Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මාරක කුටියේදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(මෙය මදක් දිගු වූවද, මදක් කල් ගෙන හෝ මම මෙය ලියා අවසාන කරමි. මන්ද මෙය අද කවුරැත් මෙන් කියවීමට කැමැත්ත දක්වන සුළු ත්‍රාසය දනවන සුළු 'කික්' එකක් සහිත කෙටි-කතාවක් වන හෙයිනි. එමෙන්ම කියවීමේ සහ ලිවීමේ වේගය පිනිස අවශ්‍යම තැන් හැර අනෙක් සාහිත්‍යමය කොටස් ඉවත් කර ඇති බව, ප්‍රභල සාහිත්‍ය රසඥ්යතාවයකින් යුතු පාටකයින් කරැනාවෙන් සලකත්වා.)

එය මාරක කුටියක් විය. දොර විවර වූ විගස ෆ්ලෙචර් එය දැනගත්තේය. පොලොවට අළුවන් කාර්මික ටයිල් අල්ලා තිබූ අතර, බිත්ති අවපැහැව ගිය සුදුවන් ගල් වලින් සදලාය. ඒ මත තැනින් තැන පැල්ලම් තිබූ අතර, ඒ ලේ පැල්ලම් විය හැකිය. නියතයෙන්ම මේ කාමරය තුල මිනිසුන්ගේ ලේ සොලවා තිබිනි. ඉහලින් තිබූ බල්බයන් යකඩ වයර් කූඩු වලින් ආවරනය කර තිබුනි. කාමරය මැද දිගු දැවමය මේසයක් තිබූ අතර, ඒ පිටුපස මිනිසුන් තිදෙනෙක් හිදගෙන සිටියෝය. මේසය ඉදිරිපිට ෆ්ලෙචර් සදහා හිස් පුටුවක් තිබූ අතර, පුටුවට පසකින් කුඩා ට්‍රොලියකි. ඒ මත තිබූ වස්තුව රෙද්දකින් ආවරණය කරලාය.

ෆ්ලෙචර් ව පුටුවට ගෙන යාමට සිදුවූයේ බාගෙන ඔසවාගෙන සහ බාගෙන ඇදගෙනය. මුර සෙබලා ඔහුව අල්ලා වේගයෙන් අැදගෙන ගියේය. තොරතුරැ දෙපාර්තමේන්තුව යට ඇති මෙම බේස්මන්ට් කාමරයෙන් යලි පිටතට ඒම යනු තිහට දෙක තුනක පමන අහුඹුවක් ඇති දෙයක් වීමට ඉඩ තිබිනි -- එයද ඕනෑවට වඩා සුභවාදී කල්පනාවක්ය. මෙම යකුන් කවුරැන් වුවද, බියසුළු බවක් දැක්වීමෙන් ඔවුන්ව ප්‍රබෝධමත් නොකල යුතු බව ඔහු දැන සිටියේය. ඔහුගේ ඉදිමුණු ඇස සහ නාසය, පැලී ගිය යටි තොල, සහ මුව වටා තිබූ වේලී ගිය අදුරැ ලේ කැටිය මෙය කිරීම පහසු කලේය. මුර බල්ලා ඔහුව පුටුව මතට තල්ලු කර දැමූ අතර, ඔහු එයින් නොපරලී බේරැනේ අනූ නවයෙනි. මැද හිදගෙන සිටි මිනිසා එස්කොබාර් නැමති එකකු වූ අතර, ඔහුට වම් පසින් කෘෂ මිනිසෙක්ද, දකුනු පසින්, අවුරැදු හැටක පමන සිහින් ගැහැනියක්ද හිදගෙන සිටියෝය. එස්කොබාර් තඩි මී හරකෙකු මෙන් මහත, ඉටි පන්දමක් මෙන් තෙල් බේරෙන එකෙකු විය. ඒ වුවද මූ තොරතුරැ අධිකාරියෙහි මහ ඇමතියා වූයේය. කෙසේ වුවත් ටයි පොලු සහ කෝට් ඇදගත් විට මුගේ මහත පෙනුනේ නැත. ෆ්ලෙචර් මේ සියල්ල දැන සිටියේය. ඔහු එස්කොබාර් ගැන ලිපි තුන හතරක්ම පල කොට තිබුනි. සියළු ඇමතියන්ගේ ස්වභාවයට අනුවම, පිටත ලෝකයට ඔහු ජොලි මිනිසෙකු විය. එහෙත් කටකතා වලට අනුව නම්, මොහු මිනිසුන්ට දස වද දීමේ ආශාවෙන් පෙලුනු පිස්සෙකු විය (සියළු ඇමතියන් සේ).

එස්කොබාර් අදුරැ මහුණකින් යුතු නාකිච්චිය දෙස බැලූ අතර, ඈ ඔහු වෙත යන්තමින් හිස සැලුවාය. ෆ්ලෙචර් සැමවිටම සිතුවේ ඈ ඇමතියාගේ ලේඛම් වරිය කියාය. එහෙත් දැන් ඔහුට හැගුනේ සැබැවින්ම ඈ ඔහුගේ අණ දෙන නිලධාරිනිය ලෙසිනි.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20676830, member: 495054"] [SIZE=4](මෙය මදක් දිගු වූවද, මදක් කල් ගෙන හෝ මම මෙය ලියා අවසාන කරමි. මන්ද මෙය අද කවුරැත් මෙන් කියවීමට කැමැත්ත දක්වන සුළු ත්‍රාසය දනවන සුළු 'කික්' එකක් සහිත කෙටි-කතාවක් වන හෙයිනි. එමෙන්ම කියවීමේ සහ ලිවීමේ වේගය පිනිස අවශ්‍යම තැන් හැර අනෙක් සාහිත්‍යමය කොටස් ඉවත් කර ඇති බව, ප්‍රභල සාහිත්‍ය රසඥ්යතාවයකින් යුතු පාටකයින් කරැනාවෙන් සලකත්වා.) ------- එය මාරක කුටියක් විය. දොර විවර වූ විගස ෆ්ලෙචර් එය දැනගත්තේය. පොලොවට අළුවන් කාර්මික ටයිල් අල්ලා තිබූ අතර, බිත්ති අවපැහැව ගිය සුදුවන් ගල් වලින් සදලාය. ඒ මත තැනින් තැන පැල්ලම් තිබූ අතර, ඒ ලේ පැල්ලම් විය හැකිය. නියතයෙන්ම මේ කාමරය තුල මිනිසුන්ගේ ලේ සොලවා තිබිනි. ඉහලින් තිබූ බල්බයන් යකඩ වයර් කූඩු වලින් ආවරනය කර තිබුනි. කාමරය මැද දිගු දැවමය මේසයක් තිබූ අතර, ඒ පිටුපස මිනිසුන් තිදෙනෙක් හිදගෙන සිටියෝය. මේසය ඉදිරිපිට ෆ්ලෙචර් සදහා හිස් පුටුවක් තිබූ අතර, පුටුවට පසකින් කුඩා ට්‍රොලියකි. ඒ මත තිබූ වස්තුව රෙද්දකින් ආවරණය කරලාය. ෆ්ලෙචර් ව පුටුවට ගෙන යාමට සිදුවූයේ බාගෙන ඔසවාගෙන සහ බාගෙන ඇදගෙනය. මුර සෙබලා ඔහුව අල්ලා වේගයෙන් අැදගෙන ගියේය. තොරතුරැ දෙපාර්තමේන්තුව යට ඇති මෙම බේස්මන්ට් කාමරයෙන් යලි පිටතට ඒම යනු තිහට දෙක තුනක පමන අහුඹුවක් ඇති දෙයක් වීමට ඉඩ තිබිනි -- එයද ඕනෑවට වඩා සුභවාදී කල්පනාවක්ය. මෙම යකුන් කවුරැන් වුවද, බියසුළු බවක් දැක්වීමෙන් ඔවුන්ව ප්‍රබෝධමත් නොකල යුතු බව ඔහු දැන සිටියේය. ඔහුගේ ඉදිමුණු ඇස සහ නාසය, පැලී ගිය යටි තොල, සහ මුව වටා තිබූ වේලී ගිය අදුරැ ලේ කැටිය මෙය කිරීම පහසු කලේය. මුර බල්ලා ඔහුව පුටුව මතට තල්ලු කර දැමූ අතර, ඔහු එයින් නොපරලී බේරැනේ අනූ නවයෙනි. මැද හිදගෙන සිටි මිනිසා එස්කොබාර් නැමති එකකු වූ අතර, ඔහුට වම් පසින් කෘෂ මිනිසෙක්ද, දකුනු පසින්, අවුරැදු හැටක පමන සිහින් ගැහැනියක්ද හිදගෙන සිටියෝය. එස්කොබාර් තඩි මී හරකෙකු මෙන් මහත, ඉටි පන්දමක් මෙන් තෙල් බේරෙන එකෙකු විය. ඒ වුවද මූ තොරතුරැ අධිකාරියෙහි මහ ඇමතියා වූයේය. කෙසේ වුවත් ටයි පොලු සහ කෝට් ඇදගත් විට මුගේ මහත පෙනුනේ නැත. ෆ්ලෙචර් මේ සියල්ල දැන සිටියේය. ඔහු එස්කොබාර් ගැන ලිපි තුන හතරක්ම පල කොට තිබුනි. සියළු ඇමතියන්ගේ ස්වභාවයට අනුවම, පිටත ලෝකයට ඔහු ජොලි මිනිසෙකු විය. එහෙත් කටකතා වලට අනුව නම්, මොහු මිනිසුන්ට දස වද දීමේ ආශාවෙන් පෙලුනු පිස්සෙකු විය (සියළු ඇමතියන් සේ). එස්කොබාර් අදුරැ මහුණකින් යුතු නාකිච්චිය දෙස බැලූ අතර, ඈ ඔහු වෙත යන්තමින් හිස සැලුවාය. ෆ්ලෙචර් සැමවිටම සිතුවේ ඈ ඇමතියාගේ ලේඛම් වරිය කියාය. එහෙත් දැන් ඔහුට හැගුනේ සැබැවින්ම ඈ ඔහුගේ අණ දෙන නිලධාරිනිය ලෙසිනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom