Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරාන්තික_වෙඩික්කරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුල, ස්නයිපර් භූමිකාවේ අද්විතීය හා නොමැකෙන සටහනක් තැබූ එකම ස්නයිපර් වරයා වන්නේ, නීරෝ ය. ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම ස්නයිපර් වරුන්ට කිසිසේත් දෙවැනි නොවන ස්නයිපර් වරයකු වන නීරෝ, ජාත්‍යන්තර පිළිගැනීමට ලක් නොවන්නේ, හුදු කුහකත්වය නිසා මිස, වෙනත් කිසිදු හේතුවක් නිසා නොවේ. අපි ජීවත්වන කුහක ලෝකයේ හැටි එහෙමය. ත්‍රිවිධ හමුදාවේම මෙතෙක් වැඩ කාරයන් ලෙස ප්‍රසිද්ධ වුවන් එකෙක්වත් නගරයේ කොල්ලන් නොව ගමේ කොල්ලන් වීම විශේෂත්වයකි. රට දිනවීම සඳහා තම ජීවිතය පිදු ත්‍රිවිධ හමුදා, පොලිස්, ග්රාමාරක්ෂක, රණවිරුවන් ගෙන් බහුතරය, ගමේ එවුන් මිස (පොෂ්, මොඩ්, එල, පට්ට,) එවුන් නොවේ. උන්ගේ ලෙයින් මේ රට තෙත්වනු දුටු අපිට, උන්ගේ සිරුරු ග්‍රෑම් සීයේ කෑලි වලට කැඩී සුනුවිසුනු වනු දුටු අපිට, කඳින් දෙකට කැඩුන පසුත්, තවමත් ගැහෙන හදවතක් උන්ට තිබෙන බව දුටු අපිට, සීල් තබා ගෙදර ගෙන ගිය මිනී පෙට්ටිය තබන්නට ගෙයක් නැති බව දුටු විට, අපටම වෙඩි තියාගෙන මැරෙන්නට සිතුනු අපිට, අද කොළ කඩා පාන ජෝකරයන්, හැත්ත බුරුත්තම වල පල්ලට යවන්නට තරම්, අපේ ලේ කකියන්නේ එබැවිනි.

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ ආනමඩුව නමැති පෞරාණික ග්‍රාමයට නොදුරු මඬලාන නමැති ග්‍රාමයේදී 1969 වර්ෂයේදී උපන් රංජිත් ප්‍රේමසිරි, මහා ප්රාඥයකු බවට පත් නොවන්නේ, එවැනි ගම් පලාත්වල ඇති ‘අති විශිෂ්ඨ’ අධ්‍යාපන පහසුකම් වලට පින් සිදුවන්නටය. ඒ කාලයේ ගම්වල කොයි කොල්ලාත් කෙල්ලත් ලබන තරමේ අධ්‍යාපනයක් ඔහු ලබාගත්තේ මඬලාන මහා විද්‍යාලයෙනි. මේ කාලයේ ගමේ කොල්ලන් කෙල්ලන් බොහොමයකට ‘ආමි පිස්සුව’ තදින්ම වැදුනේ ඒ ප්‍රදේශ වලින් ඒ වනවිටත් සෑහෙන පිරිසක් ආරක්ෂක හමුදාවන්ට බැඳී සිටි බැවිනි. (ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට බැඳී සිටින බහුතරයක් වයඹ පලාතට අයත්ය) ප්‍රේමසිරි ද තම දැඩි ආශාව ඉටු කරගැනීමේ අභිලාෂයෙන් 1991 පෙබරවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බැඳෙන විට, ඔහුගේ වයස යන්තම් අවුරුදු 22 කි. පුහුණුවෙන් පසු 5 වැනි ගජබා රෙජිමේන්තුවට ඇතුලත් කරන ලද ඔහු, වෙඩි තැබීමේ දක්ෂකම් ප්‍රදර්ශනය කරන්නට වීමේ ප්‍රතිඵලය වුයේ, ප්‍රගුණ සහ සැඟවුන වෙඩිකරු පාසලට ඇතුලත් වීමට වරම් ලැබීමයි.

ස්නයිපර් වරයකු වීමට කොතරම් සුදුසුකම් රැසක් සම්පුර්ණ කලයුතුයි දැන් ඔබ හොඳින්ම දන්නවා. එය හිතේ හයියෙන් පමණක් කළහැකි දෙයක් නොව මොලය, ඇස, කාය ශක්තිය ආදී විවිධ හැකියා රැසක එකතුවක් බවත් ඔබ දැන් දන්නවා. ඉතින් මේ ගමේ කොල්ලා, ඒ සියලු සුදුසුකම් සම්පුර්ණ කර අති විශිෂ්ට ස්නයිපර් වරයකු බවට අභිෂේක ලබා, යුද පිටියට පිවිසියේ සිය රාජකාරිය අකුරටම ඉටු කරන්නටයි. ඇත්ත වශයෙන්ම අකුරටම නොව ඊට වඩා බොහෝ ඉහළින් ඔහු එය ඉටු කළා. හරියටම සනාථ කරගෙන තිබෙන ආකාරයට, ඔහු විසින් ලබාගෙන ඇති ඉලක්ක සංඛ්‍යාව 180 ක්. මේ අනුව මෙතෙක් ලෝකයේ බිහිවූ ස්නයිපර් වරුන් අතර 5 වැනි ස්ථානය අනිවාර්යයෙන්ම ඔහුට හිමි විය යුතුමයි.

උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේ සේවය කරමින් සිටි නීරෝ ඉතා අවාසනාවන්ත ලෙස 2009 අප්‍රේල් මස 28 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ස්නයිපර් වරයකුට ගොදුරු වුනා. දෙදරු පියකු වූ කෝප්රල් රංජිත් ප්‍රේමසිරි, සිය අනබිභවනීය සේවය වෙනුවෙන්, වීර වික්‍රම විභූෂණය, (WWV) රණවික්‍රම පදක්කම, (RWP) රණශුර පදක්කම, (RSP) යන වීර පදක්කම් වලින් පුදනු ලැබුවේ ඒ වනවිටත් ලබාසිටි සේවා පදක්කම් රැසකට අමතරවයි.

[QUOTE="djjaya, post: 17910039, member: 461202"] [SIZE=4]ශ්‍රී[B] ලාංකික ජනතාවගේ හදවත් තුල, ස්නයිපර් භූමිකාවේ අද්විතීය හා නොමැකෙන සටහනක් තැබූ එකම ස්නයිපර් වරයා වන්නේ, නීරෝ ය. ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම ස්නයිපර් වරුන්ට කිසිසේත් දෙවැනි නොවන ස්නයිපර් වරයකු වන නීරෝ, ජාත්‍යන්තර පිළිගැනීමට ලක් නොවන්නේ, හුදු කුහකත්වය නිසා මිස, වෙනත් කිසිදු හේතුවක් නිසා නොවේ. අපි ජීවත්වන කුහක ලෝකයේ හැටි එහෙමය.[/B] [B]ත්‍රිවිධ හමුදාවේම මෙතෙක් වැඩ කාරයන් ලෙස ප්‍රසිද්ධ වුවන් එකෙක්වත් නගරයේ කොල්ලන් නොව ගමේ කොල්ලන් වීම විශේෂත්වයකි. රට දිනවීම සඳහා තම ජීවිතය පිදු ත්‍රිවිධ හමුදා, පොලිස්, ග්රාමාරක්ෂක, රණවිරුවන් ගෙන් බහුතරය, ගමේ එවුන් මිස (පොෂ්, මොඩ්, එල, පට්ට,) එවුන් නොවේ. උන්ගේ ලෙයින් මේ රට තෙත්වනු දුටු අපිට, උන්ගේ සිරුරු ග්‍රෑම් සීයේ කෑලි වලට කැඩී සුනුවිසුනු වනු දුටු අපිට, කඳින් දෙකට කැඩුන පසුත්, තවමත් ගැහෙන හදවතක් උන්ට තිබෙන බව දුටු අපිට, සීල් තබා ගෙදර ගෙන ගිය මිනී පෙට්ටිය තබන්නට ගෙයක් නැති බව දුටු විට, අපටම වෙඩි තියාගෙන මැරෙන්නට සිතුනු අපිට, අද කොළ කඩා පාන ජෝකරයන්, හැත්ත බුරුත්තම වල පල්ලට යවන්නට තරම්, අපේ ලේ කකියන්නේ එබැවිනි.[/B] [B]ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ ආනමඩුව නමැති පෞරාණික ග්‍රාමයට නොදුරු මඬලාන නමැති ග්‍රාමයේදී 1969 වර්ෂයේදී උපන් රංජිත් ප්‍රේමසිරි, මහා ප්රාඥයකු බවට පත් නොවන්නේ, එවැනි ගම් පලාත්වල ඇති ‘අති විශිෂ්ඨ’ අධ්‍යාපන පහසුකම් වලට පින් සිදුවන්නටය. ඒ කාලයේ ගම්වල කොයි කොල්ලාත් කෙල්ලත් ලබන තරමේ අධ්‍යාපනයක් ඔහු ලබාගත්තේ මඬලාන මහා විද්‍යාලයෙනි. මේ කාලයේ ගමේ කොල්ලන් කෙල්ලන් බොහොමයකට ‘ආමි පිස්සුව’ තදින්ම වැදුනේ ඒ ප්‍රදේශ වලින් ඒ වනවිටත් සෑහෙන පිරිසක් ආරක්ෂක හමුදාවන්ට බැඳී සිටි බැවිනි. (ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට බැඳී සිටින බහුතරයක් වයඹ පලාතට අයත්ය) ප්‍රේමසිරි ද තම දැඩි ආශාව ඉටු කරගැනීමේ අභිලාෂයෙන් 1991 පෙබරවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බැඳෙන විට, ඔහුගේ වයස යන්තම් අවුරුදු 22 කි. පුහුණුවෙන් පසු 5 වැනි ගජබා රෙජිමේන්තුවට ඇතුලත් කරන ලද ඔහු, වෙඩි තැබීමේ දක්ෂකම් ප්‍රදර්ශනය කරන්නට වීමේ ප්‍රතිඵලය වුයේ, ප්‍රගුණ සහ සැඟවුන වෙඩිකරු පාසලට ඇතුලත් වීමට වරම් ලැබීමයි. [/B][/SIZE] [URL="https://jangun.wordpress.com/2012/09/26/%e0%b7%83%e0%b7%90%e0%b6%9f%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%b8%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83-the-s/nero-2/"][IMG]https://jangun.files.wordpress.com/2012/09/nero-2.jpg?w=600&h=505[/IMG][/URL][SIZE=4][B]ස්නයිපර් වරයකු වීමට කොතරම් සුදුසුකම් රැසක් සම්පුර්ණ කලයුතුයි දැන් ඔබ හොඳින්ම දන්නවා. එය හිතේ හයියෙන් පමණක් කළහැකි දෙයක් නොව මොලය, ඇස, කාය ශක්තිය ආදී විවිධ හැකියා රැසක එකතුවක් බවත් ඔබ දැන් දන්නවා. ඉතින් මේ ගමේ කොල්ලා, ඒ සියලු සුදුසුකම් සම්පුර්ණ කර අති විශිෂ්ට ස්නයිපර් වරයකු බවට අභිෂේක ලබා, යුද පිටියට පිවිසියේ සිය රාජකාරිය අකුරටම ඉටු කරන්නටයි. ඇත්ත වශයෙන්ම අකුරටම නොව ඊට වඩා බොහෝ ඉහළින් ඔහු එය ඉටු කළා. හරියටම සනාථ කරගෙන තිබෙන ආකාරයට, ඔහු විසින් ලබාගෙන ඇති ඉලක්ක සංඛ්‍යාව 180 ක්. මේ අනුව මෙතෙක් ලෝකයේ බිහිවූ ස්නයිපර් වරුන් අතර 5 වැනි ස්ථානය අනිවාර්යයෙන්ම ඔහුට හිමි විය යුතුමයි.[/B] [/SIZE][B][SIZE=4]උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේ සේවය කරමින් සිටි නීරෝ ඉතා අවාසනාවන්ත ලෙස 2009 අප්‍රේල් මස 28 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ස්නයිපර් වරයකුට ගොදුරු වුනා. දෙදරු පියකු වූ කෝප්රල් රංජිත් ප්‍රේමසිරි, සිය අනබිභවනීය සේවය වෙනුවෙන්, [/SIZE][URL="http://en.wikipedia.org/wiki/Weera_Wickrama_Vibhushanaya"][SIZE=4]වීර [/SIZE]වික්‍රම විභූෂණය[/URL], (WWV) [URL="http://en.wikipedia.org/wiki/Rana_Wickrama_Padakkama"]රණවික්‍රම පදක්කම[/URL], (RWP) [URL="http://en.wikipedia.org/wiki/Rana_Sura_Padakkama"]රණශුර පදක්කම[/URL], (RSP) යන වීර පදක්කම් වලින් පුදනු ලැබුවේ ඒ වනවිටත් ලබාසිටි සේවා පදක්කම් රැසකට අමතරවයි.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom