Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාර අප්සට් බං මේක දැකලා (ඩෙංගු)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර අප්සට් බං මේක දැකලා (ඩෙංගු)

ආදරය කරන පෙම් යුවළගේ ජීවිතයේ තියෙන ලොකුම හීනය තමයි මංගල දිවියට පිවිස අනාගතය ලස්සනට හදාගෙන සතුටින් ජීවිත් වීම. නමුත් කවුරුත් නොසිතූ මොහොතක ඒ හීන එකවරම කඩා වැටෙනවා. එවැනි වූ අවාසනාවන්ත සිදුවීමක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මාපිය ආශිර්වාදය මැද පසුගිය මැයි මාසයේ 18 වැනිදා රංග සහ මහේෂා විවාහ දිවියට පත් වෙන්නේ දහසක් සිතුම් පැතුම් ඉෂ්ට කරගැනීමේ බලාපොරොත්තුවෙන්. මෙලෙස සතුටින් යුගදිවිය ආරම්භ කළ රංග සහ මහේෂාගේ පෙම් කැඳැල්ල පැවතියේ මාස එක හමාරක් වැනි කෙටි කාලයකි. ඒ රංග හදිසියේම ඩෙංගු මාරයාට බිලී වීම නිසා. මාවනැල්ල උඩුමහනේ පදිංචි රංග මොටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක සේවය කළ 27 හැවිරිදි තරුණයෙක්. සතුටින් සෙනෙහසින් යුගදිවිය ගත කළ රංග සිය මව සහ නැඟණිය සමඟ ආදරණීය බිරිඳ ද නිවසේ නවතා දිනපතා රැකියාවට යාමට පුරුදු වී සිටියා. සතුටින් කාලය ගෙවී ගියත් හිටිහැටියේම රංග උණ රෝගයකට ගොදුරු වනවා. ඔහු එය එතරම් ගණන් නොගෙන පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුපුරුදු පරිදි රැකියාවට පිටත්ව යනවා. එදින රාත්‍රිය වන විට ඔහුට උණ රෝගය වැඩි වී වමනය දැමීම නිසා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබුණා. දින දෙකක කාලයක් රොහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි රංගව ඉකුත් 04 වෙනිදා ඩෙංගු රෝගය නිසා අවසන් ගමන් ගියේ සිය ආදරණීය බිරිඳ, මව, පියා, නැඟණිය ඇතුළු මුළු මාවනැල්ල ප්‍රදේශයම හඬවමින්.

සිය ආදරණීය සැමියා වූ රංගගේ මියයෑම ගැන මහේෂා පැවසුවේ මෙලෙසින්..

මමයි රංගයි විවාහ වුණේ පසුගිය මැයි මාසේ 18 දා. අපි දෙන්නා අවුරුදු හතරකට වැඩි කාලයක් ආදරය කළා. ගෙවල්වල කැමැත්තෙන් අපි කසාද බැන්ඳා. අදට මාස එකහමාරක් විතර ඇති. රංග වැඩට ගියාහම මමත් නංගිත් අම්මත් ගෙදර ඉන්නවා. එයා මගේ හැම අඩුපාඩුවක්ම හොයලා බැලුවා. සැමියෙක් විදිහට හැම යුතුකමක්ම එයා ඉටු කළා. ගොඩාක් සතුටින් අපි දෙන්නා ජීවත් වුණේ. තිස්වැනිදා රෑ උණ හැදෙන්න වගේ කියලා කිව්වා. පස්සේ පළමු වැනිදා උදේ වැඩට ගියා. ගිහින් එකොළහට විතර ගෙදර ආවා. ඒ ඇවිල්ලා ප්‍රයිවෙට් තැනකින් බෙහෙතුත් ගත්තා. දවස් දෙකක් විතර ගෙදර හිටියේ. ඉරිදා රෑ එයාට ටිකක් අමාරු වුණා. වමනෙත් ගියා. පස්සේ අම්මයි මමයි එයාව ඉස්පිරිතාලෙට එක්කගෙන ඇවිත් නැවැත්වූවා. පසුවදත් ඇවිත් අපි එයාව බැලුවා. ඒත් හතර වැනිදා යනකොට අපිට එයා බලන්න බැරිවුණා. මට ඒ සිද්ධිය දැක්කට පස්සේ දරාගන්න බැරි වුණා. මම ගොඩාක් ඇඬුවා. එදා දවල් වෙලා අපි හැමෝම දාල එයා ගියා. ඇයි දෙයියනේ මාව තනිකරලා ගියේ. මම මේ දුක කොහොම ඉවසා ගන්නද.?

මියගිය රංගගේ පියා

‘‘මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දුවයි පුතයි. මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් පුතා. එයා කසාද බැඳලා මාස එකහමාරක් ඇති. පුතා වැඩකරන්නේ මාවනැල්ල ලුම්බිණි මෝටර්ස් එකේ. එයාට රථවාහන අමතර කොටස් ගැන හොඳ දැනුමක් තියෙනවා. දැන් අවුරුදු අටක් තිස්සේ පුතා රැකියාව කරනවා. පසුගිය මැයි මාසයේ 18 වෙනිදා තමයි එයා කසාද බැන්ඳේ. පුතා අවුරුදු හතරක් විතර තිබුණු ප්‍රේම සම්බන්ධතාවකින් තමයි විවාහ වුණේ. මහේෂිකා දුවත් එක්ක විවාහ වෙලා එයාලා දෙන්නා සතුටින් හිටියා. මේ අහිංසකයට මෙහෙම දෙයක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ. මම වැඩ කරන්නේ කොළඹ පෞද්ගලික ආයතනයක රියැදුරෙක් හැටියට. හතරවැනි අඟහරුවාදා මට ගෙදරින් කෝල් එකක් ආවා පුතාට අමාරුවෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. මම ඒ වෙලාවේ හිටියේ වව්නියාවේ. පස්සේ මම කීවා ඉක්මනට එන්නම් කියලා. මම මගින් එනකොට දවල් දොළහට විතර ආරංචි වුණා පුතා අන්තරා වුණා කියලා. පස්සේ තමයි දැනගත්තේ පුතාට ඩෙංගු හැදිලා කියලා. මියගිය රංග පුතා ඉස්කෝලේ ගියේ රංදිවෙල මහ විද්‍යාලයට. එයාගේ නංගිත් ඉස්කෝලෙ යන්නේ ඒකට. යාළුවන්ට එයා හොඳ යාළුවෙක්. අම්මටයි මටයි හරිම ආදරෙයි. නංගිටත් ඒ වාගේමයි. එයාගේ නෝනත් එක්ක එයා ජීවිතේ පටන්ගන්න හැදුවා විතරයි.’’

මියගිය රංගගේ අම්මා

මටයි තාත්තටයි හිටපු එකම පිරිමි දරුවා මේ විදිහට අපි තනිකර දාලා යයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. ඇයි දෙයියනේ මගේ අහිංසකයා මේ විදිහට අපිව දාලා ගියේ. එයාගේ හැම කැමැත්තකටම හැම සතුටකටම අපි ඉඩ දුන්නා. පුතා කසාද බැන්දෙත් එයා යාළුවෙලා හිටපු දුව එක්කමයි. එයා අපිට කිසි දෙයක් හැංඟුවේ නෑ. හැම දෙයක්ම මටයි තාත්තටයි කියනවා. පුතාගේ වෙඩින් එක ගත්තෙත් පුතාගේ කැමැත්ත අනුවයි. ඒ දෙන්නගේ විවාහ ජීවිතේට මාස එක හමාරක් ඇති පුතා නැති දුකෙන් මහේෂා දුව අඬනවා බලා ඉන්න බෑ. ඒ අහිංසක දුවට විතරක් නොවෙයි අපිටත් මේ දුක දරාගන්න බෑ.

ඉස්සුවේ හිරු ගොසිප් එකෙන්

පුලුවන් තරම් අපිත් ප්‍රවේසම් වෙමු මචංලා. මොකද අපි මලොත් ඒක අපිට නම් දැනෙන්නේ නැති වෙයි. ඒත් අපේ ලග ජීවත් වෙන අනිත් මිනිස්සු ඒක කොහොමද දරා ගන්නේ.

උණ හැදුනොත් දවස දෙක බලාගන ඉන්නෙ නැතුව බ්ලඩ් එකක් චෙක් කර ගන්න. මොකද ඒකට නම් යන්නේ රුපියල් 1000 ද කොහෙදෝ. ඒ වගේද ජීවිතේ.

[QUOTE="WhyNot1, post: 21959778, member: 560573"] [b]මාර අප්සට් බං මේක දැකලා (ඩෙංගු)[/b] [SIZE="3"][IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Jul/16/r1.jpg[/IMG] ආදරය කරන පෙම් යුවළගේ ජීවිතයේ තියෙන ලොකුම හීනය තමයි මංගල දිවියට පිවිස අනාගතය ලස්සනට හදාගෙන සතුටින් ජීවිත් වීම. නමුත් කවුරුත් නොසිතූ මොහොතක ඒ හීන එකවරම කඩා වැටෙනවා. එවැනි වූ අවාසනාවන්ත සිදුවීමක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මාපිය ආශිර්වාදය මැද පසුගිය මැයි මාසයේ 18 වැනිදා රංග සහ මහේෂා විවාහ දිවියට පත් වෙන්නේ දහසක් සිතුම් පැතුම් ඉෂ්ට කරගැනීමේ බලාපොරොත්තුවෙන්. මෙලෙස සතුටින් යුගදිවිය ආරම්භ කළ රංග සහ මහේෂාගේ පෙම් කැඳැල්ල පැවතියේ මාස එක හමාරක් වැනි කෙටි කාලයකි. ඒ රංග හදිසියේම ඩෙංගු මාරයාට බිලී වීම නිසා. මාවනැල්ල උඩුමහනේ පදිංචි රංග මොටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක සේවය කළ 27 හැවිරිදි තරුණයෙක්. සතුටින් සෙනෙහසින් යුගදිවිය ගත කළ රංග සිය මව සහ නැඟණිය සමඟ ආදරණීය බිරිඳ ද නිවසේ නවතා දිනපතා රැකියාවට යාමට පුරුදු වී සිටියා. සතුටින් කාලය ගෙවී ගියත් හිටිහැටියේම රංග උණ රෝගයකට ගොදුරු වනවා. ඔහු එය එතරම් ගණන් නොගෙන පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුපුරුදු පරිදි රැකියාවට පිටත්ව යනවා. එදින රාත්‍රිය වන විට ඔහුට උණ රෝගය වැඩි වී වමනය දැමීම නිසා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබුණා. දින දෙකක කාලයක් රොහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි රංගව ඉකුත් 04 වෙනිදා ඩෙංගු රෝගය නිසා අවසන් ගමන් ගියේ සිය ආදරණීය බිරිඳ, මව, පියා, නැඟණිය ඇතුළු මුළු මාවනැල්ල ප්‍රදේශයම හඬවමින්. සිය ආදරණීය සැමියා වූ රංගගේ මියයෑම ගැන මහේෂා පැවසුවේ මෙලෙසින්.. මමයි රංගයි විවාහ වුණේ පසුගිය මැයි මාසේ 18 දා. අපි දෙන්නා අවුරුදු හතරකට වැඩි කාලයක් ආදරය කළා. ගෙවල්වල කැමැත්තෙන් අපි කසාද බැන්ඳා. අදට මාස එකහමාරක් විතර ඇති. රංග වැඩට ගියාහම මමත් නංගිත් අම්මත් ගෙදර ඉන්නවා. එයා මගේ හැම අඩුපාඩුවක්ම හොයලා බැලුවා. සැමියෙක් විදිහට හැම යුතුකමක්ම එයා ඉටු කළා. ගොඩාක් සතුටින් අපි දෙන්නා ජීවත් වුණේ. තිස්වැනිදා රෑ උණ හැදෙන්න වගේ කියලා කිව්වා. පස්සේ පළමු වැනිදා උදේ වැඩට ගියා. ගිහින් එකොළහට විතර ගෙදර ආවා. ඒ ඇවිල්ලා ප්‍රයිවෙට් තැනකින් බෙහෙතුත් ගත්තා. දවස් දෙකක් විතර ගෙදර හිටියේ. ඉරිදා රෑ එයාට ටිකක් අමාරු වුණා. වමනෙත් ගියා. පස්සේ අම්මයි මමයි එයාව ඉස්පිරිතාලෙට එක්කගෙන ඇවිත් නැවැත්වූවා. පසුවදත් ඇවිත් අපි එයාව බැලුවා. ඒත් හතර වැනිදා යනකොට අපිට එයා බලන්න බැරිවුණා. මට ඒ සිද්ධිය දැක්කට පස්සේ දරාගන්න බැරි වුණා. මම ගොඩාක් ඇඬුවා. එදා දවල් වෙලා අපි හැමෝම දාල එයා ගියා. ඇයි දෙයියනේ මාව තනිකරලා ගියේ. මම මේ දුක කොහොම ඉවසා ගන්නද.? මියගිය රංගගේ පියා ‘‘මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දුවයි පුතයි. මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් පුතා. එයා කසාද බැඳලා මාස එකහමාරක් ඇති. පුතා වැඩකරන්නේ මාවනැල්ල ලුම්බිණි මෝටර්ස් එකේ. එයාට රථවාහන අමතර කොටස් ගැන හොඳ දැනුමක් තියෙනවා. දැන් අවුරුදු අටක් තිස්සේ පුතා රැකියාව කරනවා. පසුගිය මැයි මාසයේ 18 වෙනිදා තමයි එයා කසාද බැන්ඳේ. පුතා අවුරුදු හතරක් විතර තිබුණු ප්‍රේම සම්බන්ධතාවකින් තමයි විවාහ වුණේ. මහේෂිකා දුවත් එක්ක විවාහ වෙලා එයාලා දෙන්නා සතුටින් හිටියා. මේ අහිංසකයට මෙහෙම දෙයක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ. මම වැඩ කරන්නේ කොළඹ පෞද්ගලික ආයතනයක රියැදුරෙක් හැටියට. හතරවැනි අඟහරුවාදා මට ගෙදරින් කෝල් එකක් ආවා පුතාට අමාරුවෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. මම ඒ වෙලාවේ හිටියේ වව්නියාවේ. පස්සේ මම කීවා ඉක්මනට එන්නම් කියලා. මම මගින් එනකොට දවල් දොළහට විතර ආරංචි වුණා පුතා අන්තරා වුණා කියලා. පස්සේ තමයි දැනගත්තේ පුතාට ඩෙංගු හැදිලා කියලා. මියගිය රංග පුතා ඉස්කෝලේ ගියේ රංදිවෙල මහ විද්‍යාලයට. එයාගේ නංගිත් ඉස්කෝලෙ යන්නේ ඒකට. යාළුවන්ට එයා හොඳ යාළුවෙක්. අම්මටයි මටයි හරිම ආදරෙයි. නංගිටත් ඒ වාගේමයි. එයාගේ නෝනත් එක්ක එයා ජීවිතේ පටන්ගන්න හැදුවා විතරයි.’’ [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Jul/16/12342317_577382489094838_2389641149435360302_n.jpg[/IMG] මියගිය රංගගේ අම්මා මටයි තාත්තටයි හිටපු එකම පිරිමි දරුවා මේ විදිහට අපි තනිකර දාලා යයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. ඇයි දෙයියනේ මගේ අහිංසකයා මේ විදිහට අපිව දාලා ගියේ. එයාගේ හැම කැමැත්තකටම හැම සතුටකටම අපි ඉඩ දුන්නා. පුතා කසාද බැන්දෙත් එයා යාළුවෙලා හිටපු දුව එක්කමයි. එයා අපිට කිසි දෙයක් හැංඟුවේ නෑ. හැම දෙයක්ම මටයි තාත්තටයි කියනවා. පුතාගේ වෙඩින් එක ගත්තෙත් පුතාගේ කැමැත්ත අනුවයි. ඒ දෙන්නගේ විවාහ ජීවිතේට මාස එක හමාරක් ඇති පුතා නැති දුකෙන් මහේෂා දුව අඬනවා බලා ඉන්න බෑ. ඒ අහිංසක දුවට විතරක් නොවෙයි අපිටත් මේ දුක දරාගන්න බෑ. [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Jul/16/r8.jpg[/IMG] ඉස්සුවේ හිරු ගොසිප් එකෙන් [COLOR="Purple"]පුලුවන් තරම් අපිත් ප්‍රවේසම් වෙමු මචංලා. මොකද අපි මලොත් ඒක අපිට නම් දැනෙන්නේ නැති වෙයි. ඒත් අපේ ලග ජීවත් වෙන අනිත් මිනිස්සු ඒක කොහොමද දරා ගන්නේ. :( උණ හැදුනොත් දවස දෙක බලාගන ඉන්නෙ නැතුව බ්ලඩ් එකක් චෙක් කර ගන්න. මොකද ඒකට නම් යන්නේ රුපියල් 1000 ද කොහෙදෝ. ඒ වගේද ජීවිතේ. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom