Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරක කුලුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේනවද මේ බිම තියෙන පොඩි කුළුණ.මේ කුඩා කුළුණු විශේෂය දැක ගන්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ විතරයි.අගලක් විතර පොළොවෙන් උඩින් නැගී සිටින මේ ටියුබ් එකක් වගේ කුළුණ මොකක් වෙන්න ඇති කියලාද හිතන්නේ.

කිව්වත් වගේ මේවා මාරක කුළුණු.මනුස්ස අපිට නෙමෙයි කෘමි සතුන්ට මාරකයක්.මේ කුළුණ ඇතුලේ වසන්නේ රැක සිට පහරදෙන මකුළුවෙක්.ඌට කියන්නේ turret spider කියලා.

ඔය ඉන්නේ ඩයල් එක ඔලුවත් එලියට දාගෙන

මෙහෙම හැංගිලා ඉන්න මකුළුවා පෙනුමෙන් දිවි මකුළුවෙක් වගේ.අම්මෝ.. බය වෙන්න කාරියක් නෑ.මූ ඇවිල්ලා අපේ නියපොත්ත තරම් ලොකු මකුළුවෙක්.ඒ කියන්නේ අගල් 1/2 වගේ.ඒත් මුන්ගේ ගෑණු සතා නම් පිරිමියට වඩා ලොකුයි.

මෙන්න ඉන්නවා.හොඳට බලාගන්න.ලේසියකට එලියට මකුළු ජාතියක් නෙමෙයි දිවිමකුළුවෝ කියන්නේ.පොඩි වුනත් පෙනුමට බයයි නේද..

මුන් වෙස්වලා ගත්තු කුළුණු හදන්න දක්ෂයි.වෙස් වලා ගත්ත කිව්වේ මේ කුළුණු පරිසරයෙම කොටසක් වගේ තමයි අනික් කෘමි සත්තුන්ට පේන්නේ.ඒ වගේ නිර්මාණයක් කරන එක ලේසි නෑ.මේ කුළුණු ප්‍රොජෙක්ට් එකට මකුළුවා පාවිච්චි කරන්නේ ගහක් යට තියෙන බිමක්.එහෙම තැන්වල තමයි ප්‍රොජෙක්ට් එකට හරියන අමුද්‍රව්‍ය තියෙන්නේ.ගස්වලින් වැටෙන කොළ,ගස් වල පොතු,මඩ,දිය සෙවල වගේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා අපූරු කුළුණක් මුන් හදා ගන්නවා.

මේ තියෙන්නේ ඔය වගේ හදපු කුළුණු

මේ වැඩේදී හැමදෙයක්ම එකකට එකක් අමුණ ගන්න මුන් පස්ස පැත්තෙන් ගන්න සුදු පාට පටනූල් පාවිච්චි කරනවා.මූ ඉතින් ඔය කුළුන හදාගත්තට පස්සේ මුළු දවසම ඉන්නේ ඕක ඇතුලේ.ඉර එළියෙන්,අනික් විලෝපිකයන්ගෙන් බේරිලා ඉන්න මේක නියම පොට් එකක්..හැබැයි ඇතුලේ පට්ට කළුවරයි.මකුළුවා දවල් කාලේ කුළුණේ යට අන්තිම කෙළවරේ තමයි ඉන්නේ.

අඳුර වැටීගෙන එද්දී මූ ක්‍රියාශීලී වෙනවා.රෑට මූ ටික ටික කුළුනේ මුදුනට නගිනවා.ඒත් එලියට එන්නේ නෑ.මෙහෙම ඉන්නේ රෑ පානේ එළියට බැහැලා සංචාරය කරන කෘමි සතෙක් කුළුණ කිට්ටුවෙන් ගියොත් කුදලගෙන අදුරු කොණට ඇදගෙන යන්න බලාගෙන...

ගොදුරක් එනතුරු කුළුණේ විවෘත කෙලවරේ රැක ගෙන ඉන්න මකුළුවා

මේ මකුළුවා ඇවිල්ල රැකසිට පහරදෙන දඩයක්කාරයෙක්.ඒ වැඩේට මේ කුළුණ ලොකු උදව්වක් වෙනවා.ඔයිට කලින් අපි මකුළුවෙක් ගැන කතා කලා මතකද මන්දා.ඒකෙදී කිව්ව මකුළුවන්ට කම්පන තරංග හඳුනා ගන්න පුලුවන් සංවේදක තියෙනවා කියලා උන්ගේ කකුල්වල.ඇත්තම කිව්වොත් මකුළුවෝ කියන්නේ ඒ තරම් හොඳ පෙනීමක් තියෙන සත්තු ජාතියක් නෙමෙයි.

අපි කතා කරන ඩයල් එකත් පැහැදිලි පෙනීමක් නැති මකුළුවෙක්.ඌ ඉතින් කොහොමද ගොදුර හොයාගන්නේ? කෘමි සතෙක් ළඟ පාතක ඇවිදිනකොට මේ කුළුණ ඇතුලේ ඉන්න මකුළුවට ඕක දැනෙනවා.රෑ නිදාගෙන ඉද්දී, ගේ වටේ කවුරුහරි ගියොත් අපිටත් දැනෙනවා වගේ..

මූ බොහොම ඉවසිල්ලෙන් බලන් ඉන්නවා ගොදුර තමන් ලගටම එනකම්.කුළුනට සතෙක් ගොඩ වුනොත් තමයි පහරදෙන්නේ.දැන් සතා අහවල් තැන ඉන්නේ,දැන් කුළුණට නගින්න පටන් ගත්තා,ඔන්න දැන් කුළුණු කටේ ඉන්නේ ,කියලා මකුළුවාගේ සංවේදකවලට දැනෙනවා.නියම වෙලාවේදී ඌ පහර දෙනවා.කුළුණු කටෙන් ක්ෂණිකව එලියට එන මකුළුවා ගොදුර දැඩැගෙන නොපෙනී යනවා.පහර දීම දැඩැ ගැනීම විෂ ඇතුල් කිරීම සෑහෙන වේගයකින් සිද්ධ වෙන්නේ.ඊට පස්සේ ගොදුර කුළුණ පත්ලට අරන් යනවා.

සමහර වෙලාවල් තියෙනවා මොන දක්ෂයාට වුනත් වැරදෙන.මේ මකුළුවටත් ඒක පොදුයි.

යම පල්ලෝ ඇවිත් නරයෙක් අපායට ඇදගෙන ගියා වගේ තමයි ඉතින්.විෂ ඇතුල් කලාට පස්සේ කෘමි සතෙකුට ගැලවීමක් නෑ.ඔහොම ගොදුරක් අල්ලගන්න රෑ පානේ ඉද්දී ලොකු සද්දයක් ඇහුනොත්,එතකොට මනුස්සයෙක් අඩිය තියෙනවා දැනුනොත් මූ බය වෙලා කුළුණේ පත්ලට වැදගන්නවා.

කලින් කිව්වා වගේ මුන් අයිති වෙන්නේ දිමි මකුළුවෝ අයිති වෙන mygalomorphs කියන කණ්ඩායමට.හුගක් මකුළු විශේෂ ජීවත් වෙන්නේ උන් හදා ගත්තු දැල්වල.ඒත් මේ දිවිමකුළුවෝ ඉන්නේ පොලොව යට ගුල්වල.දිවි මකුළුවන්ගේ විශාල දළ දෙක තියෙන්නේ කෙලින්ම පහලට .අනික් මකුළු ජාතින්ගේ මේ දළ තියෙන්නේ දෙපැත්තට යොමු වෙලා.ඔය රූපය බැලුවම පැහැදිලි වෙයි කියපු දේ.

වම්පැත්තේ ඉන්නේ දිවි මකුළුවෙක්.ඇගත් එක්ක බලද්දී දළ වල සයිස් එක පේනවානේ.

දිවි මකුළුවන් සහ උගුල් දොර මකුළුවෝ තමයි අපේ කතා නායකයාගේ ළඟම ඥාතීන් වෙන්නේ.

දකුණු පැත්තේ ඉන්නේ උගුල්දොර මකුළුවෙක්.ඌ පොළොවේ ගුලක් හදලා ඒකට ඔය වගේ දොරකුත් දානවා.

සත්ව විද්‍යාඥයෝ,පර්යේෂකයෝ හොයාගෙන තියෙන විදියට මේ මකුළුවාට දිග ආයු කාලයක් තියෙනවා.ගෑණු සතෙක් එකම කුළුණක් ඇතුලේ අවුරුදු 16ක් වත් ජීවත් වෙනවා කියලා ඔවුන් කියනවා.

සංවාස කාලය ආවාම,පිරිමි සත්තු යනවා ගෑණු සතෙක් හොයගෙන.මේ ගමන හරිම අවදානම් එකක්.මොකද ගෑණු සතා සයිස් එකෙන් ලොකු හින්දා උගේ කෑම පිගානට යන්නත් වෙනවා පිරිමි මකුළුවන්ට.සංවාසයෙන් පස්සේ පිරිමි සත්තු මැරිලා යනවා.ගෑණු සතා තමන්ගේ කුළුණ ඇතුලේ බිත්තර දානවා.

අපේ කතා නායකගේ දළ දෙක

ඊට පස්සේ මාස කිහිපය ගිය තැන,පැටවු බිහි වෙලා අම්මාගේ ගෙදරින් එලියට ඇවිත් සහඡයෙන් ලැබුණු හැකියාවෙන් තමන්ගේ කුළුණු හදා ගන්නවා.හුඟක් වෙලාවට ලොකු කුළුණක් වටේ පොඩි පොඩි කුලුණු ගොඩක් දැක ගන්න ලැබෙනවා.ඒ තමයි අර පැටවුන්ගේ ගෙවල්.අපි වගේම තමයි නේද.මහ ගෙදර ඉඩම දරුවෝ අතරේ බෙදිලා ගිහින් ගෙවල් හැදෙනවා වගේ.

මේක ඉතින් දැන් බිමින් ගමන් යන අනික් කෘමි සත්තුන්ට බිම් බෝම්බ වලින් පිරුණු බිමක් වගේ තමයි.ඒ සත්තු දන්නේ නෑ ඔය වගක්.අනික ඉතින් උන් හිතන්නේ මේ කුළුණුත් පරිසරයෙම කොටසක් කියලා.ඒ තරමට මේ මකුළුවෝ දක්ෂයක් තමන්ගේ උගුල පරිසරයත් එක්ක බද්ධ වෙන විදියට නිර්මාණය කරන්න.

minefield

වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා..කතාව සම්පූර්ණ වෙන්නත් එක්ක.

ඔන්න එහෙනම් ඒ කතාවත් ඉවරයි.

[MEDIA=youtube]9bEjYunwByw[/MEDIA]

[QUOTE="Dr.Amdan, post: 26209996, member: 549909"] [IMG width="706px"]https://i.imgur.com/tDw5GLv.jpg[/IMG] පේනවද මේ බිම තියෙන පොඩි කුළුණ.මේ කුඩා කුළුණු විශේෂය දැක ගන්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ විතරයි.අගලක් විතර පොළොවෙන් උඩින් නැගී සිටින මේ ටියුබ් එකක් වගේ කුළුණ මොකක් වෙන්න ඇති කියලාද හිතන්නේ. කිව්වත් වගේ මේවා මාරක කුළුණු.මනුස්ස අපිට නෙමෙයි කෘමි සතුන්ට මාරකයක්.මේ කුළුණ ඇතුලේ වසන්නේ රැක සිට පහරදෙන මකුළුවෙක්.ඌට කියන්නේ [B]turret spider[/B] කියලා. [IMG width="713px"]https://i.imgur.com/BcgbLtr.jpg[/IMG] [B]ඔය ඉන්නේ ඩයල් එක ඔලුවත් එලියට දාගෙන[/B] මෙහෙම හැංගිලා ඉන්න මකුළුවා පෙනුමෙන් දිවි මකුළුවෙක් වගේ.අම්මෝ.. බය වෙන්න කාරියක් නෑ.මූ ඇවිල්ලා අපේ නියපොත්ත තරම් ලොකු මකුළුවෙක්.ඒ කියන්නේ අගල් 1/2 වගේ.ඒත් මුන්ගේ ගෑණු සතා නම් පිරිමියට වඩා ලොකුයි. [IMG width="722px"]https://i.imgur.com/AdETHUf.jpg[/IMG] [B]මෙන්න ඉන්නවා.හොඳට බලාගන්න.ලේසියකට එලියට මකුළු ජාතියක් නෙමෙයි දිවිමකුළුවෝ කියන්නේ.පොඩි වුනත් පෙනුමට බයයි නේද..[/B] මුන් වෙස්වලා ගත්තු කුළුණු හදන්න දක්ෂයි.වෙස් වලා ගත්ත කිව්වේ මේ කුළුණු පරිසරයෙම කොටසක් වගේ තමයි අනික් කෘමි සත්තුන්ට පේන්නේ.ඒ වගේ නිර්මාණයක් කරන එක ලේසි නෑ.මේ කුළුණු ප්‍රොජෙක්ට් එකට මකුළුවා පාවිච්චි කරන්නේ ගහක් යට තියෙන බිමක්.එහෙම තැන්වල තමයි ප්‍රොජෙක්ට් එකට හරියන අමුද්‍රව්‍ය තියෙන්නේ.ගස්වලින් වැටෙන කොළ,ගස් වල පොතු,මඩ,දිය සෙවල වගේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා අපූරු කුළුණක් මුන් හදා ගන්නවා. [IMG width="736px"]https://i.imgur.com/cIP3Af3.jpg[/IMG] [B]මේ තියෙන්නේ ඔය වගේ හදපු කුළුණු [/B] මේ වැඩේදී හැමදෙයක්ම එකකට එකක් අමුණ ගන්න මුන් පස්ස පැත්තෙන් ගන්න සුදු පාට පටනූල් පාවිච්චි කරනවා.මූ ඉතින් ඔය කුළුන හදාගත්තට පස්සේ මුළු දවසම ඉන්නේ ඕක ඇතුලේ.ඉර එළියෙන්,අනික් විලෝපිකයන්ගෙන් බේරිලා ඉන්න මේක නියම පොට් එකක්..හැබැයි ඇතුලේ පට්ට කළුවරයි.මකුළුවා දවල් කාලේ කුළුණේ යට අන්තිම කෙළවරේ තමයි ඉන්නේ. අඳුර වැටීගෙන එද්දී මූ ක්‍රියාශීලී වෙනවා.රෑට මූ ටික ටික කුළුනේ මුදුනට නගිනවා.ඒත් එලියට එන්නේ නෑ.මෙහෙම ඉන්නේ රෑ පානේ එළියට බැහැලා සංචාරය කරන කෘමි සතෙක් කුළුණ කිට්ටුවෙන් ගියොත් කුදලගෙන අදුරු කොණට ඇදගෙන යන්න බලාගෙන... [IMG]https://i.imgur.com/HtyN1jy.jpg[/IMG] [B]ගොදුරක් එනතුරු කුළුණේ විවෘත කෙලවරේ රැක ගෙන ඉන්න මකුළුවා[/B] මේ මකුළුවා ඇවිල්ල රැකසිට පහරදෙන දඩයක්කාරයෙක්.ඒ වැඩේට මේ කුළුණ ලොකු උදව්වක් වෙනවා.ඔයිට කලින් අපි මකුළුවෙක් ගැන කතා කලා මතකද මන්දා.ඒකෙදී කිව්ව මකුළුවන්ට කම්පන තරංග හඳුනා ගන්න පුලුවන් සංවේදක තියෙනවා කියලා උන්ගේ කකුල්වල.ඇත්තම කිව්වොත් මකුළුවෝ කියන්නේ ඒ තරම් හොඳ පෙනීමක් තියෙන සත්තු ජාතියක් නෙමෙයි. අපි කතා කරන ඩයල් එකත් පැහැදිලි පෙනීමක් නැති මකුළුවෙක්.ඌ ඉතින් කොහොමද ගොදුර හොයාගන්නේ? කෘමි සතෙක් ළඟ පාතක ඇවිදිනකොට මේ කුළුණ ඇතුලේ ඉන්න මකුළුවට ඕක දැනෙනවා.රෑ නිදාගෙන ඉද්දී, ගේ වටේ කවුරුහරි ගියොත් අපිටත් දැනෙනවා වගේ.. මූ බොහොම ඉවසිල්ලෙන් බලන් ඉන්නවා ගොදුර තමන් ලගටම එනකම්.කුළුනට සතෙක් ගොඩ වුනොත් තමයි පහරදෙන්නේ.දැන් සතා අහවල් තැන ඉන්නේ,දැන් කුළුණට නගින්න පටන් ගත්තා,ඔන්න දැන් කුළුණු කටේ ඉන්නේ ,කියලා මකුළුවාගේ සංවේදකවලට දැනෙනවා.නියම වෙලාවේදී ඌ පහර දෙනවා.කුළුණු කටෙන් ක්ෂණිකව එලියට එන මකුළුවා ගොදුර දැඩැගෙන නොපෙනී යනවා.පහර දීම දැඩැ ගැනීම විෂ ඇතුල් කිරීම සෑහෙන වේගයකින් සිද්ධ වෙන්නේ.ඊට පස්සේ ගොදුර කුළුණ පත්ලට අරන් යනවා. [IMG]https://i.imgur.com/JRxDrNm.gif[/IMG] සමහර වෙලාවල් තියෙනවා මොන දක්ෂයාට වුනත් වැරදෙන.මේ මකුළුවටත් ඒක පොදුයි. [IMG]https://i.imgur.com/RUh2wPE.gif[/IMG] යම පල්ලෝ ඇවිත් නරයෙක් අපායට ඇදගෙන ගියා වගේ තමයි ඉතින්.විෂ ඇතුල් කලාට පස්සේ කෘමි සතෙකුට ගැලවීමක් නෑ.ඔහොම ගොදුරක් අල්ලගන්න රෑ පානේ ඉද්දී ලොකු සද්දයක් ඇහුනොත්,එතකොට මනුස්සයෙක් අඩිය තියෙනවා දැනුනොත් මූ බය වෙලා කුළුණේ පත්ලට වැදගන්නවා. කලින් කිව්වා වගේ මුන් අයිති වෙන්නේ දිමි මකුළුවෝ අයිති වෙන [B]mygalomorphs[/B] කියන කණ්ඩායමට.හුගක් මකුළු විශේෂ ජීවත් වෙන්නේ උන් හදා ගත්තු දැල්වල.ඒත් මේ දිවිමකුළුවෝ ඉන්නේ පොලොව යට ගුල්වල.දිවි මකුළුවන්ගේ විශාල දළ දෙක තියෙන්නේ කෙලින්ම පහලට .අනික් මකුළු ජාතින්ගේ මේ දළ තියෙන්නේ දෙපැත්තට යොමු වෙලා.ඔය රූපය බැලුවම පැහැදිලි වෙයි කියපු දේ. [IMG width="737px"]https://i.imgur.com/f86FVhO.jpg[/IMG] [B]වම්පැත්තේ ඉන්නේ දිවි මකුළුවෙක්.ඇගත් එක්ක බලද්දී දළ වල සයිස් එක පේනවානේ.[/B] දිවි මකුළුවන් සහ උගුල් දොර මකුළුවෝ තමයි අපේ කතා නායකයාගේ ළඟම ඥාතීන් වෙන්නේ. [IMG width="669px"]https://i.imgur.com/ernjd2Z.jpg[/IMG] [B]දකුණු පැත්තේ ඉන්නේ උගුල්දොර මකුළුවෙක්.ඌ පොළොවේ ගුලක් හදලා ඒකට ඔය වගේ දොරකුත් දානවා.[/B] සත්ව විද්‍යාඥයෝ,පර්යේෂකයෝ හොයාගෙන තියෙන විදියට මේ මකුළුවාට දිග ආයු කාලයක් තියෙනවා.ගෑණු සතෙක් එකම කුළුණක් ඇතුලේ අවුරුදු 16ක් වත් ජීවත් වෙනවා කියලා ඔවුන් කියනවා. සංවාස කාලය ආවාම,පිරිමි සත්තු යනවා ගෑණු සතෙක් හොයගෙන.මේ ගමන හරිම අවදානම් එකක්.මොකද ගෑණු සතා සයිස් එකෙන් ලොකු හින්දා උගේ කෑම පිගානට යන්නත් වෙනවා පිරිමි මකුළුවන්ට.සංවාසයෙන් පස්සේ පිරිමි සත්තු මැරිලා යනවා.ගෑණු සතා තමන්ගේ කුළුණ ඇතුලේ බිත්තර දානවා. [IMG width="716px"]https://i.imgur.com/l7bDSt8.jpg[/IMG] [B]අපේ කතා නායකගේ දළ දෙක[/B] ඊට පස්සේ මාස කිහිපය ගිය තැන,පැටවු බිහි වෙලා අම්මාගේ ගෙදරින් එලියට ඇවිත් සහඡයෙන් ලැබුණු හැකියාවෙන් තමන්ගේ කුළුණු හදා ගන්නවා.හුඟක් වෙලාවට ලොකු කුළුණක් වටේ පොඩි පොඩි කුලුණු ගොඩක් දැක ගන්න ලැබෙනවා.ඒ තමයි අර පැටවුන්ගේ ගෙවල්.අපි වගේම තමයි නේද.මහ ගෙදර ඉඩම දරුවෝ අතරේ බෙදිලා ගිහින් ගෙවල් හැදෙනවා වගේ. [IMG width="729px"]https://i.imgur.com/PrQXyQU.jpg[/IMG] මේක ඉතින් දැන් බිමින් ගමන් යන අනික් කෘමි සත්තුන්ට බිම් බෝම්බ වලින් පිරුණු බිමක් වගේ තමයි.ඒ සත්තු දන්නේ නෑ ඔය වගක්.අනික ඉතින් උන් හිතන්නේ මේ කුළුණුත් පරිසරයෙම කොටසක් කියලා.ඒ තරමට මේ මකුළුවෝ දක්ෂයක් තමන්ගේ උගුල පරිසරයත් එක්ක බද්ධ වෙන විදියට නිර්මාණය කරන්න. [IMG width="731px"]https://i.imgur.com/mzRlJQR.jpg[/IMG] [B] minefield :baffled: [/B] වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා..කතාව සම්පූර්ණ වෙන්නත් එක්ක. :P ඔන්න එහෙනම් ඒ කතාවත් ඉවරයි. [MEDIA=youtube]9bEjYunwByw[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom