Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාන්ශ භක්ෂක ශාඛ - බාදුරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි දන්නවා බාදුරා කියන්නේ සතුන් ගොදුරු කර ගන්න ශාඛයක් කියලා.

බාදුරා ශාඛය ලොව මුලින්ම හදුනාගත් මාංශ භක්ෂක ශාකයයි.සතුන් ආහාරයට ගන්නා වැලක් ලෙස වර්ධනය වන මෙම ශාඛය ලංකාවට ආවේණිකය.සතුන් ගොදුරු කර ගැනිම සදහා කෙණ්ඩියක ආකාර විශේෂ වර්ධනයක් මෙම ශාකයේ දක්නට ලැබේ.

එකම වැලේ ආකාර තුනක කෙණ්ඩි දැකගත හැක.එනම් කෙණ්ඩියේ පහල සිට ඉහලට ගමන් ගන්නා සතුන් අල්ලා ගැනිමටත්, ශාකයේ පහලට ගමන් කරනා සතුන් අල්ලා ගැනිමට හා සුළගට ගසාගෙන එන හෝ පියඹා එන කුඩා කෘමී සතුන් අල්ලා ගැනිම සදහා අනුවර්තනය වු කෙන්ඩි ලෙසයි.

කොල පැහැති හා රතු පැහැති ශාක විශේෂ දෙකක් තෙත් කලාපයේ සිංහරාජය , කන්නෙළිය වැනි වැසි වනාන්තරයන් හිදි හමු වේ.රෝස පැහැති විශේෂයක් මුතුරාජවෙල ප්‍රදේශයේ දක්නට ලැබේ.

කෘමීන් ආකර්ෂණය කර ගන්නා හැටි

කෙණ්ඩියෙහි පෙනුම බොහෝ විට රතු මිශ්‍ර රෝස පැහැයක් ගන්නවා. එය කෘමීන් ආකර්ෂණය කර ගැනීමට යොදූ උපායක්. කෙණ්ඩියේ මුඛයේ එසේත් නැතිනම් ඉහළ කෙළවරෙහි පියනක් තියෙනවා. කෙණ්ඩිය ළපටි කාලයේ දී මේ පියන වැසී පවතිනවා.

බාදුරා කෙණ්ඩියේ පියන විවර විමට පෙර එහි ඇති ද්‍රාවණය කක්කල් කැස්සටද,වඳ බව නැති කිරිමටද ගනිතැයි කියති.

එය විවෘත වෙන්නේ හොඳින් මේරුණු පසුවයි. විවෘත වූ විට පියන සෘජුව පිහිටනවා. මෙම කෙණ්ඩිය තුළ ඇත්තේ බැක්ටීරියා අඩංගු ජීර්ණ යුෂක්. කෙණ්ඩියට ආකර්ෂණය වී එයට ඇදී එන පුංචි කෘමීන් කෙණ්ඩියේ මුඛයෙහි ඇති දාරයෙහි වසනවා. එය ලිස්සනසුලූයි. ඒ නිසා කෘමීන් කෙණ්ඩිය තුළට ලිස්සා වැටෙනවා. කෙණ්ඩියේ ඇතුළත බිත්තිද ලිස්සනසුලූ නිසා වැටුණු කිසිවෙකුට යළි ඉන් පිට වීමට හැකි වන්නේ නෑ.

කෙණ්ඩියේ අඩංගු යුෂවල ගිලීමෙන් මෙසේ වැටෙන කෘමීන් මිය යනවා. උන්ගේ සිරුරු කොටස් කෙණ්ඩිය තුළම දිරවීමට ලක් වෙනවා. ඉන්පසු ඒවායේ ඇති පෝෂ්‍ය කොටස් කෙණ්ඩිය හරහා ශාකයට උරා ගන්නවා.

[MEDIA=youtube]1CP1i0UKvb8[/MEDIA]

[MEDIA=youtube]pkwxXeSC6Ls[/MEDIA]

[MEDIA=youtube]hlWU_LYvK6g[/MEDIA]

බාඳුරා ගැන අසා තිබුණත් ඒ මල සියැසින් දැක ඇත්තේ මෙරට බොහෝ සුළු පිරිසකි. මාංශ භක්ෂක (Carnivorous) ශාඛයක් ලෙස ප්‍රචලිත බාඳුරා ලංකවේ දැකිය හැක්කේ සිංහරාජය හා සමනල කන්ද ආශ්රිත ප්‍රදේශවල පමණි. ලෝකයේ බාඳුරා විශේෂ 120 ක් පමණ දැකගත හැකි අතර ශ්‍රීලංකාවෙන් මෙතෙක් හමුව තිබෙන්නේ එක් බාඳුරා විශේෂයක් පමණක් බව උද්භිද විද්‍යාඥයෝ පවසති. බාඳුරා ඉතාම සුවිශේෂි පරිසර තත්ත්වයක් යටතේ වැඩෙන දුර්ලභ ශාඛයක් නිසාම එය කොතරම් සුන්දර වුවත් නිවසක විසිතුරු පැලෑටියක් ලෙස වගා කිරීමේ අවකාශ මෙතෙක් නොලැබිණි. වනජීවී හා වෘක්ෂලතා ආඥාපනතට අනුව බාඳුරා නිවසක වගා කිරීමද වරදකි.දැන් සියල්ල වෙනස් වෙමින් තිබේ. විසිතුරු මල් පැළයක් ලෙස බාඳුරා ඔබේ නිවස වෙත එන දිනය වැඩි ඈතක නොවන්නේය.ලෝකයේ ස්වභාවිකව හැඳුණු බාඳුරා විශේෂ සියයක පමණ බීජ උපයෝගි කර ගනිමින් නිර්මාණය කළ දෙමුහුන් බාඳුරා විශේෂ අටක් ප්‍රථම වතාවට ශ්‍රීලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරුණු අතර උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේද සහය ඇතිව දේශීය මල් වගා කරුවන් අතර ඒවා මුලින් ප්‍රචලිත කිරීමට නියමිතය.

බාඳුරා පුෂ්පය ඉතා වර්ණවත්ය. එමෙන්ම සුවඳවත්ය.එහි පත්‍ර වල පිහිටීමද වෙනස්ය. මේ නිසාම කෘමීන් බාඳුරා වෙත ඇදී එයි. ලස්සන හා සුවද පසුපස හමායන කෘමියාට අවසානයේ උරුම වන්නේ මරණයයි. බාඳුරා එක් පැත්තකින් කෘමි උගුලකි.කොපුවක හැඩය ගන්නා බාඳුරා මල තුළට වැටෙන කෘමියෙකුට යළි පිටතට එන්නට අවකාශ නොමැත.කොපුවක හැඩය ගන්නා මල පතුලට වැටන කෘමියා එහි ඇති කෙඳි වළ ඇලෙයි.ඉන් කෙසේ හෝ ගලවුනද මලේ ඇතුළත බිත්ති වල පවත්නා ලිස්සන සුළු ස්භාවය උගේ පිටතට ඒමේ සිහින බොඳ කර දමයි. මේ තුළ මියයන කෘමීන් ජීර්ණය කර අවශ්‍යය පෝෂ්‍යය පදාර්ථ ලබා ගැනීම බාඳුරා ශාඛයේ ස්භාවයයි. මෙවන්වූ සුවිශේෂතා රැසකින් සමන්විත මාංශභක්ෂක (Carnivorous) බාඳුරා පිළිබඳ පාසැල් පන්ති කාමයේ කතා කරන අවස්ථා බහුලය. මේතාක් පින්තූරයිකින් හැර සියැසින් දැක ගැනීමට නොහැකිවූ බාඳුරා නව වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී පාසැල් පන්ති කාමරයේදීද ළමුන්ට දැක ගැනීමේ භාග්‍යය උදාවනු ඇත.

ශ්‍රීලංකාවට ප්‍රථම වරට හඳුන්වා දීමට නියමිතව තිබෙන දෙමුහුන් බාඳුරා විශේෂ අට වන්නේ ලේඩි ලක්(Lady luck),බිල් බේයිලි(Bill Bailey),බින්කි(binky),ක්‍රිම්සන් කිස් (crimson kiss),මිමිස් කිස් (mimis kiss),ක්වීන් මාලනී(queen Malani),සුකී(suki) හා සුසාන්(susan) ය.ක්වීන් මාලනී ලෙස එක් බාඳුරා විශේෂයක් නම් කර තිබෙන්නේ ශ්‍රීලංකාවේ නිලි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියට ගෞරවයක් ලෙසය.වසර 20 ක පමණ කාලයක් පුරා ලිඳුල ප්‍රදේශයේ සිදුකරන ලද පරීක්ෂණ වලින් පසු දෙමුහුන් බාඳුරා විශේෂ 200 ක් පමණ බිහි කිරීමට ශාඛ විද්‍යාඥයකු වන රොබට් කැන්ට්ලේ (Robert Cantley) මහතා හා ඩයනා විලියම්ස් (Diana Williams) මහත්මිය සමත්ව තිබේ.

මෙතෙක් අපි මේ දෙමුහුන් බාඳුරා විශේෂ විදේශ රටවලට අපනයනය කිරීම පමණයි කළේ. ඇමරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවකට මේවා අපි වසර 20 ක පමණ කාලයක සිට අපනයනය කළා. ඒ අතරින් ලෝකයේ ජනප්‍රියම බාඳුරා විශේෂ 08 ක් මෙරට මල් වගා කරුවන්ට නිකුත් කිරීමට අපි තීරණය කළා. ශ්‍රීලංකාව තුළ බාඳුරා ප්‍රසිද්ධ කිරීම මගින් එක් පැත්තකින් වනාන්තර වල තිබෙන බාඳුරා වලට තිබෙන තර්ජනය අවම වෙනවා. බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ රොබට් කැන්ට්ලේ (Robert Cantley) මහතා පවසයි.

ලෝකයේ බාඳුරා විශේෂ 120 ක් පමණ තිබෙනවා.බීජ මගින් දෙමුහුන් බාඳුරා ප්‍රබේද 2000 ක් පමණ නිර්මාණයවී තිබුණත් විස්සක පමණ ප්‍රමාණයකට තමයි වැඩි ආකර්ෂණය තිබෙන්නේ. අපි ශ්‍රීලංකාවට ආවේනික බාඳුරා විශේෂය කොහොමටවත් දෙමුහුන් කරන්න උත්සහ කළේ නැහැ. විශේෂ කාලගුණික තත්ත්වයක් යටතේ මේවා වැඩෙන නිසා බාඳුරා බෝ කිරීම ඉතා අසීරුයි.ශ්‍රීලංකාවේ ලිඳුල ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය බාඳුරා පැළ වගාවට ඉතා යෝග්‍යයයි. මේක ඇත්තටම ස්වභාව ධර්මයේ අපූරු නිමයුමක්. පත්‍රය පටන් ගන්නා ස්ථානයෙන් මලේ කොපුවට ඉහළින් ඝනකම් කුඩා පත්‍රයක් පිහිටා තිබෙනවා. එය තිබෙන්නේ කොපුව තුළට වැසි ජලය ප්‍රමානය ඉක්මවා වැටීම වලක්වන්නයි.බාඳුරා ඇත්තටම දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්.මේ නිසාම ලංකාවේ ජනතාව මේ දෙමුහුන් බාඳුරා කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වාවි… බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ අධ්යක්ෂික ඩයනා විලියම්ස් (Diana Williams) මහත්මිය පැවසුවාය.

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පර්යේෂණ හා තාක්ෂණ ප්‍රචාරන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සැලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය.. මාංශ භක්ෂක පැලෑටියක් වන බාඳුරා නිවසක විසිතුරු පැලෑටියක් ලෙස වගා කිරීම ශ්‍රීලංකික ජනතාවට අලුත් අත්දැකීමක්. ඕකීඩ්, ඇන්තූරියම් වගේ බාඳුරාද මෙරට තුළ ජනප්‍රිය කරන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ තියෙන්නේ බාඳුරා එක් විශේෂයක් පමණයි.ඒක අපේ රටට ආවේණිකයි. අපේ බාඳුරා වලට තර්ජනයක් නැහැ. වෙනත් රටවල බාඳුරා විශේෂ කිහිපයක් තියෙන නිසා ඒවා අතර යම් සංයෝගයක් සිදුවෙලා මව් පැලෑටියට ආවේනික ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා ඔරිජිනල් එකම තිබෙනවා. මූල පද්ධයක් මගින් පෝෂණය ලබා ගන්නා ශාඛ වල කාලානුරූපිව මූළ පද්ධතියේ වෙනස්කම් සිදු වෙනවා. මේ පැලෑටිය අවශ්‍යය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නේ කෙන්ඩියක හැඩයෙන් යුත් මලට වැටෙන කෘමි සතුන් ගෙන් නිසා බාඳුරා වල වෙනස් වීම් වලට ලක් වන්නේ කොළයයි.පේරාදෙණිය උද්භිද උද්‍යානය මගින් 2005 වසරේ ඉඳලා සුවහස් මල් නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.කාන්තවන්ට මල් වගාව පිළිබඳ පුහුණුවක් ලබාදී ඔවුන් ස්වයංරැකියාවක් ලෙස මල් වගාවට යොමු කිරීම තමයි මේ වැඩසටහනේ අරමුණ. බාඳුරා මල් ජනතාව අතර ව්‍යාප්ත කිරීමත් ඒ වැඩසටහන හා සම්බන්ධ කර ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

අන්තර්ජාලයෙන්

[QUOTE="malakadss, post: 25896190, member: 179884"] [SIZE=5]අපි දන්නවා බාදුරා කියන්නේ සතුන් ගොදුරු කර ගන්න ශාඛයක් කියලා. බාදුරා ශාඛය ලොව මුලින්ම හදුනාගත් මාංශ භක්ෂක ශාකයයි.සතුන් ආහාරයට ගන්නා වැලක් ලෙස වර්ධනය වන මෙම ශාඛය ලංකාවට ආවේණිකය.සතුන් ගොදුරු කර ගැනිම සදහා කෙණ්ඩියක ආකාර විශේෂ වර්ධනයක් මෙම ශාකයේ දක්නට ලැබේ. එකම වැලේ ආකාර තුනක කෙණ්ඩි දැකගත හැක.එනම් කෙණ්ඩියේ පහල සිට ඉහලට ගමන් ගන්නා සතුන් අල්ලා ගැනිමටත්, ශාකයේ පහලට ගමන් කරනා සතුන් අල්ලා ගැනිමට හා සුළගට ගසාගෙන එන හෝ පියඹා එන කුඩා කෘමී සතුන් අල්ලා ගැනිම සදහා අනුවර්තනය වු කෙන්ඩි ලෙසයි. කොල පැහැති හා රතු පැහැති ශාක විශේෂ දෙකක් තෙත් කලාපයේ සිංහරාජය , කන්නෙළිය වැනි වැසි වනාන්තරයන් හිදි හමු වේ.රෝස පැහැති විශේෂයක් මුතුරාජවෙල ප්‍රදේශයේ දක්නට ලැබේ.[/SIZE] [B][SIZE=5]කෘමීන් ආකර්ෂණය කර ගන්නා හැටි[/SIZE][/B] [SIZE=5]කෙණ්ඩියෙහි පෙනුම බොහෝ විට රතු මිශ්‍ර රෝස පැහැයක් ගන්නවා. එය කෘමීන් ආකර්ෂණය කර ගැනීමට යොදූ උපායක්. කෙණ්ඩියේ මුඛයේ එසේත් නැතිනම් ඉහළ කෙළවරෙහි පියනක් තියෙනවා. කෙණ්ඩිය ළපටි කාලයේ දී මේ පියන වැසී පවතිනවා. බාදුරා කෙණ්ඩියේ පියන විවර විමට පෙර එහි ඇති ද්‍රාවණය කක්කල් කැස්සටද,වඳ බව නැති කිරිමටද ගනිතැයි කියති. එය විවෘත වෙන්නේ හොඳින් මේරුණු පසුවයි. විවෘත වූ විට පියන සෘජුව පිහිටනවා. මෙම කෙණ්ඩිය තුළ ඇත්තේ බැක්ටීරියා අඩංගු ජීර්ණ යුෂක්. කෙණ්ඩියට ආකර්ෂණය වී එයට ඇදී එන පුංචි කෘමීන් කෙණ්ඩියේ මුඛයෙහි ඇති දාරයෙහි වසනවා. එය ලිස්සනසුලූයි. ඒ නිසා කෘමීන් කෙණ්ඩිය තුළට ලිස්සා වැටෙනවා. කෙණ්ඩියේ ඇතුළත බිත්තිද ලිස්සනසුලූ නිසා වැටුණු කිසිවෙකුට යළි ඉන් පිට වීමට හැකි වන්නේ නෑ. කෙණ්ඩියේ අඩංගු යුෂවල ගිලීමෙන් මෙසේ වැටෙන කෘමීන් මිය යනවා. උන්ගේ සිරුරු කොටස් කෙණ්ඩිය තුළම දිරවීමට ලක් වෙනවා. ඉන්පසු ඒවායේ ඇති පෝෂ්‍ය කොටස් කෙණ්ඩිය හරහා ශාකයට උරා ගන්නවා. [MEDIA=youtube]1CP1i0UKvb8[/MEDIA] [MEDIA=youtube]pkwxXeSC6Ls[/MEDIA] [MEDIA=youtube]hlWU_LYvK6g[/MEDIA] බාඳුරා ගැන අසා තිබුණත් ඒ මල සියැසින් දැක ඇත්තේ මෙරට බොහෝ සුළු පිරිසකි. මාංශ භක්ෂක (Carnivorous) ශාඛයක් ලෙස ප්‍රචලිත බාඳුරා ලංකවේ දැකිය හැක්කේ සිංහරාජය හා සමනල කන්ද ආශ්රිත ප්‍රදේශවල පමණි. ලෝකයේ බාඳුරා විශේෂ 120 ක් පමණ දැකගත හැකි අතර ශ්‍රීලංකාවෙන් මෙතෙක් හමුව තිබෙන්නේ එක් බාඳුරා විශේෂයක් පමණක් බව උද්භිද විද්‍යාඥයෝ පවසති. බාඳුරා ඉතාම සුවිශේෂි පරිසර තත්ත්වයක් යටතේ වැඩෙන දුර්ලභ ශාඛයක් නිසාම එය කොතරම් සුන්දර වුවත් නිවසක විසිතුරු පැලෑටියක් ලෙස වගා කිරීමේ අවකාශ මෙතෙක් නොලැබිණි. වනජීවී හා වෘක්ෂලතා ආඥාපනතට අනුව බාඳුරා නිවසක වගා කිරීමද වරදකි.දැන් සියල්ල වෙනස් වෙමින් තිබේ. විසිතුරු මල් පැළයක් ලෙස බාඳුරා ඔබේ නිවස වෙත එන දිනය වැඩි ඈතක නොවන්නේය.ලෝකයේ ස්වභාවිකව හැඳුණු බාඳුරා විශේෂ සියයක පමණ බීජ උපයෝගි කර ගනිමින් නිර්මාණය කළ දෙමුහුන් බාඳුරා විශේෂ අටක් ප්‍රථම වතාවට ශ්‍රීලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරුණු අතර උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේද සහය ඇතිව දේශීය මල් වගා කරුවන් අතර ඒවා මුලින් ප්‍රචලිත කිරීමට නියමිතය. බාඳුරා පුෂ්පය ඉතා වර්ණවත්ය. එමෙන්ම සුවඳවත්ය.එහි පත්‍ර වල පිහිටීමද වෙනස්ය. මේ නිසාම කෘමීන් බාඳුරා වෙත ඇදී එයි. ලස්සන හා සුවද පසුපස හමායන කෘමියාට අවසානයේ උරුම වන්නේ මරණයයි. බාඳුරා එක් පැත්තකින් කෘමි උගුලකි.කොපුවක හැඩය ගන්නා බාඳුරා මල තුළට වැටෙන කෘමියෙකුට යළි පිටතට එන්නට අවකාශ නොමැත.කොපුවක හැඩය ගන්නා මල පතුලට වැටන කෘමියා එහි ඇති කෙඳි වළ ඇලෙයි.ඉන් කෙසේ හෝ ගලවුනද මලේ ඇතුළත බිත්ති වල පවත්නා ලිස්සන සුළු ස්භාවය උගේ පිටතට ඒමේ සිහින බොඳ කර දමයි. මේ තුළ මියයන කෘමීන් ජීර්ණය කර අවශ්‍යය පෝෂ්‍යය පදාර්ථ ලබා ගැනීම බාඳුරා ශාඛයේ ස්භාවයයි. මෙවන්වූ සුවිශේෂතා රැසකින් සමන්විත මාංශභක්ෂක (Carnivorous) බාඳුරා පිළිබඳ පාසැල් පන්ති කාමයේ කතා කරන අවස්ථා බහුලය. මේතාක් පින්තූරයිකින් හැර සියැසින් දැක ගැනීමට නොහැකිවූ බාඳුරා නව වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී පාසැල් පන්ති කාමරයේදීද ළමුන්ට දැක ගැනීමේ භාග්‍යය උදාවනු ඇත. ශ්‍රීලංකාවට ප්‍රථම වරට හඳුන්වා දීමට නියමිතව තිබෙන දෙමුහුන් බාඳුරා විශේෂ අට වන්නේ ලේඩි ලක්(Lady luck),බිල් බේයිලි(Bill Bailey),බින්කි(binky),ක්‍රිම්සන් කිස් (crimson kiss),මිමිස් කිස් (mimis kiss),ක්වීන් මාලනී(queen Malani),සුකී(suki) හා සුසාන්(susan) ය.ක්වීන් මාලනී ලෙස එක් බාඳුරා විශේෂයක් නම් කර තිබෙන්නේ ශ්‍රීලංකාවේ නිලි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියට ගෞරවයක් ලෙසය.වසර 20 ක පමණ කාලයක් පුරා ලිඳුල ප්‍රදේශයේ සිදුකරන ලද පරීක්ෂණ වලින් පසු දෙමුහුන් බාඳුරා විශේෂ 200 ක් පමණ බිහි කිරීමට ශාඛ විද්‍යාඥයකු වන රොබට් කැන්ට්ලේ (Robert Cantley) මහතා හා ඩයනා විලියම්ස් (Diana Williams) මහත්මිය සමත්ව තිබේ. මෙතෙක් අපි මේ දෙමුහුන් බාඳුරා විශේෂ විදේශ රටවලට අපනයනය කිරීම පමණයි කළේ. ඇමරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවකට මේවා අපි වසර 20 ක පමණ කාලයක සිට අපනයනය කළා. ඒ අතරින් ලෝකයේ ජනප්‍රියම බාඳුරා විශේෂ 08 ක් මෙරට මල් වගා කරුවන්ට නිකුත් කිරීමට අපි තීරණය කළා. ශ්‍රීලංකාව තුළ බාඳුරා ප්‍රසිද්ධ කිරීම මගින් එක් පැත්තකින් වනාන්තර වල තිබෙන බාඳුරා වලට තිබෙන තර්ජනය අවම වෙනවා. බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ රොබට් කැන්ට්ලේ (Robert Cantley) මහතා පවසයි. ලෝකයේ බාඳුරා විශේෂ 120 ක් පමණ තිබෙනවා.බීජ මගින් දෙමුහුන් බාඳුරා ප්‍රබේද 2000 ක් පමණ නිර්මාණයවී තිබුණත් විස්සක පමණ ප්‍රමාණයකට තමයි වැඩි ආකර්ෂණය තිබෙන්නේ. අපි ශ්‍රීලංකාවට ආවේනික බාඳුරා විශේෂය කොහොමටවත් දෙමුහුන් කරන්න උත්සහ කළේ නැහැ. විශේෂ කාලගුණික තත්ත්වයක් යටතේ මේවා වැඩෙන නිසා බාඳුරා බෝ කිරීම ඉතා අසීරුයි.ශ්‍රීලංකාවේ ලිඳුල ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය බාඳුරා පැළ වගාවට ඉතා යෝග්‍යයයි. මේක ඇත්තටම ස්වභාව ධර්මයේ අපූරු නිමයුමක්. පත්‍රය පටන් ගන්නා ස්ථානයෙන් මලේ කොපුවට ඉහළින් ඝනකම් කුඩා පත්‍රයක් පිහිටා තිබෙනවා. එය තිබෙන්නේ කොපුව තුළට වැසි ජලය ප්‍රමානය ඉක්මවා වැටීම වලක්වන්නයි.බාඳුරා ඇත්තටම දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්.මේ නිසාම ලංකාවේ ජනතාව මේ දෙමුහුන් බාඳුරා කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වාවි… බෝර්නියෝ එකස්සොටික් (Borneo Exotics) ආයතනයේ අධ්යක්ෂික ඩයනා විලියම්ස් (Diana Williams) මහත්මිය පැවසුවාය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පර්යේෂණ හා තාක්ෂණ ප්‍රචාරන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සැලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය.. මාංශ භක්ෂක පැලෑටියක් වන බාඳුරා නිවසක විසිතුරු පැලෑටියක් ලෙස වගා කිරීම ශ්‍රීලංකික ජනතාවට අලුත් අත්දැකීමක්. ඕකීඩ්, ඇන්තූරියම් වගේ බාඳුරාද මෙරට තුළ ජනප්‍රිය කරන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ තියෙන්නේ බාඳුරා එක් විශේෂයක් පමණයි.ඒක අපේ රටට ආවේණිකයි. අපේ බාඳුරා වලට තර්ජනයක් නැහැ. වෙනත් රටවල බාඳුරා විශේෂ කිහිපයක් තියෙන නිසා ඒවා අතර යම් සංයෝගයක් සිදුවෙලා මව් පැලෑටියට ආවේනික ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා ඔරිජිනල් එකම තිබෙනවා. මූල පද්ධයක් මගින් පෝෂණය ලබා ගන්නා ශාඛ වල කාලානුරූපිව මූළ පද්ධතියේ වෙනස්කම් සිදු වෙනවා. මේ පැලෑටිය අවශ්‍යය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නේ කෙන්ඩියක හැඩයෙන් යුත් මලට වැටෙන කෘමි සතුන් ගෙන් නිසා බාඳුරා වල වෙනස් වීම් වලට ලක් වන්නේ කොළයයි.පේරාදෙණිය උද්භිද උද්‍යානය මගින් 2005 වසරේ ඉඳලා සුවහස් මල් නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.කාන්තවන්ට මල් වගාව පිළිබඳ පුහුණුවක් ලබාදී ඔවුන් ස්වයංරැකියාවක් ලෙස මල් වගාවට යොමු කිරීම තමයි මේ වැඩසටහනේ අරමුණ. බාඳුරා මල් ජනතාව අතර ව්‍යාප්ත කිරීමත් ඒ වැඩසටහන හා සම්බන්ධ කර ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.[/SIZE] අන්තර්ජාලයෙන් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom