්තරල හිටපු නිල නිවාස,දෑන් ඩොක්ටර් නෑහෑ ඒ උනාට මාසයකට සෑරයක් මඩකලපුව ශික්ශන රෝහලේ

දොස්තරල එනවලු අපේ යාලුවෝ දෙන්නව බලන්න, ඒවගේම පිරිමි හෙදියන් දෙදෙනෙක් නේවාසිකව ඉන්නව.විශේශයෙන් කියන්න ඕනෙ

1990 ගනන් වෙනකන් මෙතන එක සින්හල දොස්තර කෙනෙක් වෙඩි හඩ නොතකා මෙ ලෙඩ්ඩුන්ට ඈප උපස්තාන කරල තියනව, අදත් මෙතනෙ ඉන්න ලෙඩුන් දෙදෙනා සහ කාර්ය මන්ඩලය මේම දොස්තර මහතාව

බොහොම ගව්රවයෙන් සිහි කරනවා, දන් එයා වෑඩ කරන්නේ නුවරලු,

මේ තමයි officeඑක වෑඩ කරන්නෙ එක්කෙනයි(අර බයිසිකලේ තියන Clerk මහත්තයා!)

මේ ගරාවෑටුන ගොඩනෑගිලි ඔක්කොම ගහෑනු වාට්ටුලු.

දූපතේ කෙලවරම පිහිටලා තියන්නේ ඝන දවි කෝවිල,

ඉතින් යාලුවනෙ දූපතේ සිටි කාලය ඉක්මනට ගෙවිල ගියා නෑවත ගොඩබිම කරා පිටත් උනේ හරිම හිතේ දුකකින් එකට හේතුව තමයි මගේ අලුත්

යාලුවො දෙන්නා ගෙන් වෙන්විම අනික මේ විනාස වෙලා ගිය අපේ රටේ සම්පත් ගෑන හිතේ ඈති උන දුක, යුද්දයක් තිබ්බේ නෑතිනම් මෙතන

කොච්චර සස්ස්රිකද.?

?ඉතුරු වෙලා ඉන්න අන්තිම රෝගීන් දෙදෙනාගෙන් අපිට කොච්චරනම් පාඩමක් කියා දෙනවාද??

නෑවත මේවගේ අමුතුම ගවේශනයකින් හමු වෙමු. මොනවහරි ප්‍රශ්න තියනවනම් මට PMකරන්න.

[QUOTE="dimuthume, post: 13036552, member: 91713"] [b]මාන්තිව් ලාදුරු රෝහල.Travel[/b] [SIZE="5"][SIZE="7"][FONT="Arial Black"]ඉතින් යාලුවනේ මට ද හිතුන කව්රුත් වෑඩිය දන්නෙ නෑති ලඬ්කාවේ නෑගෙනහිර පිහිටි පරන සුදාගේ කාලයෙ හදපු මාන්ත්ව් ලදුරු රෝහලට පොඩි ටුවර් එකක් යන්න.[/FONT][/SIZE][/SIZE] ;);) [SIZE="5"] මේ රෝහල හදල තියෙන්නේ ඒක්දහස් අටසිය ගනන්වල ලන්කාවේ ලාදුරු රෝගීන් සදහායි.[/SIZE] [SIZE="4"]මේ පෙනෙන්නේ මාන්ත්ව් දූපත.[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12074608-Copy2.jpg[/IMG] ප[SIZE="4"]හුගිය කාලයෙ කුරිරු යුද්දය නිසා මේ රොහල විනාශ වී ගියා, නමුත් අතීතයේ අශ්චර්ය ගවේශනය කිරීම සදහා මම හිතුවා දූපත අතුලටම ගිහිල්ලා බලන්න. මුල් කාලයේ මෙහි රෝගීන් 300 පමන හිටියාලු (1980 ගනන් වල ) පසුව යුද්දය නිසා මෙහි රෝගීන් ටික ටික අඩු වෙලා ගියා නමුත් තාමත් මෙහි අසරන රෝගීන් සිටිනවා කිව්වොත් ඔබ පුදුම වේවි නේද? මුලින්ම කියන්න ඕනෙ දුපතට යාහෑකි එකම විදිහ තමයි රජය මගින් රොහල් කාර්ය මන්ඩලය සදහා ක්‍රියාත්මක වෙන බෝට්ටුව,ඔය ඈතින් පේන්නෙ හොස්පිටල් බෝට්ටුව.දවසට හතර පාරක් එහා මෙහා යනව, උදේ ,දවල්,හවස. මේකෙන් තමයි රෝහලට අවශ්‍ය හෑමදේම අරගන යන්නෙ, සම්පූර්න නඩත්තුව සවුක්ය අමත්යන්ශය මගින්. ඔන්න දෑන් බෝට්ටුවට නෑග්ගයි කියමුකෝ! [/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12075413.jpg[/IMG] [SIZE="4"]ඉස්සර මේවගේ බොට්ටු පහක් පමන රොහල් කාර්ය මන්ඩලය ගෙනයාමට තුබු නලු නමුත් කොටි බෝට්ටු සියල්ලම Blast කරා . මේ බෝට්ටුව ඒවගෙ එකක් දෑන් පාවිචියෙන් අයින් කරල පව් නේද හලෝ මෙයා?[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12083159.jpg[/IMG] [SIZE="4"]මේ ඉන්නෙ ක්ලාක් මහත්තයා. ඉස්සරහ park කරල තියන්නෙ එයාගෙ නිල වාහනය,, හරිම සරලයි නේද?මෙයා මට හුගක් උදව් කලා දුපත ගෑන කියලා දෙන්න,;)[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12085126.jpg[/IMG] [SIZE="4"]ඔය කොල පාටට තියෙනෙනේ තෑපෑල් මල්ල, අපේ තපෑල් සේවය ගෑන හරි ආඩම්බරයි නේද. සාරිය ඈදගෙන ඉන්නෙ පොස්ට් මාස්ටර් (නෑනෑ මෑඩම්),[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12085143.jpg[/IMG] [SIZE="4"]ඔන්න දෑන් අපි දුපතට ලගා වෙනවා...[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12085543.jpg[/IMG] [SIZE="4"]මේ තියෙන්නෙ ගරා වෑටුන තොටුපල...[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12085649-Copy.jpg[/IMG] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12103103-Copy.jpg[/IMG] [SIZE="4"]රෝහලට යන පාර, ඉස්සර මෙහෙ දිගටම මල්ගස් වවල හරිම ලස්සනයිලු.[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12085639.jpg[/IMG] [SIZE="4"]අනේ අපොයි මේ පෙනෙන්නෙ ගරා වටුන පන්සල ඉස්සර මෙතන මලින් පහනින් බෑබලෙනවලු,. පෙනවා නේද ඝාන්ටාර කුලුන,බුදුගෙය,[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12090115.jpg[/IMG] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12090034.jpg[/IMG] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12090140-1.jpg[/IMG] [SIZE="4"]මේ තියනේනෙ දාන ශාලව.මේහරියෙ රෑට ලොකු උස අද්බූත මිනිසකු නිතරම දර්ශනය වෙනව කියල මට වෑඩකරන අය කිව්වා..?දෙවි කෙනෙක්ද දන්නෙ නෑ[/SIZE]?:shocked: [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12090315.jpg[/IMG] ත[SIZE="4"]ව ඈතුලට ගියාම තනි ගෙවල් පේලියක් පේනවා මේ තමයි ලාදුරු හොද වෙලත් ගෙදර යන්න බය කට්ටියට ඕන තරම් කාලයක් තමන්ගෙ පව්ලත් එක්ක ඉන්න හදපු ගෙවල්ලු තමන්ට අවශය හට්ටි මුට්ටි හෑලි වලන් ,හාල්,එලවලු ඔකොම නොමිලේ මේගොල්ලන්ට දුන්නාලු,(ඉන්ටෙර්නෙටුත් දුන්නනම් අපිත් යනව නේ) මේවගේ ගෙවල් 20 විතර දෑන් ඉතුරු වෙලා තියනවා ඔක්කොම ගරා වෑටිලා... මේගොල්ලො කකා නිකන් ඉදල නෑහෑ හරියට වගා කලාලු(ලෙඩෙ හොද උනාම, )[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12090657.jpg[/IMG] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12090702.jpg[/IMG] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12090816.jpg[/IMG] [SIZE="4"]මේ තියෙන්නෙ පහු කාලීනව හදපු පල්ලියක් බලන්න මේ ස්මාරකය!![/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12090939.jpg[/IMG] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12094010.jpg[/IMG] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12093934-Copy.jpg[/IMG] ප[SIZE="4"]ල්ලියට පියුපසින් ලොකු මිනී කනත්තක් තියනවා ඒකාලයේ හොද උනේ නෑතුව මියගිය අහින්සක ලෙඩ්ඩු වලදෑම්මෙත් මෙහෙලුමොකද මෘතශරිරය ගමට අරන්යන්නත් බයයිලු දන්නවානෙ ඉස්සර ඔය ලෙඩේට තිබ්බ බය.. , ඝන කලෑව නිසා වෙන්න ඈති කව්රුත් මට ඒපෑත්තට යන්න දුන්නෙ නෑහෑ. මේතියෙන්නෙ තෑපෑල් කන්තෝරුව, ඉස්සර මෙතන හරිම busy ,හොද රස්සාවල් කරපු මිනිස්සුත් ලාදුරු හෑදිල මුලු ජිවිතකාලයම මෙහෙට වෙලා හිටියලු ඉතින් මේගොල්ලන්ගෙ මාසික පඩිය,ලියුම් ඔක්කොම බෙදා හෑරියෙ මෙත්නින්ලු..[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12093334-Copy.jpg[/IMG] [SIZE="4"]මේ තියෙන්නෙ දෑනට පාවිචිකරන වාට්ටුව, නමුත් ඉන්නෙ ලෙඩ්ඩු දෙදෙනයි , දෑන් ලාදුරු හොදටම හොද වෙලා නමුත් මේ දෙදනා තමන්ගෙ ගෙවල්, නෑදෑයෝ කව් රුත් ම දන්නෙනෑහෑ,[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12091104.jpg[/IMG] [SIZE="4"][FONT="Arial Black"]එක්කෙනෙක් ගෙ ගම හක්මන ලු එයා දන්නෙ එච්චරයි එයා වයස අව් රුදු 10 දී තාත්තත් එක්ක මෙහෙටෙ ආවලු ඊට පස්සේ අව්රුදු 45 ක් තනියම මෙහෙලු ,මම මෙයත් එක්ක කතා කලා අනේ හරිම අහින්සක මනුස්සය සමහර සින්හල වචන මටත් හරියට තේරුනේ නහෑ. අනිත් එක්කෙනා දෙමල එයාගෙ ගෙවල් යාපනයේ 1978 ලොකු සුලි සුලගට දවස් තුනකට කලින්ලු මෙහෙට ආවෙ, ආයෙ කවදාවත් කව්රුත් එයාව බලන්න ආවෙ නහෑලු මුලු ජීවිත කාලයම මෙහෙ මෙයාගෙ හොදම යාලුවා තමයි මේ අනික් සින්හල යාලුවා, කලබල කාලෙ සින්හල ලෙඩ්ඩු 100 විතර මේ රෝහලේ ඉන්න කමති නෑතුව හෑදල පිහිටි ලාදුරු රෝහලට ගියාල නමුත් මේ යාලුවො දෙන්නා එකිනෙකාගෙන් වෙන්වෙන්න කෑමති උනේ නෑතිලු,බලන්න ජාතික සමගිය.[/FONT][/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12091328.jpg[/IMG] [SIZE="4"]කෑම හදල දෙන කුස්සිය. හරිම දූප්පත් නේද?[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12092923-Copy.jpg[/IMG] [SIZE="4"]මෙබලන්න මේගොල්ලො අපි වගේම හෑම තිස්සෙම මොනවා හරි ඉගන ගන්න ලස්සන.;);)[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12091427.jpg[/IMG] [SIZE="4"]මේ තියෙන්නෙ අතහෑරල දාල තියනෙ වාට්ටු මේ වගේ වාට්ටු 10 පමන තියනවා ඔක්කොම ගරා වෑටිලා.[/SIZE]. [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12092339.jpg[/IMG] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12092436.jpg[/IMG] [SIZE="4"]ඉස්සර ජලය ලබාදුන් මහා ජල ටෑන්කිය තමයි මේ මේකෙ මෝටරය කොටි ගලවගෙන ගිහින් ඉතින් තාම වතුර අරගෙන එන්නේ බෝට්ටුවෙන්.[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12094314.jpg[/IMG] [SIZE="4"]මේ තමයි ඉස්සර දොස්තරල හිටපු නිල නිවාස,දෑන් ඩොක්ටර් නෑහෑ ඒ උනාට මාසයකට සෑරයක් මඩකලපුව ශික්ශන රෝහලේ දොස්තරල එනවලු අපේ යාලුවෝ දෙන්නව බලන්න, ඒවගේම පිරිමි හෙදියන් දෙදෙනෙක් නේවාසිකව ඉන්නව.විශේශයෙන් කියන්න ඕනෙ 1990 ගනන් වෙනකන් මෙතන එක සින්හල දොස්තර කෙනෙක් වෙඩි හඩ නොතකා මෙ ලෙඩ්ඩුන්ට ඈප උපස්තාන කරල තියනව, අදත් මෙතනෙ ඉන්න ලෙඩුන් දෙදෙනා සහ කාර්ය මන්ඩලය මේම දොස්තර මහතාව බොහොම ගව්රවයෙන් සිහි කරනවා, දන් එයා වෑඩ කරන්නේ නුවරලු,[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12094223.jpg[/IMG] ම[SIZE="4"]ේ තමයි officeඑක වෑඩ කරන්නෙ එක්කෙනයි(අර බයිසිකලේ තියන Clerk මහත්තයා!)[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12095831.jpg[/IMG] [SIZE="4"]මේ ගරාවෑටුන ගොඩනෑගිලි ඔක්කොම ගහෑනු වාට්ටුලු.[/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12100348.jpg[/IMG] [SIZE="4"]දූපතේ කෙලවරම පිහිටලා තියන්නේ ඝන දවි කෝවිල, [/SIZE] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12094832.jpg[/IMG] [IMG]http://i1057.photobucket.com/albums/t399/dimuthume/2012-07-12094840.jpg[/IMG] [SIZE="4"]ඉතින් යාලුවනෙ දූපතේ සිටි කාලය ඉක්මනට ගෙවිල ගියා නෑවත ගොඩබිම කරා පිටත් උනේ හරිම හිතේ දුකකින් එකට හේතුව තමයි මගේ අලුත් යාලුවො දෙන්නා ගෙන් වෙන්විම අනික මේ විනාස වෙලා ගිය අපේ රටේ සම්පත් ගෑන හිතේ ඈති උන දුක, යුද්දයක් තිබ්බේ නෑතිනම් මෙතන කොච්චර සස්ස්රිකද.?[/SIZE] [SIZE="5"]?ඉතුරු වෙලා ඉන්න අන්තිම රෝගීන් දෙදෙනාගෙන් අපිට කොච්චරනම් පාඩමක් කියා දෙනවාද??[/SIZE] [SIZE="3"]නෑවත මේවගේ අමුතුම ගවේශනයකින් හමු වෙමු. මොනවහරි ප්‍රශ්න තියනවනම් මට PMකරන්න.:):):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom