Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
මාරාන්තික බෝල ජොයින්ටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙවීගිය බෝල් ජොයින්ට් එකක් කියන්නෙ වාහනේක සැගවුනු මාරයෙක්

මොකක්ද මේ බෝල්ජොයින්ට් කියන්නෙ. ඔයාගෙ වාහනේ සස්පෙන්ශන් පද්දතියට අදාලව තියෙන ඉතාම අවදානාත්මකම කොටසක් තමා බෝල් ජොයින්ට් කියන්නෙ. මේ බෝල් ජොයින්ට් එක නඩත්තුව (නිසි කලදී රිප්ලේස් කිරීම) නොකලහොත් බෙල්ල කඩලා යන වැඩ දෙක තුනක්ම වෙන්න පුලුවන්

මේ බෝල් ජොයින්ට් එකත් එක්තරා ආකාරයක බෙයාරින් එකක්. මේ බෙයාරින් එකෙන් තමා වාහනේ ස්ටීරින් නකල් එක කන්ට්‍රෝල් ආම් එකට සම්බන්ද වෙන්නෙ. මේකෙන් අපිට ස්මූත් ස්ටීරින් ෆීලින් එකක් දෙනවා. කාලෙත් එක්ක මේ බෝල්ජොයින්ට් ගෙවී යාම සිද්ද වෙනවා.

1. ස්ටීරින් කන්ට්‍රෝල් එක නැතුව යාම

ගෙවීගිය බෝල් ජොයින්ට් එකක් ඔයාලා හදිස්සි අවස්තාවක කරන හරවුමක් බලාපොරොත්තු නැති මට්ටමට හරවන්න හෝ බලාපොරොත්තු වූ මට්ටමට හැරවෙන්නේ නැති වෙන්න පුලුවන්. එහෙම නැත්නම් ස්ටීරින් වීල් එක අපි කියන සරල බාසාවෙන් කපනකොට ගහන්න පුලුවන්. මේක සම්පුර්නෙන්ම ගැලවිලා යන්නත් පුලුවන්. ඊට පස්සේ ස්ටීරින් වීල් එකයි වාහනේ යන දිශාවයි අතර සම්බන්දයක් නෑ. දෝනි ලංකාවෙ දාලා ඩුබායි/ කොරියා ආව වගේ තමා

2. ටයර වෙනස් ආකාරයට ගෙවීම

වාහනේ වීල් එලයිමන්ට් එක පවත්වාගන්න ප්‍රදානම උපාංගයක් තමා බෝල් ජොයින්ට් කියන්නෙ. බෝල් ජොයින්ට් එක ගෙවී ගිහාම වාහනේ ටයරය පැත්ත ගෙවීම සහ සීමිත අවස්තා වලදි ශොක් අවුල්නම් රැලි ගෙවීමත් වෙන්න පුලුවන්. ඉතින් ටයර් එකේ ආයු කාලය බොහෝම ඉක්මනට හමාර කරලා දාලා පර්ස් එකට කෙලවලා දාන්න පුපුවන්

3. සස්පෙන්ශන් හානි වීම

ඔයාලා දැකලා ඇති මම නිතර කියනවා වාහනේ එන්ජින් ගියර් මවුන්ට් දානවනම් තුනම දාන්න. අපර් ආම් ලෝවර් ආම් හෝ ශොක් ශොක්මවුන්ට් දානවනම් යන්තම් හෝ ඩැමේජ් උන සියල්ල දාන්න කියල. මේකට හේතුව තමා

මේ එක කම්පනන්ට් එකක ලූස් එක නිසා රෝදේ සෙලවෙන්න හෝ එලයිමන්ට් අවුල් ගියොත් ටික දවසකින් සස්පෙන්ශන් පද්දතියම විනාස වෙලා යනව

4. සද්දේ එන්න පටන් ගන්නව

ඉස්සරහ රෝද වලින් කෙටෙන සද්දයක් එන්න ගන්නවා කැඩුනු පාරවල් වල යනකොට

5. ලොකුම රිස්ක් එක තමා බෝල්ජොයින්ට් එක කඩලම යන එක

මේක කඩල ගියොත් වීල් එක එලියට හරි ඇතුලට හරි පනිනවා. ඊට පස්සේ කෙලින්ම බිහිසුනු අනතුරක්ම තමා.

ඉතින් කොහොමද බෝල්ජොයින්ට් සවුත්තුවෙලා කියල දැනගන්නෙ?

ප්‍රදානවම ඔයාලා සස්පෙන්ශන් පද්දතිය මනා පරීක්ශාවක් කරගන්න ඕන සෑම ඔයිල් චේන්ජ් කරන වාරයක් ගානෙම. ඊලගට ස්ට්‍රීරින් වීල් එක ලූස් නම්, සද්ද බද්ද එනවනම් ටයර් අක්රමිකව ගෙවෙනවනම් මේ බෝල් ජොයින්ට් හානි වෙලා තියෙන්න පුලුවන්

වාහනයක සස්පෙන්ශන් පද්දතියට අදාල එකම එක චූටි කොටසක් ගැන මේ කිව්වේ. ලංකාවෙ යක්කු කියන 32 නොම්බර E නොම්බර දාර මරනවල 99%කම සස්පෙන්ශන් නඩත්තු කරලා නෑ. මොකද suv එකක සස්පෙන්ශන් නඩත්තුව කියන්නේ වාහනේ හතරපාරක්වත් පේන්ට් කරලා මෝඩයො අන්දන ලයිට් හයිකරන්න යන මුදලටත් වඩා වැඩි මිලක් යන වැඩක්. කලත් ලංකාවෙ කරන්නේ තායිවාන් බුශ් ගෙනල්ලා පට්ටලේ ගහලා අටෝන එක. ආම් එක දාන්නෑ. කිසිම මැනිෆැක්චරර් කෙනෙක් තමන්ගේ වාහන වලට ලෝවර් ආම් බුශ්, අපර් ආම් බුශ්, ලින්ක් රොඩ් බුශ් එක සහ ජොයින්ට් එක, පාස්සල හයි කරන බෝල් ජොයින්ට් එක පමනක් නිපදවන්නේ නෑ. බුශ් එකකට කියලා තනිව එනවනම් එන්නේ කට් බුශ් පමනයි. ලංකාවෙ තායිවාන් බුශ් පට්ටලේ ගහනකොටම බුශ් එකෙන් බාගයක් ඉවරයි. ඉතුරු බාගෙන් බාගයක් හයි කරලා බිම තියලා ටෝර්ක් කරද්දි ඉවරයි. ඔය යක්කු කියන ඒවට ඇත්තටම යක්කු කියන වචනය හරි. සොහොන් යක්කු ඕවා. ඔයාලා දැකල ඇති හිතේ හයියට පරන ඩිෆෙන්ඩර් කෙලගෙන ගිහින් දෙකට කැඩෙන්න වද්දගන්නෙ මේ සස්පෙන්ශන් අවුල් නිසා බොහෝ වෙලාවට

ඔය "සුපිරි" කියන පරන ඉසුසු ටෲපර්, බොක්ස් ප්‍රාඩෝ, පලාත්සභා පජෙරෝ, ඉන්ටකූලර් පජරෝ, කම්පියුටර් බොඩි, නිසාන් පෙට්රෝල් 180/y60, එහෙම හොයිස්ට් එකකට දාලා ටෝච් එකක් අරන් යට රිංගුවනම් පිටු අසූවෙ පොතක් පිරෙන්න ලිව්වහැකි අඩුපාඩු. (ඩිෆෙන්ඩර් යටටනම් රේන් කෝට් එකක් නොදා රිංගන්න එපා ලියන්න වෙන්නෑ මොකුත්)

අලුත් ආන්ඩුවෙන්වත් වසර 8ක් දක්වාවත් පරන (2016න් උඩ) වාහන ගෙන්නන්න අවසර දෙත්වා[ATTACH=full]239034[/ATTACH][ATTACH=full]239035[/ATTACH][ATTACH=full]239036[/ATTACH][ATTACH=full]239037[/ATTACH][ATTACH=full]239038[/ATTACH][ATTACH=full]239039[/ATTACH]

[QUOTE="caltonhp, post: 30229151, member: 557464"] ගෙවීගිය බෝල් ජොයින්ට් එකක් කියන්නෙ වාහනේක සැගවුනු මාරයෙක් මොකක්ද මේ බෝල්ජොයින්ට් කියන්නෙ. ඔයාගෙ වාහනේ සස්පෙන්ශන් පද්දතියට අදාලව තියෙන ඉතාම අවදානාත්මකම කොටසක් තමා බෝල් ජොයින්ට් කියන්නෙ. මේ බෝල් ජොයින්ට් එක නඩත්තුව (නිසි කලදී රිප්ලේස් කිරීම) නොකලහොත් බෙල්ල කඩලා යන වැඩ දෙක තුනක්ම වෙන්න පුලුවන් මේ බෝල් ජොයින්ට් එකත් එක්තරා ආකාරයක බෙයාරින් එකක්. මේ බෙයාරින් එකෙන් තමා වාහනේ ස්ටීරින් නකල් එක කන්ට්‍රෝල් ආම් එකට සම්බන්ද වෙන්නෙ. මේකෙන් අපිට ස්මූත් ස්ටීරින් ෆීලින් එකක් දෙනවා. කාලෙත් එක්ක මේ බෝල්ජොයින්ට් ගෙවී යාම සිද්ද වෙනවා. 1. ස්ටීරින් කන්ට්‍රෝල් එක නැතුව යාම ගෙවීගිය බෝල් ජොයින්ට් එකක් ඔයාලා හදිස්සි අවස්තාවක කරන හරවුමක් බලාපොරොත්තු නැති මට්ටමට හරවන්න හෝ බලාපොරොත්තු වූ මට්ටමට හැරවෙන්නේ නැති වෙන්න පුලුවන්. එහෙම නැත්නම් ස්ටීරින් වීල් එක අපි කියන සරල බාසාවෙන් කපනකොට ගහන්න පුලුවන්. මේක සම්පුර්නෙන්ම ගැලවිලා යන්නත් පුලුවන්. ඊට පස්සේ ස්ටීරින් වීල් එකයි වාහනේ යන දිශාවයි අතර සම්බන්දයක් නෑ. දෝනි ලංකාවෙ දාලා ඩුබායි/ කොරියා ආව වගේ තමා 2. ටයර වෙනස් ආකාරයට ගෙවීම වාහනේ වීල් එලයිමන්ට් එක පවත්වාගන්න ප්‍රදානම උපාංගයක් තමා බෝල් ජොයින්ට් කියන්නෙ. බෝල් ජොයින්ට් එක ගෙවී ගිහාම වාහනේ ටයරය පැත්ත ගෙවීම සහ සීමිත අවස්තා වලදි ශොක් අවුල්නම් රැලි ගෙවීමත් වෙන්න පුලුවන්. ඉතින් ටයර් එකේ ආයු කාලය බොහෝම ඉක්මනට හමාර කරලා දාලා පර්ස් එකට කෙලවලා දාන්න පුපුවන් 3. සස්පෙන්ශන් හානි වීම ඔයාලා දැකලා ඇති මම නිතර කියනවා වාහනේ එන්ජින් ගියර් මවුන්ට් දානවනම් තුනම දාන්න. අපර් ආම් ලෝවර් ආම් හෝ ශොක් ශොක්මවුන්ට් දානවනම් යන්තම් හෝ ඩැමේජ් උන සියල්ල දාන්න කියල. මේකට හේතුව තමා මේ එක කම්පනන්ට් එකක ලූස් එක නිසා රෝදේ සෙලවෙන්න හෝ එලයිමන්ට් අවුල් ගියොත් ටික දවසකින් සස්පෙන්ශන් පද්දතියම විනාස වෙලා යනව 4. සද්දේ එන්න පටන් ගන්නව ඉස්සරහ රෝද වලින් කෙටෙන සද්දයක් එන්න ගන්නවා කැඩුනු පාරවල් වල යනකොට 5. ලොකුම රිස්ක් එක තමා බෝල්ජොයින්ට් එක කඩලම යන එක මේක කඩල ගියොත් වීල් එක එලියට හරි ඇතුලට හරි පනිනවා. ඊට පස්සේ කෙලින්ම බිහිසුනු අනතුරක්ම තමා. ඉතින් කොහොමද බෝල්ජොයින්ට් සවුත්තුවෙලා කියල දැනගන්නෙ? ප්‍රදානවම ඔයාලා සස්පෙන්ශන් පද්දතිය මනා පරීක්ශාවක් කරගන්න ඕන සෑම ඔයිල් චේන්ජ් කරන වාරයක් ගානෙම. ඊලගට ස්ට්‍රීරින් වීල් එක ලූස් නම්, සද්ද බද්ද එනවනම් ටයර් අක්රමිකව ගෙවෙනවනම් මේ බෝල් ජොයින්ට් හානි වෙලා තියෙන්න පුලුවන් වාහනයක සස්පෙන්ශන් පද්දතියට අදාල එකම එක චූටි කොටසක් ගැන මේ කිව්වේ. ලංකාවෙ යක්කු කියන 32 නොම්බර E නොම්බර දාර මරනවල 99%කම සස්පෙන්ශන් නඩත්තු කරලා නෑ. මොකද suv එකක සස්පෙන්ශන් නඩත්තුව කියන්නේ වාහනේ හතරපාරක්වත් පේන්ට් කරලා මෝඩයො අන්දන ලයිට් හයිකරන්න යන මුදලටත් වඩා වැඩි මිලක් යන වැඩක්. කලත් ලංකාවෙ කරන්නේ තායිවාන් බුශ් ගෙනල්ලා පට්ටලේ ගහලා අටෝන එක. ආම් එක දාන්නෑ. කිසිම මැනිෆැක්චරර් කෙනෙක් තමන්ගේ වාහන වලට ලෝවර් ආම් බුශ්, අපර් ආම් බුශ්, ලින්ක් රොඩ් බුශ් එක සහ ජොයින්ට් එක, පාස්සල හයි කරන බෝල් ජොයින්ට් එක පමනක් නිපදවන්නේ නෑ. බුශ් එකකට කියලා තනිව එනවනම් එන්නේ කට් බුශ් පමනයි. ලංකාවෙ තායිවාන් බුශ් පට්ටලේ ගහනකොටම බුශ් එකෙන් බාගයක් ඉවරයි. ඉතුරු බාගෙන් බාගයක් හයි කරලා බිම තියලා ටෝර්ක් කරද්දි ඉවරයි. ඔය යක්කු කියන ඒවට ඇත්තටම යක්කු කියන වචනය හරි. සොහොන් යක්කු ඕවා. ඔයාලා දැකල ඇති හිතේ හයියට පරන ඩිෆෙන්ඩර් කෙලගෙන ගිහින් දෙකට කැඩෙන්න වද්දගන්නෙ මේ සස්පෙන්ශන් අවුල් නිසා බොහෝ වෙලාවට ඔය "සුපිරි" කියන පරන ඉසුසු ටෲපර්, බොක්ස් ප්‍රාඩෝ, පලාත්සභා පජෙරෝ, ඉන්ටකූලර් පජරෝ, කම්පියුටර් බොඩි, නිසාන් පෙට්රෝල් 180/y60, එහෙම හොයිස්ට් එකකට දාලා ටෝච් එකක් අරන් යට රිංගුවනම් පිටු අසූවෙ පොතක් පිරෙන්න ලිව්වහැකි අඩුපාඩු. (ඩිෆෙන්ඩර් යටටනම් රේන් කෝට් එකක් නොදා රිංගන්න එපා ලියන්න වෙන්නෑ මොකුත්🙂👍) අලුත් ආන්ඩුවෙන්වත් වසර 8ක් දක්වාවත් පරන (2016න් උඩ) වාහන ගෙන්නන්න අවසර දෙත්වා🙏🙏[ATTACH type="full"]239034[/ATTACH][ATTACH type="full"]239035[/ATTACH][ATTACH type="full"]239036[/ATTACH][ATTACH type="full"]239037[/ATTACH][ATTACH type="full"]239038[/ATTACH][ATTACH type="full"]239039[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom