Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාමයිට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාවට මේක මාර රහයි.

ඉස්සර මම මාමයිට් කන්නේ නෑ. මාමයිට් ඩ්රින්ක් ඒක කටේ තියන්නේ නෑ. අපේ ගෙදර ඕකක් හදල මට දුන්න බොන්න කියල. මට ඒක කටේ තියන්න බැරිව ගියා..

ඒ නම් පොඩිකාලේ. හැබැයි ඔය බටර් ඇන්ඩ් මාමයිට් මික්ස් කරලා සීනිත් ලාවට ටිකක් දාල කන්න ගත්තම නම් හොල්මන් වෙලා ගියා  පට්ට රහක් එකේ තියෙන්නේ.

බ්රෙඩ් එක්ක විතරක් නෙමෙයි හොප්පර්ස්(ආප්ප) එක්කත් බටර්, මාමයිට්, මික්ස් කරලා ගාල සීනිත් ලාවට දාල රෝල් කරලා කන්න පුළුවන්. මාරම රහයි එතකොට. කාල බලපල්ලා මාමයිට් අප්පිරිය කරන එවුන්.

ඉස්සර මාමයිට් නිකන් කන්න අමාරු උනාට ඔය සිං එකෙන් පස්සේ පුළුවන් උනා. මාමයිට් විතරක් මොනා හරි එක්ක ගාගෙන කන්න.  දැන් උඹල හිතන්න එපා වෙන වෙන දේවල්

එත් මාමයිට් ඩ්රින්ක් ඒක නම් මෙලෝ රහක් නෑ මචෝ මටනම් ඒක ගහන්න බෑ කුජීතයි... වොමිට් වෙන්න එනවා. අර එකෙක් ගෑස් තියෙන එවුන්ට මේක අගුනයි කියපු කතාව ඇත්ත. මට එක්ස්පිරියන්ස් තියෙනවා ඒක පාරක් ඕක ගහල.. අම්මෝ උගුරට එනවා එනවා..

එපා උනා. මම ඔය ඩ්රින්ක් ඒක බොන්න ගොඩක් ට්රයි කර ඒක ඒක එක්ස්පෙරිමෙන්ට්ස් කොරල එත් ඔක්කොම ෆේල්. ඩ්රින්ක් ඒක නම් අවුල් මට.

එත් කාලයක් එක්ක කතාවක් ආව උඹලට මතකද මාමයිට් ශරීරයට අහිතකර සිද්දියක් තියෙනවා කියල?

ඔය සින් ඒක ඇත්තද බොරුද කියන්න මන් දන්නේ නෑ හරියට. එත් කෝකටත් තයිලය කියල මාමයිට් කන ඒක නවත්තල දැම්ම නිකන් ටින්කිරි ගාගන්න ඕනේ නෑනේ.. මොන ජල්තර දාල මේවා හදනවද කියල දන්නෙත් නෑ.. උන් කියනවා අපි කනවා නිසා..

මොනා උනත් වටිනා ත්රෙඩ් එකක් දැම්මේ. මම මේක උනන්දුවෙන් කියෙව්වා ඇත්තටම මොකක්ද මේ මාමයිට් කොහෙන් ආපු එකක්ද කියල. බොහොම ඉස්තුතියි මේ ගෙන කියල දීල ත්රෙඩ් එකක් දැම්මට. කලින් ත්රෙඩකට උබේ රේප් දීල නිසා ආයේ රේප් දෙන්න වටේ යන්නලු. ඒක නිසා සමාව අරගෙන බාජනයක් ඇතුලට දාල වහල රත් කරලා කාපං ගුණයි.

[QUOTE="BLACKLIST_MEMBER, post: 15762047, member: 79414"] සිරාවට මේක මාර රහයි. ඉස්සර මම මාමයිට් කන්නේ නෑ. මාමයිට් ඩ්රින්ක් ඒක කටේ තියන්නේ නෑ. අපේ ගෙදර ඕකක් හදල මට දුන්න බොන්න කියල. මට ඒක කටේ තියන්න බැරිව ගියා.. ඒ නම් පොඩිකාලේ. හැබැයි ඔය බටර් ඇන්ඩ් මාමයිට් මික්ස් කරලා සීනිත් ලාවට ටිකක් දාල කන්න ගත්තම නම් හොල්මන් වෙලා ගියා :P:rofl: පට්ට රහක් එකේ තියෙන්නේ. බ්රෙඩ් එක්ක විතරක් නෙමෙයි හොප්පර්ස්(ආප්ප) එක්කත් බටර්, මාමයිට්, මික්ස් කරලා ගාල සීනිත් ලාවට දාල රෝල් කරලා කන්න පුළුවන්. මාරම රහයි එතකොට. කාල බලපල්ලා මාමයිට් අප්පිරිය කරන එවුන්. ඉස්සර මාමයිට් නිකන් කන්න අමාරු උනාට ඔය සිං එකෙන් පස්සේ පුළුවන් උනා. මාමයිට් විතරක් මොනා හරි එක්ක ගාගෙන කන්න. :rolleyes: දැන් උඹල හිතන්න එපා වෙන වෙන දේවල් :lol: එත් මාමයිට් ඩ්රින්ක් ඒක නම් මෙලෝ රහක් නෑ මචෝ මටනම් ඒක ගහන්න බෑ කුජීතයි... වොමිට් වෙන්න එනවා. අර එකෙක් ගෑස් තියෙන එවුන්ට මේක අගුනයි කියපු කතාව ඇත්ත. මට එක්ස්පිරියන්ස් තියෙනවා ඒක පාරක් ඕක ගහල.. අම්මෝ උගුරට එනවා එනවා.. එපා උනා. මම ඔය ඩ්රින්ක් ඒක බොන්න ගොඩක් ට්රයි කර ඒක ඒක එක්ස්පෙරිමෙන්ට්ස් කොරල :rolleyes:එත් ඔක්කොම ෆේල්. ඩ්රින්ක් ඒක නම් අවුල් මට. [B][COLOR="Red"]එත් කාලයක් එක්ක කතාවක් ආව උඹලට මතකද මාමයිට් ශරීරයට අහිතකර සිද්දියක් තියෙනවා කියල?[/COLOR][/B] ඔය සින් ඒක ඇත්තද බොරුද කියන්න මන් දන්නේ නෑ හරියට. එත් කෝකටත් තයිලය කියල මාමයිට් කන ඒක නවත්තල දැම්ම නිකන් ටින්කිරි ගාගන්න ඕනේ නෑනේ.. මොන ජල්තර දාල මේවා හදනවද කියල දන්නෙත් නෑ.. උන් කියනවා අපි කනවා නිසා.. මොනා උනත් වටිනා ත්රෙඩ් එකක් දැම්මේ. මම මේක උනන්දුවෙන් කියෙව්වා ඇත්තටම මොකක්ද මේ මාමයිට් කොහෙන් ආපු එකක්ද කියල. බොහොම ඉස්තුතියි මේ ගෙන කියල දීල ත්රෙඩ් එකක් දැම්මට. කලින් ත්රෙඩකට උබේ රේප් දීල නිසා ආයේ රේප් දෙන්න වටේ යන්නලු. ඒක නිසා සමාව අරගෙන බාජනයක් ඇතුලට දාල වහල රත් කරලා කාපං ගුණයි.:rofl: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom