Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මාරක කුටියේදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එස්කොබාර් නැවතත් සිගරටයක් තම කටෙහි ගසා, දුක්බර සිනාවක් ආරැඩ කරගෙන මෙසේ පැවසීය, "අමීගෝ(ස්පාඥ්ඥ භාශාවෙන් 'යාළුවා') ඔබ කියන්නේ බොරැ."

"නෑ" ෆ්ලෙචර් කීවේය. "මොකදට මම බොරැ කියන්නේ? මටත් ඕන මෙතනින් ගැලවෙන්න."

"අපටත් හිතාගන්න බෑ ඔබ බොරැ කින්නේ මොකද කියලා." කෘශ මුහුනැති ගැහැනිය කීවාය. "ඒ වගේම අපි දන්නෙ නෑ ඔබ මොකද නූනේස්ට උදවු කරන්න හැදුවේ කියලා. මොක හරි. උපකරනය ක්රියා කරවලා පෙන්නන්න දැන් වෙලාව හරි. හෙයින්ස්?".

හෙයින්ස් සිනිසෙමින් උපකරනයේ ස්විචයක් දැමූ අතර, හම්ම් ශබ්ධයක් ද නගමින් කොලවන් ආලෝක තුනක් ඒ මත දැල්වී ගියේය.

"එපා" ෆ්ලචර් නැගිටීමට උත්සාහ කරමින් කීවේ, තමා බියට පත් වී ඇති බව රගපාමිනි. නමුත් ඇයි නැත්තේ, ඔහු සැබවින්ම බියට පත් වී තිබිනි. එහෙත් හෙයින්ස්ගේ පෑන් තුඩින් එක් හෝ විදුලි සැරයක් තමා ලැබිය යුතු බව ඔහු දත්තේය.

එස්කොබාර් රමාන් වෙත හිස සැලුවේය.

"ඔබට මේක කරන්න බෑ. මම ඇමරිකානු වැසියෙක්. මම වැඩකරන්නේ නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේට. මිනිස්සු දන්නවා මම කොහෙද ඉන්නේ කියලා."

බරැති අතක් ඔහුගේ උරහිස මත තද වී ගිය අතර, ඔහු නැවත පුටුවට තෙරපී ගියේය. ඒ මොහොතේම පිස්තෝල බැරලයක් ඔහුගේ කණ තුලට විනිවිද ගිය අතර ඔහුගේ දෑස් ඉදිරි පිට තිත් පෙනී ගියේය. ඔහු කෑගෑවේය.

"අත ඉස්සරහට දිගාරින්න, ෆ්ලෙචර් මහත්තයා." එස්කොබාර් සිනාසෙමින් කීවේය.

ෆ්ලෙචර් පැන්සලක් මෙන් තම යකඩ උල අල්ලා ගත් අතර, උපකරනය හම් හම් ගෑවේය.

ෆ්ලෙචර් ඔහුගේ දකුනතින් පුටු අත මිරිකා ගත්තේය. දැන් තමා රගපානවාද නැද්ද යන්න ගැන ඔහුට සිතාගත නොහැකි විය. රගපෑමත් භීතියත් අතර තිබූ ඉර අතුරැදන්ව ගොස් තිබිනි.

"පටන් ගමු" නාකිච්චිය කීවාය.

ෆ්ලෙචර් තම දකුනු අත බුරැල් කරන්නට පටන් ගත් නමුත්, ඔහු අත දිගෑරීමට පෙර ඉදිරියට පිනූ හෙයින්ස්, පෑන ඔහුගේ වම් අතෙහි පිටි අල්ල මත තැබුවේය.

කෝටුවක් කැඩෙන්නාක් බදු හඩක් නැගී ආ අතර, ෆ්ලෙචර්ගේ දකුනත කෙතරම් තදින් මිට මෙලවී ගියේද කිවහොත්, ඔහුගේ නියපොතු ඔහුගේ අල්ල කපාගෙන ඇතුලතට කිදා බැස්සේය. විදුලි සැරය ඔහුගේ අත දිගේ දිව යමින් ඔහුගේ කටහි විදුරැ මස් දක්වාම පැමිනි අතර, ඔහු තම දිව සපා ගති. ෆ්ලෙචර් පුටුවෙහි එක් අනෙක් අතට විසි වී ගිය අතර, රමාන් ඔහුව අල්ලා නොගත්තේ නම්, ඔහු බිම පෙරලෙනු ඇත. එම පෑනෙන් නැවත විදුලි සැරයක් නොලැබීම පිණිස, තම මවට පවා වෙඩි තබනු ඇතැයි සිතුවිල්ලක් ඔහු ගේ හිසට පැමිනියේය.

"ඒ පවර් එකෙන් හතරෙන් එකයි. මිනිහට චූ ගිහින් -- ටිකක්" හෙයින්ස් කීවේය.

"මිස්ටර් ෆ්ලෙචර්. ඔබ නරක ලමයෙක්." එස්කොබාර් කියපි.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20682493, member: 495054"] [SIZE=4]එස්කොබාර් නැවතත් සිගරටයක් තම කටෙහි ගසා, දුක්බර සිනාවක් ආරැඩ කරගෙන මෙසේ පැවසීය, "අමීගෝ(ස්පාඥ්ඥ භාශාවෙන් 'යාළුවා') ඔබ කියන්නේ බොරැ." "නෑ" ෆ්ලෙචර් කීවේය. "මොකදට මම බොරැ කියන්නේ? මටත් ඕන මෙතනින් ගැලවෙන්න." "අපටත් හිතාගන්න බෑ ඔබ බොරැ කින්නේ මොකද කියලා." කෘශ මුහුනැති ගැහැනිය කීවාය. "ඒ වගේම අපි දන්නෙ නෑ ඔබ මොකද නූනේස්ට උදවු කරන්න හැදුවේ කියලා. මොක හරි. උපකරනය ක්රියා කරවලා පෙන්නන්න දැන් වෙලාව හරි. හෙයින්ස්?". හෙයින්ස් සිනිසෙමින් උපකරනයේ ස්විචයක් දැමූ අතර, හම්ම් ශබ්ධයක් ද නගමින් කොලවන් ආලෝක තුනක් ඒ මත දැල්වී ගියේය. "එපා" ෆ්ලචර් නැගිටීමට උත්සාහ කරමින් කීවේ, තමා බියට පත් වී ඇති බව රගපාමිනි. නමුත් ඇයි නැත්තේ, ඔහු සැබවින්ම බියට පත් වී තිබිනි. එහෙත් හෙයින්ස්ගේ පෑන් තුඩින් එක් හෝ විදුලි සැරයක් තමා ලැබිය යුතු බව ඔහු දත්තේය. එස්කොබාර් රමාන් වෙත හිස සැලුවේය. "ඔබට මේක කරන්න බෑ. මම ඇමරිකානු වැසියෙක්. මම වැඩකරන්නේ නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේට. මිනිස්සු දන්නවා මම කොහෙද ඉන්නේ කියලා." බරැති අතක් ඔහුගේ උරහිස මත තද වී ගිය අතර, ඔහු නැවත පුටුවට තෙරපී ගියේය. ඒ මොහොතේම පිස්තෝල බැරලයක් ඔහුගේ කණ තුලට විනිවිද ගිය අතර ඔහුගේ දෑස් ඉදිරි පිට තිත් පෙනී ගියේය. ඔහු කෑගෑවේය. "අත ඉස්සරහට දිගාරින්න, ෆ්ලෙචර් මහත්තයා." එස්කොබාර් සිනාසෙමින් කීවේය. ෆ්ලෙචර් පැන්සලක් මෙන් තම යකඩ උල අල්ලා ගත් අතර, උපකරනය හම් හම් ගෑවේය. ෆ්ලෙචර් ඔහුගේ දකුනතින් පුටු අත මිරිකා ගත්තේය. දැන් තමා රගපානවාද නැද්ද යන්න ගැන ඔහුට සිතාගත නොහැකි විය. රගපෑමත් භීතියත් අතර තිබූ ඉර අතුරැදන්ව ගොස් තිබිනි. "පටන් ගමු" නාකිච්චිය කීවාය. ෆ්ලෙචර් තම දකුනු අත බුරැල් කරන්නට පටන් ගත් නමුත්, ඔහු අත දිගෑරීමට පෙර ඉදිරියට පිනූ හෙයින්ස්, පෑන ඔහුගේ වම් අතෙහි පිටි අල්ල මත තැබුවේය. කෝටුවක් කැඩෙන්නාක් බදු හඩක් නැගී ආ අතර, ෆ්ලෙචර්ගේ දකුනත කෙතරම් තදින් මිට මෙලවී ගියේද කිවහොත්, ඔහුගේ නියපොතු ඔහුගේ අල්ල කපාගෙන ඇතුලතට කිදා බැස්සේය. විදුලි සැරය ඔහුගේ අත දිගේ දිව යමින් ඔහුගේ කටහි විදුරැ මස් දක්වාම පැමිනි අතර, ඔහු තම දිව සපා ගති. ෆ්ලෙචර් පුටුවෙහි එක් අනෙක් අතට විසි වී ගිය අතර, රමාන් ඔහුව අල්ලා නොගත්තේ නම්, ඔහු බිම පෙරලෙනු ඇත. එම පෑනෙන් නැවත විදුලි සැරයක් නොලැබීම පිණිස, තම මවට පවා වෙඩි තබනු ඇතැයි සිතුවිල්ලක් ඔහු ගේ හිසට පැමිනියේය. "ඒ පවර් එකෙන් හතරෙන් එකයි. මිනිහට චූ ගිහින් -- ටිකක්" හෙයින්ස් කීවේය. "මිස්ටර් ෆ්ලෙචර්. ඔබ නරක ලමයෙක්." එස්කොබාර් කියපි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom