Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මාරක කුටියේදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙත් තුවක්කුවක් වෙනුවට පැමිනියේ හම ගැසුනු පැරණි ලෝඩ් බක්ස්ටන් වොලට්ටුවක් වූ අතර, වොලට්ටුව තුලින් ඩොලර් දහයේ නෝට්ටුවක් පැමිනියේය. ඉන්පසු, සම්පූර්ණ සිහිබුද්ධිය යුතු කටහඩකින්, සුදු කමිසයකින් සහ අළු කලිසමකින් යුතු වූ මෙම මිනිසා, මෙල්බරෝ සිගරට් පැකට්ටුවක් ඉල්ලා සිටියේය. කාර්ලෝ පැකට්ටුවක් රැගෙන, ඒ මත ගිනි පෙට්ටියක් තබා, ඒවා කවුන්ටරය හරහා තල්ලු කලේය. මිනිසා සිගරට් පැකට්ටුව විවෘත කරන අතර, කාර්ලෝ ඩොලර් දහයේ ඉතුරැ ගනින්නට වූයේය.

"ඕනෙ නෑ" මිනිසා ඉතුරැ මුදල් දුටු විය කියා සිටියේය. ඔහු සිගරැට්ටුවක් තම කටෙහි දමාගෙනය සිටියේ.

"ඕනෙ නෑ? මොකද්ද ඕනෙ නෑ කියන්නෙ?"

"මං කීවෙ, ඉතුරැ ඕනෙ නෑ." මිනිසා කීවේය. ඔහු කාර්ලෝ වෙත සිගරට් පැකට්ටුව දිගු කලේය. "මිස්ටර් සිගරට් බොනවද? ඔන නම් එකක් ගන්න."

කාර්ලෝ මිනිසා දෙස සැක සහගතව බැලීය. "මං සිගරට් බොන් නෑ. ඕක නරක පුරැද්දක්."

"බොහොම නරක පුරැද්දක්" මිනිසා එකග වෙමින් කියා සිටි අතර, ඉන්පසු ඔහු තම සිගරැට්ටුව පත්තු කර, සන්තෝශයෙන් යුතුව දුම් පහරක් ඇද්දේය. ඔහු දුම් බොමින් සහ මාර්ගයේ අනෙක් පස ගමන් කරමින් සිටි මිනිසුන් දෙස බලමින් එලෙස එතැන සිටගෙන ඉන්නට විය. පාරෙන් අනෙක් පස කෙල්ලන් සිටියෝය. පිරිමි, කොට ගවොම් ඇද සිටි ඔවුන්--එය ගිම්හානය විය--දෙස බැලුම් හෙළූහ. එය මනුශ්ය ස්වභාවය විය. තම පාරිභෝගිකයා ඩොලර් දහයේ කොලය කවුන්ටරය මත තිබෙන්නට හැරියද, ඔහු පිස්සෙක් බව කාර්ලෝ තව දුරටත් විශ්වාස කලේ නැත.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20725631, member: 495054"] [SIZE=4]එහෙත් තුවක්කුවක් වෙනුවට පැමිනියේ හම ගැසුනු පැරණි ලෝඩ් බක්ස්ටන් වොලට්ටුවක් වූ අතර, වොලට්ටුව තුලින් ඩොලර් දහයේ නෝට්ටුවක් පැමිනියේය. ඉන්පසු, සම්පූර්ණ සිහිබුද්ධිය යුතු කටහඩකින්, සුදු කමිසයකින් සහ අළු කලිසමකින් යුතු වූ මෙම මිනිසා, මෙල්බරෝ සිගරට් පැකට්ටුවක් ඉල්ලා සිටියේය. කාර්ලෝ පැකට්ටුවක් රැගෙන, ඒ මත ගිනි පෙට්ටියක් තබා, ඒවා කවුන්ටරය හරහා තල්ලු කලේය. මිනිසා සිගරට් පැකට්ටුව විවෘත කරන අතර, කාර්ලෝ ඩොලර් දහයේ ඉතුරැ ගනින්නට වූයේය. "ඕනෙ නෑ" මිනිසා ඉතුරැ මුදල් දුටු විය කියා සිටියේය. ඔහු සිගරැට්ටුවක් තම කටෙහි දමාගෙනය සිටියේ. "ඕනෙ නෑ? මොකද්ද ඕනෙ නෑ කියන්නෙ?" "මං කීවෙ, ඉතුරැ ඕනෙ නෑ." මිනිසා කීවේය. ඔහු කාර්ලෝ වෙත සිගරට් පැකට්ටුව දිගු කලේය. "මිස්ටර් සිගරට් බොනවද? ඔන නම් එකක් ගන්න." කාර්ලෝ මිනිසා දෙස සැක සහගතව බැලීය. "මං සිගරට් බොන් නෑ. ඕක නරක පුරැද්දක්." "බොහොම නරක පුරැද්දක්" මිනිසා එකග වෙමින් කියා සිටි අතර, ඉන්පසු ඔහු තම සිගරැට්ටුව පත්තු කර, සන්තෝශයෙන් යුතුව දුම් පහරක් ඇද්දේය. ඔහු දුම් බොමින් සහ මාර්ගයේ අනෙක් පස ගමන් කරමින් සිටි මිනිසුන් දෙස බලමින් එලෙස එතැන සිටගෙන ඉන්නට විය. පාරෙන් අනෙක් පස කෙල්ලන් සිටියෝය. පිරිමි, කොට ගවොම් ඇද සිටි ඔවුන්[/SIZE][SIZE=4][SIZE=4]--එය ගිම්හානය විය--[/SIZE]දෙස බැලුම් හෙළූහ. එය මනුශ්ය ස්වභාවය විය. තම පාරිභෝගිකයා ඩොලර් දහයේ කොලය කවුන්ටරය මත තිබෙන්නට හැරියද, ඔහු පිස්සෙක් බව කාර්ලෝ තව දුරටත් විශ්වාස කලේ නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom