Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"මාමට අන්තිමයි, අවසන් කටයුතු අනිද්දා." බෝත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මාමට අන්තිමයි, අවසන් කටයුතු අනිද්දා." බෝත

"මාමට අන්තිමයි, අවසන් කටයුතු අනිද්දා." බෝතල් පණිවුඩය මුහුදෙන් හමුවේ ...

"මාමට අන්තිමයි, ඉක්මනට එන්න.අවසන් කටයුතු අනිද්දා." මේ දුක්බර හදිසි පණිවුඩයක් දුක අඩු කරලා ටෙලිග්‍රෑම් එකකින් යවපු විදිහ. හැබැයි දැන්නම් අපිට ඒක රසවත් කථාවක් වෙලා. මීට දශක දෙකකට විතර කලින් ලංකාවේ ටෙලිග්‍රෑම් එක තරම් දෙයක් පණිවුඩ යවන්න තිබුණෙ නෑ. හැබැයි ටෙලිෆෝන් ආක්රමණයත් එක්ක ටෙලිග්‍රෑම් වලට යන එන මං නැති වුණා. ඒ නිසා පාඩු පිට පාඩු විදපු තැපැල් දෙපාර්තමේන්තුව බැරිම තැන අවුරුදු 150ක් පරණ ටෙලිග්‍රෑම් නවත්තලා ටෙලිමේල් සේවාව ලංකාවට හදුන්වලා දුන්නා. ඒ ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් 01 වෙනිදා. හැබැයි ඉතිං ඒකෙනුත් මහා ලොකු ලාභයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් රාජකාරී ලියුම් ඇරෙන්න ඉදලා හිටලා හරි ලියුම් Post Card යවන ටික දෙනෙක් ඉන්න හින්දා තාම ඒ දෙක නං රැකිලා තියෙනවා. ඒ කියන්නෙ ඉතිං ෆෝන් පාවිච්චි නොකරන ටික දෙනෙක් තාම ලංකාවෙ ඉන්නවා කියන එකයි.

ලියුම්, Post Card තැපෑලෙන් එන්න සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් යනවනේ. හැබැයි අවුරුද 100කට කලින් එවපු Post Card එකක් හමබ වුනේ අදයි. ඒකත් ආවේ තැපෑලෙන් නෙවෙයි. මුහුදෙ තිබිලා හම්බ වුන බෝතලේකින්. මේ තමයි බෝතලයක තබිලා හම්බ වුණ ලෝකයේ පරණම පණිවුඩය.

"අද පාන්දර කැප්ටන් කොන්රඞ් එයාගේ බෝට්ටුවෙන් ගෝලයොත් එක්ක මුහුදු ගියා. බෝල්ටික් මුහුදේ ටික දුරක් ගිහින් එලපු දැලේ පැටලූනු වයින් බෝතලයක් කැප්ටන් කොන්රඞ්ට හම්බවුණා. බැලූ බැල්මට හිස් වගේ පෙනුනට මූඩිය ඇරලා බලද්දි ඒක ඇතුලේ Post Card එකක් තියෙනවා කොන්රඞ් දැක්කා. Post Card එක එළියට අරගෙන බලද්දි ඒකේ ලියලා තිබුණු දේ දැක්කම කොන්රඞ් හොදටම බය වුණා. මොකද ඒ Post Card එක 1913 මැයි මාසේ 17 ලියපු එකක්. අත්සන් කරලා තිබුණේ රිචඞ් ප්ලාටස් කියලා කෙනෙක්. ඔහු ඩෙන්මාර්කයේ ඉදලා ජර්මනියේ තමන්ගේ නිවසට එවපු පණිවුඩයක් තමයි මේ Post Card එකේ තිබුනේ. " හැබැයි තැපැල් පෙට්ටියට දාන්න ඕන Post Card එක බෝතලේකට දැම්ම හේතුව නම් හොයා ගන්න බැරි වුණා. ඒත් පළවෙනි ලෝක යුද්ධ කාලේ ගොඩක් අය මේ විදිහටම ලියුම්, Post Card බෝතල් වලට දාලා මුහුදේ පාකරලා තියෙනවා. ඒවා අවුරුදු ගාණකට පස්සේ හම්බ වුණ අවස්ථා මීට කලින් අපිට ඇහිලා තියෙනවනෙ.

ගිනස් වාර්ථා පොතේ තියෙන විදිහට මෙහෙම බෝතලයක තිබිලා හම්බ වුණ පරණම පණිවුඩය වෙන්නේ 2012 අවුරුද්දේ හම්බ වුන අවුරුද 97ක් පරණ Post Card එකක්. හැබැයි මේ කියන විදිහට ඒ වාර්ථාව වෙනස් කරන්න ගිනස් පොතේ අයට සිද්ධ වෙන පාටයි. මේ කතාව ඇහුවම වහින වෙලාවට කඩදාසි බෝට්ටුවක්වත් හදලා යැවුවෙ නැතත් Post Card එකක් බෝතලේකට දාලා මුහුදේ පා කරන්න ඔබටත් හිතුනා නේද ?

Source - HIRU GOSSIP

[QUOTE="EHDEHD, post: 16374448, member: 57610"] [b]"මාමට අන්තිමයි, අවසන් කටයුතු අනිද්දා." බෝත[/b] [CENTER][SIZE="5"][COLOR="DarkRed"][CENTER][SIZE="5"][COLOR="DarkRed"]"මාමට අන්තිමයි, අවසන් කටයුතු අනිද්දා." බෝතල් පණිවුඩය මුහුදෙන් හමුවේ ... [/COLOR][/SIZE][/CENTER] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/770.jpg[/IMG] "මාමට අන්තිමයි, ඉක්මනට එන්න.අවසන් කටයුතු අනිද්දා." මේ දුක්බර හදිසි පණිවුඩයක් දුක අඩු කරලා ටෙලිග්‍රෑම් එකකින් යවපු විදිහ. හැබැයි දැන්නම් අපිට ඒක රසවත් කථාවක් වෙලා. මීට දශක දෙකකට විතර කලින් ලංකාවේ ටෙලිග්‍රෑම් එක තරම් දෙයක් පණිවුඩ යවන්න තිබුණෙ නෑ. හැබැයි ටෙලිෆෝන් ආක්රමණයත් එක්ක ටෙලිග්‍රෑම් වලට යන එන මං නැති වුණා. ඒ නිසා පාඩු පිට පාඩු විදපු තැපැල් දෙපාර්තමේන්තුව බැරිම තැන අවුරුදු 150ක් පරණ ටෙලිග්‍රෑම් නවත්තලා ටෙලිමේල් සේවාව ලංකාවට හදුන්වලා දුන්නා. ඒ ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් 01 වෙනිදා. හැබැයි ඉතිං ඒකෙනුත් මහා ලොකු ලාභයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් රාජකාරී ලියුම් ඇරෙන්න ඉදලා හිටලා හරි ලියුම් Post Card යවන ටික දෙනෙක් ඉන්න හින්දා තාම ඒ දෙක නං රැකිලා තියෙනවා. ඒ කියන්නෙ ඉතිං ෆෝන් පාවිච්චි නොකරන ටික දෙනෙක් තාම ලංකාවෙ ඉන්නවා කියන එකයි. ලියුම්, Post Card තැපෑලෙන් එන්න සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් යනවනේ. හැබැයි අවුරුද 100කට කලින් එවපු Post Card එකක් හමබ වුනේ අදයි. ඒකත් ආවේ තැපෑලෙන් නෙවෙයි. මුහුදෙ තිබිලා හම්බ වුන බෝතලේකින්. මේ තමයි බෝතලයක තබිලා හම්බ වුණ ලෝකයේ පරණම පණිවුඩය. [IMG]http://www.hirufm.lk/gossip/data/gossip_images/100-yr-masg.jpg[/IMG] "අද පාන්දර කැප්ටන් කොන්රඞ් එයාගේ බෝට්ටුවෙන් ගෝලයොත් එක්ක මුහුදු ගියා. බෝල්ටික් මුහුදේ ටික දුරක් ගිහින් එලපු දැලේ පැටලූනු වයින් බෝතලයක් කැප්ටන් කොන්රඞ්ට හම්බවුණා. බැලූ බැල්මට හිස් වගේ පෙනුනට මූඩිය ඇරලා බලද්දි ඒක ඇතුලේ Post Card එකක් තියෙනවා කොන්රඞ් දැක්කා. Post Card එක එළියට අරගෙන බලද්දි ඒකේ ලියලා තිබුණු දේ දැක්කම කොන්රඞ් හොදටම බය වුණා. මොකද ඒ Post Card එක 1913 මැයි මාසේ 17 ලියපු එකක්. අත්සන් කරලා තිබුණේ රිචඞ් ප්ලාටස් කියලා කෙනෙක්. ඔහු ඩෙන්මාර්කයේ ඉදලා ජර්මනියේ තමන්ගේ නිවසට එවපු පණිවුඩයක් තමයි මේ Post Card එකේ තිබුනේ. " හැබැයි තැපැල් පෙට්ටියට දාන්න ඕන Post Card එක බෝතලේකට දැම්ම හේතුව නම් හොයා ගන්න බැරි වුණා. ඒත් පළවෙනි ලෝක යුද්ධ කාලේ ගොඩක් අය මේ විදිහටම ලියුම්, Post Card බෝතල් වලට දාලා මුහුදේ පාකරලා තියෙනවා. ඒවා අවුරුදු ගාණකට පස්සේ හම්බ වුණ අවස්ථා මීට කලින් අපිට ඇහිලා තියෙනවනෙ. ගිනස් වාර්ථා පොතේ තියෙන විදිහට මෙහෙම බෝතලයක තිබිලා හම්බ වුණ පරණම පණිවුඩය වෙන්නේ 2012 අවුරුද්දේ හම්බ වුන අවුරුද 97ක් පරණ Post Card එකක්. හැබැයි මේ කියන විදිහට ඒ වාර්ථාව වෙනස් කරන්න ගිනස් පොතේ අයට සිද්ධ වෙන පාටයි. මේ කතාව ඇහුවම වහින වෙලාවට කඩදාසි බෝට්ටුවක්වත් හදලා යැවුවෙ නැතත් Post Card එකක් බෝතලේකට දාලා මුහුදේ පා කරන්න ඔබටත් හිතුනා නේද ? [/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][SIZE="3"][COLOR="Silver"] Source - HIRU GOSSIP [/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom