Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාරියා කියන්නෙ බඩුවක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරියා කියන්නෙ බඩුවක්ද ?

අපේ කණ්ඩායමේ ඉන්න බේස් ගිටාර් වාදක "කින්චා" නිසා. කිංචා අපේ තාත්තටත් වඩා වුරුදු දෙකක් විතර වැඩිමල් උනාට අපිට කට පුරෝලා "මචං" කියලා කියන්නෙ කිසිම ලෝබ කමක් නැතිව. ඉතිං මේ අපේ කිංචා ගැන කියනවනං, පොර ඇවිල්ලා ලංකාවෙ කණ්ඩායම් සංගීතය පටන් ගත්ත කාලෙ ඉඳන්ම කණ්ඩායම් සංගීතයේ යෙදී ඉන්න වෙටරන් කෙනෙක්. කොටින්ම කියනවනම් ඔය ලංකාවෙ මුල් කාලේ ප්‍රසංග වල සංගීතය සපයපු "සුපර්ස් ස්ටාර්ස්" සංගීත කණ්ඩායමත් එක්කත් අපේ කිංචා වාදනය කරලා තියෙනවා. කොච්චර වෙටරන් කෙනෙක්ද කියනවනම් කියනවනම් සුපර්ස් ස්ටාර්ස් සංගීත කණ්ඩායමේ අය තරුණ කාලෙත් අපේ කිංචා නාකියි.

ඊලඟ දේ තමයි අපේ කිංචාට සිංහල භාෂාවෙ සමහර බරපතල වචන නුහුරු නුපුරුදු වීම. පොර සිංහල කතා කරන්නෙ බිලිං ගෙඩියක් කාලා සුද්දෙක් විසිල් ගහනවා වගේ. මොකද කිංචා ඇවිල්ලා උපතින්ම බර්ගර් ජාතිකයෙක්. ඉතින් ඔය සමහර සිංහල වචන කින්චට තේරුම් ගන්නෙ පොරටම ආවේනික විදිහට. ඒ වගේම මිනිහගේ ලොජික් දැනුමත් සෑහෙන්න අන්තිමයි.

ඔන්න දවසක් කිංචා අපෙන් අහනවා,

"මචං, චන්ද්‍රසේන හෙට්ටිආරච්චියි නිහාල් නෙල්සනුයි තරහයිද ?"

"ඈ...? ඒ මොකෝ කිංචෝ එහෙම අහන්නෙ.....?"

“නෑ බං මම ලංකාවෙ නිවාඩුවට ගිහිලා ඉන්න වෙලාවක සංගීතයක් බලන්න ගියා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඇවිල්ලා කිව්වෙ අර ‘නාවල අන්නාසි’ කියන සින්දුව. ඒකෙ තියෙනවනේ අර ‘නුවර පොල් හොදී, කොළඹ මස් කරී’ කියලා. පොර එහම කියලා බැහැලා ගියා විතරයි, නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැගලා කියනවා ‘එපා එපා මස් කන්නට’ කියලා....! දෙන්නා තරහා නැතිනම් ඌ එහෙම කියනවද දෙනෝ දාහක් ඉස්සරහා ?”

කින්චා එයින් නවතින්නෙ නෑ. උගේ ගීත විචාර තවත් ඉදිරිපත් කරනවා...!

"ඔන්න බලපන්, අපේ රටේ ගායකයන්ටත් ප්‍රතිපත්තියක් නෑ....! බලපන් දැන් එඩ්වර්ඩ් ජයකොඩි....! පොර ස්ටේජ් එකට නැගලා කෙල්ලෙක්ට එන්න කියනවා මෙන්න මෙහෙම........."

“මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි ඔබ එනවා නම්...... දේදුණු පාලම උඩ හැන්දෑවේ...... මම ඉන්නම්”

ඔන්න ඊට පස්සෙ පොරම කියනවා,

“ඔබ තෙමෙයි කියා බයයි වැසි වැටේ සුළං තදයි......” කියලා.

ඉතින් බං කොහොමද කෙල්ලෙක් හිත හදාගෙන මූව බලන්න පාලම උඩට එන්නෙ ?

ඔන්න තවත් දවසක් නිවාඩුවට ලංකාවට ගිහිල්ලා ආපු කිංචා දවසක් ඇවිත් ලංකාවෙ ගායකයන්ට පළු යන්න බනිනවා මෙන්න මෙහෙම,

“ෂිහ් මචං, ලංකාවෙ සදාචාරය බල්ලට ගිහිල්ලා තියෙන්නෙ. දැන් මුන් මලකට ඉන්න දෙන්නෙත් නෑනේ. මල් එක්කත් වල් කං කරන්න කතා කරනවා.....”

"ඇයි කිංචෝ, මොකද උනේ....?"

“ඇයි බං උඹලා ඇහුවෙ නැද්ද අර අළුතෙන් සින්දුවක් ඇවිත් තියෙන්නෙ...”

“සුදු අරලියා මල... පිපුනේ ඇයි තනිව.... ලිංගික ඇසුරකට... මට දැන් අවසරද.... “ කියලා

“මොකක් කිව්වා ? මොන ඇසුරක් ? කිංචෝ, ඒ සින්දුවේ තියෙන්නෙ ලෙංගතු ඇසුරකට කියලා...” අපි බඩවල් අල්ලගෙන හිනාවෙනවා..

"ලෙංගතු ? මොකක්ද බං ලෙංගතු කියන්නෙ.....!" කිංචා අහනවා...

කිංචා ලංසියෙක් නිසා ඌට ලෙංගතු කියන වචන්ගේ ඇහෙන්නෙ "ලිංගික" කියලායි. අනික ලෙංගතු කියලා වචනයක් උගේ ශබ්ධ කෝෂේ නෑ....!

කිංචා ආපහු වැරදියට තේරුම් ගත්ත සින්දුවක් තමයි අර පරණ කැලිප්සෝ සංගීත කණ්ඩායමක් වෙන "මීමැස්සො" සංගීත කණ්ඩායම ගායනා කරන "මුළු ගතම වෙහෙසුනා - දහඩියෙන් නැහැවුනා" කියන සින්දුව.

ඔන්න කිංචා දවසක් කියනවා,

“මොන රෙද්දකටද බන් වේසියෝ කම්මලේ දුක් විඳින්නෙ........?”

“කිංචෝ, මොනවද බං කියවන්නෙ ?” අපිත් තක්කු මුක්කු වෙලා අහන්වා...

ඇයි බං අර සින්දුවේ තියෙන්නෙ,

"වේසීලා..... දුක් විඳලා....කම්මලේ යකඩ තලා..........! උන් මොකටද බං දුක් විඳ විඳ කම්මලේ යකඩ තලන්නෙ ?”

අනේ ඉතින් අපේ බඩවල් හොයා ගන්න නෑ..... කොර වෙලා කුඩු වෙලා යනවා....!

"කිංචෝ, වේසීලා නෙමෙයි යකෝ, ඒකෙ කියන්න වෙහෙසීලා කියලා...." අපිත් යන්තන් ඌට තේරුම් කරලා දෙනවා....

ඔන්න මේ අළුත්ම ජවනිකාව උනේ මේ ඊයේ පෙරේදා. ලඟ එන ප්‍රසංගයට එක ගායකයෙක් ගායනා කරන "මාරියාවේ" කියන ගුණදාස කපුගේ මහත්මයාගේ අපූරු ගීතය පුරුදු පුහුණු වෙනකොට.

"මචං.... මාරියා කියන්නෙ බඩුවක්ද ?" ඔන්න කිංචා අහනවා....

මේකා ආපහු වලිගේ පාගගෙන කියලා දන්න අපිත් අහනවා..

"ඇහි බං එහෙම කියන්නෙ....?"

"ඇයි බං, ඕක තේරෙන්නෙ නැද්ද ? මාරියා කියන හොර ගෑණි ආපු දවසෙ ඉඳන් ගෙදර කචල් කියලනේ බං මේ සින්දුවේ තියෙන්නේ...!"

මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ ඔහෙ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැඳෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිණි - හද තුළ මෙළවී ඇවිළෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ

කිංචගේ බූට් දෙකට බැහැලා, ඌ හිතන විදහට ලොජික් එක හිතලා ඇහුවහම තමයි මූ මේ ඇත්තනේ කියන්නෙ කියලා හිතෙන්නෙ.....!

මේක දුමී ගෙන් උස්සපු එකක් බව මතක තබා ගන්න්න...

[QUOTE="sudhara43, post: 11406140, member: 62001"] [b]මාරියා කියන්නෙ බඩුවක්ද ?[/b] [SIZE=4] අපේ කණ්ඩායමේ ඉන්න බේස් ගිටාර් වාදක "කින්චා" නිසා. කිංචා අපේ තාත්තටත් වඩා වුරුදු දෙකක් විතර වැඩිමල් උනාට අපිට කට පුරෝලා "මචං" කියලා කියන්නෙ කිසිම ලෝබ කමක් නැතිව. ඉතිං මේ අපේ කිංචා ගැන කියනවනං, පොර ඇවිල්ලා ලංකාවෙ කණ්ඩායම් සංගීතය පටන් ගත්ත කාලෙ ඉඳන්ම කණ්ඩායම් සංගීතයේ යෙදී ඉන්න වෙටරන් කෙනෙක්. කොටින්ම කියනවනම් ඔය ලංකාවෙ මුල් කාලේ ප්‍රසංග වල සංගීතය සපයපු "සුපර්ස් ස්ටාර්ස්" සංගීත කණ්ඩායමත් එක්කත් අපේ කිංචා වාදනය කරලා තියෙනවා. කොච්චර වෙටරන් කෙනෙක්ද කියනවනම් කියනවනම් සුපර්ස් ස්ටාර්ස් සංගීත කණ්ඩායමේ අය තරුණ කාලෙත් අපේ කිංචා නාකියි. ඊලඟ දේ තමයි අපේ කිංචාට සිංහල භාෂාවෙ සමහර බරපතල වචන නුහුරු නුපුරුදු වීම. පොර සිංහල කතා කරන්නෙ බිලිං ගෙඩියක් කාලා සුද්දෙක් විසිල් ගහනවා වගේ. මොකද කිංචා ඇවිල්ලා උපතින්ම බර්ගර් ජාතිකයෙක්. ඉතින් ඔය සමහර සිංහල වචන කින්චට තේරුම් ගන්නෙ පොරටම ආවේනික විදිහට. ඒ වගේම මිනිහගේ ලොජික් දැනුමත් සෑහෙන්න අන්තිමයි. ඔන්න දවසක් කිංචා අපෙන් අහනවා, "මචං, චන්ද්‍රසේන හෙට්ටිආරච්චියි නිහාල් නෙල්සනුයි තරහයිද ?" "ඈ...? ඒ මොකෝ කිංචෝ එහෙම අහන්නෙ.....?" “නෑ බං මම ලංකාවෙ නිවාඩුවට ගිහිලා ඉන්න වෙලාවක සංගීතයක් බලන්න ගියා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඇවිල්ලා කිව්වෙ අර [B][I]‘නාවල අන්නාසි’[/I][/B] කියන සින්දුව. ඒකෙ තියෙනවනේ අර [B][I]‘නුවර පොල් හොදී, කොළඹ මස් කරී’ [/I][/B]කියලා. පොර එහම කියලා බැහැලා ගියා විතරයි, නිහාල් නෙල්සන් ස්ටේජ් එකට නැගලා කියනවා [B][I]‘එපා එපා මස් කන්නට’[/I][/B] කියලා....! දෙන්නා තරහා නැතිනම් ඌ එහෙම කියනවද දෙනෝ දාහක් ඉස්සරහා ?” කින්චා එයින් නවතින්නෙ නෑ. උගේ ගීත විචාර තවත් ඉදිරිපත් කරනවා...! "ඔන්න බලපන්, අපේ රටේ ගායකයන්ටත් ප්‍රතිපත්තියක් නෑ....! බලපන් දැන් එඩ්වර්ඩ් ජයකොඩි....! පොර ස්ටේජ් එකට නැගලා කෙල්ලෙක්ට එන්න කියනවා මෙන්න මෙහෙම........." [B][I]“මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි ඔබ එනවා නම්...... දේදුණු පාලම උඩ හැන්දෑවේ...... මම ඉන්නම්”[/I][/B][/SIZE] [SIZE=4] ඔන්න ඊට පස්සෙ පොරම කියනවා, [B][I]“ඔබ තෙමෙයි කියා බයයි වැසි වැටේ සුළං තදයි......” කියලා. [/I][/B][/SIZE] [SIZE=4] ඉතින් බං කොහොමද කෙල්ලෙක් හිත හදාගෙන මූව බලන්න පාලම උඩට එන්නෙ ? ඔන්න තවත් දවසක් නිවාඩුවට ලංකාවට ගිහිල්ලා ආපු කිංචා දවසක් ඇවිත් ලංකාවෙ ගායකයන්ට පළු යන්න බනිනවා මෙන්න මෙහෙම, “ෂිහ් මචං, ලංකාවෙ සදාචාරය බල්ලට ගිහිල්ලා තියෙන්නෙ. දැන් මුන් මලකට ඉන්න දෙන්නෙත් නෑනේ. මල් එක්කත් වල් කං කරන්න කතා කරනවා.....” "ඇයි කිංචෝ, මොකද උනේ....?" “ඇයි බං උඹලා ඇහුවෙ නැද්ද අර අළුතෙන් සින්දුවක් ඇවිත් තියෙන්නෙ...” “සුදු අරලියා මල... පිපුනේ ඇයි තනිව.... [B][I]ලිංගික ඇසුරකට...[/I][/B] මට දැන් අවසරද.... “ කියලා “මොකක් කිව්වා ? මොන ඇසුරක් ? කිංචෝ, ඒ සින්දුවේ තියෙන්නෙ ලෙංගතු ඇසුරකට කියලා...” අපි බඩවල් අල්ලගෙන හිනාවෙනවා.. "ලෙංගතු ? මොකක්ද බං ලෙංගතු කියන්නෙ.....!" කිංචා අහනවා... කිංචා ලංසියෙක් නිසා ඌට ලෙංගතු කියන වචන්ගේ ඇහෙන්නෙ "ලිංගික" කියලායි. අනික ලෙංගතු කියලා වචනයක් උගේ ශබ්ධ කෝෂේ නෑ....! කිංචා ආපහු වැරදියට තේරුම් ගත්ත සින්දුවක් තමයි අර පරණ කැලිප්සෝ සංගීත කණ්ඩායමක් වෙන "මීමැස්සො" සංගීත කණ්ඩායම ගායනා කරන "මුළු ගතම වෙහෙසුනා - දහඩියෙන් නැහැවුනා" කියන සින්දුව. ඔන්න කිංචා දවසක් කියනවා, “මොන රෙද්දකටද බන් වේසියෝ කම්මලේ දුක් විඳින්නෙ........?” “කිංචෝ, මොනවද බං කියවන්නෙ ?” අපිත් තක්කු මුක්කු වෙලා අහන්වා... ඇයි බං අර සින්දුවේ තියෙන්නෙ, "[B][I]වේසීලා..... දුක් විඳලා....කම්මලේ යකඩ තලා..........![/I][/B] උන් මොකටද බං දුක් විඳ විඳ කම්මලේ යකඩ තලන්නෙ ?” අනේ ඉතින් අපේ බඩවල් හොයා ගන්න නෑ..... කොර වෙලා කුඩු වෙලා යනවා....! "කිංචෝ, වේසීලා නෙමෙයි යකෝ, ඒකෙ කියන්න වෙහෙසීලා කියලා...." අපිත් යන්තන් ඌට තේරුම් කරලා දෙනවා.... ඔන්න මේ අළුත්ම ජවනිකාව උනේ මේ ඊයේ පෙරේදා. ලඟ එන ප්‍රසංගයට එක ගායකයෙක් ගායනා කරන "මාරියාවේ" කියන ගුණදාස කපුගේ මහත්මයාගේ අපූරු ගීතය පුරුදු පුහුණු වෙනකොට. "මචං.... මාරියා කියන්නෙ බඩුවක්ද ?" ඔන්න කිංචා අහනවා.... මේකා ආපහු වලිගේ පාගගෙන කියලා දන්න අපිත් අහනවා.. "ඇහි බං එහෙම කියන්නෙ....?" "ඇයි බං, ඕක තේරෙන්නෙ නැද්ද ? මාරියා කියන හොර ගෑණි ආපු දවසෙ ඉඳන් ගෙදර කචල් කියලනේ බං මේ සින්දුවේ තියෙන්නේ...!" [B][I]මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ ඔහෙ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැඳෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිණි - හද තුළ මෙළවී ඇවිළෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළා - ලයට ඉඩ දී පලයන්නේ[/I][/B][/SIZE] [SIZE=4] කිංචගේ බූට් දෙකට බැහැලා, ඌ හිතන විදහට ලොජික් එක හිතලා ඇහුවහම තමයි මූ මේ ඇත්තනේ කියන්නෙ කියලා හිතෙන්නෙ.....! [/SIZE][LEFT][COLOR=#000000][SIZE=4] [COLOR=Red]මේක දුමී ගෙන් උස්සපු එකක් බව මතක තබා ගන්න්න...[/COLOR] [/SIZE][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom