Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාබල් බීච් ගියා.ලංකාවෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර්බල් බීච් නම් ලඟකදී ගියේ නැහැ.නමුත් පරෙවි දූපතේ නම් මෙහෙම වෙන් කරලා තියෙන එක ඉතාම හොඳ වැඩක්. ඒ සංවේදී කොරල් ආරක්ෂා කරගන්න මිසක් VIP අයට නෙවෙයි. කොරල් බලනවානම් අනිවාර්යයෙන් ස්නොර්කල් කරන්න දැනගෙන ඉන්න ඕන නැත්තම් මිනිස්සු ඒවා පාගල කලා දානවා.ඊට පස්සේ ඒවා අයේ හැදෙන්න අවුරුදු සිය ගානක් යනවා.

අපේ මිනිස්සුන්ට ඕන මුහුදේ නාල අතල් එකක් ගන්න නිසා කොරල් නැති පැත්තක් දුන්නම හොඳටම ඇති. අපි හැම අවුරුද්දකම පරෙවි දුපතට යනවා.මොකද පවුලේ ඔක්කොම එක්වෙලා යන ට්‍රිප් එකක් විදියට.ඒකනිසා හැම අවුරුද්දකම වෙන පරිහානිය හොඳට පේනවා. සුද්දෝ පරිස්සමට කොරල් අවට ස්නොර්කල් කරලා බලනවා.අපේ උන් ඒවා උද ජවුසන් නටනවා.

මාර්බල් බීච් නම් අපි එකසරයයි ගියේ.ඒ හරියේ කොරල් එච්චර ලස්සනත් නැහැ සෙනගත් වැඩි නිසා අයෙ ගියේ නැහැ.

[QUOTE="praskruz, post: 21135776, member: 61720"] [SIZE="4"]මාර්බල් බීච් නම් ලඟකදී ගියේ නැහැ.නමුත් පරෙවි දූපතේ නම් මෙහෙම වෙන් කරලා තියෙන එක ඉතාම හොඳ වැඩක්. ඒ සංවේදී කොරල් ආරක්ෂා කරගන්න මිසක් VIP අයට නෙවෙයි. කොරල් බලනවානම් අනිවාර්යයෙන් ස්නොර්කල් කරන්න දැනගෙන ඉන්න ඕන නැත්තම් මිනිස්සු ඒවා පාගල කලා දානවා.ඊට පස්සේ ඒවා අයේ හැදෙන්න අවුරුදු සිය ගානක් යනවා. අපේ මිනිස්සුන්ට ඕන මුහුදේ නාල අතල් එකක් ගන්න නිසා කොරල් නැති පැත්තක් දුන්නම හොඳටම ඇති. අපි හැම අවුරුද්දකම පරෙවි දුපතට යනවා.මොකද පවුලේ ඔක්කොම එක්වෙලා යන ට්‍රිප් එකක් විදියට.ඒකනිසා හැම අවුරුද්දකම වෙන පරිහානිය හොඳට පේනවා. සුද්දෝ පරිස්සමට කොරල් අවට ස්නොර්කල් කරලා බලනවා.අපේ උන් ඒවා උද ජවුසන් නටනවා. මාර්බල් බීච් නම් අපි එකසරයයි ගියේ.ඒ හරියේ කොරල් එච්චර ලස්සනත් නැහැ සෙනගත් වැඩි නිසා අයෙ ගියේ නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom