Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාමස්මි_ඉවරයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාමස්මි_ඉවරයි!

මාමස්මි ඉවරයි!

මිනී මැරුම් 20 යි, බිරියන් 3 යි, ළමයින් 12 යි

මාලිගාවත්ත පාතාල නායකයා මැරුම් කෑවේ

රියෑදුරාගේ ගෙල මිරිකීමට යද්දී

ගමන් බිමන් ගිහින් ඇත්තේ මුස්ලිම් කතුන් මෙන්

හිස සිට දෙපතුල දක්වා දිග කළු ඇඳුම් ඇඳගෙන!

කොන්ත්‍රාත් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මහා පරිමාණ මත්කුඩු ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල යෙදෙමින් කොළඹ ප්‍රදේශය භීතියට පත්කරගෙන සිටි මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ ප්‍රධානියා බව කියන මොහොමඩ් කාදර් මොහොමඩ් අස්මීර් හෙවත් මාමස්මී නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය (එස්ටීඑෆ්) සිදු කළ වෙඩි තැබීමකින් ඊයේ (04) වැනිදා අලුයම මරණයට පත්විය.

කොළඹ පාතාලයේ ප්‍රධානියා බව කියන මාමස්මී නමැත්තා කොළඹ 07 සරණ පාරේදී විශේෂ කාර්ය බළකා ජීප් රථයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් සිටි අන්දම. සිද්aaධිය වූ ස්ථානයට පැමිණි අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අවස්ථාව. මාමස්මීගේ බිරිඳ ඇතුළු ඥාතීන් හඬා වැටෙන අයුරු ඡායාරූපවලින් දැක්වේ.

ඡායාරූප - සමන් රණවීර සහ STF අනුග්රහයෙනි.

මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පාතාල නායකයා ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යමින් සිටියදී ජීප් රථ රියෑදුරුගේ ගෙල සිරකර ඇත. ඒ අවස්ථාවේ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු සිදු කළ වෙඩි තැබීමකින් පාතාල නායකයා මියගොස් තිබේ. මොහු සතුව තිබී ටී. 56 ගිනි අවියක් සහ අත්බෝම්බ නවයක් ද පොලිසිය සොයාගෙන ඇත.

මරුමුවට පත් වූ 36 හැවිරිදි මාමස්මී නමැත්තාට භාර්යාවෝ තිදෙනෙකි. එසේම ඔහු දරුවන් දොළොස්දෙනෙකුගේ පියකු බව ද පොලිසිය පවසයි.

මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ මුල්ම සාමාජිකයකු වන මාමස්මී මිනී මැරුම් 20 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. මාලිගාවත්ත පාතාලයේ නායකයාව සිටි ෆාජි නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය අතින් ඝාතනයට ලක්වීමෙන් පසු එහි නායකත්වය භාර ගනු ලැබුවේ මාමස්මී ය.

මාලිගාවත්ත ප්‍රදේශය සිය රාජධානිය කරගෙන මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම සහ කප්පම් ගැනීමේ නිරත වූ මාමස්මී ප්රමුඛ පාතාල කල්ලිය කොන්ත්‍රාත් ක්‍රමයට මිනිස් ඝාතන ද සිදුකර තිබිණි.

මීට මාස කීපයකට උඩදී මාලිගාවත්තේ පදිංචිව සිටි රහීම් නමැත්තා කපා කොටා ඝාතනය කර ඔහුගේ සිරුර කුණු ඇළක සඟවනු ලැබුවේ මාමස්මී ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් විසින් බව පොලිසිය කියයි. රහීම් නමැත්තා මෙසේ ඝාතනය කරනු ලැබුවේ ආරක්ෂක අංශවලට මුස්ලිම් පාතාලය පිළිබඳ තොරතුරු ලබා දුන් බවට සැක කරමිනි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ මෙම පාතාල නායකයා අත්අඩංගුවට ගැනීමට මාස ගණනක සිට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි.

ආරක්ෂක අංශවලින් බේරීම සඳහා මොහු මුස්ලිම් කාන්තා ඇඳුම් වලින් සැරසී (හිස සිට දෙපතුල දක්වා වැසෙන ඇඳුම්) මාලිගාවත්තේ සැරිසැරීමට පුරුදුව සිටියේය.

රසුල්ඩීන් නමැති මොහුගේ සොහොයුරා ඉකුත් 2012 වර්ෂයේ ජනවාරි මාසයේදී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි. එම සිද්ධියෙන් පසු කෝපයට පත් වූ මාමස්මී මාලිගාවත්තේ සාමාන්‍ය ජනතාවට අයත් වාහන කීපයක් සහ නිවාස රැසක් ගිනි තබා විනාශ කර දැමුවේය. මීට මාස පහකට පමණ උඩ දී මාමස්මී ගේ ප්‍රධානම ගෝලයන් වන අස්වර් සහ රවුµa නමැති අය මාලිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ අත්බෝම්බ ඇතුළු අවි ආයුධ කීපයක් ද සමඟය.

මාමස්මී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරම්භ කරනු ලැබුවේ ඊයේ අලුයම 3.30 ට පමණය.

විශේෂ කාර්ය බළකායේ කුඩා කණ්ඩායම් කීපයක් ප්‍රදේශ හතරකින් මාලිගාවත්තට ඇතුළු වූහ. කසළ බැහැර කරන කාණු සහ මුඩුක්කු නිවාස හරහා පැමිණි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මාලිගාවත්ත බිලාල් පල්ලිය අසල තුන් මහල් නිවසක් වටලා ඇත. එම නිවසේ තුන්වැනි මහලේ නිදා සිටි මාමස්මී අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඔහු නිදා සිටි ඇඳ යට සඟවා තිබූ ටී. 56 ගිනි අවියක්, ජීව උණ්ඩ 20 ක් සහ අත් බෝම්බ නවයක් ද සොයා ගන්නා ලදී.

පසුව මෙම පාතාල නායකයා රැගෙන යැමට උත්සාහ කරද්දී ඔහුගේ තුන්වැනි බිරිඳ ඊට දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.

එහෙත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මාමස්මී රැගෙන ඩිෆෙන්ඩර් රථයකින් කොළඹ 07 සරණ පාර දෙසට ගොස් ඇත්තේ සඟවා ඇති තවත් ආයුධ කීපයක් සොයා ගැනීම සඳහා ය.

අතරමඟදී මාමස්මි නමැත්තා ජීප් රථය පැදවූ නිලධාරියාගේ ගෙල මාංචු කුට්ටමෙන් සිර කිරීමට උත්සාහ කළේය. එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පාතාල නායකයා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් තිබේ.

සැකකරු ජීප් රිය පැදවූ නිලධාරියාගේ ගෙල සිරකරද්දී එම ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ සිමෙන්ති කණුවක ද ගැටී නතර වී ඇත. පාතාල නායකයාගේ ග්‍රහණයට නතු වූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියාගේ ගෙල ප්‍රදේශය තුවාලවීම නිසා ප්‍රතිකාර ගැනීමට ඔහු රෝහල්ගත කරන ලදී.

මාලිගාවත්ත මධ්‍යයේ මොහුගේ නිවස පිහිටා තිබූ අතර, මාමිස්මිගේ ආරක්ෂාව සඳහා ඔත්තු බලන ස්ථාන 40 ක් ද තිබී ඇත.

එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉතාම සූක්ෂම ආකාරයට ඔත්තුකරුවන් මඟහරිමින් මාලිගාවත්තට ඇතුළු වී මාමස්මී අත්අඩංගුවට ගනු ලැබීය.

මාමස්මී පිළිබඳව ඔත්තු බැලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මුස්ලිම් කාන්තාවන් මෙන් මුළු සිරුරම වසාගෙන අවස්ථා කීපයකදී ම මාලිගාවත්තට ගොස් ඇත.

මාලිගාවත්තේ පදිංචිකරුවන්ගේ ද සහාය ඇතිව මොහු කාලයක් එහි සැඟවී සිටි බව ද පරීක්ෂණවලදී අනාවරණය විය.

පොලිස් විශේෂ කාර්ය බළකාය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

DIVAINA

අපේ රටේ ජනාධීපතිට කොන්දක් නැද්ද දැන්වත් ඔය බුර්කාව තහනම් කරන්න.ජන්ද පෙරේත කම තමා ඉතින්.මේ වගේ කාලකන්ණි රටක්.ෂික්.

[QUOTE="Truth Hurts, post: 15245419, member: 477372"] [b]මාමස්මි_ඉවරයි![/b] [CENTER][COLOR="Black"][SIZE="6"]මාමස්මි ඉවරයි! මිනී මැරුම් 20 යි, බිරියන් 3 යි, ළමයින් 12 යි [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]මාලිගාවත්ත පාතාල නායකයා මැරුම් කෑවේ රියෑදුරාගේ ගෙල මිරිකීමට යද්දී ගමන් බිමන් ගිහින් ඇත්තේ මුස්ලිම් කතුන් මෙන් හිස සිට දෙපතුල දක්වා දිග කළු ඇඳුම් ඇඳගෙන! [/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2013/07/05/mama117.jpg[/IMG] [IMG]http://www.divaina.com/2013/07/05/mus.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]කොන්ත්‍රාත් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මහා පරිමාණ මත්කුඩු ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල යෙදෙමින් කොළඹ ප්‍රදේශය භීතියට පත්කරගෙන සිටි මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ ප්‍රධානියා බව කියන මොහොමඩ් කාදර් මොහොමඩ් අස්මීර් හෙවත් මාමස්මී නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය (එස්ටීඑෆ්) සිදු කළ වෙඩි තැබීමකින් ඊයේ (04) වැනිදා අලුයම මරණයට පත්විය. කොළඹ පාතාලයේ ප්‍රධානියා බව කියන මාමස්මී නමැත්තා කොළඹ 07 සරණ පාරේදී විශේෂ කාර්ය බළකා ජීප් රථයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් සිටි අන්දම. සිද්aaධිය වූ ස්ථානයට පැමිණි අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අවස්ථාව. මාමස්මීගේ බිරිඳ ඇතුළු ඥාතීන් හඬා වැටෙන අයුරු ඡායාරූපවලින් දැක්වේ. ඡායාරූප - සමන් රණවීර සහ STF අනුග්රහයෙනි. මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පාතාල නායකයා ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යමින් සිටියදී ජීප් රථ රියෑදුරුගේ ගෙල සිරකර ඇත. ඒ අවස්ථාවේ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු සිදු කළ වෙඩි තැබීමකින් පාතාල නායකයා මියගොස් තිබේ. මොහු සතුව තිබී ටී. 56 ගිනි අවියක් සහ අත්බෝම්බ නවයක් ද පොලිසිය සොයාගෙන ඇත. මරුමුවට පත් වූ 36 හැවිරිදි මාමස්මී නමැත්තාට භාර්යාවෝ තිදෙනෙකි. එසේම ඔහු දරුවන් දොළොස්දෙනෙකුගේ පියකු බව ද පොලිසිය පවසයි. මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ මුල්ම සාමාජිකයකු වන මාමස්මී මිනී මැරුම් 20 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. මාලිගාවත්ත පාතාලයේ නායකයාව සිටි ෆාජි නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය අතින් ඝාතනයට ලක්වීමෙන් පසු එහි නායකත්වය භාර ගනු ලැබුවේ මාමස්මී ය. මාලිගාවත්ත ප්‍රදේශය සිය රාජධානිය කරගෙන මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම සහ කප්පම් ගැනීමේ නිරත වූ මාමස්මී ප්රමුඛ පාතාල කල්ලිය කොන්ත්‍රාත් ක්‍රමයට මිනිස් ඝාතන ද සිදුකර තිබිණි. මීට මාස කීපයකට උඩදී මාලිගාවත්තේ පදිංචිව සිටි රහීම් නමැත්තා කපා කොටා ඝාතනය කර ඔහුගේ සිරුර කුණු ඇළක සඟවනු ලැබුවේ මාමස්මී ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් විසින් බව පොලිසිය කියයි. රහීම් නමැත්තා මෙසේ ඝාතනය කරනු ලැබුවේ ආරක්ෂක අංශවලට මුස්ලිම් පාතාලය පිළිබඳ තොරතුරු ලබා දුන් බවට සැක කරමිනි. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ මෙම පාතාල නායකයා අත්අඩංගුවට ගැනීමට මාස ගණනක සිට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි. ආරක්ෂක අංශවලින් බේරීම සඳහා මොහු මුස්ලිම් කාන්තා ඇඳුම් වලින් සැරසී (හිස සිට දෙපතුල දක්වා වැසෙන ඇඳුම්) මාලිගාවත්තේ සැරිසැරීමට පුරුදුව සිටියේය. රසුල්ඩීන් නමැති මොහුගේ සොහොයුරා ඉකුත් 2012 වර්ෂයේ ජනවාරි මාසයේදී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි. එම සිද්ධියෙන් පසු කෝපයට පත් වූ මාමස්මී මාලිගාවත්තේ සාමාන්‍ය ජනතාවට අයත් වාහන කීපයක් සහ නිවාස රැසක් ගිනි තබා විනාශ කර දැමුවේය. මීට මාස පහකට පමණ උඩ දී මාමස්මී ගේ ප්‍රධානම ගෝලයන් වන අස්වර් සහ රවුµa නමැති අය මාලිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ අත්බෝම්බ ඇතුළු අවි ආයුධ කීපයක් ද සමඟය. මාමස්මී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරම්භ කරනු ලැබුවේ ඊයේ අලුයම 3.30 ට පමණය. විශේෂ කාර්ය බළකායේ කුඩා කණ්ඩායම් කීපයක් ප්‍රදේශ හතරකින් මාලිගාවත්තට ඇතුළු වූහ. කසළ බැහැර කරන කාණු සහ මුඩුක්කු නිවාස හරහා පැමිණි විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මාලිගාවත්ත බිලාල් පල්ලිය අසල තුන් මහල් නිවසක් වටලා ඇත. එම නිවසේ තුන්වැනි මහලේ නිදා සිටි මාමස්මී අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඔහු නිදා සිටි ඇඳ යට සඟවා තිබූ ටී. 56 ගිනි අවියක්, ජීව උණ්ඩ 20 ක් සහ අත් බෝම්බ නවයක් ද සොයා ගන්නා ලදී. පසුව මෙම පාතාල නායකයා රැගෙන යැමට උත්සාහ කරද්දී ඔහුගේ තුන්වැනි බිරිඳ ඊට දැඩි ලෙස විරෝධය පළ කර තිබේ. එහෙත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මාමස්මී රැගෙන ඩිෆෙන්ඩර් රථයකින් කොළඹ 07 සරණ පාර දෙසට ගොස් ඇත්තේ සඟවා ඇති තවත් ආයුධ කීපයක් සොයා ගැනීම සඳහා ය. අතරමඟදී මාමස්මි නමැත්තා ජීප් රථය පැදවූ නිලධාරියාගේ ගෙල මාංචු කුට්ටමෙන් සිර කිරීමට උත්සාහ කළේය. එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පාතාල නායකයා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් තිබේ. සැකකරු ජීප් රිය පැදවූ නිලධාරියාගේ ගෙල සිරකරද්දී එම ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ සිමෙන්ති කණුවක ද ගැටී නතර වී ඇත. පාතාල නායකයාගේ ග්‍රහණයට නතු වූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියාගේ ගෙල ප්‍රදේශය තුවාලවීම නිසා ප්‍රතිකාර ගැනීමට ඔහු රෝහල්ගත කරන ලදී. මාලිගාවත්ත මධ්‍යයේ මොහුගේ නිවස පිහිටා තිබූ අතර, මාමිස්මිගේ ආරක්ෂාව සඳහා ඔත්තු බලන ස්ථාන 40 ක් ද තිබී ඇත. එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉතාම සූක්ෂම ආකාරයට ඔත්තුකරුවන් මඟහරිමින් මාලිගාවත්තට ඇතුළු වී මාමස්මී අත්අඩංගුවට ගනු ලැබීය. මාමස්මී පිළිබඳව ඔත්තු බැලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මුස්ලිම් කාන්තාවන් මෙන් මුළු සිරුරම වසාගෙන අවස්ථා කීපයකදී ම මාලිගාවත්තට ගොස් ඇත. මාලිගාවත්තේ පදිංචිකරුවන්ගේ ද සහාය ඇතිව මොහු කාලයක් එහි සැඟවී සිටි බව ද පරීක්ෂණවලදී අනාවරණය විය. පොලිස් විශේෂ කාර්ය බළකාය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි. [/SIZE][/COLOR] DIVAINA [COLOR="Red"][SIZE="6"]අපේ රටේ ජනාධීපතිට කොන්දක් නැද්ද දැන්වත් ඔය බුර්කාව තහනම් කරන්න.ජන්ද පෙරේත කම තමා ඉතින්.මේ වගේ කාලකන්ණි රටක්.ෂික්.:angry::angry::angry:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom