Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මාරක කුටියේදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එස්කොබාර් පින්තූරය නැවත ගත් අතර, ෆෝල්ඩයරට දැමුවේය. ඔහු දෙඋර ඇකිලුවේ තොට පේනවද? තොට පේනවද වෙන දේ? කියන්නාක් මෙනි.

"අපිට ඔබට කරදර කරන්න ඕන වුනේ නෑ" හේ කියයි. "මොකටද? අපි පුංචි රටක ඉන්න පුංචි මිනිස්සු. නිව්යෝර්ක් ටයිම්ස් කියන්නේ ලොකු රටක ලොකු පත්තරයක්. ඒ වුනාට අපිටත් ගෞරවයක් තියනවා. අපිට තියනවා..." එස්කොබාර් තම නලලට ඇගිල්ලෙන් තට්ටු කලේය. "තේරෙනවා නේද?"

ෆ්ලෙචර් හිස සැලුවේය. ඔහුට තවමත් තෝමස් ව පෙනිනි. තෝමස් ගේ බිරිය පිසින ලද ආහාර ඔහු කා තිබිනි. අවුරැදු පහක් පමන වන ඔහුගේ දියනිය සමග කාටූන් බලා තිබිනි.

"අපිට ඔබට හිරිහැර කිරීමට උවමනා වුනේ නෑ." එස්කොබාර් යලි කීවේය. "ඒත් අපි බොහොම කාලයක් ඔබ ගැන අවධානෙන් හිටියේ. ඔබ ලොකු රටක සහ අපි පොඩි රටක් ඉන්න නිසා, ඔබ අන්ධ වෙලායි හිටියේ. ඒත් අපි බලාගෙනයි හිටියේ. ඔබයි තෝමසුයි දන්නා දේවල් අපි දැනගත්තා. අපි ඔහු වෙත ගියා, මොකද අපිට ඔබට හිරිහැර කරන්න ඕන වුනේ නැති නිසා. ඒත් ඔහු කිසි දෙයක් කීවේ නෑ. හෙයින්ස්, ෆෙලචර් මහත්තයට පෙන්නන්න අපි තෝමස්ට කතා කරපු හැටි. ඔහු ඉදගෙන හිටියේ දැන් ෆ්ලෙචර් මහත්තයා ඉදගෙන ඉන්න පුටුවෙමයි."

"හොදා" හෙයින්ස් කීවේය.

ෆ්ලෙචර්ට පහතින් පොලොව මත බල්බයන් සහ ඩයලයන් අක්‍රීය කර තිබුනු උපකරණයක් තිබුනු අතර, එය පෙනුනේ ලයි-ඩිටෙක්කටරයක් (බොරැ අල්ලන උපකරණක්) සේය. එහෙත් එයට ෆවුන්ටන් පෑනක් බදු උපකරණයක්, මහත කළුවන් වයරයක් මගින් සම්බන්ධ කොට තිබිනි. එයට කොපුවක් නොතිබුනු අතර, අග තිබුනේ ලෝහමය උලක් පමනය.

එමෙන්ම, අසලින් රාක්කයක් තිබූ අතර, ඒ මත කාර් බැටරියක් විය. බැටරියෙන් අර උපකරණය කරා වයර් දිව ගියේය. නැත, එය ලයි-ඩිටෙක්ටරයක් නොවුනි. එහෙත් මුන්ට එය එසේ වූවා විය යුතුය.

හෙන්ස් වේගයෙන් කථා කිරීමට පටන් ගත්තේ, තමා කරන දේ ගැන අනුන්ට පැහැදිලි කරන මිනිසෙකුගේ උද්යෝගයෙන් මෙනි. "මේක සරලයි. ස්නායු වෛද්‍යවරැන් පාවිච්චි කරන, ඒකධ්‍රැවීය ස්නායු ආබාධ වලට භාවිතා කරන උපකරනයක් මොඩිෆයි කරලා හදපු උපකරණයක්. එකම වෙනස තමා, මේකෙන් අරිට වඩා තද විදුලි සැරයක් පිට කරන එක. මිනිස්සුන්ට මේකෙන් ඇති වන වේදනාව මතක හිටින්නේ වත් නෑ. හොගක් මිනිස්සු කථා කරන්න පටන්ගන්නේ උපකරණයට ඇතිවන බය නිසයි. දවසක මම මේක සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වාර්ථාවක් ලියනවා."

හෙයින්ස්, පෑන බදු උපකරනය එහි රබර් අගිස්සෙන් අල්ලා මගේ ඇස් ඉදිරිපිටින් අල්වා පෙන්වූයේය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20679070, member: 495054"] [SIZE=4]එස්කොබාර් පින්තූරය නැවත ගත් අතර, ෆෝල්ඩයරට දැමුවේය. ඔහු දෙඋර ඇකිලුවේ [I]තොට පේනවද? තොට පේනවද වෙන දේ? [/I]කියන්නාක් මෙනි. "අපිට ඔබට කරදර කරන්න ඕන වුනේ නෑ" හේ කියයි. "මොකටද? අපි පුංචි රටක ඉන්න පුංචි මිනිස්සු. නිව්යෝර්ක් ටයිම්ස් කියන්නේ ලොකු රටක ලොකු පත්තරයක්. ඒ වුනාට අපිටත් ගෞරවයක් තියනවා. අපිට තියනවා..." එස්කොබාර් තම නලලට ඇගිල්ලෙන් තට්ටු කලේය. "තේරෙනවා නේද?" ෆ්ලෙචර් හිස සැලුවේය. ඔහුට තවමත් තෝමස් ව පෙනිනි. තෝමස් ගේ බිරිය පිසින ලද ආහාර ඔහු කා තිබිනි. අවුරැදු පහක් පමන වන ඔහුගේ දියනිය සමග කාටූන් බලා තිබිනි. "අපිට ඔබට හිරිහැර කිරීමට උවමනා වුනේ නෑ." එස්කොබාර් යලි කීවේය. "ඒත් අපි බොහොම කාලයක් ඔබ ගැන අවධානෙන් හිටියේ. ඔබ ලොකු රටක සහ අපි පොඩි රටක් ඉන්න නිසා, ඔබ අන්ධ වෙලායි හිටියේ. ඒත් අපි බලාගෙනයි හිටියේ. ඔබයි තෝමසුයි දන්නා දේවල් අපි දැනගත්තා. අපි ඔහු වෙත ගියා, මොකද අපිට ඔබට හිරිහැර කරන්න ඕන වුනේ නැති නිසා. ඒත් ඔහු කිසි දෙයක් කීවේ නෑ. හෙයින්ස්, ෆෙලචර් මහත්තයට පෙන්නන්න අපි තෝමස්ට කතා කරපු හැටි. ඔහු ඉදගෙන හිටියේ දැන් ෆ්ලෙචර් මහත්තයා ඉදගෙන ඉන්න පුටුවෙමයි." "හොදා" හෙයින්ස් කීවේය. ෆ්ලෙචර්ට පහතින් පොලොව මත බල්බයන් සහ ඩයලයන් අක්‍රීය කර තිබුනු උපකරණයක් තිබුනු අතර, එය පෙනුනේ ලයි-ඩිටෙක්කටරයක් (බොරැ අල්ලන උපකරණක්) සේය. එහෙත් එයට ෆවුන්ටන් පෑනක් බදු උපකරණයක්, මහත කළුවන් වයරයක් මගින් සම්බන්ධ කොට තිබිනි. එයට කොපුවක් නොතිබුනු අතර, අග තිබුනේ ලෝහමය උලක් පමනය. එමෙන්ම, අසලින් රාක්කයක් තිබූ අතර, ඒ මත කාර් බැටරියක් විය. බැටරියෙන් අර උපකරණය කරා වයර් දිව ගියේය. නැත, එය ලයි-ඩිටෙක්ටරයක් නොවුනි. එහෙත් මුන්ට එය එසේ වූවා විය යුතුය. හෙන්ස් වේගයෙන් කථා කිරීමට පටන් ගත්තේ, තමා කරන දේ ගැන අනුන්ට පැහැදිලි කරන මිනිසෙකුගේ උද්යෝගයෙන් මෙනි. "මේක සරලයි. ස්නායු වෛද්‍යවරැන් පාවිච්චි කරන, ඒකධ්‍රැවීය ස්නායු ආබාධ වලට භාවිතා කරන උපකරනයක් මොඩිෆයි කරලා හදපු උපකරණයක්. එකම වෙනස තමා, මේකෙන් අරිට වඩා තද විදුලි සැරයක් පිට කරන එක. මිනිස්සුන්ට මේකෙන් ඇති වන වේදනාව මතක හිටින්නේ වත් නෑ. හොගක් මිනිස්සු කථා කරන්න පටන්ගන්නේ උපකරණයට ඇතිවන බය නිසයි. දවසක මම මේක සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වාර්ථාවක් ලියනවා." හෙයින්ස්, පෑන බදු උපකරනය එහි රබර් අගිස්සෙන් අල්ලා මගේ ඇස් ඉදිරිපිටින් අල්වා පෙන්වූයේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom