Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මායාකාරියන්ගේ පුරාණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මායාකාරියන්ගේ පුරාණය

මායාකාරියන්ගේ පුරාණය

මායාකාරිය යන නම ඇසූ පමණින් අපට අද්භූත චරිතයක් සිහියට නැංවේ. එනමුත් මධ්‍යකාලීන යුගයේ ප්‍රංශය, ඉතාලිය, ඕලන්දය, පෝලන්තය හා ස්විට්සර්ලන්තය වැනි රටවල්වල මායාකාරිය යනු සාමාන්‍ය මනුෂ්‍යයෙකි. එකල සිටි අනෙක් කාන්තාවන්ට වඩා විශේෂිත හැකියාවන් තිබූ කාන්තාවන් එනම් ඖෂධ පැලෑටි පිලිබඳ දැනුම තිබූ අය, බයිබලය උපයෝගී කරගනිමින් රෝග සුව කල අය ආදිය මායාකාරියන් ලෙස සලකන ලදි.

එසේම වසංගත රෝග ඇති කිරීමේ බලයද , තමන්ට අවනත නොවන අයට එම වසංගත රෝග බෝ කරවිය හැකි බව ද විශ්වාස කරන ලදි. මෙකල මහත් ව්‍යසනයක් වූ කළු මරණය [Black Death] ඇති කලේ මායාකාරියන් බවත් ඔවුන් යක්ෂයා හා සම්බන්ධව ගනුදෙනු කරන බවට විශ්වාස කරන ලදි. මේ හේතුවෙන් මායාකාරියන් ලෙස සැලකූ කාන්තාවන්ව ජලයේ ගිල්වා හෝ පණපිටින් පුළුස්සා මරා දමන ලදි.

යක්ෂයා විසින් දෙනු ලබන ශාප මිනිසුන් මත දමන්නේ මායාකාරියන් බවත් මිනිසුන් හා යක්ෂයා අතර කටයුතු කිරීමට මෙම මායාකාරියන්ට හැකි බවත් විශ්වාස කරන ලදි. විශේෂිත හැකියා පමණක් නොව ලිවීමට කියවීමට හැකි කාන්තාවන් ද මායාකාරියන් ලෙස එකල හංවඩු ගැසුනි. මන්ද එකල ක්‍රිස්තියානි ආචාර්යවරු විශ්වාස කලේ කාන්තාවන්ට එවැනි හැකියා පිහිටීමට හැකියාවක් නොමැති බවයි. වගා පාළු වීම, සත්වයින් විවිධ ලෙඩ රෝග වලින් මරණයට පත් වීමටද වගකිව යුතු වූයේ මායාකාරියන් ය.

වින්නඹු මාතාව ද මායාකාරියක් ලෙස සලකන ලදි. මන්ද මවගේ වේදනාව අඩු කිරීමට වින්නඹු මව විසින්ම සකසන ලද ඖෂධ තිබූ බැවින් ඒවා සැකයට භාජනය වූ බැවිනි. එකල දරුවෙකු පිලිසිඳ ගැනීම වැනි සංකීර්ණ කටයුත්තේ නියැලුනේ කාන්තාව පමණි. මන්ද එකල වෛද්‍යවරුන්ට එම කාන්තාව ස්පර්ෂ කිරීම පල්ලිය විසින් තහනම් කල බැවිනි. එමෙන්ම භූත ආත්මයන් සමඟ මායාකාරියන්ට කතා කල හැකි බවත් ඔවුන් ලවා මායාකාරියන් තම වැඩපල කරවාගන්නා බවත් විශ්වාස කරන ලදි. විටින් විට සිදුවන කාලගුණික වෙනස්වීම් වලට වගකිව යුතු වූයේ ද මොවුන් ය.

අප්‍රමාණ ධෛර්යයකින් යුතුව තම අරමුණු කරා යන කාන්තාවන්, විප්ලවීය අදහස් ඇතු කාන්තාවන් හා හොද ආත්ම විශ්වාසයක් ඇති කාන්තාවන්ද මායාකාරියන් ලෙස හදුන්වන ලදි.

ඇමරිකා එක්සත් ජනපදයේ මැසවුසෙට් ප්‍රාන්තයේ සලෙම් ගම්මානය මායාකාරිය පිලිබඳ ඉතිහාසයේ වැදගත් තැනක් උසුලයි. ශාන්තුවරයෙකු වූ සැමුවෙල් පැරිස් ගේ දියණිය වන බෙටී පැරිස් හා ඥාති දියණියක් වූ ඇබිගේල් විලියම්ස් 1692 වසරේ ශීත ඍතුවේ අමුතු හැසිරීම් පෙන්වන්නට ගත්හ. ඉඳ හිට කතා කිරීම, කුඩා ස්ථානවල සැඟවීම හා බිම බඩගෑම ආදී දෑ වල ඔවුන් නිරත වූහ. මොවුන් පිලිබඳ සොයා බැලීමට වෛද්‍යවරයෙකු කැදවූ අතර ඔහුට මෙම රෝගය කුමක්දැයි සොයාගත නොහැකි විය. වෛද්‍යවරයාට රෝගය නිශ්චය කර ගත නොහැකි වීමේ ප්‍රථිපලය වූයේ ගම්වැසියන් විසින් මෙම කාන්තාවන් දෙදෙනාව මායාකාරියන් ලෙස නම් කිරීමයි. දිනෙන් දින මෙම රෝග ලක්ෂණය පෙන්නුම් කල කාන්තාවන් ප්‍රමාණය වැඩි වන්නට ගත්හ. එමනිසා එකල තිබූ නීතියට අනුව ඔවුන්ට දඩුවම් කිරීමට එකල රජය තිඋරණය කරන ලදි. කාන්තාවන් 25ක් පමණ එල්ලා මරා දැමුණු අතර තවත් විශාල ප්‍රමාණයකට දැඩි දඬුවම් ලබා දෙන ලදි. මෙම සලෙම් ගම්මානයේ සංහාරය නතර කරවූයේ සර් විලියම් ෆිප්ස් නම් ආණ්ඩුකාරවරයා විසිනි. එනමුත් ඒ වන විටත් මෙම ගම්මානය ඉතිහාස පොතට ගිහින් අවසානය.

යුරෝපා රටවල්වලදී මායාකාරිය යනු යක්ෂයා හා සම්බන්ධතාවක් පවත්වා ගත් අයෙකි. එනමුත් එකල එංගලන්තයේදී මායාකාරිය යනුවෛද්යවරියකි.

ඊජිප්තු හා සුමේරියානු ශිෂ්ටාචාරවල ද මායාකාරිය යන සංකල්පය ප්‍රභලව පැවතුනි. හමුරබිගේ නීති සංග්‍රහයට අනුව යම් පුද්ගලයෙක් මායාකාරියක් වශයෙන් සැක කලහොත් ඔහුව හෝ ඇයව ශුද්ධවූ ගඟේ ගිල්වයි. ඔහු හෝ ඇය ගඟේ ගිලුනහිත් නිවැරදිකරු වේ. ඊජිප්තුවේද දෙවියන්ගෙන් ලද විශේෂ වරම් නිසාවෙන් සමහර කාන්තාවන්, මායාකාරියන් ලෙස ජනතාවගෙන් වැඳුම් පිඳුම් ලැබූ බව සදහන් වේ.

අප්රිකාවේද මායාකාරිය යන සංකල්පය පැවතුණි. එහි Inyanga යනුවෙන් මායාකාරයෙක් ගැන සදහන් වන අතර ඔහුට මන්ත්‍ර බලය යොදාගෙන ලෙඩ රෝග සුව කිරීම සහ ජනතාවට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මැවීම ආදිය සිදු කල හැකි විය. එමෙන්ම Thakatha හා Sangoma ලෙස මායාකාරියන් දෙදෙනෙක් ගැනද සදහන් වේ. Thakatha තම මන්ත්‍ර බලය යොදාගෙන අන් අයට හානි කිරීමට මාන බැලූ තැනැත්තියක් වූ අතර Sangoma අනාගතයේදී සිදුවන දෑ පිලිබඳ අනාවැකි පලකරන ලදි. එමෙන්ම ඇයට ඖෂධ පිලිබඳ දැනුමකුත් පවතියි.

ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරවලදී මායාකාරයන් ප්රමුඛ වේ. ග්‍රීසියේ තෙස්සලියන් මායාකාරයන්ගේ මූලස්ථානය වශයෙන් පැවති ස්ථානයකි. හයිටි හා ලතින් ඇමරිකානු රටවල්වලද Shamans වශයෙන් අදෘශ්‍යමාන බලයන්ගෙන් යුතු මායාකාරියක් ගැන සදහන් වේ.

මේ අනුව බලන කල මායාකාරිය යන සංකල්පය ලෝකයේ විවිධ රටවල්වල විවිධාකාර ස්වරූප වලින් දක්නට ලැබේ.

යුරෝපා රටවල් වල දී මායාකාරිය අසාමාන්‍ය රූපකායකින් හෙබි කාන්තාවකි. ඇය මිටි හා ශරීරය අඩු බරකින් යුක්ත වේ. එමෙන්ම මුහුණ පුරා විහිදුනු යම්කිසි සමේ රෝගයක් නිසා කැලැල් වල සලකුණු දක්නට ලැබේ. එනමුත් සමහර අවස්ථාවලදී අසාමාන්‍ය ලෙස රූමත් කාන්තාවන්ද මායාකාරියන් ලෙස සලකන ලදි. ඔවුන් තම රූමත් බව උපයෝගී කරගෙන මිනිසුන් වසඟය්ට පත් කර ගනියි. තවද සමහර මායාකාරියන්ට රතු පාට හිසකෙස් ද තියෙන්නේ තිබේ.

ජන විශ්වාසයන්ට අනුව මායාකාරියන් භාවිතා කලේ රතු පැහැයට සම්බන්ධ වර්ණයන් ය. එනමුත් ඔවුන් තම ඇදුම් පැලදුම් සදහා බොහෝ විට යොදා ගත්තේ කොළ පැහැයයි. එය ස්වභාවික පරිසරයේ පැහැය නිසා මායාකරියන් එය යොදාගත් බව සිතිය හැක. මායාකාරියබ් අඟල් 2 1/2 ක පමණ පලලින් යුත් බඳ පටියක් පැලදිවව සදහන් වන අතර, එම පරියේ රාශි දොලහක් සංකේතවත් කර ඇති බවද පැවසේ.

විවිධ සංස්කෘති වලදී මායාකාරිය විවිධ නම්වලින් හදුන්වා ඇත. මේ එයින් සමහරකි. Stregha / Erbaria (ඉතාලි) , Witch (ඉංග්‍රීසි) , Hexe (ජර්මන්) , Bruxa (පෘතුගීසි) , Xirguina (ස්පාඤ්ඤ) , Sorciere (ප්‍රංශ) , Hekse (ඕලන්ද) හා Vitki (අයිස්ලන්තය).

මධ්‍යතන යුගයේ ජර්මනියේ ඉතිහාසය දෙස සලකා බලන විට මායාකාරියන්ගේ උත්සව පැවැත්වූ දින පිලිබඳ සදහන් වේ.

Fruhlings Tag und Nachtgleich (දිවා රාත්‍රී සම වූ වසන්තය) - මාර්තු 31

Lichtmess (candlemes) - පෙබරවාරි 1

Walpurgisnacht (ගිම්හානයේ සූර්යයා ගේ හැරීම) - අප්‍රියෙල් 30 හා මැයි 1

Lammas - අගෝස්තු 1

Herbst Tg and Nachtgleich (සරත් ඍඉතුවේ දිවා හා රාත්‍රිය සම වූ දිනය) - සැප්තැම්බර් 21

Halloween - ඔක්තෝම්බර් 31 හා නොවැම්බර් 1

Wintersonnenwende (ශීත ඍතුවේ සූර්යයා ගේ වෙනස්වීම) - දෙසැම්බර් 21

මෙම උත්සව අතරින් සබට් උත්සවය, වාල්පුගීගේ රාත්‍රිය හා හැලොවීන් විශේෂ තැනස් උසුලයි.

සබට් යන වදන යුදෙව් ජාතිකයන්ගේ සබත් යන වදන සමඟ කිසිදු නෑකමක් නැති බව මා මුලින්ම පැවසිය යුතුය. මධ්‍යතන යුගයේ විසූ මායාකාරියන් විසින් මෙම උත්සවය පැවැත්වූවා යැයි කියනු ලැබේ. යක්ෂයා විසින් මුලසුන හොබවන මෙම උත්සවය උස් කදු මුදුනක පුන් සද පායා ඇති දිනක මධ්‍යම රාත්රියේදී පවත්වන බවට විශ්වාස කරයි. මෙවන් උත්සව ජර්මනියේ, ස්කොට්ලන්තයේ , ස්පාඤ්ඤයේ , ස්කැන්ඩිනේවියාවේ හා ඉතාලියේද තිබූ බව කියයි. මෙහිදී යක්ෂයා ගෝනෙකු, බල්ලෙකු හෝ එළුවෙකුගේ ස්වරූපයෙන් සිටියි. මෙම උත්සවය ලිංගිකත්වය මත පදනම්ව පවතියි. මෙම උත්සවයේදී මායාකාරියන් නව සාමාජිකයන් බඳවා ගන්නා අතර ඔවුන්ව දුර්ඝන්දයකින් යුතු වතුරේ ගිල්වා පෙර තිබූ නව ඉවත් කර අලුත් නමක් ලබා දේ. මෙහිදී කාන්තාවන් දින 14කට වතාවක් යක්ෂයා වෙත දරුවෙකු ගෙනත් ලබාදිය යුතු වව විශ්වාස කරන ලදි. වින්නඹු මාතාවන් එකල මායාකාරියන් ලෙස සැලකීමට මෙයද බලපාන ලදි.

වර්තමානය වන විට හැලොවීන් යනු ඇමරිකා එක්සත් ජනපදය තුල පවත්වන ප්‍රධාන පෙලේ උත්සවයකි. මෙම උත්සවයේ ආරම්භය ගැන සොයා බැලූ විට අපට පෙනී යන්නේ නෙය කෙල්ටික් ජන සමූහයකගේ සංස්කෘතික අංගයක් බවයි. කෙල්ටික් සමාජයේ පැවති Samhain නම් සංස්කෘතික අංගය විකාශනය වී හැලොවීන් සෑදී ඇත. වර්තමාන අයර්ලන්තයේ හා බ්‍රිතාන්‍යයේ වසර දෙදහසකට පමණ පෙර කෙල්ටින් ජන සමූහය විසූ බවට සාක්ෂි තිබේ. මොවුන් තම නව වසර සැමරුවේ නොවැම්බර් මස 1 වන දිනය. මෙමගින් ග්‍රීෂ්ම ඍතුවේ අවසානය හා අස්වැන්න එකතු කර අවසානය සනිටුහන් කරයි. ශීත අදුරු කාල සීමා මරණය හා සම්බන්ධව පවතින බවට ඔවුන් විශ්වාස කරන ලදි. කෙල්ටික් විශ්වාසයන්ට අනුව ඔවුන්ගේ නව වසර උදා වීමට පෙර දින රාත්‍රියෙහි ජීවය හා මරණය අතර බැමිලිහිල් වේ. පෙර වර්ෂවලදී මියගිය ආත්මයන් තමන්ට සුදුසු ශරීර සොයා යාම මෙවිට අරභයි.

මෙසේ ශරීර සොයා සැරිසරන භූතාත්ම පලවා හැරීම සදහ මිනිසුන් ගිණිමැල දල්වයි. උස් කදු මුදුන් වල දල්වන ලද මෙම ගිණිමැලය දැල්වීම සදහා අමුද්‍රව්‍ය ලෙස සතුන් හා අස්වැන්න යොදා ගනියි. මෙසේ එම අමුද්‍රව්‍ය යොදාගන්නේ මායාකාරියන් උදෙසා බිලි පූජා ලෙස යැයි ද කියයි. යම් පුද්ගලයෙක්ගේ සිරුරක් තුලට එම ආත්මයක් ඇතුළු වූවා යැයි සැක කලහොත් එම පුද්ගලයාව පුළුස්සා මරා දමයි. මෙම සංස්කෘතික අංගය ඇමරිකාවට ලැබුනේ අයිරිෂ් ජාතිකයන්ගෙනි. අයර්ලන්තයේ එකල ඇතිවූ උග්‍ර ආහර හිඟය නිසා ඔවුන් ඇමරිකාවට සංක්‍රමණය විය.

කෙල්ටික් ජනයා මෙන්ම ඩෘයිඩ් වරු ද මෙවන් ගිඹිමැලයක් කදු මුදුනක දල්වයි. මේ සියලු දෙනා ඕක් වනාන්තරයක කදු මුදුබක එක්රැස් වී ගිනිමැලය වටා නර්තනයක නිරත වේ. එම නර්තනය අවසන් වනවාත් සමඟ හිරුගේ කාලය අවසන් වී අන්ධකාරයේ අවධිය උදා වන බව ඉවුන් විශ්වාස කරයි.

වර්තමානය වන විට හැලොවීන් උත්සවයේදී දල්වන Jack - o- lantern අයර්ලන්තයෙන් පැමිණි දෙයකි. එනමුත් මුල් කාලයේදී අයිරිෂ් ජනයා මේ සදහා භාවිතා කලේ වට්ටක්කා ගෙඩියක් නොව ටර්නිප් අලයකි. හැලොවීන් හා මායාකාරියන් අතර සම්බන්ධය වසර ගනනාවක් තිස්සේ පැවත එන්නකි. එනම් ඍතු වෙනස් වන කාලවල් වලදී මායාකාරියන් උස් කදු මුදුන්වලට එක්රැස් වී යක්ෂයා උදෙසා උත්සව පවත්වයි.

විවිධ සංස්කෘති වල මායාකාරිය යන සංකල්පය විවිධාකාරයෙන් බලපැවැත්වුනි. මධ්‍යකාලීන වධියේදී ක්‍රිස්තියානි පල්ලියේ අත්තනෝමතික ක්‍රියාකලාප නිසා මායාකාරියන් ලෙස හදුනාගත් කාන්තාවන් ට සිදු වූයේ දුක්ඛදායක අවසානයකි.

ක්‍රි.ව. 391 දී පමණ බොහෝ යුරෝපා රටවල්වල රාජ්‍ය ආගම වූයේ ක්‍රිස්තියානි ආගමයි. එමනිසා එම රටවල් වල අනෙක් ඇදහිලි සියල්ල තහනම් කරන ලදි. ක්‍රි.ව. 400 සිට 1250 අතර කාලයේදී කාන්තාව ගැන විවිධ දුර්මත සමාජය පුරා පැතිරිණි. ඒ හේතුවෙන් මායාකාරිය යන සංකල්පය සමාජයේ මුල් බැසගත් අංගයක් විය. 1470 හා 1480 අතර කාලයේදී ක්‍රිස්තියානි පල්ලියේ මූලිකත්වයෙන් මායාකාරියන් පීබඳව තොරතුරු ඇතුලත් පොත්පත් නිකුත් කරන ලදි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ මායාකාරියන් ලෙස සැලකූ කාන්තාවන්ව විනාශ කිරීමයි. 1487 දී පූජකවරුන් දෙදෙනෙක් විසින් Der Hexenhammer නමින් ග්රන්ථයක් එලිදක්වන ලදි. මෙහි අඩංගු වූයේ මායාකාරියන්ගේ විවිධ විශ්වාස හා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් ගැනය. එමෙන්ම ඔවුන්ව මර්ධනය කරන ආකාරය හා දඩුවම් ලබා දෙන ආකාරය පිලිබඳවද එම ග්රන්ථයෙහි සදහන් කරන ලදි. ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය හදුන්වා දුන් කාලසීමාව ආසන්නයේ මෙම ග්‍රන්ථය එලිදැක්වූ නිසා මෙය බොහෝ ප්‍රචලිත විය. මෙම පොත එලිදක්වා වසර දෙසීයක් පමණ වන තුරු මෙම පොත උපයෝගී කරගෙන මායාකාරියන් මර්ධනය කිරීම සිදු කරන ලදි.

1484 වසරේ අටවන ඉනොසන්ට් පාප්තුමා විසින් ජර්මනියේ මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදි. මෙය ජර්මනියේ පමණක් නොව ස්පාඤ්ඤය, ඕලන්දය, එංගලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, පෝලන්තය හා ඉතාලිය යන රටවල්වලද ක්‍රියාත්මක විය. මෙය කෙතරම් දරුණු ලෙස ක්‍රියාත්මක වූවාද කිවහොත් ට්‍රියර් නගරයේ ගම්මාන තුනක ඉතිරි වූයේ කාන්තාවන් දෙදෙනෙක් පමණි.

ස්ලෝවේනියානු රටවල්වල මායාකාරියන්ට දඬුවම් පැමිණවීම සදහා පස්වල කාල් රජුගේ ව්‍යවස්ථවට අනුව කොන්ස්ටිටුවෝ ක්රිමිනලිස් කැරොලිනා නමින් හැදින්වූ නීතියක් 1532 දී ක්‍රියාවට නංවන ලදි. මෙහිදී නඩු අසන ලද්දේ උසාවියක් තුලදීය. චෝදනා ලැබූ තැනැත්තා පූජකයෙක් නම් පල්ලියද මෙම නඩු විභාගයට සම්බන්ධ විය. ක්‍රමක්‍රමයෙන් 15 වන සියවස වන විට මෙම දඩුවම් ක්‍රම වලට කුරිරු දඩුවම් ක්‍රම ඇතුලත් කරන ලදි. කෙතරම් දඩුවම් ක්‍රම තිබුනද බොහෝ අවස්ථා වලදී චැරදිකරුවන්ට හිමි වූයේ මරණ දඩුවමයි.

අධිකරණය ඉදිරියේ නඩු ඇසීමේදී ඇසින් දුටු සාක්ෂි පමණක්ම භාවිතා කර දඩුවම් ලබා නොදෙන ලදි. මෙම කාන්තාවන් මායාකාරියන්දැයි සොයා බැලූ විශේෂිත ක්‍රමයක් නම් ජලයේ ගිල්වීමයි. මෙය බොහෝ අවස්ථාවලදී ජර්මනියේ ක්‍රියාත්මක විය. සැකකාරියගේ වම් අත දකුණු කකුලටද දකුණු අත වම් කකුලටද තබා ගැටගසා ජලය මතට දමයි. එහිදී ඇයට පීනන්නට සමත් වුවහොත් ඈ මායාකාරියක් ලෙස සලකන ලදි. මෙසේ ජලය යොදා ගැනීමට හේතු වූයේ ජලය මත පාවීමේ හැකියාව මායාකාරියන්ට ඇති බව එකල විශ්වාස කල බැවිනි.

ස්ලෝවේනියානු රටවල්වල මායාකාරියන් හදුනාගැනීම සිදු කරන ලද්දේ ශරීරයේ ඇති සලකුණු ආධාරයෙනි. වධකයා මායාකාරිය ලෙස චෝදනා ලැබූ තැනැත්තියගේ හිස්කෙස් කපා දමයි. මන්ද ඇගේ හිසකෙස් මගින් ඇයට බලයක් හිමි වන බව ඔවුන් විශ්වාස කල බැවිනි. ඉන්පසු ඇයට අමු රෙදි වලින් සෑදු දිග කමිසයක් අන්දවයි. මෙම කමිසය සාදන ලද්දේ එක දවසකිනි. එසේ කමිසය මසා නිම කලේ එවිට එයට යක්ෂයාගේ බලපෑමක් ඇති නොවන බව විශ්වාස කල බැවිනි.

ඉන්පසු එම කාන්තාවගේ ශරීරයේ ඇති සෑම ලප කැලලකට ඉඳිකටුවකින් අනියි. එවිට රුධිරය වහනය වීමක් සිදු වුවහොත් ඇය මායාකාරියක් නොවන බවට පිලිගන්නා ලදි.

පස්වන කාල් රජුගේ නීති අනුව චූදිතයාට දැඩි දඩුවම් දීමේ හැකියාව වධකයාට ලැබුනි. මේ වධහිංසා වලට වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය බලපෑවේ නැත. මායාකාරියන් ලෙස සැලකූ අයව පිලිස්සීම සදහා දරසෑයක් යොදාගන්නා ලදි. එම දර සෑය ජර්මන් බසින් ෂයිටර්හවුෆන් ලෙස හදුන්වයි.

මධ්‍යතන යුගයේදී මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලියට අධිරාජ්‍යයා මෙන්ම පාප්වහන්සේ ද එකසේ අනුමැතිය ලබාදෙන ලදි. එකල ජර්මනියේ සිටි කොන්රාඩ් ෆොන් මර්බුරි නම් වධකයා පාප්තුමාගේ ප්‍රශංසාව ලැබූ බව කියයි. පාප්තුමා ඔහුව හදුන්වා ඇත්තේ බොහෝ දුරට ශාන්තුවරයෙකුට කිට්ටු අයෙකු ලෙසයි.

13 වන ශතවර්ෂයේ එනම් වර්ෂ 1431 දී Rouen නගරයේ පොදු වෙළඳ භූමියේදී මරණයට පත් කරන ලද Jeannede Arc නම් ඕර්ලන්වල කන්‍යාවිය මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලිය යටතේ ප්‍රකට මරණයක් ලෙස දැක්වේ. 15 හා 16 යන සියවස් වලදී යුරෝපා රටවල්වලින් මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලිය ඉවත්ව යන බවට සලකුනු පහල විය. 1687 වසරේ එංගලන්තයේ ද 1745 වසරේ ප්‍රංශයේ ද 1792 වසරේ පෝලන්තයේ ද 1775 වසරේ ජර්මනියේද අවසාන වශයෙන් මායාකාරියන් පුළුස්සා දැමීම ක්‍රියාත්මක විය. වසර ගනනාවක් මුළුල්ලේ මායාකාරියන් ගැන මිත්‍යා විශ්වාස වල එල්බගෙන සිටීම නිසා අති විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් නැතිවීම මෙසේ නිම විය.

උපුටා ගැනීමකි වසිතය blog නිර්මාණකරුට සියලු ගවුරවය හිමිවිය යුතුය !

[QUOTE="hacker T, post: 22890512, member: 483653"] [b]මායාකාරියන්ගේ පුරාණය[/b] [SIZE="4"][COLOR="DarkSlateGray"][CENTER][CENTER]මායාකාරියන්ගේ පුරාණය මායාකාරිය යන නම ඇසූ පමණින් අපට අද්භූත චරිතයක් සිහියට නැංවේ. එනමුත් මධ්‍යකාලීන යුගයේ ප්‍රංශය, ඉතාලිය, ඕලන්දය, පෝලන්තය හා ස්විට්සර්ලන්තය වැනි රටවල්වල මායාකාරිය යනු සාමාන්‍ය මනුෂ්‍යයෙකි. එකල සිටි අනෙක් කාන්තාවන්ට වඩා විශේෂිත හැකියාවන් තිබූ කාන්තාවන් එනම් ඖෂධ පැලෑටි පිලිබඳ දැනුම තිබූ අය, බයිබලය උපයෝගී කරගනිමින් රෝග සුව කල අය ආදිය මායාකාරියන් ලෙස සලකන ලදි. එසේම වසංගත රෝග ඇති කිරීමේ බලයද , තමන්ට අවනත නොවන අයට එම වසංගත රෝග බෝ කරවිය හැකි බව ද විශ්වාස කරන ලදි. මෙකල මහත් ව්‍යසනයක් වූ කළු මරණය [Black Death] ඇති කලේ මායාකාරියන් බවත් ඔවුන් යක්ෂයා හා සම්බන්ධව ගනුදෙනු කරන බවට විශ්වාස කරන ලදි. මේ හේතුවෙන් මායාකාරියන් ලෙස සැලකූ කාන්තාවන්ව ජලයේ ගිල්වා හෝ පණපිටින් පුළුස්සා මරා දමන ලදි. [IMG]https://4.bp.blogspot.com/-HFMNWx5T17Q/Woj8FdUXICI/AAAAAAAACkA/r1sGnYZuleYa2Qo7SIeLJWawWF6FpZDkgCLcBGAs/s280/GettyImages-514890422.jpg[/IMG] යක්ෂයා විසින් දෙනු ලබන ශාප මිනිසුන් මත දමන්නේ මායාකාරියන් බවත් මිනිසුන් හා යක්ෂයා අතර කටයුතු කිරීමට මෙම මායාකාරියන්ට හැකි බවත් විශ්වාස කරන ලදි. විශේෂිත හැකියා පමණක් නොව ලිවීමට කියවීමට හැකි කාන්තාවන් ද මායාකාරියන් ලෙස එකල හංවඩු ගැසුනි. මන්ද එකල ක්‍රිස්තියානි ආචාර්යවරු විශ්වාස කලේ කාන්තාවන්ට එවැනි හැකියා පිහිටීමට හැකියාවක් නොමැති බවයි. වගා පාළු වීම, සත්වයින් විවිධ ලෙඩ රෝග වලින් මරණයට පත් වීමටද වගකිව යුතු වූයේ මායාකාරියන් ය. වින්නඹු මාතාව ද මායාකාරියක් ලෙස සලකන ලදි. මන්ද මවගේ වේදනාව අඩු කිරීමට වින්නඹු මව විසින්ම සකසන ලද ඖෂධ තිබූ බැවින් ඒවා සැකයට භාජනය වූ බැවිනි. එකල දරුවෙකු පිලිසිඳ ගැනීම වැනි සංකීර්ණ කටයුත්තේ නියැලුනේ කාන්තාව පමණි. මන්ද එකල වෛද්‍යවරුන්ට එම කාන්තාව ස්පර්ෂ කිරීම පල්ලිය විසින් තහනම් කල බැවිනි. එමෙන්ම භූත ආත්මයන් සමඟ මායාකාරියන්ට කතා කල හැකි බවත් ඔවුන් ලවා මායාකාරියන් තම වැඩපල කරවාගන්නා බවත් විශ්වාස කරන ලදි. විටින් විට සිදුවන කාලගුණික වෙනස්වීම් වලට වගකිව යුතු වූයේ ද මොවුන් ය. [IMG]https://4.bp.blogspot.com/-TTBKdbwT5WM/Woj7Aus4-bI/AAAAAAAACjs/xb893nn4fCo-mu5tYt312CP7SaBKbwEkACLcBGAs/s280/Mythtorywitch.jpg[/IMG] අප්‍රමාණ ධෛර්යයකින් යුතුව තම අරමුණු කරා යන කාන්තාවන්, විප්ලවීය අදහස් ඇතු කාන්තාවන් හා හොද ආත්ම විශ්වාසයක් ඇති කාන්තාවන්ද මායාකාරියන් ලෙස හදුන්වන ලදි. ඇමරිකා එක්සත් ජනපදයේ මැසවුසෙට් ප්‍රාන්තයේ සලෙම් ගම්මානය මායාකාරිය පිලිබඳ ඉතිහාසයේ වැදගත් තැනක් උසුලයි. ශාන්තුවරයෙකු වූ සැමුවෙල් පැරිස් ගේ දියණිය වන බෙටී පැරිස් හා ඥාති දියණියක් වූ ඇබිගේල් විලියම්ස් 1692 වසරේ ශීත ඍතුවේ අමුතු හැසිරීම් පෙන්වන්නට ගත්හ. ඉඳ හිට කතා කිරීම, කුඩා ස්ථානවල සැඟවීම හා බිම බඩගෑම ආදී දෑ වල ඔවුන් නිරත වූහ. මොවුන් පිලිබඳ සොයා බැලීමට වෛද්‍යවරයෙකු කැදවූ අතර ඔහුට මෙම රෝගය කුමක්දැයි සොයාගත නොහැකි විය. වෛද්‍යවරයාට රෝගය නිශ්චය කර ගත නොහැකි වීමේ ප්‍රථිපලය වූයේ ගම්වැසියන් විසින් මෙම කාන්තාවන් දෙදෙනාව මායාකාරියන් ලෙස නම් කිරීමයි. දිනෙන් දින මෙම රෝග ලක්ෂණය පෙන්නුම් කල කාන්තාවන් ප්‍රමාණය වැඩි වන්නට ගත්හ. එමනිසා එකල තිබූ නීතියට අනුව ඔවුන්ට දඩුවම් කිරීමට එකල රජය තිඋරණය කරන ලදි. කාන්තාවන් 25ක් පමණ එල්ලා මරා දැමුණු අතර තවත් විශාල ප්‍රමාණයකට දැඩි දඬුවම් ලබා දෙන ලදි. මෙම සලෙම් ගම්මානයේ සංහාරය නතර කරවූයේ සර් විලියම් ෆිප්ස් නම් ආණ්ඩුකාරවරයා විසිනි. එනමුත් ඒ වන විටත් මෙම ගම්මානය ඉතිහාස පොතට ගිහින් අවසානය. යුරෝපා රටවල්වලදී මායාකාරිය යනු යක්ෂයා හා සම්බන්ධතාවක් පවත්වා ගත් අයෙකි. එනමුත් එකල එංගලන්තයේදී මායාකාරිය යනුවෛද්යවරියකි. ඊජිප්තු හා සුමේරියානු ශිෂ්ටාචාරවල ද මායාකාරිය යන සංකල්පය ප්‍රභලව පැවතුනි. හමුරබිගේ නීති සංග්‍රහයට අනුව යම් පුද්ගලයෙක් මායාකාරියක් වශයෙන් සැක කලහොත් ඔහුව හෝ ඇයව ශුද්ධවූ ගඟේ ගිල්වයි. ඔහු හෝ ඇය ගඟේ ගිලුනහිත් නිවැරදිකරු වේ. ඊජිප්තුවේද දෙවියන්ගෙන් ලද විශේෂ වරම් නිසාවෙන් සමහර කාන්තාවන්, මායාකාරියන් ලෙස ජනතාවගෙන් වැඳුම් පිඳුම් ලැබූ බව සදහන් වේ. [IMG]https://1.bp.blogspot.com/-59w4F8OJCKQ/Woj7KgtfgJI/AAAAAAAACjw/FkAuU0VsIww7eWK5kGrx_44C4kzAtCIhACLcBGAs/s280/witch_burning.jpg[/IMG] අප්රිකාවේද මායාකාරිය යන සංකල්පය පැවතුණි. එහි Inyanga යනුවෙන් මායාකාරයෙක් ගැන සදහන් වන අතර ඔහුට මන්ත්‍ර බලය යොදාගෙන ලෙඩ රෝග සුව කිරීම සහ ජනතාවට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මැවීම ආදිය සිදු කල හැකි විය. එමෙන්ම Thakatha හා Sangoma ලෙස මායාකාරියන් දෙදෙනෙක් ගැනද සදහන් වේ. Thakatha තම මන්ත්‍ර බලය යොදාගෙන අන් අයට හානි කිරීමට මාන බැලූ තැනැත්තියක් වූ අතර Sangoma අනාගතයේදී සිදුවන දෑ පිලිබඳ අනාවැකි පලකරන ලදි. එමෙන්ම ඇයට ඖෂධ පිලිබඳ දැනුමකුත් පවතියි. ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරවලදී මායාකාරයන් ප්රමුඛ වේ. ග්‍රීසියේ තෙස්සලියන් මායාකාරයන්ගේ මූලස්ථානය වශයෙන් පැවති ස්ථානයකි. හයිටි හා ලතින් ඇමරිකානු රටවල්වලද Shamans වශයෙන් අදෘශ්‍යමාන බලයන්ගෙන් යුතු මායාකාරියක් ගැන සදහන් වේ. මේ අනුව බලන කල මායාකාරිය යන සංකල්පය ලෝකයේ විවිධ රටවල්වල විවිධාකාර ස්වරූප වලින් දක්නට ලැබේ. යුරෝපා රටවල් වල දී මායාකාරිය අසාමාන්‍ය රූපකායකින් හෙබි කාන්තාවකි. ඇය මිටි හා ශරීරය අඩු බරකින් යුක්ත වේ. එමෙන්ම මුහුණ පුරා විහිදුනු යම්කිසි සමේ රෝගයක් නිසා කැලැල් වල සලකුණු දක්නට ලැබේ. එනමුත් සමහර අවස්ථාවලදී අසාමාන්‍ය ලෙස රූමත් කාන්තාවන්ද මායාකාරියන් ලෙස සලකන ලදි. ඔවුන් තම රූමත් බව උපයෝගී කරගෙන මිනිසුන් වසඟය්ට පත් කර ගනියි. තවද සමහර මායාකාරියන්ට රතු පාට හිසකෙස් ද තියෙන්නේ තිබේ. ජන විශ්වාසයන්ට අනුව මායාකාරියන් භාවිතා කලේ රතු පැහැයට සම්බන්ධ වර්ණයන් ය. එනමුත් ඔවුන් තම ඇදුම් පැලදුම් සදහා බොහෝ විට යොදා ගත්තේ කොළ පැහැයයි. එය ස්වභාවික පරිසරයේ පැහැය නිසා මායාකරියන් එය යොදාගත් බව සිතිය හැක. මායාකාරියබ් අඟල් 2 1/2 ක පමණ පලලින් යුත් බඳ පටියක් පැලදිවව සදහන් වන අතර, එම පරියේ රාශි දොලහක් සංකේතවත් කර ඇති බවද පැවසේ. විවිධ සංස්කෘති වලදී මායාකාරිය විවිධ නම්වලින් හදුන්වා ඇත. මේ එයින් සමහරකි. Stregha / Erbaria (ඉතාලි) , Witch (ඉංග්‍රීසි) , Hexe (ජර්මන්) , Bruxa (පෘතුගීසි) , Xirguina (ස්පාඤ්ඤ) , Sorciere (ප්‍රංශ) , Hekse (ඕලන්ද) හා Vitki (අයිස්ලන්තය). මධ්‍යතන යුගයේ ජර්මනියේ ඉතිහාසය දෙස සලකා බලන විට මායාකාරියන්ගේ උත්සව පැවැත්වූ දින පිලිබඳ සදහන් වේ. Fruhlings Tag und Nachtgleich (දිවා රාත්‍රී සම වූ වසන්තය) - මාර්තු 31 Lichtmess (candlemes) - පෙබරවාරි 1 Walpurgisnacht (ගිම්හානයේ සූර්යයා ගේ හැරීම) - අප්‍රියෙල් 30 හා මැයි 1 Lammas - අගෝස්තු 1 Herbst Tg and Nachtgleich (සරත් ඍඉතුවේ දිවා හා රාත්‍රිය සම වූ දිනය) - සැප්තැම්බර් 21 Halloween - ඔක්තෝම්බර් 31 හා නොවැම්බර් 1 Wintersonnenwende (ශීත ඍතුවේ සූර්යයා ගේ වෙනස්වීම) - දෙසැම්බර් 21 මෙම උත්සව අතරින් සබට් උත්සවය, වාල්පුගීගේ රාත්‍රිය හා හැලොවීන් විශේෂ තැනස් උසුලයි. සබට් යන වදන යුදෙව් ජාතිකයන්ගේ සබත් යන වදන සමඟ කිසිදු නෑකමක් නැති බව මා මුලින්ම පැවසිය යුතුය. මධ්‍යතන යුගයේ විසූ මායාකාරියන් විසින් මෙම උත්සවය පැවැත්වූවා යැයි කියනු ලැබේ. යක්ෂයා විසින් මුලසුන හොබවන මෙම උත්සවය උස් කදු මුදුනක පුන් සද පායා ඇති දිනක මධ්‍යම රාත්රියේදී පවත්වන බවට විශ්වාස කරයි. මෙවන් උත්සව ජර්මනියේ, ස්කොට්ලන්තයේ , ස්පාඤ්ඤයේ , ස්කැන්ඩිනේවියාවේ හා ඉතාලියේද තිබූ බව කියයි. මෙහිදී යක්ෂයා ගෝනෙකු, බල්ලෙකු හෝ එළුවෙකුගේ ස්වරූපයෙන් සිටියි. මෙම උත්සවය ලිංගිකත්වය මත පදනම්ව පවතියි. මෙම උත්සවයේදී මායාකාරියන් නව සාමාජිකයන් බඳවා ගන්නා අතර ඔවුන්ව දුර්ඝන්දයකින් යුතු වතුරේ ගිල්වා පෙර තිබූ නව ඉවත් කර අලුත් නමක් ලබා දේ. මෙහිදී කාන්තාවන් දින 14කට වතාවක් යක්ෂයා වෙත දරුවෙකු ගෙනත් ලබාදිය යුතු වව විශ්වාස කරන ලදි. වින්නඹු මාතාවන් එකල මායාකාරියන් ලෙස සැලකීමට මෙයද බලපාන ලදි. වර්තමානය වන විට හැලොවීන් යනු ඇමරිකා එක්සත් ජනපදය තුල පවත්වන ප්‍රධාන පෙලේ උත්සවයකි. මෙම උත්සවයේ ආරම්භය ගැන සොයා බැලූ විට අපට පෙනී යන්නේ නෙය කෙල්ටික් ජන සමූහයකගේ සංස්කෘතික අංගයක් බවයි. කෙල්ටික් සමාජයේ පැවති Samhain නම් සංස්කෘතික අංගය විකාශනය වී හැලොවීන් සෑදී ඇත. වර්තමාන අයර්ලන්තයේ හා බ්‍රිතාන්‍යයේ වසර දෙදහසකට පමණ පෙර කෙල්ටින් ජන සමූහය විසූ බවට සාක්ෂි තිබේ. මොවුන් තම නව වසර සැමරුවේ නොවැම්බර් මස 1 වන දිනය. මෙමගින් ග්‍රීෂ්ම ඍතුවේ අවසානය හා අස්වැන්න එකතු කර අවසානය සනිටුහන් කරයි. ශීත අදුරු කාල සීමා මරණය හා සම්බන්ධව පවතින බවට ඔවුන් විශ්වාස කරන ලදි. කෙල්ටික් විශ්වාසයන්ට අනුව ඔවුන්ගේ නව වසර උදා වීමට පෙර දින රාත්‍රියෙහි ජීවය හා මරණය අතර බැමිලිහිල් වේ. පෙර වර්ෂවලදී මියගිය ආත්මයන් තමන්ට සුදුසු ශරීර සොයා යාම මෙවිට අරභයි. මෙසේ ශරීර සොයා සැරිසරන භූතාත්ම පලවා හැරීම සදහ මිනිසුන් ගිණිමැල දල්වයි. උස් කදු මුදුන් වල දල්වන ලද මෙම ගිණිමැලය දැල්වීම සදහා අමුද්‍රව්‍ය ලෙස සතුන් හා අස්වැන්න යොදා ගනියි. මෙසේ එම අමුද්‍රව්‍ය යොදාගන්නේ මායාකාරියන් උදෙසා බිලි පූජා ලෙස යැයි ද කියයි. යම් පුද්ගලයෙක්ගේ සිරුරක් තුලට එම ආත්මයක් ඇතුළු වූවා යැයි සැක කලහොත් එම පුද්ගලයාව පුළුස්සා මරා දමයි. මෙම සංස්කෘතික අංගය ඇමරිකාවට ලැබුනේ අයිරිෂ් ජාතිකයන්ගෙනි. අයර්ලන්තයේ එකල ඇතිවූ උග්‍ර ආහර හිඟය නිසා ඔවුන් ඇමරිකාවට සංක්‍රමණය විය. කෙල්ටික් ජනයා මෙන්ම ඩෘයිඩ් වරු ද මෙවන් ගිඹිමැලයක් කදු මුදුනක දල්වයි. මේ සියලු දෙනා ඕක් වනාන්තරයක කදු මුදුබක එක්රැස් වී ගිනිමැලය වටා නර්තනයක නිරත වේ. එම නර්තනය අවසන් වනවාත් සමඟ හිරුගේ කාලය අවසන් වී අන්ධකාරයේ අවධිය උදා වන බව ඉවුන් විශ්වාස කරයි. වර්තමානය වන විට හැලොවීන් උත්සවයේදී දල්වන Jack - o- lantern අයර්ලන්තයෙන් පැමිණි දෙයකි. එනමුත් මුල් කාලයේදී අයිරිෂ් ජනයා මේ සදහා භාවිතා කලේ වට්ටක්කා ගෙඩියක් නොව ටර්නිප් අලයකි. හැලොවීන් හා මායාකාරියන් අතර සම්බන්ධය වසර ගනනාවක් තිස්සේ පැවත එන්නකි. එනම් ඍතු වෙනස් වන කාලවල් වලදී මායාකාරියන් උස් කදු මුදුන්වලට එක්රැස් වී යක්ෂයා උදෙසා උත්සව පවත්වයි. විවිධ සංස්කෘති වල මායාකාරිය යන සංකල්පය විවිධාකාරයෙන් බලපැවැත්වුනි. මධ්‍යකාලීන වධියේදී ක්‍රිස්තියානි පල්ලියේ අත්තනෝමතික ක්‍රියාකලාප නිසා මායාකාරියන් ලෙස හදුනාගත් කාන්තාවන් ට සිදු වූයේ දුක්ඛදායක අවසානයකි. ක්‍රි.ව. 391 දී පමණ බොහෝ යුරෝපා රටවල්වල රාජ්‍ය ආගම වූයේ ක්‍රිස්තියානි ආගමයි. එමනිසා එම රටවල් වල අනෙක් ඇදහිලි සියල්ල තහනම් කරන ලදි. ක්‍රි.ව. 400 සිට 1250 අතර කාලයේදී කාන්තාව ගැන විවිධ දුර්මත සමාජය පුරා පැතිරිණි. ඒ හේතුවෙන් මායාකාරිය යන සංකල්පය සමාජයේ මුල් බැසගත් අංගයක් විය. 1470 හා 1480 අතර කාලයේදී ක්‍රිස්තියානි පල්ලියේ මූලිකත්වයෙන් මායාකාරියන් පීබඳව තොරතුරු ඇතුලත් පොත්පත් නිකුත් කරන ලදි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ මායාකාරියන් ලෙස සැලකූ කාන්තාවන්ව විනාශ කිරීමයි. 1487 දී පූජකවරුන් දෙදෙනෙක් විසින් Der Hexenhammer නමින් ග්රන්ථයක් එලිදක්වන ලදි. මෙහි අඩංගු වූයේ මායාකාරියන්ගේ විවිධ විශ්වාස හා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් ගැනය. එමෙන්ම ඔවුන්ව මර්ධනය කරන ආකාරය හා දඩුවම් ලබා දෙන ආකාරය පිලිබඳවද එම ග්රන්ථයෙහි සදහන් කරන ලදි. ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය හදුන්වා දුන් කාලසීමාව ආසන්නයේ මෙම ග්‍රන්ථය එලිදැක්වූ නිසා මෙය බොහෝ ප්‍රචලිත විය. මෙම පොත එලිදක්වා වසර දෙසීයක් පමණ වන තුරු මෙම පොත උපයෝගී කරගෙන මායාකාරියන් මර්ධනය කිරීම සිදු කරන ලදි. 1484 වසරේ අටවන ඉනොසන්ට් පාප්තුමා විසින් ජර්මනියේ මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදි. මෙය ජර්මනියේ පමණක් නොව ස්පාඤ්ඤය, ඕලන්දය, එංගලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, පෝලන්තය හා ඉතාලිය යන රටවල්වලද ක්‍රියාත්මක විය. මෙය කෙතරම් දරුණු ලෙස ක්‍රියාත්මක වූවාද කිවහොත් ට්‍රියර් නගරයේ ගම්මාන තුනක ඉතිරි වූයේ කාන්තාවන් දෙදෙනෙක් පමණි. ස්ලෝවේනියානු රටවල්වල මායාකාරියන්ට දඬුවම් පැමිණවීම සදහා පස්වල කාල් රජුගේ ව්‍යවස්ථවට අනුව කොන්ස්ටිටුවෝ ක්රිමිනලිස් කැරොලිනා නමින් හැදින්වූ නීතියක් 1532 දී ක්‍රියාවට නංවන ලදි. මෙහිදී නඩු අසන ලද්දේ උසාවියක් තුලදීය. චෝදනා ලැබූ තැනැත්තා පූජකයෙක් නම් පල්ලියද මෙම නඩු විභාගයට සම්බන්ධ විය. ක්‍රමක්‍රමයෙන් 15 වන සියවස වන විට මෙම දඩුවම් ක්‍රම වලට කුරිරු දඩුවම් ක්‍රම ඇතුලත් කරන ලදි. කෙතරම් දඩුවම් ක්‍රම තිබුනද බොහෝ අවස්ථා වලදී චැරදිකරුවන්ට හිමි වූයේ මරණ දඩුවමයි. අධිකරණය ඉදිරියේ නඩු ඇසීමේදී ඇසින් දුටු සාක්ෂි පමණක්ම භාවිතා කර දඩුවම් ලබා නොදෙන ලදි. මෙම කාන්තාවන් මායාකාරියන්දැයි සොයා බැලූ විශේෂිත ක්‍රමයක් නම් ජලයේ ගිල්වීමයි. මෙය බොහෝ අවස්ථාවලදී ජර්මනියේ ක්‍රියාත්මක විය. සැකකාරියගේ වම් අත දකුණු කකුලටද දකුණු අත වම් කකුලටද තබා ගැටගසා ජලය මතට දමයි. එහිදී ඇයට පීනන්නට සමත් වුවහොත් ඈ මායාකාරියක් ලෙස සලකන ලදි. මෙසේ ජලය යොදා ගැනීමට හේතු වූයේ ජලය මත පාවීමේ හැකියාව මායාකාරියන්ට ඇති බව එකල විශ්වාස කල බැවිනි. ස්ලෝවේනියානු රටවල්වල මායාකාරියන් හදුනාගැනීම සිදු කරන ලද්දේ ශරීරයේ ඇති සලකුණු ආධාරයෙනි. වධකයා මායාකාරිය ලෙස චෝදනා ලැබූ තැනැත්තියගේ හිස්කෙස් කපා දමයි. මන්ද ඇගේ හිසකෙස් මගින් ඇයට බලයක් හිමි වන බව ඔවුන් විශ්වාස කල බැවිනි. ඉන්පසු ඇයට අමු රෙදි වලින් සෑදු දිග කමිසයක් අන්දවයි. මෙම කමිසය සාදන ලද්දේ එක දවසකිනි. එසේ කමිසය මසා නිම කලේ එවිට එයට යක්ෂයාගේ බලපෑමක් ඇති නොවන බව විශ්වාස කල බැවිනි. ඉන්පසු එම කාන්තාවගේ ශරීරයේ ඇති සෑම ලප කැලලකට ඉඳිකටුවකින් අනියි. එවිට රුධිරය වහනය වීමක් සිදු වුවහොත් ඇය මායාකාරියක් නොවන බවට පිලිගන්නා ලදි. පස්වන කාල් රජුගේ නීති අනුව චූදිතයාට දැඩි දඩුවම් දීමේ හැකියාව වධකයාට ලැබුනි. මේ වධහිංසා වලට වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය බලපෑවේ නැත. මායාකාරියන් ලෙස සැලකූ අයව පිලිස්සීම සදහා දරසෑයක් යොදාගන්නා ලදි. එම දර සෑය ජර්මන් බසින් ෂයිටර්හවුෆන් ලෙස හදුන්වයි. මධ්‍යතන යුගයේදී මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලියට අධිරාජ්‍යයා මෙන්ම පාප්වහන්සේ ද එකසේ අනුමැතිය ලබාදෙන ලදි. එකල ජර්මනියේ සිටි කොන්රාඩ් ෆොන් මර්බුරි නම් වධකයා පාප්තුමාගේ ප්‍රශංසාව ලැබූ බව කියයි. පාප්තුමා ඔහුව හදුන්වා ඇත්තේ බොහෝ දුරට ශාන්තුවරයෙකුට කිට්ටු අයෙකු ලෙසයි. 13 වන ශතවර්ෂයේ එනම් වර්ෂ 1431 දී Rouen නගරයේ පොදු වෙළඳ භූමියේදී මරණයට පත් කරන ලද Jeannede Arc නම් ඕර්ලන්වල කන්‍යාවිය මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලිය යටතේ ප්‍රකට මරණයක් ලෙස දැක්වේ. 15 හා 16 යන සියවස් වලදී යුරෝපා රටවල්වලින් මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලිය ඉවත්ව යන බවට සලකුනු පහල විය. 1687 වසරේ එංගලන්තයේ ද 1745 වසරේ ප්‍රංශයේ ද 1792 වසරේ පෝලන්තයේ ද 1775 වසරේ ජර්මනියේද අවසාන වශයෙන් මායාකාරියන් පුළුස්සා දැමීම ක්‍රියාත්මක විය. වසර ගනනාවක් මුළුල්ලේ මායාකාරියන් ගැන මිත්‍යා විශ්වාස වල එල්බගෙන සිටීම නිසා අති විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් නැතිවීම මෙසේ නිම විය. උපුටා ගැනීමකි වසිතය blog නිර්මාණකරුට සියලු ගවුරවය හිමිවිය යුතුය ![/CENTER][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom