Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මාර්ගඵලයක් ලැබූ කෙනෙක් අදුනගැනීම - Recognizing an Enlightened
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිතුර,

ඔබගේ ඒ රහතන් වහන්සේ නමක් දැක ගැනීමේ ආශාව පින්වන්ත එකක් උනත් එය මුලා සහගතයි. ප්‍රමාද කරවන සුලුයි. ධර්මයේ ගුණ වටහා නො ගැනීම නිසා වන දෙයක්.

රහතන් වහන්සෙ නමක්, අරහත්වය ලබලද කියල පිටින් හොයන්න බැහැ. උත්තරීය මනුෂ්‍යධර්ම සාක්ශාත් නොකර, භික්ෂූන් වහන්සෙ නමක් ඒකාන්තයෙන් අරහත්වයට පත්වූ බවක් දැන ගන්න කිසිම ක්‍රමයක් ඔබට නැහැ. නමුත් තමන්ට අරහත්වය ප්රත්ක්ෂ්යය යෙන්ම අත්දැකිය හැකියි. පිටින් තබා තම සිතේත් එවැනි මුලා සහගත ආකල්ප ඇති විය හැකි බවත්, ඒවායින් ගැලවෙන මගත් භාග්‍යවතුන් වහන්සෙ උගන්වා තිබෙනව.

ඔබ කලින් පිළිතුරක අගය කරේ ඉර්ධියක්, මාර්ග ඵලයක් නොවේ. මේ මොහොතෙත් නිරයේ කෙලවරක් නොමැති දුක් විඳින දේවදත්තයන්ටත් බොහෝ ප්රාතිහාර්ය පෑමේ හැකියාව තිබුන.

අනිත් එක, එවැනි උතුමෙක්, හේතු රහිතව ඒ ඵල ප්‍රකාෂ කරන්නෙ නෑ. ඒය හැමට අවැඩ පිණිස පවතින නිසා.

අනිත් එක රහතන් වහන්සේලා කෙසේ වෙතත්, පසුගිය සියවස තුල මේ බිමේ බිහිවූ චතුර ධර්ම දේශකයානන් වහන්සේලාගෙන් බොහෝ පිරිසක් මිසදුටුවෝ ඝාතනය කලා. අදත් එවැනි පවිටු අරමුණු ඇත්තන්න්, අපි අතර (මෙහි පවා) ඉන්නව.

ඔබට රහතන් වහන්සේ නමක් දකින මගක් මම කියන්නම්;

අවංක වන්න. මුලු හිතින් තෙරුවන් සරණ යන්න. සිල්වත් වෙන්න. ධර්ම අවබෝධ කරගැනීමේ අවංක අරමුණ ඇතිකර ගන්න. ජීවිතය ඒ අරමුණ වෙනුවෙන් පූජා කරන්න. ඉන්පසු ධර්ම-විනය හදාරන්න ගන්න. (එනම්, ත්‍රිපිටකයේ එන ධර්ම විනයයි - ධර්ම දේශනා ඇසීමේදී, දේශකයන් වහන්සේලාගේ පුද්ගලික මත සහ තථාගත ධර්මය වෙන් කර ගැනීමට දක්ෂ වන්න.)

එවිට ඔබට කළ්‍යාණ මිත්‍රයන්වහන්සේලා මුණ ගැසේවි. ඇසුරු කරන්න ලැබේවි. රහතන් වහන්සේ නමක් බාහිරින් හමු නොවුනොත්, ඇතුලතින් හමුවේවි.

පිටින් රහතන් වහන්සේලා සොයා ගැනීම අදිටන් කරනවාට වඩා, සියළු කෙලෙස් ඉවත් හැමූ, රාගය ප්රහාණය කල, සියළු දුකින් මිදුණු උත්තමයෙක් වී, ඒ දුර්ලභ සිංහනාදය මෙලොවදීම කිරීමට ඔබ අදිටන් කරත්වා!

තෙරුවන් සරණයි!!

ප.ලි:

මෙය ඉන්ද්රිය පරියෝපරියත්ථ ඤාණයේ වැරදි අර්ථ දැක්වීමක්. පරියෝපරියත්ථ ඤාණය යනු අන්‍යයන්ගේ, ඉන්ද්රිය ධර්මයන්ගේ ස්වභාව දැකිය හැකි බවයි. මෙ නිසා තථාගතයන් වහන්සේට, කෙනෙක්ට ධර්මය අවබෝධ වන ආකාරය දැක, ඔහු ඉලක්ක කර ධර්මය දේශනා කල හැකියි.

[QUOTE="aaloka, post: 6996256, member: 113143"] මිතුර, ඔබගේ ඒ රහතන් වහන්සේ නමක් දැක ගැනීමේ ආශාව පින්වන්ත එකක් උනත් එය මුලා සහගතයි. ප්‍රමාද කරවන සුලුයි. ධර්මයේ ගුණ වටහා නො ගැනීම නිසා වන දෙයක්. රහතන් වහන්සෙ නමක්, අරහත්වය ලබලද කියල පිටින් හොයන්න බැහැ. උත්තරීය මනුෂ්‍යධර්ම සාක්ශාත් නොකර, භික්ෂූන් වහන්සෙ නමක් ඒකාන්තයෙන් අරහත්වයට පත්වූ බවක් දැන ගන්න කිසිම ක්‍රමයක් ඔබට නැහැ. නමුත් තමන්ට අරහත්වය ප්රත්ක්ෂ්යය යෙන්ම අත්දැකිය හැකියි. පිටින් තබා තම සිතේත් එවැනි මුලා සහගත ආකල්ප ඇති විය හැකි බවත්, ඒවායින් ගැලවෙන මගත් භාග්‍යවතුන් වහන්සෙ උගන්වා තිබෙනව. ඔබ කලින් පිළිතුරක අගය කරේ ඉර්ධියක්, මාර්ග ඵලයක් නොවේ. මේ මොහොතෙත් නිරයේ කෙලවරක් නොමැති දුක් විඳින දේවදත්තයන්ටත් බොහෝ ප්රාතිහාර්ය පෑමේ හැකියාව තිබුන. --- අනිත් එක, එවැනි උතුමෙක්, හේතු රහිතව ඒ ඵල ප්‍රකාෂ කරන්නෙ නෑ. ඒය හැමට අවැඩ පිණිස පවතින නිසා. අනිත් එක රහතන් වහන්සේලා කෙසේ වෙතත්, පසුගිය සියවස තුල මේ බිමේ බිහිවූ චතුර ධර්ම දේශකයානන් වහන්සේලාගෙන් බොහෝ පිරිසක් මිසදුටුවෝ ඝාතනය කලා. අදත් එවැනි පවිටු අරමුණු ඇත්තන්න්, අපි අතර (මෙහි පවා) ඉන්නව. --- ඔබට රහතන් වහන්සේ නමක් දකින මගක් මම කියන්නම්; අවංක වන්න. මුලු හිතින් තෙරුවන් සරණ යන්න. සිල්වත් වෙන්න. ධර්ම අවබෝධ කරගැනීමේ අවංක අරමුණ ඇතිකර ගන්න. ජීවිතය ඒ අරමුණ වෙනුවෙන් පූජා කරන්න. ඉන්පසු ධර්ම-විනය හදාරන්න ගන්න. (එනම්, ත්‍රිපිටකයේ එන ධර්ම විනයයි - ධර්ම දේශනා ඇසීමේදී, දේශකයන් වහන්සේලාගේ පුද්ගලික මත සහ තථාගත ධර්මය වෙන් කර ගැනීමට දක්ෂ වන්න.) එවිට ඔබට කළ්‍යාණ මිත්‍රයන්වහන්සේලා මුණ ගැසේවි. ඇසුරු කරන්න ලැබේවි. රහතන් වහන්සේ නමක් බාහිරින් හමු නොවුනොත්, ඇතුලතින් හමුවේවි. පිටින් රහතන් වහන්සේලා සොයා ගැනීම අදිටන් කරනවාට වඩා, සියළු කෙලෙස් ඉවත් හැමූ, රාගය ප්රහාණය කල, සියළු දුකින් මිදුණු උත්තමයෙක් වී, ඒ දුර්ලභ සිංහනාදය මෙලොවදීම කිරීමට ඔබ අදිටන් කරත්වා! තෙරුවන් සරණයි!! ප.ලි: මෙය ඉන්ද්රිය පරියෝපරියත්ථ ඤාණයේ වැරදි අර්ථ දැක්වීමක්. පරියෝපරියත්ථ ඤාණය යනු අන්‍යයන්ගේ, ඉන්ද්රිය ධර්මයන්ගේ ස්වභාව දැකිය හැකි බවයි. මෙ නිසා තථාගතයන් වහන්සේට, කෙනෙක්ට ධර්මය අවබෝධ වන ආකාරය දැක, ඔහු ඉලක්ක කර ධර්මය දේශනා කල හැකියි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom