Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාමයිට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් කලින් මාරි බිස්කට් වගේ අදත් තව අපි දන්න කියන කෑමක ඉතිහාසේ අරගෙන ආවා එළකිරි එකට.

අද කියන්න යන්නේ හැමෝම හොඳට දන්න මාමයිට් ගැන.

අපි ඉස්කෝලේ යන කාලේ මාමයිට්ලා හිටියා ඒත් මේ අපි කන බොන මාමයිට් ගැනයි මේ කියන්න යන්නේ.

මාමයිට් වලට ලොකු ඉතිහාසයක් තියනවා. මාමයිට් මුලින්ම හොයාගත්තේ 19 වෙනි සතවර්ශේ ජර්මන් ජාතික විද්‍යා පර්යේක්ෂකයකු වන ජස්ටස් වොන් ල්යිබිග් විසිනුයි.

ජර්මන් ජාතික ජස්ටස් වොන් ල්යිබිග්

එකත් අහම්බෙන් හොයාගත්තු සංයෝගයක්. මද්‍යසාර පෙරීමෙන් පසුව ඉතුරුවෙන ඊස්ට් පදම් කර බෝතල් කිරීම මගින් පසුව කෑමට ගැනීමට පුළුවන් නිසාවෙන්. හැබැයි දැන් හදන්නේ ඊස්ට් සාරයෙන්.

පසුව මේ සංයෝගයෙන් මාමයිට් මුලින්ම හැදෙන්නේ 1902 එංගලන්තයේ ස්ටෑෆොර්ඩ්ශයර් ප්‍රාන්තයේ බර්ටන් අපොන් ට්‍රෙන්ට් නම් නගරේ ගිල්මෝර් පවුල විසින් මාමයිට් කියන කොම්පැනිය මගිනුයි. ඇත්තටම මාමයිට් නම වැටෙන්නේ ප්‍රංශ බාෂාවෙන් ආහාර පාන පිසීමට භාවිතා කරන ලොකු ලෝහ වලින් සාදන ලද මූඩියක් සහිත භාජනයකට.

මේ භාජනය තමයි එදා සිට අද දක්වාම මාමයිට් බෝතල් වල ලාංජනය හැටියට යොදාගන්නේ.

මාමයිට් වල ප්‍රසිද්දිය නිසාම 1907 දී මාමයිට් දෙවන කර්මාන්ත ශාලාව ආරම්භ වෙනවා එංගලන්තේ කැම්බවෙල් ග්‍රීන් හීදී.

1908 දී ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ ව්‍යාප්ත වන මාමයිට් සැනිටෙරියම් හෙල්ත් ෆූඩ්ස් ආයතනය එයාලගෙම මාමයිට් සංයෝගය හදනවා එයට කැරමල් හා සීනී එකතු කිරීමෙන්.

පළවන ලෝක යුද්ද සමයේ මාමයිට් සොල්දාදුවන්ගේ ආහාර වේලට එකතු උනා. 1934 ශ්‍රී ලංකාවේ මැලේරියා වසංගතයේ දී "සූරිය මල්" සංවිදානයේ සාමාජිකයන්ගේ මන්දපෝෂණය දුරු කිරීමට ඉවහල් උනා.

මාමයිට් ගොඩක්ම ප්‍රසිද්ද එළවලු ආහාරයට ගන්න අය සමගයි. මාමයිට් වගේම ඊස්ට් සාරයෙන් හා මාංශ සාරයෙන් "බෝව්රිල්" (Bovril) නිෂ්පාදනය කෙරෙනවා. මාමයිට් විටමින් B වලින් පිරිපුන් කෑමක්ද වෙනවා.

මාමයිට් ආහාරයට ගැනෙන්නේ ටෝස්ට් කල පාන් සමග, බිස්කට්, පිසින ආහාර සඳහා එකතු කිරීමට හෝ උණුසුම් පානයක් ලෙස ලෙමන් සාරය සමග ගම්මිරිස් ස්වල්පයක් සමග මිශ්‍ර කිරීමටත් පුළුවන්.

මාමයිට් වෙනුවට තවත් ආදේශක වෙළඳ පොලේ තියනවා. බෝව්රිල්, වෙජිමයිට්, ප්රෝමයිට් ඒවායෙන් කීපයක්.

මාමයිට් චෝකොලට්

1990 මාමයිට් සමගම බෝව්රිල් සමාගම යටතට පත්වෙනවා. පසුව CPC ඉන්ටර්නැෂනල් සමාගම යටතේ එය 1998 බෙස්ට් ෆූඩ්ස් සමාගම යටතට පත්වෙනවා. පසුව 2000 බෙස්ට් ෆූඩ්ස් සමාගම යුනිලීවර් සමාගම සමග එකතු වෙන අතර දැනට මාමයිට් යුනිලීවර් සමාගමේ අයිතිය යටතේ නිෂ්පාදනය වෙනවා.

මීට පස්සේ මාමයිට් එක්ක පාන් කනකොට මේ ත්‍රෙඩ් එකත් මතක් කරගන්න.

[QUOTE="rochel1977, post: 15760566, member: 371"] [CENTER][SIZE="5"][B]ඔන්න ඉතින් කලින් [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15751364"]මාරි බිස්කට්[/URL] වගේ අදත් තව අපි දන්න කියන කෑමක ඉතිහාසේ අරගෙන ආවා එළකිරි එකට. අද කියන්න යන්නේ හැමෝම හොඳට දන්න මාමයිට් ගැන. :):) [IMG]http://www.seal.uk.com/sites/default/files/wp-content/uploads/2012/07/marmite1.jpg[/IMG] අපි ඉස්කෝලේ යන කාලේ මාමයිට්ලා හිටියා ඒත් මේ අපි කන බොන මාමයිට් ගැනයි මේ කියන්න යන්නේ. :rofl: මාමයිට් වලට ලොකු ඉතිහාසයක් තියනවා. මාමයිට් මුලින්ම හොයාගත්තේ 19 වෙනි සතවර්ශේ ජර්මන් ජාතික විද්‍යා පර්යේක්ෂකයකු වන ජස්ටස් වොන් ල්යිබිග් විසිනුයි. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/87/Justus_von_Liebig_NIH.jpg/469px-Justus_von_Liebig_NIH.jpg[/IMG] ජර්මන් ජාතික ජස්ටස් වොන් ල්යිබිග් එකත් අහම්බෙන් හොයාගත්තු සංයෝගයක්. මද්‍යසාර පෙරීමෙන් පසුව ඉතුරුවෙන ඊස්ට් පදම් කර බෝතල් කිරීම මගින් පසුව කෑමට ගැනීමට පුළුවන් නිසාවෙන්. හැබැයි දැන් හදන්නේ ඊස්ට් සාරයෙන්. පසුව මේ සංයෝගයෙන් මාමයිට් මුලින්ම හැදෙන්නේ 1902 එංගලන්තයේ ස්ටෑෆොර්ඩ්ශයර් ප්‍රාන්තයේ බර්ටන් අපොන් ට්‍රෙන්ට් නම් නගරේ ගිල්මෝර් පවුල විසින් මාමයිට් කියන කොම්පැනිය මගිනුයි. ඇත්තටම මාමයිට් නම වැටෙන්නේ ප්‍රංශ බාෂාවෙන් ආහාර පාන පිසීමට භාවිතා කරන ලොකු ලෝහ වලින් සාදන ලද මූඩියක් සහිත භාජනයකට. :baffled::baffled: මේ භාජනය තමයි එදා සිට අද දක්වාම මාමයිට් බෝතල් වල ලාංජනය හැටියට යොදාගන්නේ. [IMG]http://www.unilever.co.uk/Images/marmitelogo273x210_tcm28-293446.jpg[/IMG] මාමයිට් වල ප්‍රසිද්දිය නිසාම 1907 දී මාමයිට් දෙවන කර්මාන්ත ශාලාව ආරම්භ වෙනවා එංගලන්තේ කැම්බවෙල් ග්‍රීන් හීදී. 1908 දී ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ ව්‍යාප්ත වන මාමයිට් සැනිටෙරියම් හෙල්ත් ෆූඩ්ස් ආයතනය එයාලගෙම මාමයිට් සංයෝගය හදනවා එයට කැරමල් හා සීනී එකතු කිරීමෙන්. පළවන ලෝක යුද්ද සමයේ මාමයිට් සොල්දාදුවන්ගේ ආහාර වේලට එකතු උනා. 1934 ශ්‍රී ලංකාවේ මැලේරියා වසංගතයේ දී "සූරිය මල්" සංවිදානයේ සාමාජිකයන්ගේ මන්දපෝෂණය දුරු කිරීමට ඉවහල් උනා. මාමයිට් ගොඩක්ම ප්‍රසිද්ද එළවලු ආහාරයට ගන්න අය සමගයි. මාමයිට් වගේම ඊස්ට් සාරයෙන් හා මාංශ සාරයෙන් "බෝව්රිල්" (Bovril) නිෂ්පාදනය කෙරෙනවා. මාමයිට් විටමින් B වලින් පිරිපුන් කෑමක්ද වෙනවා. :) [IMG]http://www.stickings90.webspace.virginmedia.com/images/unilever-range.jpg[/IMG] මාමයිට් ආහාරයට ගැනෙන්නේ ටෝස්ට් කල පාන් සමග, බිස්කට්, පිසින ආහාර සඳහා එකතු කිරීමට හෝ උණුසුම් පානයක් ලෙස ලෙමන් සාරය සමග ගම්මිරිස් ස්වල්පයක් සමග මිශ්‍ර කිරීමටත් පුළුවන්. :) [IMG]http://www.spurgeon.org/~phil/images/sanitarium_products.jpg[/IMG] මාමයිට් වෙනුවට තවත් ආදේශක වෙළඳ පොලේ තියනවා. බෝව්රිල්, වෙජිමයිට්, ප්රෝමයිට් ඒවායෙන් කීපයක්. [IMG]http://i6.cdnds.net/13/33/450x450/marmite-chocolate-bars.jpg[/IMG] මාමයිට් චෝකොලට් :):) 1990 මාමයිට් සමගම බෝව්රිල් සමාගම යටතට පත්වෙනවා. පසුව CPC ඉන්ටර්නැෂනල් සමාගම යටතේ එය 1998 බෙස්ට් ෆූඩ්ස් සමාගම යටතට පත්වෙනවා. පසුව 2000 බෙස්ට් ෆූඩ්ස් සමාගම යුනිලීවර් සමාගම සමග එකතු වෙන අතර දැනට මාමයිට් යුනිලීවර් සමාගමේ අයිතිය යටතේ නිෂ්පාදනය වෙනවා. මීට පස්සේ මාමයිට් එක්ක පාන් කනකොට මේ ත්‍රෙඩ් එකත් මතක් කරගන්න. [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom