Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මාරක කුටියේදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එස්කොබාර් හිස සැලුවේය. "අපි දන්නවා නූනේස් නගරයට එනවා කියලා. රෙඩියෝ ස්ටේශන් එකට පහර දෙනවා කියලා. මේක දින කීපයකින් හෝ පැය කීපයකින් සිද්ද වෙන්න පුළුවනි. අපි ඔබට ලණුවක් දුන්නා තොන්ඩුවක් හදා ගනීද බලන්න... ඔබ හදාගත්තා."

ෆ්ලෙචර් නැවත පුටුව මත කෙලින් වූයේය. තෝමස්ගේ මියගිය හිසෙහි තිබුනාක් මෙන් සළකුණක් ඔහුගේ වමතෙහි දැකිය හැකි විය. ඔහුගේ මිතුරා මරා දැමූ හෙයින්ස්, තම යන්ත්‍රය ඉදිරියේ තම දෑත් බැදගෙන සිනාසෙමින් සිටගෙන සිටියේය. ඔහු කල්පනා කරනවා ඇත්තේ තම වාර්ථාව ගැනය. ජේද සහ ප්‍රස්ථාර සහිතවූත්, රෑපය-1 රෑපය-2 රෑපය-3 යනුවෙන් නම් කරන ලද්දාවූත් වාර්ථාව.

"මිස්ටර් ෆ්ලෙචර්?"

ෆ්ලෙචර් එස්කොබාර් දෙස බලමින් තම වමතෙහි ඇගිලි දිගු කලේය. තවම එය නලියෑවද, එම සංවේදනය අඩුවෙමින් තිබුනු අතර, අවශ්‍ය අවස්ථාවේදී එය පාවිච්චියට ගැනීමට හැකි වෙතැයි ඔහු සිතුවේය. රමාන් ඔහුට වෙඩි තැබුව හොත්? -- ඉතින් මොකද. එවිට මලවුන් පණගන්වන්නට පුළුවනි දැයි හෙයින්ස්ට පරීක්ෂා කිරීමට හැකි වනු ඇත.

"ඔබට ඇහෙවාද, ෆ්ලෙචර් මහත්තයා?"

ෆ්ලෙචර් හිස වැනුවේය.

"ඔබ නූනේස් කියන මේ මිනිහාට උදවු කරන්න හැදුවේ ඇයි?" එස්කොබාර් අසා සිටියේය. "ඔබ මේ මිනිහාව ආරක්ෂා කරන්න වද විදින්නේ ඇයි? මිනිහා කොකේන් ගහනවා. මිනිහා කැරැල්ල දිනුවොත්, මිනිහා ජීවිතේට ජනාධිපතිකම ආතාරින්නේ නෑ. එතකොට ඌ ඔබේ රටට කොකේන් විකුනාවි. ඌ ඉරිදා පල්ලියට ගිහිල්ලා, අනෙක් දවස් වලදී මිනිහාගේ කෝක්-වේසියන්ට හු**කා ඉදීවි. අන්තිමේදී කවුද දිනන්නේ? සමහර විට කොමියුනිස්ට් කාරයෝ. සමහර විට එක්සත් පලතුරැ කල්ලිය. ඒත් ජනතාව නෙවෙයි." එස්කොබාර් ගේ හඩ බාල වී ගිය අතර, ඔහුගේ දෑස් වලට මෘදු බවක් ආර්ඩ විය. "ෆ්ලෙචර් මහත්තයා, අපිට උදවු කරන්න. ඔබේ කැමැත්තෙන්ම, අපේ බල කිරීමක් නැතුව."

"ඔවු, මම උදවු කරනවා." ෆ්ලෙචර් කීවේය.

"අහ්, හොදයි" එස්කොබාර් සිනා සී ගැහැනිය දෙස බැලුවේය.

"උට රොකට් කීයක් තියනවද?" ඇසුවේ ගැහැනියයි.

"අඩු ගානේ හැටක්."

"රැසියානු ඒවද?"

"සමහරක්. අනෙක් ඒවා ආවේ ඊශ්‍රායල් ලේබල් ගහපු පෙට්ටි වල. ඒත් රොකට් වල ලේබල් ජපන් ඒවා වගෙයි පෙනුනේ."

ඈ පැහැදුනු මුහුණකින් යුතුව හිස සැලුවාය. එස්කොබාර් තම අස්ස දත් වලින් සිනා පෑවේය.

"කොහෙද ඒවා තියෙන්නේ?"

"හැම තැනම. ඔබලාට බෑ ඒකපාරට කඩා වැදිලා ඒවා අල්ලගන්න. ඒත් ඔර්ටීස් වල දහයක් විතර තාම ඇති මම හිතන්නේ." එය එසේ නොවන බව ෆ්ලෙචර් දැන සිටියේය.

"එතකොට නූනේස් කොහෙද? එල් කොන්ඩෝර් ඉන්නේ ඔර්ටීස් වලද?"

ඈ එම ප්‍රශ්ණය ඔහුව ඇන්දීමට ඇසූවක් බව ඔහු දත්තේය.

"ඔහු ඉන්නේ කැලේ. අන්තිමට මට ආරංචි වෙච්ච විදියට ඔහු බේලාන් පලාතේයි ඉදලා තියෙන්නේ." මෙය බොරැවක් විය. ෆ්ලෙචර් නූනේස්ව අවසානයට දකින විට ඔහු සිටියේ අගනුවරට ආසන්නයෙන් තිබුනු ක්රිස්ටබාල් වලය. ඇතැම් විට තවත් ඔවුන් එහි සිටිනවා විය යුතුය. එහෙත් මොවුන් එය දැන සිටියා නම්, මෙම ප්‍රශ්ණ කිරීම සිදු නොවනු ඇත. තවද, නූනේස් ෆ්ලෙචර් ව විශ්වාස කලා යැයි මොවුන් සිතන්නේ මන්ද? ඔහු තම ලිපිනය ඇමරිකානු පත්තරකරැවෙකුට දුන්නේ මන්ද? ඇමරිකානු පත්තරකරැවෙක් මෙයට සම්බන්ධ වූයේ කුමන කාරනයක් නිසාද? මේ ප්‍රශ්ණ ගැන දැනට ඔවුන් සිත සිතා සිටීම නවත්වා ඇති බවක් පෙනුනි.

"ඌ නගරේ කාත් එක්කද කතා කරන්නේ?" ගැහැනිය ඇසුවාය. "ඌ නගරේ හු**නේ කාත් එක්කද කියලා නෙමේ මම අහන්නේ, කතා කරන්නේ කාත් එක්කද කියලා."

ඔහු යමක් කල යුතු අවස්ථාව වූයේ දැන්ය -- ඔහු එසේ කරනවා නම්. ඇත්ත කීම තවදුරටත් ආරක්ෂාකාරී නොවූ අතර, තවදුරටත් බොරැ කිවහොත් ඔවුන් එය දැනගනු ඇත.

"මිනිහෙක් ඉන්නවා..."

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20686082, member: 495054"] [SIZE=4]එස්කොබාර් හිස සැලුවේය. "අපි දන්නවා නූනේස් නගරයට එනවා කියලා. රෙඩියෝ ස්ටේශන් එකට පහර දෙනවා කියලා. මේක දින කීපයකින් හෝ පැය කීපයකින් සිද්ද වෙන්න පුළුවනි. අපි ඔබට ලණුවක් දුන්නා තොන්ඩුවක් හදා ගනීද බලන්න... ඔබ හදාගත්තා." ෆ්ලෙචර් නැවත පුටුව මත කෙලින් වූයේය. තෝමස්ගේ මියගිය හිසෙහි තිබුනාක් මෙන් සළකුණක් ඔහුගේ වමතෙහි දැකිය හැකි විය. ඔහුගේ මිතුරා මරා දැමූ හෙයින්ස්, තම යන්ත්‍රය ඉදිරියේ තම දෑත් බැදගෙන සිනාසෙමින් සිටගෙන සිටියේය. ඔහු කල්පනා කරනවා ඇත්තේ තම වාර්ථාව ගැනය. ජේද සහ ප්‍රස්ථාර සහිතවූත්, රෑපය-1 රෑපය-2 රෑපය-3 යනුවෙන් නම් කරන ලද්දාවූත් වාර්ථාව. "මිස්ටර් ෆ්ලෙචර්?" ෆ්ලෙචර් එස්කොබාර් දෙස බලමින් තම වමතෙහි ඇගිලි දිගු කලේය. තවම එය නලියෑවද, එම සංවේදනය අඩුවෙමින් තිබුනු අතර, අවශ්‍ය අවස්ථාවේදී එය පාවිච්චියට ගැනීමට හැකි වෙතැයි ඔහු සිතුවේය. රමාන් ඔහුට වෙඩි තැබුව හොත්? -- ඉතින් මොකද. එවිට මලවුන් පණගන්වන්නට පුළුවනි දැයි හෙයින්ස්ට පරීක්ෂා කිරීමට හැකි වනු ඇත. "ඔබට ඇහෙවාද, ෆ්ලෙචර් මහත්තයා?" ෆ්ලෙචර් හිස වැනුවේය. "ඔබ නූනේස් කියන මේ මිනිහාට උදවු කරන්න හැදුවේ ඇයි?" එස්කොබාර් අසා සිටියේය. "ඔබ මේ මිනිහාව ආරක්ෂා කරන්න වද විදින්නේ ඇයි? මිනිහා කොකේන් ගහනවා. මිනිහා කැරැල්ල දිනුවොත්, මිනිහා ජීවිතේට ජනාධිපතිකම ආතාරින්නේ නෑ. එතකොට ඌ ඔබේ රටට කොකේන් විකුනාවි. ඌ ඉරිදා පල්ලියට ගිහිල්ලා, අනෙක් දවස් වලදී මිනිහාගේ කෝක්-වේසියන්ට හු**කා ඉදීවි. අන්තිමේදී කවුද දිනන්නේ? සමහර විට කොමියුනිස්ට් කාරයෝ. සමහර විට එක්සත් පලතුරැ කල්ලිය. ඒත් ජනතාව නෙවෙයි." එස්කොබාර් ගේ හඩ බාල වී ගිය අතර, ඔහුගේ දෑස් වලට මෘදු බවක් ආර්ඩ විය. "ෆ්ලෙචර් මහත්තයා, අපිට උදවු කරන්න. ඔබේ කැමැත්තෙන්ම, අපේ බල කිරීමක් නැතුව." "ඔවු, මම උදවු කරනවා." ෆ්ලෙචර් කීවේය. "අහ්, හොදයි" එස්කොබාර් සිනා සී ගැහැනිය දෙස බැලුවේය. "උට රොකට් කීයක් තියනවද?" ඇසුවේ ගැහැනියයි. "අඩු ගානේ හැටක්." "රැසියානු ඒවද?" "සමහරක්. අනෙක් ඒවා ආවේ ඊශ්‍රායල් ලේබල් ගහපු පෙට්ටි වල. ඒත් රොකට් වල ලේබල් ජපන් ඒවා වගෙයි පෙනුනේ." ඈ පැහැදුනු මුහුණකින් යුතුව හිස සැලුවාය. එස්කොබාර් තම අස්ස දත් වලින් සිනා පෑවේය. "කොහෙද ඒවා තියෙන්නේ?" "හැම තැනම. ඔබලාට බෑ ඒකපාරට කඩා වැදිලා ඒවා අල්ලගන්න. ඒත් ඔර්ටීස් වල දහයක් විතර තාම ඇති මම හිතන්නේ." එය එසේ නොවන බව ෆ්ලෙචර් දැන සිටියේය. "එතකොට නූනේස් කොහෙද? එල් කොන්ඩෝර් ඉන්නේ ඔර්ටීස් වලද?" ඈ එම ප්‍රශ්ණය ඔහුව ඇන්දීමට ඇසූවක් බව ඔහු දත්තේය. "ඔහු ඉන්නේ කැලේ. අන්තිමට මට ආරංචි වෙච්ච විදියට ඔහු බේලාන් පලාතේයි ඉදලා තියෙන්නේ." මෙය බොරැවක් විය. ෆ්ලෙචර් නූනේස්ව අවසානයට දකින විට ඔහු සිටියේ අගනුවරට ආසන්නයෙන් තිබුනු ක්රිස්ටබාල් වලය. ඇතැම් විට තවත් ඔවුන් එහි සිටිනවා විය යුතුය. එහෙත් මොවුන් එය දැන සිටියා නම්, මෙම ප්‍රශ්ණ කිරීම සිදු නොවනු ඇත. තවද, නූනේස් ෆ්ලෙචර් ව විශ්වාස කලා යැයි මොවුන් සිතන්නේ මන්ද? ඔහු තම ලිපිනය ඇමරිකානු පත්තරකරැවෙකුට දුන්නේ මන්ද? ඇමරිකානු පත්තරකරැවෙක් මෙයට සම්බන්ධ වූයේ කුමන කාරනයක් නිසාද? මේ ප්‍රශ්ණ ගැන දැනට ඔවුන් සිත සිතා සිටීම නවත්වා ඇති බවක් පෙනුනි. "ඌ නගරේ කාත් එක්කද කතා කරන්නේ?" ගැහැනිය ඇසුවාය. "ඌ නගරේ හු**නේ කාත් එක්කද කියලා නෙමේ මම අහන්නේ, කතා කරන්නේ කාත් එක්කද කියලා." ඔහු යමක් කල යුතු අවස්ථාව වූයේ දැන්ය -- ඔහු එසේ කරනවා නම්. ඇත්ත කීම තවදුරටත් ආරක්ෂාකාරී නොවූ අතර, තවදුරටත් බොරැ කිවහොත් ඔවුන් එය දැනගනු ඇත. "මිනිහෙක් ඉන්නවා..." [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom