මාපිය උපස්ථානය

Hehaje

Well-known member
  • Feb 4, 2022
    120
    318
    63
    මාපිය උපස්ථානය හරියටම කරන්න ඔයගොල්ලොන්ට පුලුවන් උනාද.....

    මට ඒක උපරිමෙන් කරන්න ඕනේ..ඒත් මට හැගීම් ප්‍රකාශ කරන්න බැරි ප්‍රශ්නයක් තියනවා....

    නමුත් යම් කලක මට දෙමව්පියන්ට බැරි කාලෙක මට ගෞරවයෙන් ඒගොල්ලොන්ව බලා ගන්න ඕනේ..

    ඒක මගේ ඉලක්කයක්...