Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මාරාන්තික කෝන් ශෙල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරාන්තික කෝන් ශෙල්

මුහුදු යට කොච්චර ලස්සනද බලන්න.කොරල්,ඒ අශ්‍රිතව ජීවත් වෙන මාළු වර්ග,බෙල්ලො වර්ග,ජෙලි ෆිශ්ලා.එත් ලස්සන වගෙම සමහර අය මාරාන්තික විශ තියෙන අයයි.මම අද ඔයාලට කියන්න යන්නෙ එවගෙ කෙනෙක් ගැනයි.එයා තමයි කොන් ශෙල්.( Conus snail) ඇත්තටම මෙයා ශෙල් වර්ගයට නෙවේ අයිති ගොළුබෙලි වර්ගයටයි.

මෙ තමයි විද්‍යාත්මක වර්ගීකරනය.

කොරල් පර අශ්රිූතව නොගැඹුරු මුහුදු වල ජීවත් වෙන මොවුන් වර්ග 3200 කට වඩා ලොකය පුරා ව්‍යාප්ත වෙලා ඉන්නවා.ගමන ඉතාම හිමින් උනාට මුන්ට තියෙනවා බිලී කොක්කක්( radula) (කොක්කක් කිව්වට කොක්ක අන්වීක්ශයෙන් තමයි බලන්න ඔන )එකෙන් තමයි මුන් සතුන්ව දඩයම් කරන්නෙ හැබැයි එකනම් ඉතාම වේගවත්.

එවගෙම මෙ කොක්කෙන් විෂ කුත් මෙයා නිකුත් කරනවා.චූටිම එක්කෙක්ගෙනම් මී මැස්සෙක් ද්ශ්ඨ කලා වගෙ විසක් උනාට මුන්ගෙ ලොකු එකෙක් දශ්ඨ කලොත් මීනිසෙක් උනත් මරන්න පුලුවන් කමක් මෙයාට තියෙනවා.අල්ලුවත් හරිම පරිස්සමින් මුන්ව අල්ලන්න ඔන මොකද මු අර කොක්කෙක් විශ විදිනවා අපිට උනත්,ඌ දන්නවා ඌ ගාව හොද ආයුධයක් තියෙනවා කියලා.එවගෙම එ කොක්කෙ අග්ගිස්සෙ තියෙන්න බාර්බ් එක එක පාරක් වගෙ තමයි මෙයා පාවිච්චි කරන්නෙ,තුවක්කුවට බුලට් ලොඩ් කරන්වා වගෙ මෙයා තව බාර්බ් එකක් ලොඩ් කරගන්න්වා.

බලන්න පහල පින්තූර.

උන්ගෙ විසත් උන්ගෙ වර්ග අනුව වෙනස් වෙනවා.පොදුවෙ මෙ විසට කියන්නෙ කොනොටොක්සින්. වෙනත් සතුන්ගෙ විශ වගෙම මෙකත් පෙප්ටයිඩ් එකක්. එවගෙම සමහර උන්ට තියෙනවා වේදනාව නොදැනෙන විෂ නිකුත් කිරීමෙ හැකියාවකුත්.එකෙන් උගෙ ගොදුර කලබල නොවෙන නිසා හරිම ලෙහෙසියෙන් අඩ පණ කල ගොදුර අල්ල ගන්න ඌට පුලුවන්.

මුන් අහාරයට ගන්නෙ බෙල්ලන්,මාලු,පනුවන් එවගෙම මුන්ගෙ වර්ගයෙ උන්වත් අහාරයට ගන්නවලු.අනිත් එක තමයි මෙයාගෙ ඇග පොඩි උනාට කටෙ සයිස් එක බලන්නකො.

එවගෙම මුන්ගෙ එක වර්ගයකින් වේදනා නාශකයක් නිපදනවා එක තමයි Ziconotide. මෙකට ඇබ්බැහි වෙන ගතිය අඩුයි එවගෙම මෙක මෝෆීන් වලට වඩා 1000 ගුනයකින් ප්රබලයිලු.

මෙන්න මෙයගෙන් තමයි එක නිපදවන්නෙ.( magical cone/ Conus magus)

Ziconotide බාවිතා කරන ලෙඩ(ඇමරිකාවේ)

Alzheimer's disease,

Parkinson's disease,

depression,

epilepsy

එවගෙම මුන්ගෙ තව වර්ගයකින් ස්නායු සම්බන්ද ශල්‍ය කර්ම වලින් පස්සෙ ගන්න එවගෙම ඉක්මනින් ස්නායු ශක්තිමත් වෙන AVC1 නම් බෙහෙතත් නිපදවනවා.

මෙන්න මෙයගෙන් තමයි එක නිපදවන්නෙ. (Queen Victoria cone / Conus victoriae)

මුන්ගෙ කටු වලින් මාල,කරාබු වගෙ දෙවල් නුත් හදනවා.

විනොදාන්ශයක් විදිහටත් මුන්ගෙ කටු එකතු කරනවා.

මෙ මගෙ කලෙක්ශන් එක, හැබැයි කොන් ශෙල් ල නම් ඉන්නෙ ටිකයි. කොකා කොලා මුඩියක් තිබ්බා එකෙන් ඔකුන්ගෙ සයිස් එක ඔයාලට හිතාගන්න ලෙසි වෙවි.

මතකයි නෙද,, පණ තියෙන එකෙක් එහෙම දැක්කොත් අල්ලන්න ගිහින් කූරිය ගහන්නෙ නැතුව ඉදපන්ලා..

කොපි කැට් නොව ,මෙය මාගේම නිර්මාණයක් බව සලකන්න

නොදන්න දෙයක් දැන ගත්ත අය බම්ප් එකක් වත් දාන්න අඩුම ගානෙ නොදන්න කෙනෙක්ට බලාගන්න.

[QUOTE="kash123, post: 17361282, member: 380921"] [b]මාරාන්තික කෝන් ශෙල්[/b] [CENTER][CENTER][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSzoWVt0nelVcZONB_eUi4fB0ORhb-Na4n43rA8TPiD3KVISOjyiQ[/IMG] [SIZE="4"]මුහුදු යට කොච්චර ලස්සනද බලන්න.කොරල්,ඒ අශ්‍රිතව ජීවත් වෙන මාළු වර්ග,බෙල්ලො වර්ග,ජෙලි ෆිශ්ලා.එත් ලස්සන වගෙම සමහර අය මාරාන්තික විශ තියෙන අයයි.මම අද ඔයාලට කියන්න යන්නෙ එවගෙ කෙනෙක් ගැනයි.එයා තමයි කොන් ශෙල්.( Conus snail) ඇත්තටම මෙයා ශෙල් වර්ගයට නෙවේ අයිති ගොළුබෙලි වර්ගයටයි.[/SIZE] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTFaqc4hcnkA4FKnU2BDBGBUrEDw4QKLRGBvVFrn0WZnT2QXYaVUA[/IMG] [IMG]http://www.insights-philippines.de/kombination5eng.jpg[/IMG] [IMG]http://www.shells-of-aquarius.com/images/conus-marmoreus.jpg[/IMG] [SIZE="4"]මෙ තමයි විද්‍යාත්මක වර්ගීකරනය.[/SIZE] [IMG]http://i58.tinypic.com/2a6465x.jpg[/IMG] [SIZE="4"]කොරල් පර අශ්රිූතව නොගැඹුරු මුහුදු වල ජීවත් වෙන මොවුන් වර්ග 3200 කට වඩා ලොකය පුරා ව්‍යාප්ත වෙලා ඉන්නවා.ගමන ඉතාම හිමින් උනාට මුන්ට තියෙනවා බිලී කොක්කක්( radula) (කොක්කක් කිව්වට කොක්ක අන්වීක්ශයෙන් තමයි බලන්න ඔන )එකෙන් තමයි මුන් සතුන්ව දඩයම් කරන්නෙ හැබැයි එකනම් ඉතාම වේගවත්. එවගෙම මෙ කොක්කෙන් විෂ කුත් මෙයා නිකුත් කරනවා.චූටිම එක්කෙක්ගෙනම් මී මැස්සෙක් ද්ශ්ඨ කලා වගෙ විසක් උනාට මුන්ගෙ ලොකු එකෙක් දශ්ඨ කලොත් මීනිසෙක් උනත් මරන්න පුලුවන් කමක් මෙයාට තියෙනවා.අල්ලුවත් හරිම පරිස්සමින් මුන්ව අල්ලන්න ඔන මොකද මු අර කොක්කෙක් විශ විදිනවා අපිට උනත්,ඌ දන්නවා ඌ ගාව හොද ආයුධයක් තියෙනවා කියලා.එවගෙම එ කොක්කෙ අග්ගිස්සෙ තියෙන්න බාර්බ් එක එක පාරක් වගෙ තමයි මෙයා පාවිච්චි කරන්නෙ,තුවක්කුවට බුලට් ලොඩ් කරන්වා වගෙ මෙයා තව බාර්බ් එකක් ලොඩ් කරගන්න්වා. බලන්න පහල පින්තූර. [/SIZE] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQ3b__p-AX_0Cdfyw5S7YHT_-qDeVXRyAzRu6pLh1XhiI1TMYNs3A[/IMG] [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQLIrbDPI1Zs0FuSQxNextlffwNF8NF3yARkojGdyROX3HYJmNj[/IMG] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQiOKitzkQA22L3mSdZ9LbRhTwFiu9n1necJnKOvVzQaLKkJu7-[/IMG] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQwRYLO4njeNb8eR8X9oOcCYFTKZupnh7tHZf7GGNmSee7K8XEDlg[/IMG] [SIZE="4"]උන්ගෙ විසත් උන්ගෙ වර්ග අනුව වෙනස් වෙනවා.පොදුවෙ මෙ විසට කියන්නෙ කොනොටොක්සින්. වෙනත් සතුන්ගෙ විශ වගෙම මෙකත් පෙප්ටයිඩ් එකක්. එවගෙම සමහර උන්ට තියෙනවා වේදනාව නොදැනෙන විෂ නිකුත් කිරීමෙ හැකියාවකුත්.එකෙන් උගෙ ගොදුර කලබල නොවෙන නිසා හරිම ලෙහෙසියෙන් අඩ පණ කල ගොදුර අල්ල ගන්න ඌට පුලුවන්. මුන් අහාරයට ගන්නෙ බෙල්ලන්,මාලු,පනුවන් එවගෙම මුන්ගෙ වර්ගයෙ උන්වත් අහාරයට ගන්නවලු.අනිත් එක තමයි මෙයාගෙ ඇග පොඩි උනාට කටෙ සයිස් එක බලන්නකො.[/SIZE] [IMG]http://www.myhawaiianimages.com/TaxonomyandIdentification/Invertebrates/Sea-Snails-Prosobranchia/i-VbXXscZ/4/S/crw_7051_1-S.jpg[/IMG] [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcSkBK0n5rSo0cOeN9mshS_KKCeN6QOtIZ7iL-AptCjWMN_VobUliA[/IMG] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcT4EVLC6KuoaJe3nRV2QG78jIpciphQRX7tV7Ba-4GQt0SnlK-K[/IMG] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTd-O2eDUXThzGqrLalUgw3NEuthL_myH4UI8EyMgENok87nvh3Dg[/IMG] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQNQDEx7eSi65JXLRI_i7OAxgNSjRBxaaadvBUdXr7EmH5rFj8sjg[/IMG] [SIZE="4"]එවගෙම මුන්ගෙ එක වර්ගයකින් වේදනා නාශකයක් නිපදනවා එක තමයි Ziconotide. මෙකට ඇබ්බැහි වෙන ගතිය අඩුයි එවගෙම මෙක මෝෆීන් වලට වඩා 1000 ගුනයකින් ප්රබලයිලු.[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f9/Ziconotide_1DW5.png/250px-Ziconotide_1DW5.png[/IMG] [SIZE="4"]මෙන්න මෙයගෙන් තමයි එක නිපදවන්නෙ.( magical cone/ Conus magus)[/SIZE] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcTzW20pm40qv6-FGxdbIlITHSvKxdZsPv0ulojjyC_WAr505x8n[/IMG] [SIZE="4"]Ziconotide බාවිතා කරන ලෙඩ(ඇමරිකාවේ) Alzheimer's disease, Parkinson's disease, depression, epilepsy[/SIZE] [SIZE="4"]එවගෙම මුන්ගෙ තව වර්ගයකින් ස්නායු සම්බන්ද ශල්‍ය කර්ම වලින් පස්සෙ ගන්න එවගෙම ඉක්මනින් ස්නායු ශක්තිමත් වෙන AVC1 නම් බෙහෙතත් නිපදවනවා. මෙන්න මෙයගෙන් තමයි එක නිපදවන්නෙ. (Queen Victoria cone / Conus victoriae)[/SIZE] [IMG]http://www.coneshell.net/Images/c_victoriae2324.jpg[/IMG] [SIZE="4"]මුන්ගෙ කටු වලින් මාල,කරාබු වගෙ දෙවල් නුත් හදනවා.[/SIZE] [IMG]http://www.jewelryindonesia.com/ear1-mother-pearl-shell-earrings/ji-ear-p1-16-cone-shell-earrings-jewelry.jpg[/IMG] [IMG]http://media-cache-ec0.pinimg.com/236x/38/54/d0/3854d06b78111e24e814a207d6d417be.jpg[/IMG] වි[SIZE="4"]නොදාන්ශයක් විදිහටත් මුන්ගෙ කටු එකතු කරනවා. මෙ මගෙ කලෙක්ශන් එක, හැබැයි කොන් ශෙල් ල නම් ඉන්නෙ ටිකයි. කොකා කොලා මුඩියක් තිබ්බා එකෙන් ඔකුන්ගෙ සයිස් එක ඔයාලට හිතාගන්න ලෙසි වෙවි.[/SIZE] [IMG]http://i62.tinypic.com/21kh5xk.jpg[/IMG] [IMG]http://i60.tinypic.com/157g85f.jpg[/IMG] [SIZE="4"]මතකයි නෙද,, පණ තියෙන එකෙක් එහෙම දැක්කොත් අල්ලන්න ගිහින් කූරිය ගහන්නෙ නැතුව ඉදපන්ලා..[/SIZE] [IMG]http://www.wetwebmedia.com/DiseasePIX/tank%20inf.%20(1).jpg[/IMG] [IMG]https://c2.staticflickr.com/8/7352/11078464403_138440f616_b.jpg[/IMG] [SIZE="4"] කොපි කැට් නොව ,මෙය මාගේම නිර්මාණයක් බව සලකන්න[/SIZE][/CENTER][/CENTER] [SIZE="5"][CENTER]නොදන්න දෙයක් දැන ගත්ත අය බම්ප් එකක් වත් දාන්න අඩුම ගානෙ නොදන්න කෙනෙක්ට බලාගන්න.[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom