Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මායා ශිෂ්ටාචාරයේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මායා ශිෂ්ටාචාරයේ කතාව

තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් සතුවූ මායා ශිෂ්ටාචාරයේ කතාව

මධ්‍යම ඇමෙරිකාවේ මායා ශිෂ්ටාචාරය ඇරඹුණේ මීට වසර 2000 පෙරයි. මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන්නේ කි‍්‍ර.ව. 300-900 ත් අතර කාලයයි. මායාවරු සංකීර්ණ ජන කොට්ඨාශයකි. තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් ඔවුන් සතුවිය. ඔවුහු දක්ෂ ගණිතඥයින් වූහ. ලේඛන කලාව ද ඔවුන් විසින් ප්‍රගුණ කර තිබුණි. මායාවරු පැලෙන්ක් සහ ටිකාල් වැනි මහා නගර ඉදි කළහ. මේ නගරවල නටබුන් හා ඒවායේ ඉදිකළ දැවැන්ත දේවාල අද පවා දකින්න ලැබේ. මායාවරුන් මධ්‍යම ඇමෙරිකාවට අයත් ප්‍රදේශවල විසූ ජනයා සමඟ වෙළඳ ගනුදෙනු පවා කර ඇති බව සඳහන්ය. දෙවි දේවතාවුන් ගණනාවකටම පුද පූජා කරන්නට ඔවුහූ එකල පෙලඹී සිටියහ. ඔවුන් ඒ ආගමික වත් පිළිවෙත් සිදු කළේ ඔවුන්ගේ දින දර්ශනයට අනුවය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය වසර 700 කට වඩා කාලයක් පැවතිණි. ඔවුන්ගේ සංස්කෘතිය පරිහානියට ලක්වුණේ ස්පාඤ්ඤවරුන්ගේ පැමිණීමත් සමඟය. ඒ කි‍්‍ර.ව. 1500 මුල් කාගයේදීය.

ආගමික විශ්වාස හා බිලි පූජා

මායාවරු ඔවුන්ගේ දින දර්ශනයේ සටහන් වූ විශේෂ දිනවලදී නොයෙක් නොයෙක් විශේෂ ආගමික වත්පිළිවෙත් සිදු කළහ. මේ හැම කටයුත්තක්ම සිදුවුණේ රජුගේ මූලිකත්වයෙනි. මිනිසුන් හා සතුන් බිලිදෙමින් රුධිර පූජා පැවැත්වීම මෙම ආගමික කටයුතුවලදී මුල්තැනක් ගන්නා ලදී. මායාවරු රුධිරය බිලි දුන්නේ ඔවුන්ගේ දෙවිවරුන් පෝෂණය කිරීම සඳහායි. මේ බිලි පූජා සඳහා බහුලව යොදා ගැනුනේ සිරකරුවන් සහ කාත් කවුරුත් නැති අනාථයින්ය.

මායාවරුන්ගේ දේවාල

හැම මායා නගරයකම ආගමික මධ්‍යස්ථානයක් තිබිණි. දැවැන්ත පඩි පිරමීඩ මේ ආගමික මධ්‍යස්ථානයි. ඒවා මුදුනේ දෙවියන් වෙනුවෙන් බිලි පූජා, යාගහෝම පැවැත්වූ පූජනීය දේවාල ඉදිකර තිබේ. මෙය දෙවියන්ට සමීප වීමේ මඟක් ලෙස මායාවරු සැලකූහ. දෙවියන් තමන් හා සමීප වන්නේ අහසින් බව මායාවරුන්ගේ විශ්වාසය විය. මෙම පුද පූජා සහ යාගහෝම සාමාන්‍ය වැසියන්ට නොපෙනෙන අයුරින් පවත්වන ලදී.

‘පැලෙන්ක්’ නගරයේ ‘පැකාල්’ රජ්ජුරුවෝ

7 වැනි ශතවර්ෂයේ දියුණු වූ ශ්‍රේෂ්ඨ නගරයක් බවට පත් වූයේ පැලෙන්ක් නගරයයි. පහත් බිම් ප්‍රදේශයේ පිහිටි මේ නගරයේ පාලන කටයුතු සිදු කළේ පැකාල් රජු විසිනි. පැකාල් ශ්‍රේෂ්ඨ රජකු ලෙස ද ප්‍රසිද්ධ විය. රජු නගරයේ විශාල මාළිගාවක් සහ පිරමීඩ දේවාල 7 ක් ඉදිකරවන ලදී. පැකාල් රජු පැලෙන්ක් නගරය වටා පිහිටි ජනපද හා රාජ්‍යවල තම බලය තහවුරු කර ගත්තේ හමුදා ආක්‍රමණ කිරීමෙන් සහ විවාහ සබඳතා මගිනි.

ලේඛන සඳහා කැටයම් කළ සංඥා

මායාවරු ඔවුන්ගේ ලේඛන සඳහා කැටයම් කළ සංඥා හා සලකුණු යොදා ගත්හ. මායාවරුන්ගේ සංකීර්ණ දින දර්ශනයේ දින සටහන් කර තිබෙන්නේ ද මේ සංඥා යොදා ගනිමිනි. මේ දින දර්ශනය නිර්මාණය කර ඇත්තේ සූර්යයාගේ වෙනස්වීම් අනුවයි. මායා පාලකවරුන්ගේ නම් සහ ඔවුන්ගේ පාලන කාලයන් ගැන තොරතුරු සටහන් කිරීම සිදු කරනු ලැබුවේ ද මේ සංඥා යොදා ගනිමිනි. මේ සංඥා බොහොමයක් ඇත්තේ පින්තූර ආකාරයෙනුයි. ඒවායින් අදහස් නිරූපණය කෙරිණි. උදාහරණයක් ලෙස පලිහක සහ යගදාවක ඇති රූප සංඥාවල අදහස එක්ව ගත් විට එහි තේරුම යුද්ධය යන්නයි.

මායාවරු

මායා සංස්කෘතියේ ඉහළින්ම පාලකයෙක් හෝ රජ කෙනෙක් සිටි අතර ඔහුට පහළින් වංශවත් රදලයෝ සිටියහ. මොවුන් අතර ඉහළ සමාජ තලයක සිටි ගොවීන්, වෙළෙඳුන් සහ පූජකයෝ වූහ. සාමාන්‍ය ජනයා සිටියේ ඔවුන්ට පහළිනි. ඔවුහූ ගොවිපළවල සේවකයන්, දඩයක්කාරයන් හා අත්කම් නිර්මාණකරුවන් ලෙස කටයුතු කළහ. ඔවුන්ටත් පහළින් සිටි අය වූයේ යුද්ධවලදී අල්ලා ගත් වහලූන්ය. ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු ආදී බරපතල වැඩ කටයුතු ඉටු කෙරුණේ ද ඔවුන් අතිනි. අද අප දකින පැසි පන්දු ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක් මායාවරුන් අතරේ පැවතිණි. රබර් බෝලයකට ඇඟන් ගසා එය කී‍්‍රඩාංගනයේ ඉහළින් සවි කළ වළලූ අතරින් පැන්නවීම මෙම ක්‍රීඩාවේ ප්‍රධාන අංගය විය.

වෙළඳ ගනුදෙනු

මායාවරුන් ජීවත් වුණේ මනාව සැලසුම් කළ නගරවලින් සැදුම්ලත් ජනපදවලය. ඒ හැම ජනපදයකට ම පාලකයකු සිටි අතර ඝන ලාවාවලින් සෑදෙන ඔබ්සිඩියන් පාෂාණ, කොකෝවා, කපු සහ නොයෙක් විධියේ කුලූබඩු වර්ග සම්බන්ධයෙන් වෙළඳ ගනුදෙනු පාලනය කරනු ලැබුවේ මෙම පාලකයා විසිනි. එමෙන්ම ඔවුහු අසල්වැසි ජනපද සමඟ යුද වැදුනහ. කුරුල්ලන් අල්ලන දඩයක්කරුවෝ වර්ණවත් කුරුලූ පිහාටුවලින් වෙළඳ ගනුදෙනු කළහ. ඉතාමත් අලංකාර හිස් පලඳනා සැරසීමට මෙම කුරුලූ පිහාටු යොදා ගැනිණ.

ගොවිතැන් කටයුතු

කඳුකර ප්‍රදේශවල වනාන්තර එළිපෙහෙළි කළ ගොවීහු බෝංචි, ඉරිඟු සහ වැල් වට්ටක්කා වගා කළහ. එමෙන්ම ඔවුහු කළුකුම් ගොවිපළවල් හා මීමැසි ජනපද පවත්වාගෙන ගියහ. මායාවරුන් ගොවිපළවල හීලෑකරගත් සතුන් ඇති නොකළහ. එහෙත් මායාවරු බල්ලන් ඇති කළහ. ගමන් බිමන් යාමට හෝ බඩු භාණ්ඩ රැගෙන යාමට කරත්ත හෝ අත් කරත්ත නොතිබුණු අතර ඔවුන්ට තිබුණේ සෙල්ලම් කරත්ත පමණි.

විශාලතම මායා නගරය - ‘ටිකාල් ’

විශාලතම මායා නගරය ලෙස සැලකෙන්නේ ‘ටිකාල්’ නගරයයි. මේ ප්‍රදේශය වර්තමානයේ අයත් වන්නේ ගුවතමාලාවටයි. ටිකාල් නගරයේ ජනගහනය 60,000 කි. මායා පූජකයින් පිරමීඩවල සිදු කළ යාගහෝම හා පුද පූජා දැකබලා ගැනීමට පිරමීඩ පාදමේ පිහිටි සමචතුරස්‍රාකාර භූමි ප්‍රදේශවලට රැස් වූහ. සූර්යයාගේත් චන්ද්‍රයාගේත් ග්රහලෝකවලත් වෙනස් වීම් හොඳින් තේරුම් ගැනීමට මායා පූජකයින්ට හැකි වූ නිසා කල් තියා සූර්යයාගේ හා චන්ද්‍රයාගේ සිදුවන වෙනස්වීම් සම්බන්ධයෙන් අනාවැකි පළ කළ හැකිවිණි. මෙම බිලිපූජාවලදී මිනිසුන් බිලි දී සිරුරු පතුළ නොපෙනෙන පිරමීඩ අසළම ඉදිකළ පූජනීය ළිංවලට විසි කරන ලදී.

කි‍්‍ර.පූ. 3372  - මායන් දින දර්ශකයේ පළමු දිනයයි.

කි‍්‍ර.පූ. 400  - මේ අවධියේදී මායාවරු විශාල දේවාල පිරමීඩ කිහිපයක් නිර්මාණය කළහ. ගුවතමාලාවේ දැකිය හැක්කේ එවැනි එක් පිරමීඩයකි.

කි‍්‍ර.ව. 250  - මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ආරම්භ වේ. මායාවරු තියෝතිහවුකාන් ජනයාගේ නිර්මාණ ශීලී අදහස් අනුකරණය කළහ.

කි‍්‍ර.ව. 700  - මායන් නගර දියුණුවෙන් දියුණුවට පත්විණි.

කි‍්‍ර.ව. 900  - මයා ශිෂ්ටාචාරයේ පිරිහීම ඇරඹිණි. මීට ප්‍රධානතම හේතුව ලෙස පුරාවිද්‍යාඥයින් පවසන්නේ ලෙඩ රෝග පැතිර යාම සහ වගාබිම් පාළු වීමයි. ප්‍රධාන පෙළේ මායා නගර අත්හැර දැමිණි. පහත් බිම්වල ජීවත්වූ ජනයා මෙක්සිකෝවේ සහ ගුවතමාලාවේ උස් බිම්වල පදිංචියට ගියහ. ඔවුන් උස් කඳුකරයේ අලූතින් නගර ඉදිකර ගත්හ. මේ අතරින් වැදගත්ම මායා නගරය වුණේ චිචන් ඉට්සා නගරයයි. අනෙක් නගර මෙන්ම මෙහි පාලන කටයුතු සිදු කරනු ලැබුවේ ද උපදේශක මන්ත්‍රණ සභාවක් (කවුන්සිලයක්) විසිනි.

කි‍්‍ර.ව. 1250  - මයා ශිෂ්ටාචාර යළි පිබිදීමක් ඇතිවීමත් සමඟ චිචන් ඉට්සා වෙනුවට මායාපාන් නගරය මායාවරුන්ගේ ප්‍රධාන නගරය බවට පත්විණි.

කි‍්‍ර.ව. 1440  - මායා පාලකයන්ට විරුද්ධව අනෙක් නගරවලින් කැරලි කෝලහාල හට ගැනිණ. එකිනෙකා අතරේ ඇති වූ යුද ගැටුම් හේතුවෙන් මායාවරු දුර්වල වූහ.

කි‍්‍ර.ව. 1440  - මායාපන් පාලකයින්ට විරුද්ධව අනෙක් නගරවලින් කැරළි කෝලහාල හට ගැනිණ. එකිනෙකා අතරේ ඇති වූ යුද ගැටුම් හේතුවෙන් මායාවරු දුර්වල වූහ.

කි‍්‍ර.ව. 1517  - ස්පාඤ්ඤ ජාතිකයෝ මායාවරුන්ගේ දේශයට පැමිණීයහ. කි‍්‍ර.ව. 1500 මැද භාගය වෙද්දී මායාදේශය පාලනය කළේ ස්පාඤ්ඤය විසිනි.

~~~මල් කැකුළු~~~

තවකෙකුගේ දෑනීම මුවහත් කිරීම් පිණිස මෙය Bump කිරීමට කාරුණික වන්න.

[QUOTE="sudhara43, post: 12333829, member: 62001"] [b]මායා ශිෂ්ටාචාරයේ කතාව[/b] [B] [/B] [CENTER][U][B][SIZE=6]තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් සතුවූ මායා ශිෂ්ටාචාරයේ කතාව [/SIZE][/B][/U][/CENTER] [B] [/B] [SIZE=5] මධ්‍යම ඇමෙරිකාවේ මායා ශිෂ්ටාචාරය ඇරඹුණේ මීට වසර 2000 පෙරයි. මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන්නේ කි‍්‍ර.ව. 300-900 ත් අතර කාලයයි. මායාවරු සංකීර්ණ ජන කොට්ඨාශයකි. තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් ඔවුන් සතුවිය. ඔවුහු දක්ෂ ගණිතඥයින් වූහ. ලේඛන කලාව ද ඔවුන් විසින් ප්‍රගුණ කර තිබුණි. මායාවරු පැලෙන්ක් සහ ටිකාල් වැනි මහා නගර ඉදි කළහ. මේ නගරවල නටබුන් හා ඒවායේ ඉදිකළ දැවැන්ත දේවාල අද පවා දකින්න ලැබේ. මායාවරුන් මධ්‍යම ඇමෙරිකාවට අයත් ප්‍රදේශවල විසූ ජනයා සමඟ වෙළඳ ගනුදෙනු පවා කර ඇති බව සඳහන්ය. දෙවි දේවතාවුන් ගණනාවකටම පුද පූජා කරන්නට ඔවුහූ එකල පෙලඹී සිටියහ. ඔවුන් ඒ ආගමික වත් පිළිවෙත් සිදු කළේ ඔවුන්ගේ දින දර්ශනයට අනුවය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය වසර 700 කට වඩා කාලයක් පැවතිණි. ඔවුන්ගේ සංස්කෘතිය පරිහානියට ලක්වුණේ ස්පාඤ්ඤවරුන්ගේ පැමිණීමත් සමඟය. ඒ කි‍්‍ර.ව. 1500 මුල් කාගයේදීය. [/SIZE] [CENTER][SIZE=5][IMG]http://4.bp.blogspot.com/-c7ZfXLbPOeE/TxWrQHOvNSI/AAAAAAAABMk/YNo9oMQ1EmY/s1600/1.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5] [B][U]ආගමික විශ්වාස හා බිලි පූජා[/U][/B][/SIZE] [SIZE=5] මායාවරු ඔවුන්ගේ දින දර්ශනයේ සටහන් වූ විශේෂ දිනවලදී නොයෙක් නොයෙක් විශේෂ ආගමික වත්පිළිවෙත් සිදු කළහ. මේ හැම කටයුත්තක්ම සිදුවුණේ රජුගේ මූලිකත්වයෙනි. මිනිසුන් හා සතුන් බිලිදෙමින් රුධිර පූජා පැවැත්වීම මෙම ආගමික කටයුතුවලදී මුල්තැනක් ගන්නා ලදී. මායාවරු රුධිරය බිලි දුන්නේ ඔවුන්ගේ දෙවිවරුන් පෝෂණය කිරීම සඳහායි. මේ බිලි පූජා සඳහා බහුලව යොදා ගැනුනේ සිරකරුවන් සහ කාත් කවුරුත් නැති අනාථයින්ය. [B][U]මායාවරුන්ගේ දේවාල[/U][/B][/SIZE] [SIZE=5] හැම මායා නගරයකම ආගමික මධ්‍යස්ථානයක් තිබිණි. දැවැන්ත පඩි පිරමීඩ මේ ආගමික මධ්‍යස්ථානයි. ඒවා මුදුනේ දෙවියන් වෙනුවෙන් බිලි පූජා, යාගහෝම පැවැත්වූ පූජනීය දේවාල ඉදිකර තිබේ. මෙය දෙවියන්ට සමීප වීමේ මඟක් ලෙස මායාවරු සැලකූහ. දෙවියන් තමන් හා සමීප වන්නේ අහසින් බව මායාවරුන්ගේ විශ්වාසය විය. මෙම පුද පූජා සහ යාගහෝම සාමාන්‍ය වැසියන්ට නොපෙනෙන අයුරින් පවත්වන ලදී. [B][U]‘පැලෙන්ක්’ නගරයේ ‘පැකාල්’ රජ්ජුරුවෝ[/U][/B][/SIZE] [SIZE=5] 7 වැනි ශතවර්ෂයේ දියුණු වූ ශ්‍රේෂ්ඨ නගරයක් බවට පත් වූයේ පැලෙන්ක් නගරයයි. පහත් බිම් ප්‍රදේශයේ පිහිටි මේ නගරයේ පාලන කටයුතු සිදු කළේ පැකාල් රජු විසිනි. පැකාල් ශ්‍රේෂ්ඨ රජකු ලෙස ද ප්‍රසිද්ධ විය. රජු නගරයේ විශාල මාළිගාවක් සහ පිරමීඩ දේවාල 7 ක් ඉදිකරවන ලදී. පැකාල් රජු පැලෙන්ක් නගරය වටා පිහිටි ජනපද හා රාජ්‍යවල තම බලය තහවුරු කර ගත්තේ හමුදා ආක්‍රමණ කිරීමෙන් සහ විවාහ සබඳතා මගිනි. [/SIZE] [CENTER][SIZE=5][IMG]http://2.bp.blogspot.com/-tgZQyDGrLOo/TxWlhUD-ehI/AAAAAAAABMU/BhvbXm2ktTM/s1600/1.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5] [B][U]ලේඛන සඳහා කැටයම් කළ සංඥා [/U][/B][/SIZE] [SIZE=5] මායාවරු ඔවුන්ගේ ලේඛන සඳහා කැටයම් කළ සංඥා හා සලකුණු යොදා ගත්හ. මායාවරුන්ගේ සංකීර්ණ දින දර්ශනයේ දින සටහන් කර තිබෙන්නේ ද මේ සංඥා යොදා ගනිමිනි. මේ දින දර්ශනය නිර්මාණය කර ඇත්තේ සූර්යයාගේ වෙනස්වීම් අනුවයි. මායා පාලකවරුන්ගේ නම් සහ ඔවුන්ගේ පාලන කාලයන් ගැන තොරතුරු සටහන් කිරීම සිදු කරනු ලැබුවේ ද මේ සංඥා යොදා ගනිමිනි. මේ සංඥා බොහොමයක් ඇත්තේ පින්තූර ආකාරයෙනුයි. ඒවායින් අදහස් නිරූපණය කෙරිණි. උදාහරණයක් ලෙස පලිහක සහ යගදාවක ඇති රූප සංඥාවල අදහස එක්ව ගත් විට එහි තේරුම යුද්ධය යන්නයි. [B][U]මායාවරු[/U][/B][/SIZE] [SIZE=5] මායා සංස්කෘතියේ ඉහළින්ම පාලකයෙක් හෝ රජ කෙනෙක් සිටි අතර ඔහුට පහළින් වංශවත් රදලයෝ සිටියහ. මොවුන් අතර ඉහළ සමාජ තලයක සිටි ගොවීන්, වෙළෙඳුන් සහ පූජකයෝ වූහ. සාමාන්‍ය ජනයා සිටියේ ඔවුන්ට පහළිනි. ඔවුහූ ගොවිපළවල සේවකයන්, දඩයක්කාරයන් හා අත්කම් නිර්මාණකරුවන් ලෙස කටයුතු කළහ. ඔවුන්ටත් පහළින් සිටි අය වූයේ යුද්ධවලදී අල්ලා ගත් වහලූන්ය. ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු ආදී බරපතල වැඩ කටයුතු ඉටු කෙරුණේ ද ඔවුන් අතිනි. අද අප දකින පැසි පන්දු ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක් මායාවරුන් අතරේ පැවතිණි. රබර් බෝලයකට ඇඟන් ගසා එය කී‍්‍රඩාංගනයේ ඉහළින් සවි කළ වළලූ අතරින් පැන්නවීම මෙම ක්‍රීඩාවේ ප්‍රධාන අංගය විය. [B][U]වෙළඳ ගනුදෙනු[/U][/B][/SIZE] [SIZE=5] මායාවරුන් ජීවත් වුණේ මනාව සැලසුම් කළ නගරවලින් සැදුම්ලත් ජනපදවලය. ඒ හැම ජනපදයකට ම පාලකයකු සිටි අතර ඝන ලාවාවලින් සෑදෙන ඔබ්සිඩියන් පාෂාණ, කොකෝවා, කපු සහ නොයෙක් විධියේ කුලූබඩු වර්ග සම්බන්ධයෙන් වෙළඳ ගනුදෙනු පාලනය කරනු ලැබුවේ මෙම පාලකයා විසිනි. එමෙන්ම ඔවුහු අසල්වැසි ජනපද සමඟ යුද වැදුනහ. කුරුල්ලන් අල්ලන දඩයක්කරුවෝ වර්ණවත් කුරුලූ පිහාටුවලින් වෙළඳ ගනුදෙනු කළහ. ඉතාමත් අලංකාර හිස් පලඳනා සැරසීමට මෙම කුරුලූ පිහාටු යොදා ගැනිණ. [/SIZE] [CENTER][SIZE=5][IMG]http://3.bp.blogspot.com/-ImtwOL3wthE/TxWlxqcsSfI/AAAAAAAABMc/NOnL4mx4chI/s1600/2.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5] [B][U]ගොවිතැන් කටයුතු[/U][/B][/SIZE] [SIZE=5] කඳුකර ප්‍රදේශවල වනාන්තර එළිපෙහෙළි කළ ගොවීහු බෝංචි, ඉරිඟු සහ වැල් වට්ටක්කා වගා කළහ. එමෙන්ම ඔවුහු කළුකුම් ගොවිපළවල් හා මීමැසි ජනපද පවත්වාගෙන ගියහ. මායාවරුන් ගොවිපළවල හීලෑකරගත් සතුන් ඇති නොකළහ. එහෙත් මායාවරු බල්ලන් ඇති කළහ. ගමන් බිමන් යාමට හෝ බඩු භාණ්ඩ රැගෙන යාමට කරත්ත හෝ අත් කරත්ත නොතිබුණු අතර ඔවුන්ට තිබුණේ සෙල්ලම් කරත්ත පමණි. [B][U]විශාලතම මායා නගරය - ‘ටිකාල්[/U][/B][/SIZE] [SIZE=5]’ විශාලතම මායා නගරය ලෙස සැලකෙන්නේ ‘ටිකාල්’ නගරයයි. මේ ප්‍රදේශය වර්තමානයේ අයත් වන්නේ ගුවතමාලාවටයි. ටිකාල් නගරයේ ජනගහනය 60,000 කි. මායා පූජකයින් පිරමීඩවල සිදු කළ යාගහෝම හා පුද පූජා දැකබලා ගැනීමට පිරමීඩ පාදමේ පිහිටි සමචතුරස්‍රාකාර භූමි ප්‍රදේශවලට රැස් වූහ. සූර්යයාගේත් චන්ද්‍රයාගේත් ග්රහලෝකවලත් වෙනස් වීම් හොඳින් තේරුම් ගැනීමට මායා පූජකයින්ට හැකි වූ නිසා කල් තියා සූර්යයාගේ හා චන්ද්‍රයාගේ සිදුවන වෙනස්වීම් සම්බන්ධයෙන් අනාවැකි පළ කළ හැකිවිණි. මෙම බිලිපූජාවලදී මිනිසුන් බිලි දී සිරුරු පතුළ නොපෙනෙන පිරමීඩ අසළම ඉදිකළ පූජනීය ළිංවලට විසි කරන ලදී. [B]කි‍්‍ර.පූ. 3372[/B][/SIZE] [SIZE=5] - මායන් දින දර්ශකයේ පළමු දිනයයි. [B]කි‍්‍ර.පූ. 400[/B][/SIZE] [SIZE=5] - මේ අවධියේදී මායාවරු විශාල දේවාල පිරමීඩ කිහිපයක් නිර්මාණය කළහ. ගුවතමාලාවේ දැකිය හැක්කේ එවැනි එක් පිරමීඩයකි. [B]කි‍්‍ර.ව. 250[/B][/SIZE] [SIZE=5] - මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ආරම්භ වේ. මායාවරු තියෝතිහවුකාන් ජනයාගේ නිර්මාණ ශීලී අදහස් අනුකරණය කළහ. [B]කි‍්‍ර.ව. 700[/B][/SIZE] [SIZE=5] - මායන් නගර දියුණුවෙන් දියුණුවට පත්විණි. [B]කි‍්‍ර.ව. 900[/B][/SIZE] [SIZE=5] - මයා ශිෂ්ටාචාරයේ පිරිහීම ඇරඹිණි. මීට ප්‍රධානතම හේතුව ලෙස පුරාවිද්‍යාඥයින් පවසන්නේ ලෙඩ රෝග පැතිර යාම සහ වගාබිම් පාළු වීමයි. ප්‍රධාන පෙළේ මායා නගර අත්හැර දැමිණි. පහත් බිම්වල ජීවත්වූ ජනයා මෙක්සිකෝවේ සහ ගුවතමාලාවේ උස් බිම්වල පදිංචියට ගියහ. ඔවුන් උස් කඳුකරයේ අලූතින් නගර ඉදිකර ගත්හ. මේ අතරින් වැදගත්ම මායා නගරය වුණේ චිචන් ඉට්සා නගරයයි. අනෙක් නගර මෙන්ම මෙහි පාලන කටයුතු සිදු කරනු ලැබුවේ ද උපදේශක මන්ත්‍රණ සභාවක් (කවුන්සිලයක්) විසිනි. [B]කි‍්‍ර.ව. 1250[/B][/SIZE] [SIZE=5] - මයා ශිෂ්ටාචාර යළි පිබිදීමක් ඇතිවීමත් සමඟ චිචන් ඉට්සා වෙනුවට මායාපාන් නගරය මායාවරුන්ගේ ප්‍රධාන නගරය බවට පත්විණි. [B]කි‍්‍ර.ව. 1440[/B][/SIZE] [SIZE=5] - මායා පාලකයන්ට විරුද්ධව අනෙක් නගරවලින් කැරලි කෝලහාල හට ගැනිණ. එකිනෙකා අතරේ ඇති වූ යුද ගැටුම් හේතුවෙන් මායාවරු දුර්වල වූහ. [B]කි‍්‍ර.ව. 1440[/B][/SIZE] [SIZE=5] - මායාපන් පාලකයින්ට විරුද්ධව අනෙක් නගරවලින් කැරළි කෝලහාල හට ගැනිණ. එකිනෙකා අතරේ ඇති වූ යුද ගැටුම් හේතුවෙන් මායාවරු දුර්වල වූහ. [B]කි‍්‍ර.ව. 1517 [/B][/SIZE] [SIZE=5]- ස්පාඤ්ඤ ජාතිකයෝ මායාවරුන්ගේ දේශයට පැමිණීයහ. කි‍්‍ර.ව. 1500 මැද භාගය වෙද්දී මායාදේශය පාලනය කළේ ස්පාඤ්ඤය විසිනි. [/SIZE] [SIZE=5] [SIZE=3]~~~[/SIZE][/SIZE]මල් කැකුළු~~~ [SIZE=4]තවකෙකුගේ දෑනීම මුවහත් කිරීම් පිණිස මෙය [COLOR=Red]Bump[/COLOR] කිරීමට කාරුණික වන්න.[/SIZE] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom