Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මාරේ සහ වීරේගේ හරක් ~ Mare & Weere's Cows
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරේ සහ වීරේගේ හරක් ~ Mare & Weere's Cows

මේක නම් ඔන්න එක්දහස් නමසිය ගණන් වල (ඒ කිව්වෙ මට හිතෙන විදියට) සිද්ද වෙච්ච සිද්ධියක්,

දැන් තොපි කියයි එහෙනං ඨාකුර් ෆට්ට වයසක බුවෙක්, මු දැන් හොටෙන් තමයි යනව ඇත්තෙ කියල. ඕන දෙයක් හිතපියව්. මෙන්න කතාව. ඔන්න ඒ කාලේ ඒ කිව්වෙ කෝපි කාලෙ, හුම්මටඅඩු කියල ෆට්ටම දුෂ්කර ගමක් තිබුනා. ඒකෙ හිටපු මිනිස්සු ගාන ඒ කියන්නෙ ජනගහනය සොරි සොරි ගෑණු ගාණත් එක්ක කියන්න මට නම් මතක නෑ. දැන ගන්න ඕන එකෙක් ඉන්නව නම් ඒ ගම ගැන ලියවිච්ච අටුවාටීකා පරිහණය කලාට මගෙ කිසිම තරහක් නෑ ඕං. ඉතිං මේ ගමේ ඉන්න උන් හැම එකාම එකම රස්සාව කොරන්නෙ නෑනෙ. සමහරු ගොවිතැන, සමහරු සත්ව පාලනය , සමහරු ගෙවතු පාලනය, සමහරු පාරම්පරික හොරකම ආදී විවිධ වූ කර්මාන්තයන්ගෙන් තම ජීවිකාව කරගෙන දැහැමෙන් සෙමෙන් කල් ගත කරන්නාහුය. මේ ගමේම විසූ මාරේ වනාහී දවල්ට සිල් ගන්නා රෑට සිල් බිදිනා සාමකාමී දිවිපෙවෙතක් ගෙවූ කවුරුත් දන්නා කලින් සදහන් කල පාරම්පරික හොරකම රස්සාව කරගත් අහිංසක ගම්වැසියෙකි. මූ අන්ත දුප්පත් උන්ගෙන් කිසිවක් හොරකං නොකළේ මුගේ හිත හොද නිසා යයි සමහරු වහසි බස් දොඩති. මා දන්නා පරිදි නම් ඌ එසේ නොකළේ හොරකම් කොට විකිණීමට තරම් දෙයක් උන් ළග නොතිබූ බැවිනි. මාරේ තියෙන උන්ගෙන්ම හොරකම් කළ බැවින් ද බොහෝ විට හරකුන් හොරකං කළ බැවින් ද මුට "හරක් රොබින් " යයි නමක් ද පට බැදිනි. මේ කියන කතාවට සම්බන්ධ අනෙකා, එනම් මේ ගමේම වසන වීරේ මාරේට හාත්පසින්ම වෙනස් කර්මාන්තයක් වූ සත්ව පාලනය රැකියාව කරගත් ඉතා සංසුං දරදඩු බුවෙකි. ඉදින් මේ මාරේ එක්තරා පසළොස්වක පෝයක් අල්ලා, වීරේ සිල් ගැනීමට ගෙදරින් පිටව සිටි බැවින්, රෑ හදපානෙ වීරේගෙම හරක් පට්ටියට පැන හරක් දෙතුන් දෙනෙක් රහසින්ම මස් කඩේ වෙත දක්කන්නට යෙදුනාහුය. පසු දින සිල් පවාරණය කොට නිවසට පැමිණි වීරේ කෙලින්ම හරක් පට්ටිය වෙත පිය මැන්නේ හරකුන්ට ආහාර සප්ලයි කිරීමටය. අෆ්ෆටහුඩු එතනදී තමන්ගේ පට්ටියේ හරකුන් කීප දෙනෙක් අන්තර්ධානව සිටි බව දැනගත් වීරේට මල පැන්නා පමණක් නොව දෙයියෝ බුදුන් ද සිහිවන්නට යෙදුනාහුය. රොයිටර් නිව්ස් එකක් සේ පවනට බදු වේගයෙන් මෙම හරකුන් අන්තර්ධාන වීමේ පුවත ගමපුරා පැතිරෙන්නට වූහ. ගම්වැසියන්ගෙන් ලැබුනු ඔත්තු අනුවද පසු විපරමේදී ලද සාක්ෂි ද පදනම් කොට ගෙන හරක් හොරා මාරේම බව තහවුරුකරගත් වීරේ අන්ජනමක් ද බලා එය තහවුරුකරගන්ට සිතුවේය. අන්ජනමේදී එක්පසෙක මාරේද අනෙක් පස මස් කඩේ එල්ලූ හරකුන්ද දුටු වීරේට පැන්න මල් ගාන මල් ඉතිහාසෙත් නැති තරම්ය. වහ වහා එතැනින් ඉවත්ව මාරේ සොයා ගමම පීරා අවසන ගම අද්දර ඇලේ මාලු බාමින් සිටියදී මාරේව අල්ලාගෙන උගේ ඇටකටු පෙට්ටිය යහමින් තලා පොඩිපට්ටම් කර ගම්මුලාදෑනීන්නාන්සේ වෙත මාරේව පමුණුවන ලද්දාහුය. එතැනදී සියලු කාරණා සළකා බැලූ ගම්මුලාදෑනීන්නාන්සේ, මාරේ දැනටමත් යහමින් සප්පායම් වී සිටි තත්වයද සළකා බලා, මාරේව අල්ලා පැය 48යි විනාඩි 9ක් දඩුකදේ ගසා තබන්නට නියම කරන ලදී. එතනදී ද වීරේගේ මුහුණ බලා අන්දරේ හිනාවකින් ඔහුට සංග්රහ කළ මාරේ වෙත රවා බැලූ වීරේ මෙසේ පවසන්නට යෙදිනි.

කාපුටික දිරෙව්වම

ගදයි බොල මාරේ..

දීපු ටික හිලව්වට

පිරී පිං බේරේ..

හරක් ටික දැක්කුවට

මස් කඩේ පාරේ..

පෝය දා කෙරෙව්වට

උඹ ප්රාණඝාතේ..

උඹ ඔහොම එරෙව්වට

බය වෙයිද වීරේ..

දඩුකදේ ගැහැව්වට

මදිවගක් තේරේ..

දඩුවමෙන් නිදහස්ව ඊළග පෝය එළඹෙන්නටත් පෙර තම මුතුන් මිත්තන්ගේ ගෞරවය රකිනු වස් වීරේගේ හරක් පට්ටියම මස් කඩයට දැක්වූ මාරේ ගමෙන්ද බොහෝ දුරකට පලා ගිය බව පුරාවෘත්තයන්හි සදහන් වේ. මාරේව දන්නා කෙනෙක් අහවල් නම්බරේට දන්නපල්ලා.

මාරේ හමුවන තෙක් කතාව නිමියේය.

සියලු චරිත මනක්කල්පිතය. කතාව ද මනක්කල්පිතය.

සියලුම හිමිකම් ඇවිරිණි. කතාව ~#ඨාකුර්Z#~ සතුය.

[QUOTE="TakurZ, post: 7756706, member: 98976"] [b]මාරේ සහ වීරේගේ හරක් ~ Mare & Weere's Cows[/b] [SIZE=4]මේක නම් ඔන්න එක්දහස් නමසිය ගණන් වල (ඒ කිව්වෙ මට හිතෙන විදියට) සිද්ද වෙච්ච සිද්ධියක්, දැන් තොපි කියයි එහෙනං ඨාකුර් ෆට්ට වයසක බුවෙක්, මු දැන් හොටෙන් තමයි යනව ඇත්තෙ කියල. ඕන දෙයක් හිතපියව්. මෙන්න කතාව. ඔන්න ඒ කාලේ ඒ කිව්වෙ කෝපි කාලෙ, හුම්මටඅඩු කියල ෆට්ටම දුෂ්කර ගමක් තිබුනා. ඒකෙ හිටපු මිනිස්සු ගාන ඒ කියන්නෙ ජනගහනය සොරි සොරි ගෑණු ගාණත් එක්ක කියන්න මට නම් මතක නෑ. දැන ගන්න ඕන එකෙක් ඉන්නව නම් ඒ ගම ගැන ලියවිච්ච අටුවාටීකා පරිහණය කලාට මගෙ කිසිම තරහක් නෑ ඕං. ඉතිං මේ ගමේ ඉන්න උන් හැම එකාම එකම රස්සාව කොරන්නෙ නෑනෙ. සමහරු ගොවිතැන, සමහරු සත්ව පාලනය , සමහරු ගෙවතු පාලනය, සමහරු පාරම්පරික හොරකම ආදී විවිධ වූ කර්මාන්තයන්ගෙන් තම ජීවිකාව කරගෙන දැහැමෙන් සෙමෙන් කල් ගත කරන්නාහුය. මේ ගමේම විසූ මාරේ වනාහී දවල්ට සිල් ගන්නා රෑට සිල් බිදිනා සාමකාමී දිවිපෙවෙතක් ගෙවූ කවුරුත් දන්නා කලින් සදහන් කල පාරම්පරික හොරකම රස්සාව කරගත් අහිංසක ගම්වැසියෙකි. මූ අන්ත දුප්පත් උන්ගෙන් කිසිවක් හොරකං නොකළේ මුගේ හිත හොද නිසා යයි සමහරු වහසි බස් දොඩති. මා දන්නා පරිදි නම් ඌ එසේ නොකළේ හොරකම් කොට විකිණීමට තරම් දෙයක් උන් ළග නොතිබූ බැවිනි. මාරේ තියෙන උන්ගෙන්ම හොරකම් කළ බැවින් ද බොහෝ විට හරකුන් හොරකං කළ බැවින් ද මුට "හරක් රොබින් " යයි නමක් ද පට බැදිනි. මේ කියන කතාවට සම්බන්ධ අනෙකා, එනම් මේ ගමේම වසන වීරේ මාරේට හාත්පසින්ම වෙනස් කර්මාන්තයක් වූ සත්ව පාලනය රැකියාව කරගත් ඉතා සංසුං දරදඩු බුවෙකි. ඉදින් මේ මාරේ එක්තරා පසළොස්වක පෝයක් අල්ලා, වීරේ සිල් ගැනීමට ගෙදරින් පිටව සිටි බැවින්, රෑ හදපානෙ වීරේගෙම හරක් පට්ටියට පැන හරක් දෙතුන් දෙනෙක් රහසින්ම මස් කඩේ වෙත දක්කන්නට යෙදුනාහුය. පසු දින සිල් පවාරණය කොට නිවසට පැමිණි වීරේ කෙලින්ම හරක් පට්ටිය වෙත පිය මැන්නේ හරකුන්ට ආහාර සප්ලයි කිරීමටය. අෆ්ෆටහුඩු එතනදී තමන්ගේ පට්ටියේ හරකුන් කීප දෙනෙක් අන්තර්ධානව සිටි බව දැනගත් වීරේට මල පැන්නා පමණක් නොව දෙයියෝ බුදුන් ද සිහිවන්නට යෙදුනාහුය. රොයිටර් නිව්ස් එකක් සේ පවනට බදු වේගයෙන් මෙම හරකුන් අන්තර්ධාන වීමේ පුවත ගමපුරා පැතිරෙන්නට වූහ. ගම්වැසියන්ගෙන් ලැබුනු ඔත්තු අනුවද පසු විපරමේදී ලද සාක්ෂි ද පදනම් කොට ගෙන හරක් හොරා මාරේම බව තහවුරුකරගත් වීරේ අන්ජනමක් ද බලා එය තහවුරුකරගන්ට සිතුවේය. අන්ජනමේදී එක්පසෙක මාරේද අනෙක් පස මස් කඩේ එල්ලූ හරකුන්ද දුටු වීරේට පැන්න මල් ගාන මල් ඉතිහාසෙත් නැති තරම්ය. වහ වහා එතැනින් ඉවත්ව මාරේ සොයා ගමම පීරා අවසන ගම අද්දර ඇලේ මාලු බාමින් සිටියදී මාරේව අල්ලාගෙන උගේ ඇටකටු පෙට්ටිය යහමින් තලා පොඩිපට්ටම් කර ගම්මුලාදෑනීන්නාන්සේ වෙත මාරේව පමුණුවන ලද්දාහුය. එතැනදී සියලු කාරණා සළකා බැලූ ගම්මුලාදෑනීන්නාන්සේ, මාරේ දැනටමත් යහමින් සප්පායම් වී සිටි තත්වයද සළකා බලා, මාරේව අල්ලා පැය 48යි විනාඩි 9ක් දඩුකදේ ගසා තබන්නට නියම කරන ලදී. එතනදී ද වීරේගේ මුහුණ බලා අන්දරේ හිනාවකින් ඔහුට සංග්රහ කළ මාරේ වෙත රවා බැලූ වීරේ මෙසේ පවසන්නට යෙදිනි. [/SIZE][CENTER][B][SIZE=4]කාපුටික දිරෙව්වම [/SIZE][SIZE=4]ගදයි බොල මාරේ.. [/SIZE][SIZE=4]දීපු ටික හිලව්වට [/SIZE][SIZE=4]පිරී පිං බේරේ.. [/SIZE][SIZE=4]හරක් ටික දැක්කුවට [/SIZE][SIZE=4]මස් කඩේ පාරේ.. [/SIZE][SIZE=4]පෝය දා කෙරෙව්වට [/SIZE][SIZE=4]උඹ ප්රාණඝාතේ.. [/SIZE][SIZE=4]උඹ ඔහොම එරෙව්වට [/SIZE][SIZE=4]බය වෙයිද වීරේ.. [/SIZE][SIZE=4]දඩුකදේ ගැහැව්වට [/SIZE][/B][SIZE=4][B]මදිවගක් තේරේ.. [/B] [/SIZE][/CENTER] [SIZE=4]දඩුවමෙන් නිදහස්ව ඊළග පෝය එළඹෙන්නටත් පෙර තම මුතුන් මිත්තන්ගේ ගෞරවය රකිනු වස් වීරේගේ හරක් පට්ටියම මස් කඩයට දැක්වූ මාරේ ගමෙන්ද බොහෝ දුරකට පලා ගිය බව පුරාවෘත්තයන්හි සදහන් වේ. මාරේව දන්නා කෙනෙක් අහවල් නම්බරේට දන්නපල්ලා. මාරේ හමුවන තෙක් කතාව නිමියේය.[/SIZE]:P සියලු චරිත මනක්කල්පිතය. කතාව ද මනක්කල්පිතය.:P සියලුම හිමිකම් ඇවිරිණි. කතාව [B]~#ඨාකුර්Z#~[/B] සතුය.:yes: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom