Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරයි නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

---- ඊලමට මෛත්‍රී කිරීම ----

දැන් දැන් සිදුවෙනදෑ අනුව පෙනී යන්නේ දේශීය හා විදේශීය වශයෙන් ඊලමක්/වෙනම රාජ්‍යයක් ඉල්ලු හැම දෙනා කොන්දේසි විරහිතව පොදු අපේක්ශකයා වටා රොක්වන බවයි. එක් අතකින් එසේ සිදුවීමෙන් හෝ රජයේ සංශෝධනයක් සිදුවීමෙන් රජයේ කිළිටි සේදි යනවාට බහුතරය වු දේශමාමක ජනතාව සතුටුවනු ඇත.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ බහුතරයක් වු දේශප්‍රේමීන් මේ උගුලේ සිරවී සිටීම දේශප්‍රේමී සියලු දෙනාට තවමත් උභතෝකෝටික ප්රශ්නයකි. අවසානයෙදි හෝ ඔව්න් හරිමඟ ගනීවියැයි දේශමාමකයන් බලා සිටී.

බලය ලබාගනුවස් දේශය, ජාතිය, කුලය පාව දෙමින් සිටින බලලෝභීන් තමන් ගැන පමණක් සිත මෙවැනි ක්‍රියා සිදුකරන බව බුද්ධිමත් ජනතාව තව නොබෝදිනකින් පසක් කරගනු ඇත්තේ තවත් ද්‍රවිඩ පෙරමුණු, සංධාන හා පුද්ගලයන් ඔව්න්ට සහාය දීමට එක්වීමෙනි.

දේමළ සංධානය මෛත්‍රීපාල මහතාට ඉන්දීය මුහුණුවරක් ලබා දෙමින් දමිළ ඡන්ද මෙම අශුද්ධ සංධානයට ලබා දෙන්නට සැරසෙන්නේද තම සිතැඟි ඉටුකරගැනීමටය. "වසන්කොට අත්සන්කල" ගිවිසුම් ඊළම තවදුරටත් ශක්තිමත් හා ප්‍රායෝගික කරනු වස්ය.

අවසානයේ සිදුවනු ඇත්තේ දේශප්‍රේමීන් හා ඊළාම් වාදීන් අතර ඡන්දයකි/සටනකි. දැනටමත් බුද්ධිමත් ඔබ පමා නැත. බලයද....දේශයද.... යන්න දෙවරක් සිතීමට මේ කාලයයි. පුද්ගලයන් මත රැදී නොසිට බුද්ධිමත්ව තීරණයක් ගැනීම සියලු සිංහල බෞද්ධ ඔබගේ වගකීමයි......

[ATTACH]54519[/ATTACH]

[QUOTE="N sriyantha, post: 17548922, member: 17937"] [SIZE="6"][B] ---- ඊලමට මෛත්‍රී කිරීම ---- දැන් දැන් සිදුවෙනදෑ අනුව පෙනී යන්නේ දේශීය හා විදේශීය වශයෙන් ඊලමක්/වෙනම රාජ්‍යයක් ඉල්ලු හැම දෙනා කොන්දේසි විරහිතව පොදු අපේක්ශකයා වටා රොක්වන බවයි. එක් අතකින් එසේ සිදුවීමෙන් හෝ රජයේ සංශෝධනයක් සිදුවීමෙන් රජයේ කිළිටි සේදි යනවාට බහුතරය වු දේශමාමක ජනතාව සතුටුවනු ඇත. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ බහුතරයක් වු දේශප්‍රේමීන් මේ උගුලේ සිරවී සිටීම දේශප්‍රේමී සියලු දෙනාට තවමත් උභතෝකෝටික ප්රශ්නයකි. අවසානයෙදි හෝ ඔව්න් හරිමඟ ගනීවියැයි දේශමාමකයන් බලා සිටී. බලය ලබාගනුවස් දේශය, ජාතිය, කුලය පාව දෙමින් සිටින බලලෝභීන් තමන් ගැන පමණක් සිත මෙවැනි ක්‍රියා සිදුකරන බව බුද්ධිමත් ජනතාව තව නොබෝදිනකින් පසක් කරගනු ඇත්තේ තවත් ද්‍රවිඩ පෙරමුණු, සංධාන හා පුද්ගලයන් ඔව්න්ට සහාය දීමට එක්වීමෙනි. දේමළ සංධානය මෛත්‍රීපාල මහතාට ඉන්දීය මුහුණුවරක් ලබා දෙමින් දමිළ ඡන්ද මෙම අශුද්ධ සංධානයට ලබා දෙන්නට සැරසෙන්නේද තම සිතැඟි ඉටුකරගැනීමටය. "වසන්කොට අත්සන්කල" ගිවිසුම් ඊළම තවදුරටත් ශක්තිමත් හා ප්‍රායෝගික කරනු වස්ය. අවසානයේ සිදුවනු ඇත්තේ දේශප්‍රේමීන් හා ඊළාම් වාදීන් අතර ඡන්දයකි/සටනකි. දැනටමත් බුද්ධිමත් ඔබ පමා නැත. බලයද....දේශයද.... යන්න දෙවරක් සිතීමට මේ කාලයයි. පුද්ගලයන් මත රැදී නොසිට බුද්ධිමත්ව තීරණයක් ගැනීම සියලු සිංහල බෞද්ධ ඔබගේ වගකීමයි......[/B][/SIZE] [ATTACH]54519._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom