Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මායාවරුන්ගේ “මෙගාපොලිස්” නගරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මායාවරුන්ගේ “මෙගාපොලිස්” නගරය

පුරාවිද්‍යාඥයින් විසින් උතුරු ගෝතමාලාව ආශ්‍රිතව මෑතකදී සිදු කරන ලද කැණීම් කටයුතු වලින් මානව ශිෂ්ටාචාරයේ අතිශය වැදගත් නිමැවුම් රැසක් පිළිබඳව තතු හෙළි කරගෙන තිබුනා. නිවාස හැට දහසකට අධික සංඛ්‍යාවක්, මාළිගා හා උස් කොට තනන ලද අධිවේගී මාර්ග යනාදියෙන් සමන්විත වූ “මෙගාපොලිස්” මට්ටමේ ගොඩනැගිලි පද්ධතියක් මීට ශතවර්ෂ ගණනාවකට පෙර උතුරු ගෝතමාලාවේ වනාන්තර අභ්‍යන්තරයේ පැවතී ඇති බවයි පැවසෙන්නේ. පුරාවිද්‍යාඥයින් සහ පර්යේෂකයන් මෙම අනාවරණය හඳුන්වන්නේ තමන් විසින් අත්පත් කරගත් විශාලතම ජයග්‍රහණයන්ගෙන් එකක් ලෙසටයි. ආලෝක හඳුනා ගැනීමේ සහ පරාශය කිරීමේ තාක්ෂණය හෙවත් ලීඩා(ර්) (LiDAR – Light Detection And Ranging) නැමති නවතම තාක්ෂණය උපයෝගී කරගනිමිනුයි මෙම සොයාගැනීම් සිදු කර තිබෙන්නේ. මේ වන විට ජනශූන්‍ය වී ඇති මෙම වනාශ්‍රිත ප්‍රදේශය මත පැතිරී ඇති ශාකමය වියන් හරහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පිරික්සා බලන ලදුව, මෙසේ අතහැර දමා ඇති පූර්ව කොලොම්බියානු ගොඩනැගිලි සමූහය අනාවරණ කරගැනීමට පර්යේෂකයින් සමත් වී තිබෙනවා.

www.newsela.com

“ලීඩා(ර්)’ හි වටිනාකම

නිව් යෝර්ක්හි ඉතාකා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ සහ නැෂනල් ජියෝග්රැෆික් හි ගවේෂක තෝමස් ගැරිසන් ප්‍රකාශ කරන්නේ මෙම වාසභූමියේ ජන ඝනත්වය සහ ප්‍රමාණය පිළිබඳව මෙතෙක් පළ කොට තිබූ මතවාද සියල්ලටම වඩා නිරවද්‍ය දල සැලැස්මක් මෙම ලීඩා(ර්) තාක්ෂණය හරහා ලබාගැනීමට හැකියාව ලැබී ඇති බවයි. ඔහු ඩිජිටල් තාක්ෂණය හරහා පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කිරීමේ පුරෝගාමියෙක්. මෙම කැණීම් කටයුතු සඳහා මූලිකවම දායකත්වය දක්වන්නේ PACUNAM Foundation (Fundación Patrimonio Cultural y’ Natural Maya) නැමති සංවිධානයක් විසිනුයි. ලාභ නොලබමින් ක්‍රියාත්මක වන මෙම සංවිධානයේ අරමුණ වන්නේ ගෝතමාලාවේ විද්‍යාත්මක පර්යේෂණ, තිරසර සංවර්ධනය තහවුරු කිරීම සහ එරට සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කිරීමයි. තෝමස් ගැරිසන්ද මෙම සංවිධානය විසින් අනුග්‍රහය ලබන පර්යේෂකයින් අතුරින් එක් පර්යේෂකයෙක්.

මෙම තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ පියවි ඇසට පෙනෙන නටඹුන් නොතිබුණද මෙම තාක්ෂණය මගින් ග්‍රහණය කරගනු ලබන කිරණ හරහා පැරණි ගොඩනැගිලි ආදිය පිළිබඳව අනුමාන කළ හැකි වීමයි. එමෙන්ම, එසේ අනුමාන කරන ලද ගොඩනැගිලි වල ත්‍රිමාන රාමුවක් ප්රක්ෂේපණය කිරීමටද ලීඩා(ර්) තාක්ෂණය හා සබැඳි මෘදුකාංග වලට හැකියාව පවතිනවා.

මායාවරුන්ගේ දේශයේ සිතියමක් (nationalgeographic.com)

මෙතෙක් ලීඩා(ර්) තාක්ෂණය හරහා පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සඳහා නිරීක්ෂණය කොට ඇති විශාලතම භූමි වපසරිය වන වර්ග කිලෝමීටර 2,100 ක භූමි ප්‍රමාණයක් හෙවත් වර්ග සැතපුම් 800කටත් වඩා වැඩි වපසරියක් මෙහිදී නිරීක්ෂණය කොට තිබෙනවා. මෙම නිරීක්ෂණ කටයුතු සඳහා යොදාගෙන ඇත්තෙ ගෝතමාලාවේ Petén නැමති ප්රදේශයයි. මෙම ගවේෂණයන්ගෙන් පසක් වන්නේ මීට වසර 1,200කට පමණ පෙරදී මෙම ශිෂ්ටාචාරය සිය ජීවන සමයේ හිනි පෙත්තෙහි සිටින්නට ඇති බවයි. එපමණක්ද නොව, ග්‍රීක හා චීන ශිෂ්ටාචාරයන් වැනි වඩාත් දියුණු ශිෂ්ටාචාරයන් සමග සැසඳිය හැකි මට්ටමේ මෙම මෙගාපොලිස් ගණයේ නගරය තිබෙන්නට ඇති බවත් මේ වන විට පුරාවිද්‍යාඥයින් විශ්වාසය පළ කරනවා. මින් පෙර සිදු කරන ලද කැණීම් ආදියෙන් පළ කෙරුණු මතවාද වලට අනුව මෙම නගරය විශාල ජනගහණයක් වාසය කළ, දිගු දුරකට පැතිරී ගිය ගොඩනැගිලි සමූහයක් ඇති නගරයක් ලෙස සැළකුනද, මෙම අනාවරණය හරහා පසක් වී ඇත්තේ ගවේෂකයින් සිතා සිටියාට වඩා ඉතා ඉදිරියෙන් මෙම ශිෂ්ටාචාරය පැවතී ඇති බවයි.

news.nationalgeographic.com

මායාවරුන්ගේ විස්මයජනක ක්‍රියා

“අතීත මායාවරු යනු බර ඇදීම සඳහා සත්වයන් හෝ රෝදය භාවිතා කොට නොමැති ජන කොට්ටාශයක්. නමුත් මේ ශිෂ්ටාචාරය යනු කඳු පවා ඉවත් කරමින් ගොඩනැගිලි තැනූ මිනිසුන් සිටි ශිෂ්ටාචාරයක්!”

මෙම කැණීම් කටයුතු වලට සම්බන්ධ වූ නැෂනල් ජියෝග්රැෆික්හි ගවේෂක, ඇමරිකාවේ නිව් ඕර්ලීන්ස් හි ටුලේන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය මාර්සෙලෝ කැනූටෝ විසින් මායාවරුන්ගේ ශක්තිය පිළිබඳව මෙසේ සිය විස්මය පළ කර තිබුනා. ගෝතමාලාවේම පිහිටි ලා කොරෝනා (La Corona) නැමති ප්‍රදේශයේ සිය කැණීම් කටයුතු සිදු කරන මහාචාර්ය මාර්සෙලෝ කැනූටෝ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ පෘථිවියේ නිවර්තන කලාපය තුළ සංකීර්ණ ශිෂ්ටාචාරයන් හට රැකීමට හැකියාවක් නොමැති බවට මෙන්ම නිවර්තන කලාපයේ ශිෂ්ටාචාරයන් ඉතා ඉක්මණින්ම මියැදෙන බවට මතයක් පැවතුණද, මේ සොයාගැනීම හරහා එම මතවාදයන් පවා වෙනස් වීමට කාලය පැමිණ ඇති බවයි. මහාචාර්ය කැනූටෝට අනුව, මධ්‍යම ඇමරිකාව තුළ සහ කාම්බෝජයේ අන්ග්කෝර් වත් (Angkor Wath) ප්‍රදේශය තුළ ලීඩා(ර්) තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදු කරන ලද නවතම කැණීම් වලින් පෙනී යන්නේ නිවර්තන කළාපය තුළ සාර්ථක ශිෂ්ටාචාර පැවති බව පමණක් නොව, එම ශිෂ්ටාචාරයන් සාර්ථක ලෙස සිය ආධිපත්‍යයද පතුරුවන්නට ඇති බවයි.

www.cinnicoin.co

මායාවරුන්ගේ නගරය මෙගාපොලිස් ගණයේ නගරයක් ලෙස හඳුනාගත හැකි සාධක විශාල ප්‍රමාණයක් මෙම පුරාවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. මහජනයා හට රැස්වී සිය වෙළහෙළෙඳාම් කළ හැකි මධ්‍යස්ථාන (Urban Centres) සහ අධිවේගී මාර්ග පමණක් නොව, නගරයේ සම්පූර්ණ භූමි ප්‍රමාණයම නැවත සකස් කිරීමේ කටයුතු වල නිරත වූ කම්කරුවන් විශාල සංඛ්‍යාවකට ආහාර සැපයීමට හැකියාව තිබූ විශාල කෘෂි කර්මාන්තයන්ද එකල පැවතී ඇති බවට ලීඩා(ර්) තාක්ෂණය පෙන්නුම් කර දී තිබීම මීට සාක්ෂි සපයනවා.

පුරාවිද්‍යාව ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක විද්වතකු වන ටුලේන් සරසවියේ මහචාර්ය ෆ්රැන්සිස්කෝ එස්ට්‍රාඩා – බෙලී පවසන්නේ මායාවරුන්ගේ නගරයේ ජනගහණය මිලියන පහක් පමණ වන්නට ඇතැයි පුරාවිද්‍යාඥයින් මුලින් විශ්වාස කළ බවයි.

“මඩ ගොහොරු වලින් පිරි මෙම භූමිය විශාල පිරිසකට ජනාවාසගත විය නොහැකි නමුත් මායාවරුන් එම අභියෝගය ජය ගෙන තිබෙනවා. මිලියන 10ත් 15ත් අතර පිරිසක් මෙහි වාසය කරන්නට ඇතැයි අප දැන් විශ්වාස කරනවා.”

මෙසේ පවසන මහාචාර්ය එස්ට්‍රාඩා මේ වන විට ගෝතමාලාවේ හොල්මුල් ප්‍රදේශයේ කැණීම් කටයුතු වලට සහභාගී වෙමින් සිටිනවා. “හබල්” දුරදක්නය අභ්‍යවකාෂ ගවේෂණ නව්‍යකරණය කළාක් මෙන් ලීඩා(ර්) තාක්ෂණයත් පුරාවිද්‍යා කැණීම් තුළ පෙරළියක් ඇති කොට තිබෙන බව මහාචාර්ය එස්ට්‍රාඩා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

වර්ෂාපතනය නොඅඩුව ලැබෙන මෙම කලාපය තුළ ජල ගලනය ආදිය නිසි පරිදි සිදු කෙරෙන ලෙස කාණු සහ ඇල මාර්ග කැපීමට මෙම මායාවරුන් සමත් වී තිබෙනවා. ජල පවාහනය සහ නිවාස වල පිහිටීමට හානියක් නොවීම පිණිස අධිවේගී මාර්ග උස් කොට සකසා තිබීම මෙම මායාවරුන්ගේ බුද්ධිමත් භාවය මනාව හුවා දක්වන බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි.

[QUOTE="Idias, post: 23456073, member: 556682"] [b]මායාවරුන්ගේ “මෙගාපොලිස්” නගරය[/b] [SIZE=4]පුරාවිද්‍යාඥයින් විසින් උතුරු ගෝතමාලාව ආශ්‍රිතව මෑතකදී සිදු කරන ලද කැණීම් කටයුතු වලින් මානව ශිෂ්ටාචාරයේ අතිශය වැදගත් නිමැවුම් රැසක් පිළිබඳව තතු හෙළි කරගෙන තිබුනා. නිවාස හැට දහසකට අධික සංඛ්‍යාවක්, මාළිගා හා උස් කොට තනන ලද අධිවේගී මාර්ග යනාදියෙන් සමන්විත වූ “මෙගාපොලිස්” මට්ටමේ ගොඩනැගිලි පද්ධතියක් මීට ශතවර්ෂ ගණනාවකට පෙර උතුරු ගෝතමාලාවේ වනාන්තර අභ්‍යන්තරයේ පැවතී ඇති බවයි පැවසෙන්නේ. පුරාවිද්‍යාඥයින් සහ පර්යේෂකයන් මෙම අනාවරණය හඳුන්වන්නේ තමන් විසින් අත්පත් කරගත් විශාලතම ජයග්‍රහණයන්ගෙන් එකක් ලෙසටයි. ආලෝක හඳුනා ගැනීමේ සහ පරාශය කිරීමේ තාක්ෂණය හෙවත් ලීඩා(ර්) (LiDAR – Light Detection And Ranging) නැමති නවතම තාක්ෂණය උපයෝගී කරගනිමිනුයි මෙම සොයාගැනීම් සිදු කර තිබෙන්නේ. මේ වන විට ජනශූන්‍ය වී ඇති මෙම වනාශ්‍රිත ප්‍රදේශය මත පැතිරී ඇති ශාකමය වියන් හරහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පිරික්සා බලන ලදුව, මෙසේ අතහැර දමා ඇති පූර්ව කොලොම්බියානු ගොඩනැගිලි සමූහය අනාවරණ කරගැනීමට පර්යේෂකයින් සමත් වී තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/image-112-680x382.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]www.newsela.com[/SIZE] [B][SIZE=4][B]“ලීඩා(ර්)’ හි වටිනාකම [/B][/SIZE][/B] [SIZE=4]නිව් යෝර්ක්හි ඉතාකා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ සහ නැෂනල් ජියෝග්රැෆික් හි ගවේෂක තෝමස් ගැරිසන් ප්‍රකාශ කරන්නේ මෙම වාසභූමියේ ජන ඝනත්වය සහ ප්‍රමාණය පිළිබඳව මෙතෙක් පළ කොට තිබූ මතවාද සියල්ලටම වඩා නිරවද්‍ය දල සැලැස්මක් මෙම ලීඩා(ර්) තාක්ෂණය හරහා ලබාගැනීමට හැකියාව ලැබී ඇති බවයි. ඔහු ඩිජිටල් තාක්ෂණය හරහා පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කිරීමේ පුරෝගාමියෙක්. මෙම කැණීම් කටයුතු සඳහා මූලිකවම දායකත්වය දක්වන්නේ PACUNAM Foundation (Fundación Patrimonio Cultural y’ Natural Maya) නැමති සංවිධානයක් විසිනුයි. ලාභ නොලබමින් ක්‍රියාත්මක වන මෙම සංවිධානයේ අරමුණ වන්නේ ගෝතමාලාවේ විද්‍යාත්මක පර්යේෂණ, තිරසර සංවර්ධනය තහවුරු කිරීම සහ එරට සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කිරීමයි. තෝමස් ගැරිසන්ද මෙම සංවිධානය විසින් අනුග්‍රහය ලබන පර්යේෂකයින් අතුරින් එක් පර්යේෂකයෙක්.[/SIZE] [SIZE=4]මෙම තාක්ෂණයේ ඇති විශේෂත්වය වන්නේ පියවි ඇසට පෙනෙන නටඹුන් නොතිබුණද මෙම තාක්ෂණය මගින් ග්‍රහණය කරගනු ලබන කිරණ හරහා පැරණි ගොඩනැගිලි ආදිය පිළිබඳව අනුමාන කළ හැකි වීමයි. එමෙන්ම, එසේ අනුමාන කරන ලද ගොඩනැගිලි වල ත්‍රිමාන රාමුවක් ප්රක්ෂේපණය කිරීමටද ලීඩා(ර්) තාක්ෂණය හා සබැඳි මෘදුකාංග වලට හැකියාව පවතිනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/image-212-680x470.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මායාවරුන්ගේ දේශයේ සිතියමක් (nationalgeographic.com)[/SIZE] [SIZE=4]මෙතෙක් ලීඩා(ර්) තාක්ෂණය හරහා පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සඳහා නිරීක්ෂණය කොට ඇති විශාලතම භූමි වපසරිය වන වර්ග කිලෝමීටර 2,100 ක භූමි ප්‍රමාණයක් හෙවත් වර්ග සැතපුම් 800කටත් වඩා වැඩි වපසරියක් මෙහිදී නිරීක්ෂණය කොට තිබෙනවා. මෙම නිරීක්ෂණ කටයුතු සඳහා යොදාගෙන ඇත්තෙ ගෝතමාලාවේ Petén නැමති ප්රදේශයයි. මෙම ගවේෂණයන්ගෙන් පසක් වන්නේ මීට වසර 1,200කට පමණ පෙරදී මෙම ශිෂ්ටාචාරය සිය ජීවන සමයේ හිනි පෙත්තෙහි සිටින්නට ඇති බවයි. එපමණක්ද නොව, ග්‍රීක හා චීන ශිෂ්ටාචාරයන් වැනි වඩාත් දියුණු ශිෂ්ටාචාරයන් සමග සැසඳිය හැකි මට්ටමේ මෙම මෙගාපොලිස් ගණයේ නගරය තිබෙන්නට ඇති බවත් මේ වන විට පුරාවිද්‍යාඥයින් විශ්වාසය පළ කරනවා. මින් පෙර සිදු කරන ලද කැණීම් ආදියෙන් පළ කෙරුණු මතවාද වලට අනුව මෙම නගරය විශාල ජනගහණයක් වාසය කළ, දිගු දුරකට පැතිරී ගිය ගොඩනැගිලි සමූහයක් ඇති නගරයක් ලෙස සැළකුනද, මෙම අනාවරණය හරහා පසක් වී ඇත්තේ ගවේෂකයින් සිතා සිටියාට වඩා ඉතා ඉදිරියෙන් මෙම ශිෂ්ටාචාරය පැවතී ඇති බවයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/image-311-680x383.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]news.nationalgeographic.com[/SIZE] [B][SIZE=4][B]මායාවරුන්ගේ විස්මයජනක ක්‍රියා [/B][/SIZE][/B] [SIZE=4]“අතීත මායාවරු යනු බර ඇදීම සඳහා සත්වයන් හෝ රෝදය භාවිතා කොට නොමැති ජන කොට්ටාශයක්. නමුත් මේ ශිෂ්ටාචාරය යනු කඳු පවා ඉවත් කරමින් ගොඩනැගිලි තැනූ මිනිසුන් සිටි ශිෂ්ටාචාරයක්!”[/SIZE] [SIZE=4]මෙම කැණීම් කටයුතු වලට සම්බන්ධ වූ නැෂනල් ජියෝග්රැෆික්හි ගවේෂක, ඇමරිකාවේ නිව් ඕර්ලීන්ස් හි ටුලේන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය මාර්සෙලෝ කැනූටෝ විසින් මායාවරුන්ගේ ශක්තිය පිළිබඳව මෙසේ සිය විස්මය පළ කර තිබුනා. ගෝතමාලාවේම පිහිටි ලා කොරෝනා (La Corona) නැමති ප්‍රදේශයේ සිය කැණීම් කටයුතු සිදු කරන මහාචාර්ය මාර්සෙලෝ කැනූටෝ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ පෘථිවියේ නිවර්තන කලාපය තුළ සංකීර්ණ ශිෂ්ටාචාරයන් හට රැකීමට හැකියාවක් නොමැති බවට මෙන්ම නිවර්තන කලාපයේ ශිෂ්ටාචාරයන් ඉතා ඉක්මණින්ම මියැදෙන බවට මතයක් පැවතුණද, මේ සොයාගැනීම හරහා එම මතවාදයන් පවා වෙනස් වීමට කාලය පැමිණ ඇති බවයි. මහාචාර්ය කැනූටෝට අනුව, මධ්‍යම ඇමරිකාව තුළ සහ කාම්බෝජයේ අන්ග්කෝර් වත් (Angkor Wath) ප්‍රදේශය තුළ ලීඩා(ර්) තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදු කරන ලද නවතම කැණීම් වලින් පෙනී යන්නේ නිවර්තන කළාපය තුළ සාර්ථක ශිෂ්ටාචාර පැවති බව පමණක් නොව, එම ශිෂ්ටාචාරයන් සාර්ථක ලෙස සිය ආධිපත්‍යයද පතුරුවන්නට ඇති බවයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/02/image-4-680x390.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]www.cinnicoin.co[/SIZE] [SIZE=4]මායාවරුන්ගේ නගරය මෙගාපොලිස් ගණයේ නගරයක් ලෙස හඳුනාගත හැකි සාධක විශාල ප්‍රමාණයක් මෙම පුරාවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. මහජනයා හට රැස්වී සිය වෙළහෙළෙඳාම් කළ හැකි මධ්‍යස්ථාන (Urban Centres) සහ අධිවේගී මාර්ග පමණක් නොව, නගරයේ සම්පූර්ණ භූමි ප්‍රමාණයම නැවත සකස් කිරීමේ කටයුතු වල නිරත වූ කම්කරුවන් විශාල සංඛ්‍යාවකට ආහාර සැපයීමට හැකියාව තිබූ විශාල කෘෂි කර්මාන්තයන්ද එකල පැවතී ඇති බවට ලීඩා(ර්) තාක්ෂණය පෙන්නුම් කර දී තිබීම මීට සාක්ෂි සපයනවා.[/SIZE] [SIZE=4]පුරාවිද්‍යාව ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක විද්වතකු වන ටුලේන් සරසවියේ මහචාර්ය ෆ්රැන්සිස්කෝ එස්ට්‍රාඩා – බෙලී පවසන්නේ මායාවරුන්ගේ නගරයේ ජනගහණය මිලියන පහක් පමණ වන්නට ඇතැයි පුරාවිද්‍යාඥයින් මුලින් විශ්වාස කළ බවයි.[/SIZE] [SIZE=4]“මඩ ගොහොරු වලින් පිරි මෙම භූමිය විශාල පිරිසකට ජනාවාසගත විය නොහැකි නමුත් මායාවරුන් එම අභියෝගය ජය ගෙන තිබෙනවා. මිලියන 10ත් 15ත් අතර පිරිසක් මෙහි වාසය කරන්නට ඇතැයි අප දැන් විශ්වාස කරනවා.”[/SIZE] [SIZE=4]මෙසේ පවසන මහාචාර්ය එස්ට්‍රාඩා මේ වන විට ගෝතමාලාවේ හොල්මුල් ප්‍රදේශයේ කැණීම් කටයුතු වලට සහභාගී වෙමින් සිටිනවා. “හබල්” දුරදක්නය අභ්‍යවකාෂ ගවේෂණ නව්‍යකරණය කළාක් මෙන් ලීඩා(ර්) තාක්ෂණයත් පුරාවිද්‍යා කැණීම් තුළ පෙරළියක් ඇති කොට තිබෙන බව මහාචාර්ය එස්ට්‍රාඩා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.[/SIZE] [SIZE=4]වර්ෂාපතනය නොඅඩුව ලැබෙන මෙම කලාපය තුළ ජල ගලනය ආදිය නිසි පරිදි සිදු කෙරෙන ලෙස කාණු සහ ඇල මාර්ග කැපීමට මෙම මායාවරුන් සමත් වී තිබෙනවා. ජල පවාහනය සහ නිවාස වල පිහිටීමට හානියක් නොවීම පිණිස අධිවේගී මාර්ග උස් කොට සකසා තිබීම මෙම මායාවරුන්ගේ බුද්ධිමත් භාවය මනාව හුවා දක්වන බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom