Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මාරි කියුරි ගැන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරි කියුරි ගැන...

මාරි කියුරි

වොර්සෝ නගරයේ බ්‍රොනිස්ලාවා සහ ව්ලැඩ්ස්ලෝ ස්කොලොඩොව්ස්කි ගුරු යුවළට ක්‍රි.ව. 1867 නොවැම්බර් 07 දින දරු දැරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සිය ලෙස උපන් මාරියා ළදැරිය වයසින් වැඩෙත්ම ගණිතයට හා භෞතික විද්‍යා විෂයන්හි සුවිශේෂී පෙළහර දක්වන්නට වූවාය. නෑදෑ හිතමිතුරෝ මාරියා වෙනුවට ‘මන්යා’ යන සුරතල් නමින් ඈ ඇමතූහ.

ඉගෙනීමෙහි අගය හඳුනන ගුරු දෙමාපියෝ එකම පුතාට සහ දියණියන් සිව් දෙනාට කුමන හෝ බාධක මධ්‍යයේ වුවද අධ්‍යාපනය ලබාදිය යුතුය යන දැඩි අධිෂ්ඨානයක සිටියහ. දැඩි මර්දනකාරී සාර් පාලනයෙන් හෙම්බත් වුණු පෝලන්ත වැසියෝ සිය ජාතිය වෙනුවෙන් දිවි පිදුමට වුව සූදානමින් සිටිය අතර මාරියාගේ දෙමාපියන්ද ජාතිමාමකත්වය හේතුවෙන් තිබූ වරප්රසාදයන්ද අහිමිව දැඩි ආර්ථික

දුෂ්කරතාවන්ට ගොදුරු වෙමින් සිය නිජබිම තුළ අනාථයන් බවට පත්වූහ.

සාර් පාලනය විසින් ප්‍රාථමික අධ්‍යාපනය හැර විශ්වවිද්‍යාල අධ්‍යාපනය කාන්තාවන් සඳහා සපුරා තහනම් කෙරිණි. මහා ඛිෙදවාචකයට මැදිවූ මාරියා සහ ඇගේ සොයුරි බ්රොන්යා සමග රජයට හොරා පවත්වාගෙන යනු ලැබූ රාත්‍රී ජංගම විද්‍යාලයකට බැඳී භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව ඉගෙනගනු ලැබිය. පන්ති පැවැත්වෙන ස්ථානය දිනෙන් දින වෙනස් කෙරිනි.

රුසියන් බලධාරීන්ට හොර රහසේ පෝලන්ත ගැමි දරුවන්ට උපකාරක පන්ති පවත්වා කිසියම් මුදලක් සොයා ගත් මාරියා වොර්සෝ නගරයේ බිට්රූට් සීනි කර්මාන්තශාලාවක රසායනාගාරයේදී හොර රහසේ රසායනික ප්‍රායෝගික පරීක්ෂණවල නියැළෙමින් අධ්‍යාපනික කටයුතුවල යෙදීමේ අවදානම දුටු පියා වැඩිදුර අධ්‍යාපනය සඳහා මාරියා හා බ්රොන්යා දෙසොයුරියෝ ප්‍රංශයට යැවීමට තීරණය කරනු ලැබිය.

සියලු බාධක මධ්‍යයේ එකොළොස් වියට පාතැබිමත් සමග වැඩිමහල් සොයුරිය සොෆියාගේ හා දයාබර මෑණියන්ගේ හදිසි වියෝවය දරාගත නොහැකි වූ මාරියා දැඩි මානසික විපර්යාසයකට ගොදුරු වූවාය.

පියාගේ දැඩි ඉල්ලීම මත යළි අධ්‍යාපන කටයුතු කෙරෙහි සිත එකලස්කොට ගත් මාරියා ආර්ථික අපහසුකම්වලින් දැඩි පීඩනයකට මැදිව සිටින පියාට බරක් නොවී අනේයාන්‍ය උදවු උපකාරයෙන් අධ්‍යාපනික කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා සහයෝගිතා ගිවිසුමකට දෙසොහොයුරියන් එළඹ ගත්තාය.

ඉඩම් හිමි ධනවත් පවුලක දූපුතුන්ට උප කාරක පන්ති පවත්වා උපයාගත් මුදලින් බ්රොන්යාගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා වියහියදම් කළ මාරියා එම පවුලේ ‘සෙරව්ස්කි’ නම් පුතු සමග ඇති කරගත් සිය කුළුඳුල් ප්‍රේමයේ මිහිරියාවෙන් මියෙන තුරා දුක්වින්දාය. ධනවත් පියා දුප්පත් මාරියා සිය පුතුගේ ඇඹේණිය වනවාට තදින්ම විරුද්ධ වූවා පමණක් නොව එතෙක් ගුරු තනතුරෙන් ලැබූ ආදායමද ඇයට ඉන් අහිමි විය.

ආදරය ජයගත නොහැකි වුවද මාරි කියුරි විසින් වොර්සෝ නගරයේ ක්‍රි.ව. 1932 පිහිටුවාලූ රේඩියම් රසායනාගාරය ඉදිරිපස මාරි කියුරිගේ අභාවයෙන් පසු ඉදිකළ ඇගේ ප්‍රතිමාව අබියසට දිනපතා පැමිණි සෙරව්ස්කි මියෙනතුරා ප්‍රථම ප්‍රේමයේ මිහිර විඳගනිමින් භාවනාවේ යෙදීම පුරුද්දක් කොටගෙන තිබිණි.

ප්‍රේම විරහවෙන් විස්සෝපයට පත් මාරි ක්‍රි.ව. 1891 දී ප්‍රංශයේ සෝබෝන් සරසවියට බැඳී දුප්පත්කමේ පවුරුවළලු පිටුදැකීමට මෙන් දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව භෞතික විද්‍යාව හා ගණිත ශාස්ත්‍රය පිළිබඳ විශේෂ උපාධි දෙකක් දිනාගැනීමට අධිෂ්ඨානශීලී වූවාය.

මාරිගේ සුවිශේෂ හැකියාවන් පිළිබඳ අතිවිශේෂ අවධානයක් යොමුකරමින් ඇගේ ජීවිතයට එබිකම් කළ භෞතික හා රසායන විද්‍යා මහාචාර්යවරයකුවූ පියරේ කියුරි ක්‍රි.ව. 1895 දී ඇගේ හදවතේ සදහටම පදිංචි වූයේය.

එකම ක්ෂේත්රයන්හි විශේෂඥ දැනුමින් සන්නද්ධ වූ කියුරි යුවළ විවිධ පර්යේෂණාංගයන්හි නියැළෙමින් දවසින් අඩකටත් වඩා සිය රසායනාගාර තුළ විවිධ පර්යේෂණයන්හි නියැළීම ප්‍රධානතම කාර්යය වූ අතර විවේකය සඳහා හැකිතරම් දුරක් පාපැදි පැදීමත්, විදේශ සංචාරයන්හි නිරතවීමත් ඔවුන්ගේ විනෝදාංශවී ඇත.

ජර්මන් ජාතික ‘රොච්න්ට්ජන්’ සහ ප්‍රංශ ජාතික ‘බිකුයිරල්’ යන විද්‍යාඥයන් දෙපළගේ සොයාගැනීම් වූ ‘විකිරණශීලී කිරණ’

පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කරමින් හැදෑරූ මාරි කියුරි ක්‍රි.ව. 1898 දී පොලොනියම් සහ යුරේනියම් රසායනික ද්‍රව්‍යයන් සොයාගත් බැව් ලොවට හෙළිදරවු කළාය. එම සොයාගැනීම් උදෙසා මාරි කියුරිට සහ ප්‍රංශ ජාතික බිකියුරිල් මහාචාර්ය දෙපළට ක්‍රි.ව. 1903 නොබෙල් ත්‍යාගය සමසමව බෙදීයන සේ පිරිනමන ලදී. නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලොව පළමු කාන්තාව වූයේ මහාචාර්ය මාරි කියුරි මැතිනියයි.

වර්තමානයේ ලොව පුරා භාවිතයට ගැනෙන එක්ස් කිරණ සොයාගැනීමේ ගෞරවය එම දෙපොළටම හිමිවන අතර එක්ස් කිරණ මගින් විවිධ රෝග නිධානයන් සොයාගැනීමේ ක්‍රමවේදය සොයාගැනීමේ පූර්ණ ගෞරවය මහාචාර්ය මාරි කියුරිට හිමි වන බැව් පැවසේ.

මාරි කියුරි විසින් සොයාගනු ලැබූ එක් රසායනික ද්‍රව්‍යයක් සිය නිජබිම වන පෝලන්තයට ගෞරව කිරීම ලෙස ‘පොලෝනියම්’ ලෙස නම් කරනු ලැබුවාය.

‘අයිරීන්’ නම් වැඩිමහල් දියණිය මාරි කියුරිට ලැබුණේ 1897 වර්ෂයේදීය. ‘ඊවා’ නම් දියණිය මාරි කියුරිට ලැබුණේ 1904 දීය.

1906 අප්‍රේල් 19 දා දැඩි සීතලත් සමග නොකඩවා ඇදහැලෙන වර්ෂාව නොතකා රසායනාගාරයෙන් පුස්තකාලයට යෑමට පිවිසි පියරේ කියුරි මහමග පය ලිස්සා ඇදවැටීමත් සමග වේගයෙන් පැමිණි අශ්ව කරත්තයක රෝදයට හසුවිය. ඒ මොහොතේ මහාචාර්ය කියුරිගේ හිසට වූ හානිය ජීවිතයෙන් සමුගැනීමට තරම් බලවත් විය. පියරේගේ සමුගැනීමත් සමග මාරි කියුරි දැඩි කම්පනයට පත්ව රෝගාතුර වන්නට විය. සෝබෝන් සරසවි බලධාරීහු පියරේගේ මහැදුරු අසුන මාරි කියුරිට පුදනු ලැබිය.

සෝබෝන් සරසවියේ පළමු කාන්තා මහාචාර්යවරිය වූවා පමණක් නොව ක්‍රි.ව. 1911 වර්ෂයේ රසායන විද්‍යාව සඳහා දෙවන නොබෙල් ත්‍යාගයද හිමි කරගැනීමට ඈ ධෛර්යසම්පන්න වූවාය.

දෙවතාවක් නොබෙල් ත්‍යාගයක් ලැබූ එකම කාන්තාව වූ ඈ විටින්විට දැඩි සේ ගිලන් වන්නට වූවාය. මහාචාර්ය මාරි කියුරි මැතිනියගේ සොයාගැනීම් පිළිබඳ එවකට යුරෝපයේ සෙසු විද්‍යාඥයන්ගේ වැඩි සතුටට හේතු නොවුවද ඇගේ සොයාගැනීම් වෛද්‍ය විද්‍යාවේ ප්රාතිහාර්ය පාමින් සුවහසක් රෝගීන් සුවපත් කරති.

ශල්‍යකර්ම වැනි සූක්ෂම කාර්යයන්හි මාරි කියුරි මැතිනිය විසින් වැඩිදියුණු කළ එක්ස් කිරණ ශිල්පය වර්තමානයේ මූලික අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

පළමු ලෝක යුද සමයේ එක්ස් කිරණ ආම්පන්න පටවාගත් වාහනය තමා විසින්ම පදවාගෙන යුද ක්‍රියාන්විතයට නොබියව ගිය මාරි කියුරි රතු කුරුස හමුදාව හරහා දොස්තරවරුන්ට හා හෙදියන්ට ඇගේ නවතම සොයාගැනීම් උගන්වා යුද භටයන් සුවපත් කිරීමට පෙරමුණ ගත්තාය.

ජීවිත කාලයෙන් අඩකටත් වඩා රසායනික ද්‍රව්‍යයන් හා විකිරණශීලී වටපිටාවක ගැටෙමින් මානව වර්ගයා වෙනුවෙන් ඉටුකළ අනූපම මෙහෙය ක්‍රි.ව. 1934 ජූලි 4 දා නිමාවට පත්වූයේය.

විකිරණ හා රසායනික ද්‍රව්‍යයන් සමග දවසේ වැඩි කාලයක් රසායනාගාරයේ ගත කළ මහාචාර්ය මාරි කියුරි මැතිනියගේ මරණයට හේතුව ලෙස වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ රක්තහීනතාවයයි.

► විශ්වවිද්‍යාල අධ්‍යයන ඉතිහාසයේ පළමු ආචාර්ය උපාධිලාභිනිය.

►ලෝකයේ පළමු නොබෙල් ත්‍යාගලාභිනිය.

►නොබෙල් ත්‍යාගය දෙවරක් දිනාගත් පළමු කාන්තාව.

►පැරිසියේ සෝබෝන් සරසවියේ පළමු කාන්තා මහාචාර්යවරිය.

►ප්‍රංශයේ මුල්පෙළේ ගුරු අභ්‍යාස විද්‍යාලයක පළමු කාන්තා සාමාජිකාව

►සැමියා, දුව සහ බෑණා සමග නොබෙල් තෑගි හතරක් දිනූ එකම විද්‍යාඥවරිය

►සුවිශේෂී පුද්ගලයන්ගේ මරණින් පසු සිහිවටන තැන්පත් කෙරෙන

පැරිසියේ ‘පෙන්තොන්’ කෞතුකාගාරයේ සිහිවටනයක් තැන්පත්

කෙරුණු පළමු කාන්තාව.

►සොයාගනු ලැබූ රසායනික විද්‍යාත්මක සිද්ධාන්තයන් සිය නිජබිම

වන පෝලන්තය නමින් ‘පොලෝනියම්’ ලෙස ලොවට දායාද කළ

පළමු හා එකම විද්‍යාඥවරිය.

►විකිරණශීලී ගෑස් බලයෙන් ක්‍රියාත්මක කරගත් ‘පුංචි කියුරි’ නම්

රේඩියෝග්රාෆ් ජංගම රථයක් තමා විසින්ම පදවාගෙන පළමු ලෝක

යුද සමයේදී යුද පෙරමුණට ගොස් රෝගී සෙබළුන්ට ප්‍රතිකාර කළ

පළමු නිර්භීත කාන්තාව.

►තම සැමියාට සහ තමාට නොබෙල් තෑග්ග සඳහා ලැබුණු මුදල්

යුදබිමේ රෝගීන් සඳහා පරිත්‍යාග කළ එකම හා පළමු කාන්තාව

ඔහොමයි මාරි කියුරි මැතිනියගේ කතාව.

කියවල බලල රෙපක් එහෙම දීල යන්න...

නැතිනම් බම්පුවක් හරි දල යන්න.. ඔයාලගේ අදහස් වලට නිබද අවකාශය...

[QUOTE="rangathusith, post: 12358884, member: 352807"] [b]මාරි කියුරි ගැන...[/b] [B][SIZE="6"][COLOR="RoyalBlue"]මාරි කියුරි[/COLOR][/SIZE][/B] [IMG]http://img696.imageshack.us/img696/1332/marikuri.jpg[/IMG] [B][SIZE="5"]වොර්සෝ නගරයේ බ්‍රොනිස්ලාවා සහ ව්ලැඩ්ස්ලෝ ස්කොලොඩොව්ස්කි ගුරු යුවළට ක්‍රි.ව. 1867 නොවැම්බර් 07 දින දරු දැරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සිය ලෙස උපන් මාරියා ළදැරිය වයසින් වැඩෙත්ම ගණිතයට හා භෞතික විද්‍යා විෂයන්හි සුවිශේෂී පෙළහර දක්වන්නට වූවාය. නෑදෑ හිතමිතුරෝ මාරියා වෙනුවට ‘මන්යා’ යන සුරතල් නමින් ඈ ඇමතූහ. ඉගෙනීමෙහි අගය හඳුනන ගුරු දෙමාපියෝ එකම පුතාට සහ දියණියන් සිව් දෙනාට කුමන හෝ බාධක මධ්‍යයේ වුවද අධ්‍යාපනය ලබාදිය යුතුය යන දැඩි අධිෂ්ඨානයක සිටියහ. දැඩි මර්දනකාරී සාර් පාලනයෙන් හෙම්බත් වුණු පෝලන්ත වැසියෝ සිය ජාතිය වෙනුවෙන් දිවි පිදුමට වුව සූදානමින් සිටිය අතර මාරියාගේ දෙමාපියන්ද ජාතිමාමකත්වය හේතුවෙන් තිබූ වරප්රසාදයන්ද අහිමිව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ගොදුරු වෙමින් සිය නිජබිම තුළ අනාථයන් බවට පත්වූහ. සාර් පාලනය විසින් ප්‍රාථමික අධ්‍යාපනය හැර විශ්වවිද්‍යාල අධ්‍යාපනය කාන්තාවන් සඳහා සපුරා තහනම් කෙරිණි. මහා ඛිෙදවාචකයට මැදිවූ මාරියා සහ ඇගේ සොයුරි බ්රොන්යා සමග රජයට හොරා පවත්වාගෙන යනු ලැබූ රාත්‍රී ජංගම විද්‍යාලයකට බැඳී භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව ඉගෙනගනු ලැබිය. පන්ති පැවැත්වෙන ස්ථානය දිනෙන් දින වෙනස් කෙරිනි. රුසියන් බලධාරීන්ට හොර රහසේ පෝලන්ත ගැමි දරුවන්ට උපකාරක පන්ති පවත්වා කිසියම් මුදලක් සොයා ගත් මාරියා වොර්සෝ නගරයේ බිට්රූට් සීනි කර්මාන්තශාලාවක රසායනාගාරයේදී හොර රහසේ රසායනික ප්‍රායෝගික පරීක්ෂණවල නියැළෙමින් අධ්‍යාපනික කටයුතුවල යෙදීමේ අවදානම දුටු පියා වැඩිදුර අධ්‍යාපනය සඳහා මාරියා හා බ්රොන්යා දෙසොයුරියෝ ප්‍රංශයට යැවීමට තීරණය කරනු ලැබිය. සියලු බාධක මධ්‍යයේ එකොළොස් වියට පාතැබිමත් සමග වැඩිමහල් සොයුරිය සොෆියාගේ හා දයාබර මෑණියන්ගේ හදිසි වියෝවය දරාගත නොහැකි වූ මාරියා දැඩි මානසික විපර්යාසයකට ගොදුරු වූවාය. පියාගේ දැඩි ඉල්ලීම මත යළි අධ්‍යාපන කටයුතු කෙරෙහි සිත එකලස්කොට ගත් මාරියා ආර්ථික අපහසුකම්වලින් දැඩි පීඩනයකට මැදිව සිටින පියාට බරක් නොවී අනේයාන්‍ය උදවු උපකාරයෙන් අධ්‍යාපනික කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා සහයෝගිතා ගිවිසුමකට දෙසොහොයුරියන් එළඹ ගත්තාය. ඉඩම් හිමි ධනවත් පවුලක දූපුතුන්ට උප කාරක පන්ති පවත්වා උපයාගත් මුදලින් බ්රොන්යාගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා වියහියදම් කළ මාරියා එම පවුලේ ‘සෙරව්ස්කි’ නම් පුතු සමග ඇති කරගත් සිය කුළුඳුල් ප්‍රේමයේ මිහිරියාවෙන් මියෙන තුරා දුක්වින්දාය. ධනවත් පියා දුප්පත් මාරියා සිය පුතුගේ ඇඹේණිය වනවාට තදින්ම විරුද්ධ වූවා පමණක් නොව එතෙක් ගුරු තනතුරෙන් ලැබූ ආදායමද ඇයට ඉන් අහිමි විය. ආදරය ජයගත නොහැකි වුවද මාරි කියුරි විසින් වොර්සෝ නගරයේ ක්‍රි.ව. 1932 පිහිටුවාලූ රේඩියම් රසායනාගාරය ඉදිරිපස මාරි කියුරිගේ අභාවයෙන් පසු ඉදිකළ ඇගේ ප්‍රතිමාව අබියසට දිනපතා පැමිණි සෙරව්ස්කි මියෙනතුරා ප්‍රථම ප්‍රේමයේ මිහිර විඳගනිමින් භාවනාවේ යෙදීම පුරුද්දක් කොටගෙන තිබිණි. ප්‍රේම විරහවෙන් විස්සෝපයට පත් මාරි ක්‍රි.ව. 1891 දී ප්‍රංශයේ සෝබෝන් සරසවියට බැඳී දුප්පත්කමේ පවුරුවළලු පිටුදැකීමට මෙන් දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව භෞතික විද්‍යාව හා ගණිත ශාස්ත්‍රය පිළිබඳ විශේෂ උපාධි දෙකක් දිනාගැනීමට අධිෂ්ඨානශීලී වූවාය. මාරිගේ සුවිශේෂ හැකියාවන් පිළිබඳ අතිවිශේෂ අවධානයක් යොමුකරමින් ඇගේ ජීවිතයට එබිකම් කළ භෞතික හා රසායන විද්‍යා මහාචාර්යවරයකුවූ පියරේ කියුරි ක්‍රි.ව. 1895 දී ඇගේ හදවතේ සදහටම පදිංචි වූයේය. එකම ක්ෂේත්රයන්හි විශේෂඥ දැනුමින් සන්නද්ධ වූ කියුරි යුවළ විවිධ පර්යේෂණාංගයන්හි නියැළෙමින් දවසින් අඩකටත් වඩා සිය රසායනාගාර තුළ විවිධ පර්යේෂණයන්හි නියැළීම ප්‍රධානතම කාර්යය වූ අතර විවේකය සඳහා හැකිතරම් දුරක් පාපැදි පැදීමත්, විදේශ සංචාරයන්හි නිරතවීමත් ඔවුන්ගේ විනෝදාංශවී ඇත.[/SIZE][/B] [IMG]http://img208.imageshack.us/img208/3987/11589951.jpg[/IMG] [B][SIZE="5"]ජර්මන් ජාතික ‘රොච්න්ට්ජන්’ සහ ප්‍රංශ ජාතික ‘බිකුයිරල්’ යන විද්‍යාඥයන් දෙපළගේ සොයාගැනීම් වූ ‘විකිරණශීලී කිරණ’ පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කරමින් හැදෑරූ මාරි කියුරි ක්‍රි.ව. 1898 දී පොලොනියම් සහ යුරේනියම් රසායනික ද්‍රව්‍යයන් සොයාගත් බැව් ලොවට හෙළිදරවු කළාය. එම සොයාගැනීම් උදෙසා මාරි කියුරිට සහ ප්‍රංශ ජාතික බිකියුරිල් මහාචාර්ය දෙපළට ක්‍රි.ව. 1903 නොබෙල් ත්‍යාගය සමසමව බෙදීයන සේ පිරිනමන ලදී. නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලොව පළමු කාන්තාව වූයේ මහාචාර්ය මාරි කියුරි මැතිනියයි. වර්තමානයේ ලොව පුරා භාවිතයට ගැනෙන එක්ස් කිරණ සොයාගැනීමේ ගෞරවය එම දෙපොළටම හිමිවන අතර එක්ස් කිරණ මගින් විවිධ රෝග නිධානයන් සොයාගැනීමේ ක්‍රමවේදය සොයාගැනීමේ පූර්ණ ගෞරවය මහාචාර්ය මාරි කියුරිට හිමි වන බැව් පැවසේ. මාරි කියුරි විසින් සොයාගනු ලැබූ එක් රසායනික ද්‍රව්‍යයක් සිය නිජබිම වන පෝලන්තයට ගෞරව කිරීම ලෙස ‘පොලෝනියම්’ ලෙස නම් කරනු ලැබුවාය. ‘අයිරීන්’ නම් වැඩිමහල් දියණිය මාරි කියුරිට ලැබුණේ 1897 වර්ෂයේදීය. ‘ඊවා’ නම් දියණිය මාරි කියුරිට ලැබුණේ 1904 දීය. 1906 අප්‍රේල් 19 දා දැඩි සීතලත් සමග නොකඩවා ඇදහැලෙන වර්ෂාව නොතකා රසායනාගාරයෙන් පුස්තකාලයට යෑමට පිවිසි පියරේ කියුරි මහමග පය ලිස්සා ඇදවැටීමත් සමග වේගයෙන් පැමිණි අශ්ව කරත්තයක රෝදයට හසුවිය. ඒ මොහොතේ මහාචාර්ය කියුරිගේ හිසට වූ හානිය ජීවිතයෙන් සමුගැනීමට තරම් බලවත් විය. පියරේගේ සමුගැනීමත් සමග මාරි කියුරි දැඩි කම්පනයට පත්ව රෝගාතුර වන්නට විය. සෝබෝන් සරසවි බලධාරීහු පියරේගේ මහැදුරු අසුන මාරි කියුරිට පුදනු ලැබිය. සෝබෝන් සරසවියේ පළමු කාන්තා මහාචාර්යවරිය වූවා පමණක් නොව ක්‍රි.ව. 1911 වර්ෂයේ රසායන විද්‍යාව සඳහා දෙවන නොබෙල් ත්‍යාගයද හිමි කරගැනීමට ඈ ධෛර්යසම්පන්න වූවාය. දෙවතාවක් නොබෙල් ත්‍යාගයක් ලැබූ එකම කාන්තාව වූ ඈ විටින්විට දැඩි සේ ගිලන් වන්නට වූවාය. මහාචාර්ය මාරි කියුරි මැතිනියගේ සොයාගැනීම් පිළිබඳ එවකට යුරෝපයේ සෙසු විද්‍යාඥයන්ගේ වැඩි සතුටට හේතු නොවුවද ඇගේ සොයාගැනීම් වෛද්‍ය විද්‍යාවේ ප්රාතිහාර්ය පාමින් සුවහසක් රෝගීන් සුවපත් කරති. ශල්‍යකර්ම වැනි සූක්ෂම කාර්යයන්හි මාරි කියුරි මැතිනිය විසින් වැඩිදියුණු කළ එක්ස් කිරණ ශිල්පය වර්තමානයේ මූලික අවශ්‍යතාවක් බවට පත්ව ඇත. පළමු ලෝක යුද සමයේ එක්ස් කිරණ ආම්පන්න පටවාගත් වාහනය තමා විසින්ම පදවාගෙන යුද ක්‍රියාන්විතයට නොබියව ගිය මාරි කියුරි රතු කුරුස හමුදාව හරහා දොස්තරවරුන්ට හා හෙදියන්ට ඇගේ නවතම සොයාගැනීම් උගන්වා යුද භටයන් සුවපත් කිරීමට පෙරමුණ ගත්තාය. ජීවිත කාලයෙන් අඩකටත් වඩා රසායනික ද්‍රව්‍යයන් හා විකිරණශීලී වටපිටාවක ගැටෙමින් මානව වර්ගයා වෙනුවෙන් ඉටුකළ අනූපම මෙහෙය ක්‍රි.ව. 1934 ජූලි 4 දා නිමාවට පත්වූයේය. විකිරණ හා රසායනික ද්‍රව්‍යයන් සමග දවසේ වැඩි කාලයක් රසායනාගාරයේ ගත කළ මහාචාර්ය මාරි කියුරි මැතිනියගේ මරණයට හේතුව ලෙස වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ රක්තහීනතාවයයි. [/SIZE][/B] [IMG]http://img37.imageshack.us/img37/9709/mariecuriec.jpg[/IMG] [SIZE="5"][B][I]► [COLOR="RoyalBlue"]විශ්වවිද්‍යාල අධ්‍යයන ඉතිහාසයේ පළමු ආචාර්ය උපාධිලාභිනිය.[/COLOR] ►[COLOR="Purple"]ලෝකයේ පළමු නොබෙල් ත්‍යාගලාභිනිය.[/COLOR] ►[COLOR="RoyalBlue"]නොබෙල් ත්‍යාගය දෙවරක් දිනාගත් පළමු කාන්තාව.[/COLOR] ►[COLOR="RoyalBlue"]පැරිසියේ සෝබෝන් සරසවියේ පළමු කාන්තා මහාචාර්යවරිය.[/COLOR] ►[COLOR="Purple"]ප්‍රංශයේ මුල්පෙළේ ගුරු අභ්‍යාස විද්‍යාලයක පළමු කාන්තා සාමාජිකාව[/COLOR] ►[COLOR="RoyalBlue"]සැමියා, දුව සහ බෑණා සමග නොබෙල් තෑගි හතරක් දිනූ එකම විද්‍යාඥවරිය[/COLOR] ►[COLOR="Purple"]සුවිශේෂී පුද්ගලයන්ගේ මරණින් පසු සිහිවටන තැන්පත් කෙරෙන පැරිසියේ ‘පෙන්තොන්’ කෞතුකාගාරයේ සිහිවටනයක් තැන්පත් කෙරුණු පළමු කාන්තාව.[/COLOR] ►[COLOR="RoyalBlue"]සොයාගනු ලැබූ රසායනික විද්‍යාත්මක සිද්ධාන්තයන් සිය නිජබිම වන පෝලන්තය නමින් ‘පොලෝනියම්’ ලෙස ලොවට දායාද කළ පළමු හා එකම විද්‍යාඥවරිය.[/COLOR] ►[COLOR="Purple"]විකිරණශීලී ගෑස් බලයෙන් ක්‍රියාත්මක කරගත් ‘පුංචි කියුරි’ නම් රේඩියෝග්රාෆ් ජංගම රථයක් තමා විසින්ම පදවාගෙන පළමු ලෝක යුද සමයේදී යුද පෙරමුණට ගොස් රෝගී සෙබළුන්ට ප්‍රතිකාර කළ පළමු නිර්භීත කාන්තාව.[/COLOR] ►[COLOR="RoyalBlue"]තම සැමියාට සහ තමාට නොබෙල් තෑග්ග සඳහා ලැබුණු මුදල් යුදබිමේ රෝගීන් සඳහා පරිත්‍යාග කළ එකම හා පළමු කාන්තාව[/COLOR][/I][/B][/SIZE] [IMG]http://img405.imageshack.us/img405/5348/mariecuriepicgettyimage.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="7"][B]ඔහොමයි මාරි කියුරි මැතිනියගේ කතාව.[/B][/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Green"][B][I]කියවල බලල රෙපක් එහෙම දීල යන්න... නැතිනම් බම්පුවක් හරි දල යන්න.. ඔයාලගේ අදහස් වලට නිබද අවකාශය... [/I][/B][/COLOR][/SIZE] [CENTER]:yes::yes::yes:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom