Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
35 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරන්තික විදුලිය (ධාරාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරන්තික විදුලිය (ධාරාව )

[ATTACH=full]80119[/ATTACH]

අපිට නිකන් හිතෙන්නෙ නිකන් වෝල්ට් 1000ක ශොක් එකක් වෝල්ට් 100ක ශොක් එකකට වඩා ගොඩාක් මාරන්තිකයි කියලා වගේනේ. හැබැයි ඇත්තටම මෙ කතාව එහෙම නෙවෙයි. මේ වෙනකන් electric shock (කරන්ට් වැදීම ) නිසා මැරිලා තියෙන අයගෙන් වැඩි හරියක් මැරිලා තියෙන්නෙ වෝල්ට් 110 AC හරි වෝල්ට් 42 DC නිසා.

Electric shock එකේ මාරන්තික බව ඇත්ත්ටම තියෙන්නේ වෝල්ටේජ් එකෙ නෙව් ඇග අතුලෙන් ගලාගෙන යන කරන්ට් එක එහෙම නැත්නම් ධාරවේ. ගෙදරක වයරින් එකට කනෙක්ට් කරන ඔනෙම උපාංගයක් හරහා මාරන්තික (මනුස්සයෙක් මරන්න පුලුවන් තරමේ ) ධාරාවක් ගලාගෙන යනවා. Phone charger එකක් හරහා උනත් එහෙමයි. වැදිලා මැරුනෙ නැති අය ඔනෙ තරම් ඉන්නව හැබැයි නරක වෙලාවක වැදුනොත් මැරෙන්න පුලුවන්.

[ATTACH=full]80117[/ATTACH]

මිලි ඇම්පියර් 10 (10milliamps) ට වඩා වැඩි කරන්ට් එකකින් හොදට රිදෙන්න ශොක් එකක් වදින්න පුලුවන්. සාමන්‍ය මනුස්සයෙක් මැරෙන්නෙ නෑ. හැබැයි මිලි ඇම්පියර් 100 (100 milliamps) ත් මිලි ඇම්පියර් 200 (200milliamps) ත් අතර ධාරව මාරන්තිකයි. ඒ කියන්නෙ ඇග ඇතුලෙන් ගලගෙන යන ධාරාව නිසා කෙලින්ම මනුස්සයෙක් මැරෙන්න පුලුවන්.

ධාරාව 200ට (200milliamps) වඩා වැඩි නම් දරුනු විදිහට පිච්චෙන්න පුලුවන්, සිහි නැතිවෙන්න පුලුවන්, හුස්ම ගන්න බැරි වෙන්න පුලුවන්. මේ ශොක් එක නිසාවෙන් මනුස්සයෙක් මරෙන්නෙ නැ. නමුත් පිලිස්සීම් වලට හරි සිහි නැතිවීමට හරි හුස්ම ගන්න බැරි කමට හරි ඉක්මන් ප්‍රතිකාර නොදුන්නොත් මනුස්සයෙක් මැරෙන්න පුලුවන්. කරන්ට් වැදිලා මැරුන මිනිස්සු ගොඩක්ම මැරුනෙ හරියට වෙලාවට හදිස්සි ප්‍රතිකාර නොලැබුන නිසා. හුස්ම ගන්න බැරුව.

කරන්ට් වැදිලා වැටුන මනුස්සයෙක්ට හරියටම වැදුන ශොක් එකේ සයිස් එක කියන්න බෑ. නමුත් පුලුවන් ඉක්මනට හදිස්සි ප්‍රතිකාර ලබදෙන්න ඔනේ. කෘතීම ස්වශනය ලබදෙන්න ඔනෙ හුස්ම ගන්නෙ නැත්නම්.

ඇග ඇතුලෙන් ගලාගෙන යන ධාරාව වෙනස් වෙනස් වෙන්නෙ ඇගේ තියෙන resistance (ප්‍රතිරෝධය) එක නිසානෙ. ඔය resistance එක වෙනස් වෙන්න පුලුවන් ශොක් එක වදින තැන අනුව, සමේ තෙත හරි වියලි ගතිය අනුව. පොඩි අයිඩියා එකක් ගන්න මම මෙහෙම දාන්නම්

කන් දෙක අතර අභය්න්තර ප්‍රතිරෝධය 100ohms විතර

අතක් සහ කකුලක් අතර අභය්න්තර ප්‍රතිරෝධය 500ohms විතර

අභය්න්තර ප්‍රතිරෝධය කියන්නෙ සමේ ප්‍රතිරෝධය නැතුව (අඩු කලාම)

වියලි සමක 500,000ohms විතර

තෙත් සමක ප්‍රතිරෝධය 1000ohms විතර

[QUOTE="superbandara, post: 25418729, member: 550831"] මාරන්තික විදුලිය (ධාරාව ) [ATTACH type="full" alt="First aid for an electrical shock | First Aid for Free"]80119[/ATTACH] අපිට නිකන් හිතෙන්නෙ නිකන් වෝල්ට් 1000ක ශොක් එකක් වෝල්ට් 100ක ශොක් එකකට වඩා ගොඩාක් මාරන්තිකයි කියලා වගේනේ. හැබැයි ඇත්තටම මෙ කතාව එහෙම නෙවෙයි. මේ වෙනකන් electric shock (කරන්ට් වැදීම ) නිසා මැරිලා තියෙන අයගෙන් වැඩි හරියක් මැරිලා තියෙන්නෙ වෝල්ට් 110 AC හරි වෝල්ට් 42 DC නිසා. Electric shock එකේ මාරන්තික බව ඇත්ත්ටම තියෙන්නේ වෝල්ටේජ් එකෙ නෙව් ඇග අතුලෙන් ගලාගෙන යන කරන්ට් එක එහෙම නැත්නම් ධාරවේ. ගෙදරක වයරින් එකට කනෙක්ට් කරන ඔනෙම උපාංගයක් හරහා මාරන්තික (මනුස්සයෙක් මරන්න පුලුවන් තරමේ ) ධාරාවක් ගලාගෙන යනවා. Phone charger එකක් හරහා උනත් එහෙමයි. වැදිලා මැරුනෙ නැති අය ඔනෙ තරම් ඉන්නව හැබැයි නරක වෙලාවක වැදුනොත් මැරෙන්න පුලුවන්. [ATTACH type="full" alt="Screenshot (363).png"]80117[/ATTACH] මිලි ඇම්පියර් 10 (10milliamps) ට වඩා වැඩි කරන්ට් එකකින් හොදට රිදෙන්න ශොක් එකක් වදින්න පුලුවන්. සාමන්‍ය මනුස්සයෙක් මැරෙන්නෙ නෑ. හැබැයි මිලි ඇම්පියර් 100 (100 milliamps) ත් මිලි ඇම්පියර් 200 (200milliamps) ත් අතර ධාරව මාරන්තිකයි. ඒ කියන්නෙ ඇග ඇතුලෙන් ගලගෙන යන ධාරාව නිසා කෙලින්ම මනුස්සයෙක් මැරෙන්න පුලුවන්. ධාරාව 200ට (200milliamps) වඩා වැඩි නම් දරුනු විදිහට පිච්චෙන්න පුලුවන්, සිහි නැතිවෙන්න පුලුවන්, හුස්ම ගන්න බැරි වෙන්න පුලුවන්. මේ ශොක් එක නිසාවෙන් මනුස්සයෙක් මරෙන්නෙ නැ. නමුත් පිලිස්සීම් වලට හරි සිහි නැතිවීමට හරි හුස්ම ගන්න බැරි කමට හරි ඉක්මන් ප්‍රතිකාර නොදුන්නොත් මනුස්සයෙක් මැරෙන්න පුලුවන්. කරන්ට් වැදිලා මැරුන මිනිස්සු ගොඩක්ම මැරුනෙ හරියට වෙලාවට හදිස්සි ප්‍රතිකාර නොලැබුන නිසා. හුස්ම ගන්න බැරුව. කරන්ට් වැදිලා වැටුන මනුස්සයෙක්ට හරියටම වැදුන ශොක් එකේ සයිස් එක කියන්න බෑ. නමුත් පුලුවන් ඉක්මනට හදිස්සි ප්‍රතිකාර ලබදෙන්න ඔනේ. කෘතීම ස්වශනය ලබදෙන්න ඔනෙ හුස්ම ගන්නෙ නැත්නම්. ඇග ඇතුලෙන් ගලාගෙන යන ධාරාව වෙනස් වෙනස් වෙන්නෙ ඇගේ තියෙන resistance (ප්‍රතිරෝධය) එක නිසානෙ. ඔය resistance එක වෙනස් වෙන්න පුලුවන් ශොක් එක වදින තැන අනුව, සමේ තෙත හරි වියලි ගතිය අනුව. පොඩි අයිඩියා එකක් ගන්න මම මෙහෙම දාන්නම් කන් දෙක අතර අභය්න්තර ප්‍රතිරෝධය 100ohms විතර අතක් සහ කකුලක් අතර අභය්න්තර ප්‍රතිරෝධය 500ohms විතර අභය්න්තර ප්‍රතිරෝධය කියන්නෙ සමේ ප්‍රතිරෝධය නැතුව (අඩු කලාම) වියලි සමක 500,000ohms විතර තෙත් සමක ප්‍රතිරෝධය 1000ohms විතර [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom