Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Today at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මාරක කුටියේදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොර අගුළු දමා ඇති බව ෆ්ලෙචර්ට සිහිවුනි. රමාන් එය අගුළු දැමූ අතර, යතුර ඔහුගේ බෙල්ටයෙහි තිබෙනවා විය යුතුය. ෆ්ලෙචර් ආපසු රමාන් වෙත ගොස්, යතුර බෙල්ටයෙන් ඉරා ගත්තේය. එසේ කරද්දී රමාන් අන්ධව අතපත ගාමින් නැවතත් ෆ්ලෙචර් ගේ කකුල අල්ලාගත් අතර, ෆ්ලෙචර් තුවක්කු මිටෙන් ඔහුගේ හිසට ගැසුවේය. රමාන්ගේ අත් ඔහුගේ කකුල එක් වරක් වඩාත් වැරයෙන් මිරිකා, ඉන්පසු එය අතැර දැමුවේය.

ෆ්ලෙචර් නැගිටින විට ඔහුට උණ්ඩ ගැන සිහිවුනි. ඔහුට තවත් උණ්ඩ ඕනෑ වනු ඇත. එහෙත් මෙම කාමරයෙන් පිටතදී වෙඩි තැබුව හොත්, සෙබලුන් කූඹීන් මෙන් විත් ඔහු වටකර ගනු ඇත්තේය.

කෙසේ වුවත්, ෆ්ලෙචර් රමාන්ගේ බෙල්ටයෙහි එල්ලෙමින් තිබූ පොකටයන් අතපත ගාමින්, අවසානයේ ස්පීඩ්-ලෝඩරයක් සොයාගත්තේය. ඔහු එයින් රිවොල්වරය උණ්ඩ වලින් පුරවා ගති. තෝමස් ගේ වැනි දරැවන් සහ ගැහැනුන් සිටින සාමාන්‍ය සෙබළුන්ට වෙඩි තැබීමට තමාට සිත සාදා ගැනීමට හැකි වේ දැයි ෆ්ලෙචර් කල්පනා කලේය. එහෙත් ඔහුට නිලධාරීන්ට වෙඩි තැබිය හැකිය. අවසානයේදී තමා පිනිසද එක් බුලටයක් හෝ ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත. මෙම ගොඩනැගිල්ලෙන් පිටවීම යනු, පැරදීමට එක් ලකුණක් පමනක් ඉතිරිව ඇති ක්‍රීඩාවකින් ජය ගැනීම වැනි කල නොහැකි අපහසු කාර්ය්යක් වනු ඇති නමුත්, ඔවුන්ට තමාව මෙම මාරක කාමරයට ආපසු ගෙන ඒමට නම් නොහැකි වනු ඇත.

ඔහු මිය ගිය නාකිච්චියට පයින් ගසා දොර අසලින් තල්ලු කර දැමුවේය. ඇගේ නොවැසුනු මල ඇස් සීවිලිම දෙසට යොමුවී තිබුනි. තමා බේරී ඇති බවද--ටික මොහොතකට හෝ--අනෙකුන් මිය ගොස් ඇති බවටද වන සිතුවිල්ල ෆ්ලෙචර්ගේ මොලය තුලට වඩ වඩාත් කාන්දු වන්නට පටන් ගෙන තබුනි. ඔවුන්ගේ සිරැරැ සීතල වෙමින් ඇත. ඔවුන්ගේ සම මත ඇති බැක්ටීරියා ගොනු මිය යමින් ඇත.

තුන් වැනි යතුරින් දොර විවරව ගියේය. ෆ්ලෙචර්, සින්ඩර්-ගඩොල් බිත්ති වලින් සෑදූ කොරිඩෝරය තුලට හිස දැමීය. බිත්ති වල අඩිය කොල පැහැයට හැරී තිබුනු අතර, උඩ කොටස් කුණු බැදුනු සුදු පැහැයක් ගති. කොරිඩෝරයේ අඩි තිහක් පමන පහලට වන්නට වම් පැත්තේ බිත්තියට පිටදී කුඩා දුඹුරැ පැහැති බල්ලෙකු නිදා සිටියේය. උගේ පාදයන් ගැස්සෙමින් තිබිනි. ඌ සිහිනෙන් දකින්නේ කිසිවක් පසු එලවාගෙන යනු ද නැතිනම් කිසිවක් ඌ පසුපස එලවාගෙන එනු දැයි ෆ්ලෙචර් නොදත් නමුත්, වෙඩි පහර වල ශබ්ධය උට ඇසුනේ නම්, ඌ මෙසේ නිදා නොසිටිනු ඇත. තමාට නැවත ගෙදර යාමට හැකි වුවහොත්, අධිරාජ්‍යවාදයේ මහා ජයග්‍රණය වන්නේ ශබ්ධය පිට නොවන සේ ගොඩනැගිලි සෑදීමේ කලාවෙහි සොයා ගැනීම වන බව තමා පුවත් පතට ලියන බව ඔහු සිතුවේය. මා ලොවටම කියමි. එහෙත් ඇත්තෙන්ම මට ආපිට යාමට හැකි නොවනු ඇත. මදක් දුරින් අර දකුණතට දිවෙන පඩි පේලිය, 43වැනි මාර්ගයට යාමට මට හැකි වන උපරිම දුර වනු ඇත. එහෙත්--

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20720442, member: 495054"] [SIZE=4]දොර අගුළු දමා ඇති බව ෆ්ලෙචර්ට සිහිවුනි. රමාන් එය අගුළු දැමූ අතර, යතුර ඔහුගේ බෙල්ටයෙහි තිබෙනවා විය යුතුය. ෆ්ලෙචර් ආපසු රමාන් වෙත ගොස්, යතුර බෙල්ටයෙන් ඉරා ගත්තේය. එසේ කරද්දී රමාන් අන්ධව අතපත ගාමින් නැවතත් ෆ්ලෙචර් ගේ කකුල අල්ලාගත් අතර, ෆ්ලෙචර් තුවක්කු මිටෙන් ඔහුගේ හිසට ගැසුවේය. රමාන්ගේ අත් ඔහුගේ කකුල එක් වරක් වඩාත් වැරයෙන් මිරිකා, ඉන්පසු එය අතැර දැමුවේය. ෆ්ලෙචර් නැගිටින විට ඔහුට උණ්ඩ ගැන සිහිවුනි. ඔහුට තවත් උණ්ඩ ඕනෑ වනු ඇත. එහෙත් මෙම කාමරයෙන් පිටතදී වෙඩි තැබුව හොත්, සෙබලුන් කූඹීන් මෙන් විත් ඔහු වටකර ගනු ඇත්තේය. කෙසේ වුවත්, ෆ්ලෙචර් රමාන්ගේ බෙල්ටයෙහි එල්ලෙමින් තිබූ පොකටයන් අතපත ගාමින්, අවසානයේ ස්පීඩ්-ලෝඩරයක් සොයාගත්තේය. ඔහු එයින් රිවොල්වරය උණ්ඩ වලින් පුරවා ගති. තෝමස් ගේ වැනි දරැවන් සහ ගැහැනුන් සිටින සාමාන්‍ය සෙබළුන්ට වෙඩි තැබීමට තමාට සිත සාදා ගැනීමට හැකි වේ දැයි ෆ්ලෙචර් කල්පනා කලේය. එහෙත් ඔහුට නිලධාරීන්ට වෙඩි තැබිය හැකිය. අවසානයේදී තමා පිනිසද එක් බුලටයක් හෝ ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත. මෙම ගොඩනැගිල්ලෙන් පිටවීම යනු, පැරදීමට එක් ලකුණක් පමනක් ඉතිරිව ඇති ක්‍රීඩාවකින් ජය ගැනීම වැනි කල නොහැකි අපහසු කාර්ය්යක් වනු ඇති නමුත්, ඔවුන්ට තමාව මෙම මාරක කාමරයට ආපසු ගෙන ඒමට නම් නොහැකි වනු ඇත. ඔහු මිය ගිය නාකිච්චියට පයින් ගසා දොර අසලින් තල්ලු කර දැමුවේය. ඇගේ නොවැසුනු මල ඇස් සීවිලිම දෙසට යොමුවී තිබුනි. තමා බේරී ඇති බවද--ටික මොහොතකට හෝ--අනෙකුන් මිය ගොස් ඇති බවටද වන සිතුවිල්ල ෆ්ලෙචර්ගේ මොලය තුලට වඩ වඩාත් කාන්දු වන්නට පටන් ගෙන තබුනි. ඔවුන්ගේ සිරැරැ සීතල වෙමින් ඇත. ඔවුන්ගේ සම මත ඇති බැක්ටීරියා ගොනු මිය යමින් ඇත. තුන් වැනි යතුරින් දොර විවරව ගියේය. ෆ්ලෙචර්, සින්ඩර්-ගඩොල් බිත්ති වලින් සෑදූ කොරිඩෝරය තුලට හිස දැමීය. බිත්ති වල අඩිය කොල පැහැයට හැරී තිබුනු අතර, උඩ කොටස් කුණු බැදුනු සුදු පැහැයක් ගති. කොරිඩෝරයේ අඩි තිහක් පමන පහලට වන්නට වම් පැත්තේ බිත්තියට පිටදී කුඩා දුඹුරැ පැහැති බල්ලෙකු නිදා සිටියේය. උගේ පාදයන් ගැස්සෙමින් තිබිනි. ඌ සිහිනෙන් දකින්නේ කිසිවක් පසු එලවාගෙන යනු ද නැතිනම් කිසිවක් ඌ පසුපස එලවාගෙන එනු දැයි ෆ්ලෙචර් නොදත් නමුත්, වෙඩි පහර වල ශබ්ධය උට ඇසුනේ නම්, ඌ මෙසේ නිදා නොසිටිනු ඇත. තමාට නැවත ගෙදර යාමට හැකි වුවහොත්, අධිරාජ්‍යවාදයේ මහා ජයග්‍රණය වන්නේ ශබ්ධය පිට නොවන සේ ගොඩනැගිලි සෑදීමේ කලාවෙහි සොයා ගැනීම වන බව තමා පුවත් පතට ලියන බව ඔහු සිතුවේය. මා ලොවටම කියමි. එහෙත් ඇත්තෙන්ම මට ආපිට යාමට හැකි නොවනු ඇත. මදක් දුරින් අර දකුණතට දිවෙන පඩි පේලිය, 43වැනි මාර්ගයට යාමට මට හැකි වන උපරිම දුර වනු ඇත. එහෙත්-- [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom