Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මාර්ග වර්ගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(273) මාර්ගයන් අතුරෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යයින් අතුරෙන් දුක්ඛාය (සත්‍ය) පදයෝ සතර දෙන ශ්‍රේෂ්ඨයහ. ධර්මයන් අතුරෙන් නිර්වාණයයි කියන ලද නොඇල්ම ශ්‍රේෂ්ඨයි. දෙපාඇති සත්වයන්ට පසැස් ඇති තථාගතතෙම ශ්‍රේෂ්ඨයි.

2.(274) (මාර්ගඵලයයි කියන ලද) දර්ශනයාගේ විශුද්ධිය පිණිස මේ මගය. අනික් මගෙක් නැති තෙපි මේ මාර්ගයෙහි පිළිපදුව මේ (ආර්ය අෂ්ටාංගික මාර්ගය) මාරයා මුළා කරන්නේය.

- One needs to follow 8 fold path for ANY magga/pala, There is no other way

3.(275) මෙහි (ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි) පිළිපන්නාවූ තෙපි සියලු (වෘත්ත) දුක්ඛය කෙළවර කරව්. (රාගාදි) උල් දුරු කරන්නාවූ මේ (ආර්ය) මාර්ගය (ප්රත්යක්ෂ ඥානයෙන්ම) දැන මා විසින් කියන ලදී.

4.(276) තොප විසින් සම්‍යක් ප්‍රධාන වීර්යය කටයුතුයි. සර්වඥවරයෝ (නිවණට පමුණුවන මග හුදෙක්) කියන්නාහුම වෙති. (කියන ලෙස) පිළිපන්නාවූ යෝගාවචරයෝ මාර බන්ධනයෙන් මිදෙන්නාහුයි.

5.(277) සියලු සංස්කාරයෝ අනිත්‍යහයි (යම් කලෙක්හි විදර්ශනා ප්‍රඥාවෙන්) දකීද එකල්හි මේ ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙන්නේය. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයයි.

anicca can only be seen by vidarshana nyaana - not by thinking/logics

6.(278) සියලු සංස්කාරයෝ දුක්ඛයහයිද යම් කල්හි (විදර්ශනා ප්‍රඥාවෙන්) දකීද එකල්හි (මේ ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙයි. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයයි.

7.(279) සියලු ධර්මයෝ අනාත්මයහයි යම් කලෙක්හි විදර්ශනා ප්‍රඥාවෙන් දකීද, එකල්හි මේ (ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙයි. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයකි.

8.(280) (වීර්ය කරන්ට) සුදුසුකල්හි වීර්ය නොකරන්නේ තරුණ වූයේද, කායබල ඇත්තේද, ඉදින් අලසකමින් යුක්ත නම් අතිශයින්ම සිත් ඇතියේ කුසීතවූයේ කම්මැළිවූයේ ප්‍රඥාවෙන් දැක්ක යුතුවූ ආර්ය මාර්ගය නොලබන්නේය.

9.(281) වචනින් රැකුනේ වේද, මනසින් සුසංවෘතද කයිනුත් අකුසල් නොකරන්නේවේද, මේ කර්ම පථයන් තුන්දෙන යමෙක් පිරිසිදු කෙරේනම් හෙතෙම (බුද්ධාදී) සෘෂීන් විසින් ප්‍රතිවේධ කරණ ලද ආර්ය මාර්ගය සිද්ධ කරන්නේය.

10.(282) (අටතිස් අරමුණෙහි යෝනිසෝමනසිකාරයෙහි) භාවනය (සිත වැඩීම) හේතුකොටගෙණ ඒකාන්තයෙන් (ලොකොත්තර) ප්‍රඥාතොම උපදනීය. භාවනා (මනස්කාර) යෙහි නොයෙදීම හේතුකොටගෙණ ප්‍රඥාවගේ විනාශය වෙයි. වැඩ පිණිසද අවැඩ පිණිසද පවත්නාවූ මේ දෙමග දැන යම්සේ ප්‍රඥාව වැඬේද, එසේ තමා (යෝනිසෝමනසිකාරයෙහි) පිහිටු වන්නේය.

[USER=589556]@Blair Solari[/USER]

11.(283) මහණෙනි, කෙලෙස් නැමැති වනය කපව්. රුක් නොකපව්. (රාගාදී කෙලෙස්) වනයෙන් (ජාතිභයාදී) භය උපදවන්නේය. (මහත් කෙලෙස් නැමැති) වනයද වාසය (අර්හත් මාර්ග ඥාන නැමැති ශස්ත්‍රයෙන්) කපා කෙලෙස් වනරහිතවව්.

12.(284) ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයාගේ ස්වල්පමාත්‍රවූ ද කෙලෙස් නැමැති වනය යම්තාක් කල් නොසිඳේද, ඒතාක් කල් ඒ පුරුෂ තෙම මව කෙරෙහි ප්‍රේමයෙන් ඇලුණු කිරිබොන වස්සෙකු මෙන් එක්ව බැඳුණු සිත් ඇත්තේම වේ.

13.(285) සරත් කාලයෙහිවූ කුමුදු මලක් අතින් (උදුරා ගන්නාක්) මෙන් තමාගේ (තෘෂ්ණායයි කියන ලද) ස්නේහය අර්හත් මාර්ග ඥාන (නැමැති ශස්ත්‍ර) යෙන් සිඳපියව. අෂ්ටාංගික මාර්ගයම වඩව. නිර්වාණය තථාගතයන් විසින් දෙසන ලදද එහෙයිනි.

14.(286) වැසි සාරමස මෙහිම වෙසෙමි. හිමත් සාරමසද ගිමන් සාරමසද මෙහිම වෙසෙන්නෙමි. මෙසේ අඥාන පුද්ගලතෙම සිතයි. (තමහට වන) ජීවිතාන්තරාය නොදකියි.

15.(287) දරුවන් හා ගවමහීෂාදීන් කරණකොට ගෙණ වෙසෙසින් මත්වූ විශේෂයෙන් ලග්නවූ (ඇලුණු) සිත් ඇති ඒ මනුෂ්‍යයා නිදන්නාවූ ගම්වැසි ජනයා (මුහුදට ගෙණ යන්නාවූ) මහ වතුරක් මෙන් මරණ තෙම හැරගෙණ යන්නේය.

16.(288) මරහු විසින් මඩනා ලද සත්වයාට ආරක්ෂාව පිණිස දරුවෝ නොවන්නාහ. පියෙක්ද නොවන්නේය. සෙසු නෑයෝද (ආරක්ෂාව පිණිස) නොවන්නාහ. නෑයන් කෙරෙහි පිහිට වියයුතු බවෙක් නැති.

17.(289) මේ කාරණ දැන ශීලයෙන් සංවරණයවූ නුවණැත්තේ නිවන් යන මග වහාම පිරිසිදු කර ගන්නේය.

[QUOTE="ek_rosh, post: 31494584, member: 507164"] [TABLE] [TR] [TD](273) මාර්ගයන් අතුරෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යයින් අතුරෙන් දුක්ඛාය (සත්‍ය) පදයෝ සතර දෙන ශ්‍රේෂ්ඨයහ. ධර්මයන් අතුරෙන් නිර්වාණයයි කියන ලද නොඇල්ම ශ්‍රේෂ්ඨයි. දෙපාඇති සත්වයන්ට පසැස් ඇති තථාගතතෙම ශ්‍රේෂ්ඨයි.[/TD] [/TR] [TR] [TD][B]2.(274) (මාර්ගඵලයයි කියන ලද) දර්ශනයාගේ විශුද්ධිය පිණිස මේ මගය. අනික් මගෙක් නැති තෙපි මේ මාර්ගයෙහි පිළිපදුව මේ (ආර්ය අෂ්ටාංගික මාර්ගය) මාරයා මුළා කරන්නේය.[/B] - One needs to follow 8 fold path for ANY magga/pala, There is no other way[/TD] [/TR] [TR] [TD]3.(275) මෙහි (ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි) පිළිපන්නාවූ තෙපි සියලු (වෘත්ත) දුක්ඛය කෙළවර කරව්. (රාගාදි) උල් දුරු කරන්නාවූ මේ (ආර්ය) මාර්ගය (ප්රත්යක්ෂ ඥානයෙන්ම) දැන මා විසින් කියන ලදී.[/TD] [/TR] [TR] [TD]4.(276) තොප විසින් සම්‍යක් ප්‍රධාන වීර්යය කටයුතුයි. සර්වඥවරයෝ (නිවණට පමුණුවන මග හුදෙක්) කියන්නාහුම වෙති. (කියන ලෙස) පිළිපන්නාවූ යෝගාවචරයෝ මාර බන්ධනයෙන් මිදෙන්නාහුයි.[/TD] [/TR] [TR] [TD]5.(277) සියලු සංස්කාරයෝ අනිත්‍යහයි [B](යම් කලෙක්හි විදර්ශනා ප්‍රඥාවෙන්) [/B]දකීද එකල්හි මේ ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙන්නේය. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයයි. anicca can only be seen by vidarshana nyaana - not by thinking/logics[/TD] [/TR] [TR] [TD]6.(278) සියලු සංස්කාරයෝ දුක්ඛයහයිද යම් කල්හි (විදර්ශනා ප්‍රඥාවෙන්) දකීද එකල්හි (මේ ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙයි. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයයි.[/TD] [/TR] [TR] [TD]7.(279) සියලු ධර්මයෝ අනාත්මයහයි යම් කලෙක්හි විදර්ශනා ප්‍රඥාවෙන් දකීද, එකල්හි මේ (ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙයි. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයකි.[/TD] [/TR] [TR] [TD][B]8.(280) (වීර්ය කරන්ට) සුදුසුකල්හි වීර්ය නොකරන්නේ තරුණ වූයේද, කායබල ඇත්තේද, ඉදින් අලසකමින් යුක්ත නම් අතිශයින්ම සිත් ඇතියේ කුසීතවූයේ කම්මැළිවූයේ ප්‍රඥාවෙන් දැක්ක යුතුවූ ආර්ය මාර්ගය නොලබන්නේය. [/B][/TD] [/TR] [TR] [TD]9.(281) වචනින් රැකුනේ වේද, මනසින් සුසංවෘතද කයිනුත් අකුසල් නොකරන්නේවේද, මේ කර්ම පථයන් තුන්දෙන යමෙක් පිරිසිදු කෙරේනම් හෙතෙම (බුද්ධාදී) සෘෂීන් විසින් ප්‍රතිවේධ කරණ ලද ආර්ය මාර්ගය සිද්ධ කරන්නේය.[/TD] [/TR] [TR] [TD] 10.(282) (අටතිස් අරමුණෙහි යෝනිසෝමනසිකාරයෙහි) [B]භාවනය (සිත වැඩීම) හේතුකොටගෙණ [/B]ඒකාන්තයෙන් (ලොකොත්තර) [B]ප්‍රඥාතොම උපදනීය[/B]. [B]භාවනා (මනස්කාර) යෙහි නොයෙදීම හේතුකොටගෙණ ප්‍රඥාවගේ විනාශය වෙයි[/B]. වැඩ පිණිසද අවැඩ පිණිසද පවත්නාවූ මේ දෙමග දැන යම්සේ ප්‍රඥාව වැඬේද, එසේ තමා (යෝනිසෝමනසිකාරයෙහි) පිහිටු වන්නේය. [USER=589556]@Blair Solari[/USER][/TD] [/TR] [TR] [TD]11.(283) මහණෙනි, කෙලෙස් නැමැති වනය කපව්. රුක් නොකපව්. (රාගාදී කෙලෙස්) වනයෙන් (ජාතිභයාදී) භය උපදවන්නේය. (මහත් කෙලෙස් නැමැති) වනයද වාසය (අර්හත් මාර්ග ඥාන නැමැති ශස්ත්‍රයෙන්) කපා කෙලෙස් වනරහිතවව්.[/TD] [/TR] [TR] [TD]12.(284) ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයාගේ ස්වල්පමාත්‍රවූ ද කෙලෙස් නැමැති වනය යම්තාක් කල් නොසිඳේද, ඒතාක් කල් ඒ පුරුෂ තෙම මව කෙරෙහි ප්‍රේමයෙන් ඇලුණු කිරිබොන වස්සෙකු මෙන් එක්ව බැඳුණු සිත් ඇත්තේම වේ.[/TD] [/TR] [TR] [TD]13.(285) සරත් කාලයෙහිවූ කුමුදු මලක් අතින් (උදුරා ගන්නාක්) මෙන් තමාගේ (තෘෂ්ණායයි කියන ලද) ස්නේහය අර්හත් මාර්ග ඥාන (නැමැති ශස්ත්‍ර) යෙන් සිඳපියව. අෂ්ටාංගික මාර්ගයම වඩව. නිර්වාණය තථාගතයන් විසින් දෙසන ලදද එහෙයිනි.[/TD] [/TR] [TR] [TD]14.(286) වැසි සාරමස මෙහිම වෙසෙමි. හිමත් සාරමසද ගිමන් සාරමසද මෙහිම වෙසෙන්නෙමි. මෙසේ අඥාන පුද්ගලතෙම සිතයි. (තමහට වන) ජීවිතාන්තරාය නොදකියි.[/TD] [/TR] [TR] [TD]15.(287) දරුවන් හා ගවමහීෂාදීන් කරණකොට ගෙණ වෙසෙසින් මත්වූ විශේෂයෙන් ලග්නවූ (ඇලුණු) සිත් ඇති ඒ මනුෂ්‍යයා නිදන්නාවූ ගම්වැසි ජනයා (මුහුදට ගෙණ යන්නාවූ) මහ වතුරක් මෙන් මරණ තෙම හැරගෙණ යන්නේය.[/TD] [/TR] [TR] [TD]16.(288) මරහු විසින් මඩනා ලද සත්වයාට ආරක්ෂාව පිණිස දරුවෝ නොවන්නාහ. පියෙක්ද නොවන්නේය. සෙසු නෑයෝද (ආරක්ෂාව පිණිස) නොවන්නාහ. නෑයන් කෙරෙහි පිහිට වියයුතු බවෙක් නැති.[/TD] [/TR] [TR] [TD] 17.(289) මේ කාරණ දැන ශීලයෙන් සංවරණයවූ නුවණැත්තේ නිවන් යන මග වහාම පිරිසිදු කර ගන්නේය.[/TD] [/TR] [/TABLE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom