Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාර්තු මාසෙන් පසු ලන්කාව (comments plz)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ප්‍රශ්ණය අපේ රජය ගොඩක් අවුල් කර ගත්තා කියලා මට හිතෙන්නේ, දැන් මේ අපිට චෝදනා කරන රටවල් කියන්නේ උඹලා අඩුම තරමේ LLRC යෝජනා ක්‍රියාත්මක කරපන් කියලා. කමිටුව පත්කලේ අපේ ජනාධිපතිතුමා එහි නිර්දේශ අනුමත කලේ අපේ ජනාධිපතිතුමා ඉතින් අපෙන් අහන ප්‍රශ්ණය තමයි උඹලා පත්කල LLRC කමිටුවේ යෝජනා අනුමත කරපු වාර්තාව ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි කියලා?

අපි මේ යෝජනා ක්‍රියාත්මක කලේ නැත්නම් ජාත්‍යන්තර මැදිහත්මක් සිදුවුනොත් රටක් වශයෙන් අපි ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. එතකොට මේ ප්‍රශ්ණයට මුහුණ දෙන්නේ අපේ ජනාධිපතිතුමා විතරක් නෙමේ සමස්ථ රටවැසියාමයි, එතන තමයි ප්රශ්නය තියෙන්නේ අපි වැරද්දක් කරලා නැත්නම් කිසිම දෙයකට බයක් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. එහෙම නැතුව අපේ සහයට චිනය, රුසියාව ඉන්නවා කියලා හිතලා අපි කටයුතු කලොත් ලොකු අමාරුවක වැටෙනවා. රටක් වශයෙන් අපි ජාත්‍යන්තරව ඇති කරගෙන තියෙන සම්මුතියන්ට අනුකූලව කටයුතු කරන්න වෙනවා. එහෙම නොවුනොත් එවායේ අහිතකර ප්‍රතිථල බලපාන්නේ සමස්ථ රටටම

යුද්ධ වකවානුවේදි අද කොටි හිතවාදී පිලේ ඉන්න ජයලලිතා හිටියේ කොටින්ගේ මරණ ලැයිස්තුවේ, එදා ලංකාවට පක්ෂපාති ස්ථාවරයක හිටි ජයලලිතා යුද්ධයෙන් පසුව අනෙක් පැත්තට ගියා. රජය අපිට වාසිදායක තත්වයන් නිසලෙස කළමණාකරණය කලේ නෑ, ඉන්දියාව වගේම අමෙරිකාවත් අපට යුද්ධයේදී සහයෝගය දුන්න බව අප මතක තියාගත යුතුයි.

සියලූ දෙනාම එකමුතුව රටක් ලෙස නිවැරදිව කටයුතු කලොත් අපිට ඉදිරියට යන්න පුලූවන්, එහෙම නැතිව පක්ෂ, ජාති, ආගම් භේද වලින් කටයුතු කලොත් අපේ රට අනතුරට පත්වෙන එක කාටවත් වලක්වන්න බෑ

[QUOTE="janakaaj, post: 15898075, member: 132969"] [SIZE=4][B][COLOR=DarkRed]මේ ප්‍රශ්ණය අපේ රජය ගොඩක් අවුල් කර ගත්තා කියලා මට හිතෙන්නේ, දැන් මේ අපිට චෝදනා කරන රටවල් කියන්නේ උඹලා අඩුම තරමේ LLRC යෝජනා ක්‍රියාත්මක කරපන් කියලා. කමිටුව පත්කලේ අපේ ජනාධිපති[/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=DarkRed][SIZE=4][B][COLOR=DarkRed]තුමා[/COLOR][/B][/SIZE] එහි නිර්දේශ අනුමත කලේ අපේ ජනාධිපතිතුමා ඉතින් අපෙන් අහන ප්‍රශ්ණය තමයි උඹලා පත්කල LLRC කමිටුවේ යෝජනා අනුමත කරපු වාර්තාව ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි කියලා? [COLOR=DarkOrchid]අපි මේ යෝජනා ක්‍රියාත්මක කලේ නැත්නම් ජාත්‍යන්තර මැදිහත්මක් සිදුවුනොත් රටක් වශයෙන් අපි ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. එතකොට මේ ප්‍රශ්ණයට මුහුණ දෙන්නේ අපේ ජනාධිපතිතුමා විතරක් නෙමේ සමස්ථ රටවැසියාමයි, එතන තමයි ප්රශ්නය තියෙන්නේ අපි වැරද්දක් කරලා නැත්නම් කිසිම දෙයකට බයක් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. එහෙම නැතුව අපේ සහයට චිනය, රුසියාව ඉන්නවා කියලා හිතලා අපි කටයුතු කලොත් ලොකු අමාරුවක වැටෙනවා. රටක් වශයෙන් අපි ජාත්‍යන්තරව ඇති කරගෙන තියෙන සම්මුතියන්ට අනුකූලව කටයුතු කරන්න වෙනවා. එහෙම නොවුනොත් එවායේ අහිතකර ප්‍රතිථල බලපාන්නේ සමස්ථ රටටම [/COLOR] යුද්ධ වකවානුවේදි අද කොටි හිතවාදී පිලේ ඉන්න ජයලලිතා හිටියේ කොටින්ගේ මරණ ලැයිස්තුවේ, එදා ලංකාවට පක්ෂපාති ස්ථාවරයක හිටි ජයලලිතා යුද්ධයෙන් පසුව අනෙක් පැත්තට ගියා. රජය අපිට වාසිදායක තත්වයන් නිසලෙස කළමණාකරණය කලේ නෑ, ඉන්දියාව වගේම අමෙරිකාවත් අපට යුද්ධයේදී සහයෝගය දුන්න බව අප මතක තියාගත යුතුයි. [COLOR=Blue]සියලූ දෙනාම එකමුතුව රටක් ලෙස නිවැරදිව කටයුතු කලොත් අපිට ඉදිරියට යන්න පුලූවන්, එහෙම නැතිව පක්ෂ, ජාති, ආගම් භේද වලින් කටයුතු කලොත් අපේ රට අනතුරට පත්වෙන එක කාටවත් වලක්වන්න බෑ[/COLOR] :([/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=DarkRed][SIZE=4][B][COLOR=DarkRed]:([/COLOR][/B][/SIZE][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=DarkRed][SIZE=4][B][COLOR=DarkRed][SIZE=4][B][COLOR=DarkRed]:([/COLOR][/B][/SIZE][/COLOR][/B][/SIZE] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom