Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මායාවරුන්ගේ අතීතය සහ 2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රාග්සම්භාව්‍ය යුගය - Preclassic period

බෙහෝ කාරණවලට අනුව ඔවුන්ගේ ශිෂ්ඨාචාරයේ වර්ධනය මන්දගාමීව හා දීර්ඝව ප්රාග් සම්භාව්‍ය යුගය හෙවත් Preclassic period ලෙස සලකන ක්‍රි.පූ. 2000 සිට ක්‍රි.ව. 300 දක්වා සිදුවී යයි ඉතිහාසඥයන් පවසයි. කෙසේවුවත් ඔවුන්ගේ සංස්කෘතික ගති ලක්ෂන මතුවෙන්නට පටන්ගත්තේ මෙම කාලයේදී බව ඉතිහාසඥයන්ගේ මතයයි.මෙම කාලසමයේ මුල් අවධියේදී Mayan බස කතාකරන ස්වදේශික ඇමරිකානුවන් කලාප තුනකට බෙදා වෙන්කල හැකි ප්‍රදේශවල වාසය කරන්නට ඇත. එනම් නැගෙනහිර හා දකුණුදිග මැක්සිකෝව හා මධ්‍යම ඇමරිකාව, වියලි දේශගුණයක් මෙන්ම හුනුගල් ආශ්රිත පරිසරයක් ලෙස සැලකෙන මැක්සිකෝවේ උතුරු දිග වෙරල තීරය අයත් Yucatán අර්ධද්වීප පෙදෙස, උතුරු ග්වාතමාලාවේ අභ්‍යන්තරයේ ඇති Petén කලාපයට අයත් නිවර්ථන වනන්තර වල හා ගිනිකඳු හා කඳු මුදුන් වලින් සමන්විත දකුණුදිග ග්වාතමාලාවේ පැසිෆික් සාගරයට ආසන්න ප්‍රාදේශයේය.

මුල්කාලීන මායාවරු ගොවීන් ලෙස සිය ජීවිතය ගෙවූ අතර ඔවුන් කුඩා තුනින් තැන විසිරී තිබූ ගම්මානවල thatch නමින් හැදින්වුන නිවාස තනා ගෙන විසූ බව පැවසේ. සාමූහික ලෙස ගොවිතැන් කල ඔවුන් උල් කරන ලද ලී දඩු ආධාරයෙන් පොලව හාරා බීජ වගා කර ඇත. ප්රාග් සම්භාව්‍ය යුගයේ පසුකාලීන අවධිවල ඔවුන් තමන් විසින් සොයාගත් නව ගොවිතැන් විධික්රම වන එකදිගට වගා කිරීමේ ක්‍රමශිල්ප, මාරුවෙන් මාරුවට බෝග වගා කිරීමේ ක්‍රම, වගාවන් සදහා පොහොර භාවිතය, ගෘහ වගා බිම් ආදිය සිදුකර ඇත.

එසේම සමහර ප්‍රදේශ වල සමහර කාලවල ඇතිවන වගුරුබිම්ද සිය බෝග වගාවන් සදහායොදාගත් බවද පැවසේ. මොවුන් වගා කල බෝග ලෙස බඩ ඉරිඟු, බෝංචි, අලිගැටපේර, ගම්මිරිස්, ගස්ලබු, අන්නාසි සහ කොකෝවා ප්‍රධාන වේ. මෙම කොකෝවා, ජලය හා මිරිස් ආදිය යොදාගෙන ඔවුන්ට ආවේණික චොකලට් පානයන්ද තනා ගෙන ඇති අතර කාන්තාවන් විසින් බඩ ඉරිඟු අඹරා එයද ජලය සමග මිශ්‍රකර atole ලෙස හදුන්වන පානයක් හෝ පිසගැනීමෙන් කේක් එකක් වැනි ආහාරයක් තනාගෙන තිබේ. ඒවගේම ඔවුනගේ තවත් රසවත් බීමක් වී ඇත්තේ balche ලෙසින් හදුන්වන මීපැණි හා balche ගසේ පොතු මුසුකොට තනන පානයක් වන අතර මෙය බොහෝවිට ඔවුන් මධ්‍යසාරයක් ලෙස භාවිතාකරන්නට ඇතැයි සැලකිය හැක.

හාවුන්,මුවන් සහ කළුකුමුන්ට මායාවරු අනුකම්පාවක් නොදක්වා ඇති අතර එම සතුන් දඩයම් කොට මද ගින්නේ පුළුස්සා ආහාරයට ගෙන තිබේ. මතස්‍යයන්ද ඔවුන්ගේ ආහාරයේ කොටසක් වී ඇති අතර ගෘහස්ථව කළුකුමුන්, තාරාවන් හා බල්ලන් ඇතිකර තිබේ.

මේ අවධියේ ඔවුන් ආහාර කල්තබා ගැනීමටද අමතක කර නැත. ඔවුන්ට ආවේණික ක්‍රමවේදයන් ඔස්සේ මැටි බදුන්වල ආහාර කල් තබා ගත් බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තවමත් හමුවේ.

මායා පිරිමින් දඩයමේ හෝ මසුන් ඇල්ලීමේ හෝ ගොවිතැනේ නොයෙදෙන විට ඔවුන් ගල් ආයුද, මැටි පිළිම, පාශාන කැටයම් කිරීමේන් කරනු ලබන නිෂ්පාදන,කඹ, මළු හා පැදුරු ආදිය තනා ඇත. මායා කාන්තාවන් මැටි බදුන් පින්තාරු කිරීම, ponchos ලෙස හැදින්වෙන කබා විශේෂය ගෙතීම, පිරිමින් අදිනා loincloths නම් අමුඩයක් වැනි ඇදුම්ද, කාන්තාවන් අදින සාය ආදිය තනා ඇති අතර ඒවා කපු හා maguey ශාකයේ පත්‍ර භාවිතාකර නිපදවාගෙන ඇත. එසේම ඔවුන් wild fig ශාකයේ පොතු උපයෝගී කරගෙන කඩදාසිද තනා ගෙන ඇති අතර ඒවා මූලිකවම ඔවුන් භාවිතා කර ඇත්තේ උත්සව අවස්ථාවල භාවිතය සදහායි. ඔවුන් සතුව බර ඇදගෙන යා හැකි සතුන් හෝ රෝද සවිකල වාහන ආදිය නොතිබූ අතර පටු අඩිපාරවල් දිගේ tumplines ලෙස හැදින්වෙන ඔසවා ගෙන යන භාණ්ඩය දෙපසින් රැහැන් සවිකොට එය හිසේ හෝ පපුවේ එල්ලා ගෙන යන ක්‍රමයට හෝ ගලා යන දියපහරවල් දිගේ ගස්වල කදන් සාරා තනා ගත් dugout canoes යාත්‍රායොදා ගෙන භාණ්ඩ ප්‍රවාහනය කොටඇත.

tumplines ආකාරයට බර ඔසවාගෙන යාම

dugout canoes යාත්‍රා සෑදීම

මුල් කාලීන මායාවරු ඥාතීත්වය පදනම් කරගත් නායකත්වයක් යටතේ ඒකරාශීව සිට ඇත. නායකයත්වය පරම්පරාවෙන් උරුමවූවක් වූ අතර එය පදනම් ඇත්තේ දේශපාලනික දක්ෂතාවයන් හා අදෘශ්‍යමාන අද්භූත බලවේග සමග සංනිවේදනය කිරීමේ හැකියාවන් මතයි. නායකයා සහ ඔහුගේ පවුලේ අයට එම ජනකොට්ඨාශයේ ප්‍රභූත්වයෙන් සැලකුම් ලබා ඇති අතර ඔහුට සහ ඔහුගේ සමීපයන්ට සමාජයේ ඉහල වරප්රසාදද ලැබී තිබේ. සමහර ජනාවාසයන් නායකයන් හෝ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුගෙන් සැදුම් ලත් මණ්ඩලයකින් පාලනය වී ඇති අතර එය දේශපාලනික හා ආගමික වශයෙන් ඒකරාශිව තිබී ඇත.

වෙනත් පැරණි ශිෂ්ඨාචාරවල කෘෂිකාර්මික ජනතාව සේ මුල්කාලීන මායාවරු කෘෂිකර්මය සදහා වූ දෙවියන් වැදුම් පිදුම් කර ඇති අතරම වර්ෂාව සදහා වූ දෙවියන් සහ පසුව වැදුම් පිදුම් කල බඩ ඉරිඟු සදහා වු දෙවියන් එයින් ප්‍රධානය. සිය දිවියේ සෑම දිනක්ම පාලනය කරන්නේ මෙම දෙවිදේවතාවන් බවට ඔවුන්ගේ තද විශ්වාසයක්ද තිබී ඇත. ඒ වගේම මායා නක්ෂත්ර විද්‍යඥයන් සූර්යයා, චන්ද්‍රයා හා ග්‍රහලෝක ආදිය ඇසුරෙන් නිර්මාණය කරගත් නක්ෂත්ර ගණනය කිරීම් හා එයින් සාදා ගත් ලිත් හා තාරකා විද්‍යාත්මක දිනදර්ශනද තිබින. මෙම නක්ෂත්ර විද්‍යාව මායාවරුන්ගේ ජීවිතය හා බද්ධව තිබී ඇති අතර එය නිසා සුභ ප්‍රතිඵල ගෙනදෙන බවට විශ්වාසය තිබී ඇති අතර ඔවුන්ගේ වගා කටයුතුවල සිට එදිනෙදා දිවියේ විවිද ක්‍රියාකාරකම් සදහා හා ඔවුන්ගේ යුදකටයුතු සදහාද එය බහුලව භාවිතා කර තිබේ.

පාලකයන් හා යටත් වැසියන් ජනාවාසයේ ඇති ප්‍රධාන ගොඩනැගිල්ලක් කේන්ද්‍රගත කරගනිමින් වාසය කල අතර ඒ බව දකුණු දිග උස්බිම් වල පිහිටි Kaminaljuyú(http://www.delange.org/Kaminaljuyu/K1.htm), Tikal (http://www.authenticmaya.com/tikal1.htm) හා මධ්‍යම පෙදෙසේ ඇති මිටියාවතක් වන Petén කැලෑ ප්‍රදේශවලදී දැක ගත හැකිය. පිරිමිඩාකාරයේ පස් ගොඩැලි වල බොරළු අතුරා තැනූ අල්තාර හෝ සෙවිලිකල වහලකින් යුතු ගොඩනැගිල්ලකින් යුතු දේවොලක් මෙම ජනාවාසයන්හි මධ්‍යයේ පිහිටා තිබූ අතර ඒවායේ සිටි පූජකයන් දෙවියන් වෙනුවෙන් බිලිපූජා ආදිය සිදුකොට තිබේ. ප්‍රාග්සම්භාව්‍ය යුගයේ පසුකාලීනව මායාවරු ගොඩනැගිලි පාශාන යොදාගෙන ඉදිකිරීමට වැඩිවශයෙන් පෙලඹී ඇත.

Unxcavated Temples Mounds. Kaminaljuyú,

Guatemala City, Guatemala

මෙම ප්‍රාග්සම්භාව්‍ය යුගය තුල පැරණි මායාවරුන්ගේ මූලික ලක්ෂන ස්ථාවර මට්ටමකට පත්ව ඇති අතර මෙම යුගය තුල ඔවුන් අති දැවැන්ත පිරමීඩ තැනීමට පවා සමත්ව ඇති අතර ග්වාතමාලාවේ මිටියාවතක් වන El Mirador හි තනා ඇති පිරමීඩය මායාවරුන්ගේ දැවැන්තම ඉදිකිරීමක් වන අතර එය සම්භාව්‍ය යුගය අයත් වන ක්‍රි.ව. 400 පමණ වන විට එය ප්‍රධාන ජනාවාසයක්ව පැවත තිබේ. එසේම ඔවුන් මෙම කාලයේදී Obsidian  නම් ගිනිකදු ආශ්රිත මෘදු පාශානයකින් තනා ගත් අවිආයුද හා මෙවලම් El Mirador හා පැසිෆික් පහත් බිම් වන Chiapas හා ග්වාතමාලාවේදී හමුවී තිබේ. Kaminaljuyú උස්බිම් ප්‍රදේශය මායාවරුන්ගේ ප්‍රබල ජනාවාස බිමක් වන අතර එය පහත්බිම් වල ජනාවාසයන් සදහා හා සැපයුම් පාලනය කල ප්‍රදේශයක් බවද පැවසේ. එසේම එය වෙලද මාර්ගයන් පාලනය කරන මධ්‍යස්ථානයක් ලෙසද පැවති බව ඉතිහාසඥයන් පවසයි.

El Mirador

[QUOTE="sweets, post: 10659742, member: 363554"] [SIZE=5][B][FONT=Iskoola Pota]ප්‍රාග්සම්භාව්‍ය යුගය [/FONT][FONT=Iskoola Pota]- [/FONT][/B][B]Preclassic period[/B] [FONT=Iskoola Pota]බෙහෝ කාරණවලට අනුව ඔවුන්ගේ ශිෂ්ඨාචාරයේ වර්ධනය මන්දගාමීව හා දීර්ඝව ප්රාග් සම්භාව්‍ය යුගය හෙවත්[/FONT][FONT=Iskoola Pota] [/FONT][B][I]Preclassic period[/I][/B][FONT=Iskoola Pota] ලෙස සලකන ක්‍රි.පූ. 2000 සිට ක්‍රි.ව. 300 දක්වා සිදුවී යයි ඉතිහාසඥයන් පවසයි. කෙසේවුවත් ඔවුන්ගේ සංස්කෘතික ගති ලක්ෂන මතුවෙන්නට පටන්ගත්තේ මෙම කාලයේදී බව ඉතිහාසඥයන්ගේ මතයයි.මෙම කාලසමයේ මුල් අවධියේදී [/FONT][B][I]Mayan[/I][/B][FONT=Iskoola Pota] බස කතාකරන ස්වදේශික ඇමරිකානුවන් කලාප තුනකට බෙදා වෙන්කල හැකි ප්‍රදේශවල වාසය කරන්නට ඇත. එනම් නැගෙනහිර හා දකුණුදිග මැක්සිකෝව හා මධ්‍යම ඇමරිකාව, වියලි දේශගුණයක් මෙන්ම හුනුගල් ආශ්රිත පරිසරයක් ලෙස සැලකෙන මැක්සිකෝවේ උතුරු දිග වෙරල තීරය අයත් [/FONT][B][I]Yucatán[/I][/B][FONT=Iskoola Pota] අර්ධද්වීප පෙදෙස, උතුරු ග්වාතමාලාවේ අභ්‍යන්තරයේ ඇති [/FONT][B][I]Petén[/I][/B][B][I][FONT=Iskoola Pota] [/FONT][/I][/B][FONT=Iskoola Pota]කලාපයට අයත් නිවර්ථන වනන්තර වල හා ගිනිකඳු හා කඳු මුදුන් වලින් සමන්විත දකුණුදිග ග්වාතමාලාවේ පැසිෆික් සාගරයට ආසන්න ප්‍රාදේශයේය.[/FONT] [FONT=Iskoola Pota]මුල්කාලීන මායාවරු ගොවීන් ලෙස සිය ජීවිතය ගෙවූ අතර ඔවුන් කුඩා තුනින් තැන විසිරී තිබූ ගම්මානවල [/FONT][B][I]thatch[/I][/B][FONT=Iskoola Pota] නමින් හැදින්වුන නිවාස තනා ගෙන විසූ බව පැවසේ[/FONT][FONT=Iskoola Pota].[/FONT][FONT=Iskoola Pota] සාමූහික ලෙස ගොවිතැන් කල ඔවුන් උල් කරන ලද ලී දඩු ආධාරයෙන් පොලව හාරා බීජ වගා කර ඇත. ප්රාග් සම්භාව්‍ය යුගයේ පසුකාලීන අවධිවල ඔවුන් තමන් විසින් සොයාගත් නව ගොවිතැන් විධික්රම වන එකදිගට වගා කිරීමේ ක්‍රමශිල්ප, මාරුවෙන් මාරුවට බෝග වගා කිරීමේ ක්‍රම[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]වගාවන් සදහා පොහොර භාවිතය, ගෘහ වගා බිම් ආදිය සිදුකර ඇත. [/FONT] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]එසේම සමහර ප්‍රදේශ වල සමහර කාලවල ඇතිවන වගුරුබිම්ද සිය බෝග වගාවන් සදහායොදාගත් බවද පැවසේ. මොවුන් වගා කල බෝග ලෙස බඩ ඉරිඟු, බෝංචි, අලිගැටපේර, ගම්මිරිස්, ගස්ලබු, අන්නාසි සහ කොකෝවා ප්‍රධාන වේ. මෙම කොකෝවා, ජලය හා මිරිස් ආදිය යොදාගෙන ඔවුන්ට ආවේණික චොකලට් පානයන්ද තනා ගෙන ඇති අතර කාන්තාවන් විසින් බඩ ඉරිඟු අඹරා එයද ජලය සමග මිශ්‍රකර [/FONT][B][I]atole[/I][/B] [FONT=Iskoola Pota]ලෙස හදුන්වන[/FONT][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]පානයක් හෝ පිසගැනීමෙන් කේක් එකක් වැනි ආහාරයක් තනාගෙන තිබේ. ඒවගේම ඔවුනගේ තවත් රසවත් බීමක් වී ඇත්තේ [/FONT][B][I]balche[/I][/B][FONT=Iskoola Pota] ලෙසින් හදුන්වන මීපැණි හා [/FONT]balche[FONT=Iskoola Pota] ගසේ පොතු මුසුකොට තනන පානයක් වන අතර මෙය බොහෝවිට ඔවුන් මධ්‍යසාරයක් ලෙස භාවිතාකරන්නට ඇතැයි සැලකිය හැක. [/FONT] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]හාවුන්,මුවන් සහ කළුකුමුන්ට මායාවරු අනුකම්පාවක් නොදක්වා ඇති අතර එම සතුන් දඩයම් කොට මද ගින්නේ පුළුස්සා ආහාරයට ගෙන තිබේ. මතස්‍යයන්ද ඔවුන්ගේ ආහාරයේ කොටසක් වී ඇති අතර ගෘහස්ථව කළුකුමුන්, තාරාවන් හා බල්ලන් ඇතිකර තිබේ. [/FONT] [FONT=Iskoola Pota] [/FONT] [CENTER][URL="http://2.bp.blogspot.com/-mg9dPJQPKAY/TfpE7cblUtI/AAAAAAAACg8/hnfMkyMGw3Q/s1600/herotwins.jpg"][IMG]http://2.bp.blogspot.com/-mg9dPJQPKAY/TfpE7cblUtI/AAAAAAAACg8/hnfMkyMGw3Q/s1600/herotwins.jpg[/IMG][/URL][/CENTER] [FONT=Iskoola Pota] [/FONT] [FONT=Iskoola Pota]මේ අවධියේ ඔවුන් ආහාර කල්තබා ගැනීමටද අමතක කර නැත. ඔවුන්ට ආවේණික ක්‍රමවේදයන් ඔස්සේ මැටි බදුන්වල ආහාර කල් තබා ගත් බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තවමත් හමුවේ.[/FONT] [CENTER][URL="http://2.bp.blogspot.com/-RFMNenjPXVU/Tfy7G3SMkTI/AAAAAAAACos/EkdnIKIFlbE/s1600/food+Storage.jpg"][IMG]http://2.bp.blogspot.com/-RFMNenjPXVU/Tfy7G3SMkTI/AAAAAAAACos/EkdnIKIFlbE/s400/food+Storage.jpg[/IMG][/URL][/CENTER] [FONT=Iskoola Pota]මායා පිරිමින් දඩයමේ හෝ මසුන් ඇල්ලීමේ හෝ ගොවිතැනේ නොයෙදෙන විට ඔවුන් ගල් ආයුද, මැටි පිළිම, පාශාන කැටයම් කිරීමේන් කරනු ලබන නිෂ්පාදන,කඹ, මළු හා පැදුරු ආදිය තනා ඇත. මායා කාන්තාවන් මැටි බදුන් පින්තාරු කිරීම, [/FONT][B][I]ponchos[/I][/B][FONT=Iskoola Pota] ලෙස හැදින්වෙන කබා විශේෂය ගෙතීම[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]පිරිමින් අදිනා [/FONT][B][I]loincloths[/I][/B][FONT=Iskoola Pota] නම් අමුඩයක් වැනි ඇදුම්ද[/FONT][FONT=Iskoola Pota], [/FONT][FONT=Iskoola Pota]කාන්තාවන් අදින සාය[/FONT][FONT=Iskoola Pota] ආදිය තනා ඇති අතර ඒවා කපු හා[/FONT][FONT=Iskoola Pota] [/FONT][B][I]maguey[/I][/B][FONT=Iskoola Pota] ශාකයේ පත්‍ර භාවිතාකර නිපදවාගෙන ඇත[/FONT][FONT=Iskoola Pota].[/FONT][FONT=Iskoola Pota] එසේම ඔවුන් [/FONT][B][I]wild fig[/I][/B][B][I][FONT=Iskoola Pota] [/FONT][/I][/B][FONT=Iskoola Pota]ශාකයේ පොතු උපයෝගී කරගෙන කඩදාසිද තනා ගෙන ඇති අතර ඒවා මූලිකවම ඔවුන් භාවිතා[/FONT][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]කර ඇත්තේ උත්සව අවස්ථාවල භාවිතය සදහායි[/FONT][FONT=Iskoola Pota].[/FONT][FONT=Iskoola Pota] ඔවුන් සතුව බර ඇදගෙන යා හැකි සතුන් හෝ රෝද සවිකල වාහන ආදිය නොතිබූ අතර පටු අඩිපාරවල් දිගේ [/FONT][B][I]tumplines[/I][/B][FONT=Iskoola Pota] ලෙස හැදින්වෙන ඔසවා ගෙන යන භාණ්ඩය දෙපසින් රැහැන් සවිකොට එය හිසේ හෝ පපුවේ එල්ලා ගෙන යන ක්‍රමයට හෝ ගලා යන දියපහරවල් දිගේ ගස්වල කදන් සාරා තනා ගත් [/FONT][B][I]dugout canoes[/I][/B][FONT=Iskoola Pota] යාත්‍රායොදා ගෙන භාණ්ඩ ප්‍රවාහනය කොටඇත[/FONT][FONT=Iskoola Pota].[/FONT] [URL="http://3.bp.blogspot.com/-TeRzQMY7Av8/Tflgu53FIUI/AAAAAAAACd8/0qG9WP1_NIc/s1600/tumplines.jpg"][IMG]http://3.bp.blogspot.com/-TeRzQMY7Av8/Tflgu53FIUI/AAAAAAAACd8/0qG9WP1_NIc/s400/tumplines.jpg[/IMG][/URL][B][FONT=Iskoola Pota] [/FONT][/B][I]tumplines ආකාරයට බර ඔසවාගෙන යාම[/I] [URL="http://2.bp.blogspot.com/-N7o2hiWphZE/Tflgr18oVBI/AAAAAAAACdo/jIdfs1TBbc4/s1600/American+Indians+making+a+dugout+canoe%252C+1590.jpg"][IMG]http://2.bp.blogspot.com/-N7o2hiWphZE/Tflgr18oVBI/AAAAAAAACdo/jIdfs1TBbc4/s400/American+Indians+making+a+dugout+canoe%252C+1590.jpg[/IMG][/URL][I]dugout canoes[FONT=Iskoola Pota] යාත්‍රා සෑදීම[/FONT][/I] [FONT=Iskoola Pota]මුල් කාලීන මායාවරු ඥාතීත්වය පදනම් කරගත් නායකත්වයක් යටතේ ඒකරාශීව සිට ඇත. නායකයත්වය පරම්පරාවෙන් උරුමවූවක් වූ අතර එය පදනම් ඇත්තේ දේශපාලනික දක්ෂතාවයන් හා අදෘශ්‍යමාන අද්භූත බලවේග සමග සංනිවේදනය කිරීමේ හැකියාවන් මතයි. නායකයා සහ ඔහුගේ පවුලේ අයට එම ජනකොට්ඨාශයේ ප්‍රභූත්වයෙන් සැලකුම් ලබා ඇති අතර ඔහුට සහ ඔහුගේ සමීපයන්ට සමාජයේ ඉහල වරප්රසාදද ලැබී තිබේ. සමහර ජනාවාසයන් නායකයන් හෝ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුගෙන් සැදුම් ලත් මණ්ඩලයකින් පාලනය වී ඇති අතර එය දේශපාලනික හා ආගමික වශයෙන් ඒකරාශිව තිබී ඇත.[/FONT] [FONT=Iskoola Pota]වෙනත් පැරණි ශිෂ්ඨාචාරවල කෘෂිකාර්මික ජනතාව සේ මුල්කාලීන මායාවරු කෘෂිකර්මය සදහා වූ දෙවියන් වැදුම් පිදුම් කර ඇති අතරම වර්ෂාව සදහා වූ දෙවියන් සහ පසුව වැදුම් පිදුම් කල බඩ ඉරිඟු සදහා වු දෙවියන් එයින් ප්‍රධානය. සිය දිවියේ සෑම දිනක්ම පාලනය කරන්නේ මෙම දෙවිදේවතාවන් බවට ඔවුන්ගේ තද විශ්වාසයක්ද තිබී ඇත. ඒ වගේම මායා නක්ෂත්ර විද්‍යඥයන් සූර්යයා, චන්ද්‍රයා හා ග්‍රහලෝක ආදිය ඇසුරෙන් නිර්මාණය කරගත් නක්ෂත්ර ගණනය කිරීම් හා එයින් සාදා ගත් ලිත් හා තාරකා විද්‍යාත්මක දිනදර්ශනද තිබින. මෙම නක්ෂත්ර විද්‍යාව මායාවරුන්ගේ ජීවිතය හා බද්ධව තිබී ඇති අතර එය නිසා සුභ ප්‍රතිඵල ගෙනදෙන බවට විශ්වාසය තිබී ඇති අතර ඔවුන්ගේ වගා කටයුතුවල සිට එදිනෙදා දිවියේ විවිද ක්‍රියාකාරකම් සදහා හා ඔවුන්ගේ යුදකටයුතු සදහාද එය බහුලව භාවිතා කර තිබේ.[/FONT] [FONT=Iskoola Pota]පාලකයන් හා යටත් වැසියන් ජනාවාසයේ ඇති ප්‍රධාන ගොඩනැගිල්ලක් කේන්ද්‍රගත කරගනිමින් වාසය කල අතර ඒ බව දකුණු දිග උස්බිම් වල පිහිටි [/FONT][B][I]Kaminaljuyú[/I][/B][FONT=Iskoola Pota][B][/B]([/FONT][URL="http://www.delange.org/Kaminaljuyu/K1.htm"][COLOR=#000000]http://www.delange.org/Kaminaljuyu/K1.htm[/COLOR][/URL][FONT=Iskoola Pota])[/FONT][FONT=Iskoola Pota], [/FONT]Tikal[FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]([/FONT][URL="http://www.authenticmaya.com/tikal1.htm"][COLOR=#000000]http://www.authenticmaya.com/tikal1.htm[/COLOR][/URL][FONT=Iskoola Pota])[/FONT][FONT=Iskoola Pota] [/FONT][FONT=Iskoola Pota]හා මධ්‍යම පෙදෙසේ ඇති මිටියාවතක් වන [/FONT]Petén[FONT=Iskoola Pota] කැලෑ ප්‍රදේශවලදී දැක ගත හැකිය[/FONT][FONT=Iskoola Pota].[/FONT][FONT=Iskoola Pota] පිරිමිඩාකාරයේ පස් ගොඩැලි වල බොරළු අතුරා තැනූ අල්තාර හෝ සෙවිලිකල වහලකින් යුතු ගොඩනැගිල්ලකින් යුතු දේවොලක් මෙම ජනාවාසයන්හි මධ්‍යයේ පිහිටා තිබූ අතර ඒවායේ සිටි පූජකයන් දෙවියන් වෙනුවෙන් බිලිපූජා ආදිය සිදුකොට තිබේ. ප්‍රාග්සම්භාව්‍ය යුගයේ පසුකාලීනව මායාවරු ගොඩනැගිලි පාශාන යොදාගෙන ඉදිකිරීමට වැඩිවශයෙන් පෙලඹී ඇත. [/FONT] [URL="http://1.bp.blogspot.com/-pcTy8TD2GnA/TflgtCTj21I/AAAAAAAACdw/Ha_ZGQZBcnA/s1600/Dsc00101.jpg"][IMG]http://1.bp.blogspot.com/-pcTy8TD2GnA/TflgtCTj21I/AAAAAAAACdw/Ha_ZGQZBcnA/s1600/Dsc00101.jpg[/IMG][/URL][I]Unxcavated Temples Mounds. Kaminaljuyú, Guatemala City, Guatemala[/I] [FONT=Iskoola Pota]මෙම ප්‍රාග්සම්භාව්‍ය යුගය තුල පැරණි මායාවරුන්ගේ මූලික ලක්ෂන ස්ථාවර මට්ටමකට පත්ව ඇති අතර මෙම යුගය තුල ඔවුන් අති දැවැන්ත පිරමීඩ තැනීමට පවා සමත්ව ඇති අතර ග්වාතමාලාවේ මිටියාවතක් වන [/FONT]El Mirador[FONT=Iskoola Pota] හි තනා ඇති පිරමීඩය මායාවරුන්ගේ දැවැන්තම ඉදිකිරීමක් වන අතර එය සම්භාව්‍ය යුගය අයත් වන ක්‍රි[/FONT][FONT=Iskoola Pota].[/FONT][FONT=Iskoola Pota]ව[/FONT][FONT=Iskoola Pota]. 400 [/FONT][FONT=Iskoola Pota]පමණ වන විට එය ප්‍රධාන ජනාවාසයක්ව පැවත තිබේ. එසේම ඔවුන් මෙම කාලයේදී [/FONT][B][I][FONT=MS Reference Sans Serif]Obsidian[/FONT][/I][/B] [FONT=Iskoola Pota] නම් ගිනිකදු ආශ්රිත මෘදු පාශානයකින් තනා ගත් අවිආයුද හා මෙවලම් [/FONT]El Mirador[FONT=Iskoola Pota] හා පැසිෆික් පහත් බිම් වන [/FONT][B][I]Chiapas[/I][/B] [FONT=Iskoola Pota]හා ග්වාතමාලාවේදී හමුවී තිබේ[/FONT][FONT=Iskoola Pota]. [/FONT]Kaminaljuyú[FONT=Iskoola Pota] උස්බිම් ප්‍රදේශය මායාවරුන්ගේ ප්‍රබල ජනාවාස බිමක් වන අතර එය පහත්බිම් වල ජනාවාසයන් සදහා හා සැපයුම් පාලනය කල ප්‍රදේශයක් බවද පැවසේ. එසේම එය වෙලද මාර්ගයන් පාලනය කරන මධ්‍යස්ථානයක් ලෙසද පැවති බව ඉතිහාසඥයන් පවසයි.[/FONT] [URL="http://3.bp.blogspot.com/-1YmNUftBg1c/TfzAMfOlzOI/AAAAAAAACpE/GQpK9Yeqdyo/s1600/elmirecons.jpg"][IMG]http://3.bp.blogspot.com/-1YmNUftBg1c/TfzAMfOlzOI/AAAAAAAACpE/GQpK9Yeqdyo/s320/elmirecons.jpg[/IMG][/URL][I]El Mirador[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom