Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාර්ග අනතුරකදී කටයුතු කලයුත්තේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Today at 2:40 PM

Add bookmark

#67

මේ වගේ සීන් එකක් යාලුවෙක්ට වුනා දැන් සති දෙකකට වගේ උඩදි. මූ යූ ටර්න් එකක් ගහද්දි වීල් එකක් ඇවිල්ල වැදිලා. වීල් එකේ වේගේ පාලනය කරගන්න බැරිව. කොහොම හරි වීල් එක පෙරලිලා මුගේ වාහනෙත් වැදිලා තිබ්බා ඇදිගෙන ඇවිල්ලා. ඇතුලේ ගෑණු එක්කෙනෙක් ඉඳලා එයාව හොස්පිටල් ගෙනිහින් අතක් ඇම්මැට්ටි වෙලා ඉල ඇට ලඟ තැලුමක් තියෙනවා කියලා. එච්චරයි අමාරුව. කොහොම හරි අරූ එතනදි කමක් නෑ වීල් එලවන එකෙක්නේ, ඒ නිසා වීල් එකේ බාස් කුලිය 35000කුයි, වීල් එකට කෑලිත් ටවුන් එකෙන් අරන් දීලා 30000ක වගේ ගාණකට පොලිසියටත් කියලා. මේ හරකා ලියුමක් අරන් නෑ. පස්සේ රෑ අර වීල් බුවා කෝල් කරලා කියලා ටෙන්ට් රෙද්ද අරන් දෙන්න 10000ක් දෙන්න කියලා. මූ බෑ කිව්වම කිව්වලු පොලිසියට එන්ට්‍රි එකක් දානවා හප්පලා පැනලා ගියා කියලා. ඊට පස්සේ මූ ඒකත් දෙන්නම් කියලා පොරොන්දු වෙලා. කොහොම හරි මූ අර හොස්පිටල් එකේ ගෑණිව බලන්න ගිහින් 5000ක් දීලා ඇවිත්. ඒ ගෑණිගේ පුතා STF එකේ සාජන් කෙනෙක් කියලා ඌ පොලිසියේ ඇන්ට්‍රියක් දාලා මූ හප්පලා කියලා. ඌ කියනවාලු අරුට 70000ක් විතර දීලා මුන්ට 5000ක් විතර දෙන එක වැරදියි උන්ට තව 45000ක් වත් ඕනේ කියලා. කොහොම හරි මූ ලෝයර් කෙනෙක් එක්ක ගිහින් පොලිසියට කියලා දැන් මේකට ට්‍රැෆික් නඩුවක් දාන්න බෑ දවස් ගාණ පැනලා, සිවිල් නඩුවක් දාන්න කියලා ඉන්ශුවරන්ස් එකත් එක්ක නඩු කියලා 3rd Party Claim කරගන්න ක්ලයන්ට් සත පහක් වත් දෙන්නේ නෑ කියලා. අන්තිමට STF සාජන් බුවා බල්ලා වගේ ඇවිත් තිබ්බේ ආපහු. හොඳම දේ ඔහොම වෙලාවකට පොලිසියේ පොත්වල ලියලා දෙන මගුලක් දෙන්න. නැත්තම් වැඩිපුර කීයක් හරි දීලා ලෝයර් කෙනෙක් එක්ක ගිහින් හරියට බේරුමක් කරගන්න. මිනිස්සු විශ්වාස කරලා දේවල් නම් කවදාවත් කරන්න එපා.

වැරැද්ද නම් පිලි ගන්න එපා කිසිම තැනකදී , තමන්ගේ නොසැලකිල්ල නිසා නෙමේ හැපුනේ වෙන හේතු නිසා කියන එක මතක තිය ගන්න(කොහොමත් හිතල කරා නෙමේ නේ ) . නැත් නම් උසාවි or poilice පොත් වල වැරැද්ද පිලි අරගෙන අත්සන් කරලා ,අවුරදු 10ක් ගිහින් අනිත් පැත්තේ එකාට සල්ලි හදිස්සියක් වෙලා උබේ පස්සේ අවම ඉවරයි . සල්ලි දෙන්නේ සානුකම්පිතව ,නැතුව තමන් වැරදි නිසා නෙමේ ,මගේ නොසැලකිල්ලෙන් හැපුනේ කියන්න එපා . කරන ලියන සේරම විස්වාසවන්ත කෙනෙක් ගේ උපදෙස් ඇතුව කරන්න . පොලිසියේ රථවාහන නඩු සම්බන්ද අද්දැකීම තීන කෙනෙක්(නිලදාරියෙක් තමන් දන්නා ) + lawyer කෙනෙක් එක්ක නැතුව settle වෙන්න එපා ,කොළ වලට අත්සන් දෙන්න එපා .

පොලිසිය ගියාම එනවා සමහර ඩයල් උදවුවට වගේ ,ගොඩක් වෙලාවට පැත්තකට කතා කරලා කියනවා මෙහෙම කරොත් shape නැත් නම් උසාවි ගියොත් case ,වන්දි කතා ගොඩක් කියයි ,එහෙම ගොඩක් වෙලාවට එන්නේ අනිත් පැත්තේම අඳුරන එකෙක් උබට සප් එකට වගේ .උන්ව විස්වාස කරන්න එපා .

accident දෙකක් හැ පුන එකෙක්ට පොඩ්ඩක් තුවාලයි ඊළඟ දවසේ ,traffic ල ඇවිත් (අඳුරනවා එත් පොර නෑදැයෝ වෙනව හැපුන අනිත් තුවාල උන කෙනාගේ ) කියනව මේක උසාවි ගියොත් case ඔය ඉල්ලන ගානක් දීල shape වෙන්නලු . මෙයට අවාසි පාටක් තින්නේ කතා , traffic දන්නේ නැහැ traffic අනිත් පොරගේ නෑදැයෝ වෙන බව අපි දන්නව කියල . වැරද්දක් නැතුව සල්ලි දෙන්න ඕන නැහැ තුවාල උන පලියට . අන්තිමේදී බෙහෙත් දා ගන්න සල්ලි දුන්න . සමහර උන් බය වෙලා ඉල්ලන ගණන් දෙනවා වැරදි නැතුවත් . accident වලදී අනිත් පැත්තේ උන් ඒවි හොදට උප්දදෙස් දෙන්න වගේ අහු වෙන්න එපා .

PS - තමන්ගේ අතේ වැරැද්ද නම් නය වෙලා හරි සල්ලි දෙන්න මොකද අපේ වැරදි වලට අනිත් මිනිස්සු පලි නැහැ

------ Post added on [DATETIME="UT"]1672747147[/DATETIME]

[QUOTE="Monkey D.Luffy, post: 28475756, member: 582289"] [LIST] [*][URL='https://elakiri.com/threads/k-%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%8F-accident.2085953/post-28475459']Today at 2:40 PM[/URL] [*][URL='https://elakiri.com/posts/28475459/bookmark']Add bookmark[/URL] [*][URL='https://elakiri.com/threads/k-%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%8F-accident.2085953/post-28475459']#67[/URL] [/LIST] මේ වගේ සීන් එකක් යාලුවෙක්ට වුනා දැන් සති දෙකකට වගේ උඩදි. මූ යූ ටර්න් එකක් ගහද්දි වීල් එකක් ඇවිල්ල වැදිලා. වීල් එකේ වේගේ පාලනය කරගන්න බැරිව. කොහොම හරි වීල් එක පෙරලිලා මුගේ වාහනෙත් වැදිලා තිබ්බා ඇදිගෙන ඇවිල්ලා. ඇතුලේ ගෑණු එක්කෙනෙක් ඉඳලා එයාව හොස්පිටල් ගෙනිහින් අතක් ඇම්මැට්ටි වෙලා ඉල ඇට ලඟ තැලුමක් තියෙනවා කියලා. එච්චරයි අමාරුව. කොහොම හරි අරූ එතනදි කමක් නෑ වීල් එලවන එකෙක්නේ, ඒ නිසා වීල් එකේ බාස් කුලිය 35000කුයි, වීල් එකට කෑලිත් ටවුන් එකෙන් අරන් දීලා 30000ක වගේ ගාණකට පොලිසියටත් කියලා. මේ හරකා ලියුමක් අරන් නෑ. පස්සේ රෑ අර වීල් බුවා කෝල් කරලා කියලා ටෙන්ට් රෙද්ද අරන් දෙන්න 10000ක් දෙන්න කියලා. මූ බෑ කිව්වම කිව්වලු පොලිසියට එන්ට්‍රි එකක් දානවා හප්පලා පැනලා ගියා කියලා. ඊට පස්සේ මූ ඒකත් දෙන්නම් කියලා පොරොන්දු වෙලා. කොහොම හරි මූ අර හොස්පිටල් එකේ ගෑණිව බලන්න ගිහින් 5000ක් දීලා ඇවිත්. ඒ ගෑණිගේ පුතා STF එකේ සාජන් කෙනෙක් කියලා ඌ පොලිසියේ ඇන්ට්‍රියක් දාලා මූ හප්පලා කියලා. ඌ කියනවාලු අරුට 70000ක් විතර දීලා මුන්ට 5000ක් විතර දෙන එක වැරදියි උන්ට තව 45000ක් වත් ඕනේ කියලා. කොහොම හරි මූ ලෝයර් කෙනෙක් එක්ක ගිහින් පොලිසියට කියලා දැන් මේකට ට්‍රැෆික් නඩුවක් දාන්න බෑ දවස් ගාණ පැනලා, සිවිල් නඩුවක් දාන්න කියලා ඉන්ශුවරන්ස් එකත් එක්ක නඩු කියලා 3rd Party Claim කරගන්න ක්ලයන්ට් සත පහක් වත් දෙන්නේ නෑ කියලා. අන්තිමට STF සාජන් බුවා බල්ලා වගේ ඇවිත් තිබ්බේ ආපහු. හොඳම දේ ඔහොම වෙලාවකට පොලිසියේ පොත්වල ලියලා දෙන මගුලක් දෙන්න. නැත්තම් වැඩිපුර කීයක් හරි දීලා ලෝයර් කෙනෙක් එක්ක ගිහින් හරියට බේරුමක් කරගන්න. මිනිස්සු විශ්වාස කරලා දේවල් නම් කවදාවත් කරන්න එපා. [HR][/HR] [SIZE=4]වැරැද්ද නම් පිලි ගන්න එපා කිසිම තැනකදී , තමන්ගේ නොසැලකිල්ල නිසා නෙමේ හැපුනේ වෙන හේතු නිසා කියන එක මතක තිය ගන්න(කොහොමත් හිතල කරා නෙමේ නේ ) . නැත් නම් උසාවි or poilice පොත් වල වැරැද්ද පිලි අරගෙන අත්සන් කරලා ,අවුරදු 10ක් ගිහින් අනිත් පැත්තේ එකාට සල්ලි හදිස්සියක් වෙලා උබේ පස්සේ අවම ඉවරයි . සල්ලි දෙන්නේ සානුකම්පිතව ,නැතුව තමන් වැරදි නිසා නෙමේ ,මගේ නොසැලකිල්ලෙන් හැපුනේ කියන්න එපා . කරන ලියන සේරම විස්වාසවන්ත කෙනෙක් ගේ උපදෙස් ඇතුව කරන්න . පොලිසියේ රථවාහන නඩු සම්බන්ද අද්දැකීම තීන කෙනෙක්(නිලදාරියෙක් තමන් දන්නා ) + lawyer කෙනෙක් එක්ක නැතුව settle වෙන්න එපා ,කොළ වලට අත්සන් දෙන්න එපා . පොලිසිය ගියාම එනවා සමහර ඩයල් උදවුවට වගේ ,ගොඩක් වෙලාවට පැත්තකට කතා කරලා කියනවා මෙහෙම කරොත් shape නැත් නම් උසාවි ගියොත් case ,වන්දි කතා ගොඩක් කියයි ,එහෙම ගොඩක් වෙලාවට එන්නේ අනිත් පැත්තේම අඳුරන එකෙක් උබට සප් එකට වගේ .උන්ව විස්වාස කරන්න එපා . accident දෙකක් හැ පුන එකෙක්ට පොඩ්ඩක් තුවාලයි ඊළඟ දවසේ ,traffic ල ඇවිත් (අඳුරනවා එත් පොර නෑදැයෝ වෙනව හැපුන අනිත් තුවාල උන කෙනාගේ ) කියනව මේක උසාවි ගියොත් case ඔය ඉල්ලන ගානක් දීල shape වෙන්නලු . මෙයට අවාසි පාටක් තින්නේ කතා , traffic දන්නේ නැහැ traffic අනිත් පොරගේ නෑදැයෝ වෙන බව අපි දන්නව කියල . වැරද්දක් නැතුව සල්ලි දෙන්න ඕන නැහැ තුවාල උන පලියට . අන්තිමේදී බෙහෙත් දා ගන්න සල්ලි දුන්න . සමහර උන් බය වෙලා ඉල්ලන ගණන් දෙනවා වැරදි නැතුවත් . accident වලදී අනිත් පැත්තේ උන් ඒවි හොදට උප්දදෙස් දෙන්න වගේ අහු වෙන්න එපා . PS - තමන්ගේ අතේ වැරැද්ද නම් නය වෙලා හරි සල්ලි දෙන්න මොකද අපේ වැරදි වලට අනිත් මිනිස්සු පලි නැහැ [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1672747147[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom