Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක්

මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන්

5 ක් රහස් පොලිසියට

වන්නි මෙහෙයුමට දායක වූ හිටපු හමුදා ප්‍රධානීන් පස්දෙනකු මේ වන විට විවිධ චෝදනා මත මූල්‍ය අපරාධ අංශයට සහ රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කරගෙන යයි. හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන් වේ.

දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම, ඇවන්ගාර්ඩ් සමාගමට සහය වීම, ළමුන් පස්දෙනකු අතුරුදන් වීම සහ යුද හමුදා සුබසාධනයට ටෙලිකොම් ආයතනයෙන් මිලියන 50 ක් ලබාගැනීම යන චෝදනා මෙම ආරක්ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇත.

මොවුන්ට එරෙහිව පරීක්ෂණ අරඹා ඇත්තේ මූල්‍ය අපරාධ අංශයට හා රහස් පොලිසියට ලත් පැමිණිලි මත බව ද හෙළි වී ඇත.

මෙලෙස කටඋත්තර ලබාගත් එක් ආරක්ෂක ප්‍රධානියෙක් සහ හිටපු ආරක්ෂක නිලධාරියාට රුපියල් ලක්ෂ 3 ක් වටිනා රොලෙක්ස් ස්විස් අත්ඔර්ලෝසුවක් ලබාදීම ගැනද තොරතුරු හෙළි වී තිබුණි.

එම ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව එකී හිටපු ආරක්ෂක නිලධාරියා රහස් පොලිසියට කටඋත්තරයක් ද ලබා දී ඇත.

මේ අතර ආරංචි මාර්ග පැවසුවේ හිටපු ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහි චෝදනා පසුබිමේ හිටපු ආරක්ෂක ප්‍රධානියකු ද සිටින බවයි.

කටඋත්තර ලබාගත් හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගැන මූල්‍ය අපරාධ අංශය හා රහස් පොලිසිය නීතිපති වෙත වාර්තා යොමු කිරීමට ද නියමිතය.

මේ අතර ගාලු කොටුවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් ද වරදකරු වී නාවික හමුදා සේවයෙන් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෑතක දී රියාර් අද්මිරාල් ධුරයට උසස් කර ඇත.

මෙලෙස වන්නි මෙහෙයුමේ හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම නිසා හමුදා අංශවල කටයුතු අවුල්සහගත වීමේ තත්ත්වයක් මතු වී ඇති බව ආරංචි මාර්ග දක්වයි.

Divaina

මොකක්ද මේ වෙන්න යන්නේ

[QUOTE="signshop, post: 20826220, member: 358740"] [b]මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක්[/b] [SIZE="6"][B]මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5 ක් රහස් පොලිසියට [/B][/SIZE] [IMG]http://www.divaina.com/2016/10/23/lead1.jpg[/IMG] :sorry::sorry::no: [SIZE="4"]වන්නි මෙහෙයුමට දායක වූ හිටපු හමුදා ප්‍රධානීන් පස්දෙනකු මේ වන විට විවිධ චෝදනා මත මූල්‍ය අපරාධ අංශයට සහ රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කරගෙන යයි. හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන් වේ. දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම, ඇවන්ගාර්ඩ් සමාගමට සහය වීම, ළමුන් පස්දෙනකු අතුරුදන් වීම සහ යුද හමුදා සුබසාධනයට ටෙලිකොම් ආයතනයෙන් මිලියන 50 ක් ලබාගැනීම යන චෝදනා මෙම ආරක්ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇත. මොවුන්ට එරෙහිව පරීක්ෂණ අරඹා ඇත්තේ මූල්‍ය අපරාධ අංශයට හා රහස් පොලිසියට ලත් පැමිණිලි මත බව ද හෙළි වී ඇත. මෙලෙස කටඋත්තර ලබාගත් එක් ආරක්ෂක ප්‍රධානියෙක් සහ හිටපු ආරක්ෂක නිලධාරියාට රුපියල් ලක්ෂ 3 ක් වටිනා රොලෙක්ස් ස්විස් අත්ඔර්ලෝසුවක් ලබාදීම ගැනද තොරතුරු හෙළි වී තිබුණි. එම ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව එකී හිටපු ආරක්ෂක නිලධාරියා රහස් පොලිසියට කටඋත්තරයක් ද ලබා දී ඇත. මේ අතර ආරංචි මාර්ග පැවසුවේ හිටපු ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහි චෝදනා පසුබිමේ හිටපු ආරක්ෂක ප්‍රධානියකු ද සිටින බවයි. කටඋත්තර ලබාගත් හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගැන මූල්‍ය අපරාධ අංශය හා රහස් පොලිසිය නීතිපති වෙත වාර්තා යොමු කිරීමට ද නියමිතය. [COLOR="Red"][SIZE="4"][B]මේ අතර ගාලු කොටුවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් ද වරදකරු වී නාවික හමුදා සේවයෙන් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෑතක දී රියාර් අද්මිරාල් ධුරයට උසස් කර ඇත.[/B][/SIZE][/COLOR] මෙලෙස වන්නි මෙහෙයුමේ හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම නිසා හමුදා අංශවල කටයුතු අවුල්සහගත වීමේ තත්ත්වයක් මතු වී ඇති බව ආරංචි මාර්ග දක්වයි.[/SIZE] [SIZE="4"] Divaina[/SIZE] [SIZE="5"]මොකක්ද මේ වෙන්න යන්නේ[/SIZE] :no: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom