Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිත් අයට ආදර්ශයක් වෙන්නත් එක්ක තමන් ලබපු කටුක අත්දැකීම බෙදා ගත්තට බොහෝම පිං මල්ලි.

මේ ත්‍රෙඩ් එකට ඍජුවම අදාළ නැතත් මට අසනීපයක් වෙලා ඉස්පිරිතාලේ ඉන්න උනාම දැනුන හැගීම වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඇත්තටම අපි ශක්තිමත්, නිරෝගී, කියලා හිතාගන හිටියට මොන වෙලාවේ අපි දුර්වල වෙයිද දන්නෙ නෑ. ඒ දේ එක තත්පරෙන් උනත් වෙන්න පුලුවන්. අසනීපයක් හැදිලා ඉස්පිරිතාලේ ඉන්න උනාම ඇගට දැනෙන අමාරුවටත් වඩා හිතට දැනෙන මහ අමුතු හැගීම විස්තර කරන්න අමාරුයි. අසනීප වෙලා ඉන්න අනිත් අය පේනවා. තමන්ගේ අසනීපේ දැනෙනවා. මහා අසරණ තත්වෙකට පත්වෙනවා. බුදු බන මොන තරම් ප්‍රායෝගිකද කියලා හොදටම දැනෙන්නේ ඉස්පිරිතාලෙදි. නමුත් ඉස්පිරිතාලේ ඉදලා ගෙදර ආවම අර දැනිච්ච හැගීම, වේදනාව ටික ටික නැතිවෙලා යනවා. තව කාලයක් ගියාම ඒ ඉස්පිරිතාලේ හිටපු දේ නිකම්ම නිකං මතකයක් විතරයි. ඉතිං මේ වගේ සංසාරේ අපි මොන තරම් විදවලා ඇද්ද. මනුස්ස ලෝකේ මේ අසනීප හැදිලා විදවන විදවිල්ලට වඩා තිරිසන් ආත්ම වල, ප්‍රේත ආත්මවල, අපායවල්වල අපි මොන තරම් විදවලා ඇතිද. වැඩේ කියන්නේ ඒ විදවපුවා අපිට දැන් දැනෙන්නෙත් නෑ, මතකත් නෑ. ඉතිං අපි තව තවත් මේ ආසාවල් එක්ක ජීවත් වෙනවා.  අසනීපයක් උනාම ලැබෙන අත්දැකීම පාධක කරගෙනවත් අපි තරුණ වයසෙදිම ධර්මයට නැඹුරු උනානම් අඩුම තරමේ අපිට විදින්න තියන දුකක් වත් අඩුවෙයි. මිනිස්සුන්ට යහපතක් කලානම් කවදහරි ඒ සැනසීමවත් හිතේ තියෙයි. ඒ වගේම තමන්ගේ ලග ඉන්න දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, බිරිදට, විස්වාසවන්ත යාලුවෝ ඉන්නව නම් උන්ට දැනෙන්න ජීවත් වෙන්න ඕනේ. හිතේ තියන ආදරය, කරුණාව, හිතවත්කම ඒ අයට දැනෙන විදිහට වැඩ කරන්න ඕනේ. මොනවා උනත් අපිට අසනීපයක් වෙලා අසරණ උනාම ඉන්නේ ඒ අය විතරයි.

[QUOTE="Mr.Tom, post: 21814385, member: 462987"] [SIZE="4"]අනිත් අයට ආදර්ශයක් වෙන්නත් එක්ක තමන් ලබපු කටුක අත්දැකීම බෙදා ගත්තට බොහෝම පිං මල්ලි. මේ ත්‍රෙඩ් එකට ඍජුවම අදාළ නැතත් මට අසනීපයක් වෙලා ඉස්පිරිතාලේ ඉන්න උනාම දැනුන හැගීම වචන වලින් විස්තර කරන්න අමාරුයි. ඇත්තටම අපි ශක්තිමත්, නිරෝගී, කියලා හිතාගන හිටියට මොන වෙලාවේ අපි දුර්වල වෙයිද දන්නෙ නෑ. ඒ දේ එක තත්පරෙන් උනත් වෙන්න පුලුවන්. අසනීපයක් හැදිලා ඉස්පිරිතාලේ ඉන්න උනාම ඇගට දැනෙන අමාරුවටත් වඩා හිතට දැනෙන මහ අමුතු හැගීම විස්තර කරන්න අමාරුයි. අසනීප වෙලා ඉන්න අනිත් අය පේනවා. තමන්ගේ අසනීපේ දැනෙනවා. මහා අසරණ තත්වෙකට පත්වෙනවා. බුදු බන මොන තරම් ප්‍රායෝගිකද කියලා හොදටම දැනෙන්නේ ඉස්පිරිතාලෙදි. නමුත් ඉස්පිරිතාලේ ඉදලා ගෙදර ආවම අර දැනිච්ච හැගීම, වේදනාව ටික ටික නැතිවෙලා යනවා. තව කාලයක් ගියාම ඒ ඉස්පිරිතාලේ හිටපු දේ නිකම්ම නිකං මතකයක් විතරයි. ඉතිං මේ වගේ සංසාරේ අපි මොන තරම් විදවලා ඇද්ද. මනුස්ස ලෝකේ මේ අසනීප හැදිලා විදවන විදවිල්ලට වඩා තිරිසන් ආත්ම වල, ප්‍රේත ආත්මවල, අපායවල්වල අපි මොන තරම් විදවලා ඇතිද. වැඩේ කියන්නේ ඒ විදවපුවා අපිට දැන් දැනෙන්නෙත් නෑ, මතකත් නෑ. ඉතිං අපි තව තවත් මේ ආසාවල් එක්ක ජීවත් වෙනවා. :nerd: අසනීපයක් උනාම ලැබෙන අත්දැකීම පාධක කරගෙනවත් අපි තරුණ වයසෙදිම ධර්මයට නැඹුරු උනානම් අඩුම තරමේ අපිට විදින්න තියන දුකක් වත් අඩුවෙයි. මිනිස්සුන්ට යහපතක් කලානම් කවදහරි ඒ සැනසීමවත් හිතේ තියෙයි. ඒ වගේම තමන්ගේ ලග ඉන්න දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, බිරිදට, විස්වාසවන්ත යාලුවෝ ඉන්නව නම් උන්ට දැනෙන්න ජීවත් වෙන්න ඕනේ. හිතේ තියන ආදරය, කරුණාව, හිතවත්කම ඒ අයට දැනෙන විදිහට වැඩ කරන්න ඕනේ. මොනවා උනත් අපිට අසනීපයක් වෙලා අසරණ උනාම ඉන්නේ ඒ අය විතරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom