මාර වැඩේ...!!

kingpasan

Member
Feb 26, 2013
5
1
0
මේ මගේ පළමු පොස්ට් එකයි මන් හිතනවා ඕගොල්ලෝ මේකට කෙමති වේවි කියා...

මෙන්න මේකයි කතාව මම දවසක් යාලුවෙක්ගෙ ගෙදර පොඩි සාදයකට ගියා පොඩි කිවුවට පොඩිමත් නැ.ඔන්න ඉතින් මාත් ජෙන්ටා වගේ පාර්ටියේ ඉන්නවා.අපෝ කරුමේ කියන්නේ එකේ එක ලස්සන කෙල්ලෙක්වත් හිටියේ නේ ඒ වෙලාවේ..:no: ඉතින් මට මාර ජුවල්. දැන් ටිකක් රැ වුනා.ඔන්න එකපාරටම පවුලක් ආවා... අම්මා මාර කෙල්ලෙකුත් ආවා නොවේ...ඔන්න පුතෝ කොල්ලා ගේමට එන්ටෝර් උනා. මන් පොඩි හිනාවක් දාලා එකී ලගට ශේප් එකේ කිට්ටු උනා.කොහොම කොහොම හරි දැන් මන් කෙල්ලට ටෝල්ක් කරන්න ගත්තා.පර්ටිය හින්දා ගේ ඇතුලේ සද්දේ වැඩි.ටිකක් වෙලා ගිහින් කෙල්ල මට කිවුව මන් ගියාට පස්සේ එලියට එන්න කියලා.මට දැන් පිස්සු වගේ මෙකි මට තනියම එන්න කිවුවම.මාත් ඔන්න ඔහේ ඕන දෙයක් කියල ගියා.
:D:D:D:D

ඔන්න කොල්ලෝ දැන් තමයි කතාවේ හොදම හරිය..
කෙල්ල පට්ට සුදුයි. ඒ වගේම මාර ලස්සනයි.දැක්කම ආස හිතෙනවා.මන් ඔන්න ගිය එලියට.මෙන්න මෙකි ඉන්නවා කණුවකට හේත්තු වෙලා.මන් ගියා එයා ලගටම :love::love: මගේ හදවත් හයියෙන් වෙවුලනවා... කෙල්ල හින්දද ??? නෑ යකෝ සීතලට. මන් ගියා ලගටම ගිහින් හොද හුස්මක් අරන් ඇහුව ඇයි කියලා.එයා මට ටික ටික ලං වුනා.. තව ලං වුනා තව ලං වුනා තව ලං වුනා .....තව ලං වුනා දැන් එයා මගේ දෙතොල් ගාව...තව ලං වුනා තව තවත් ලං වුනා මන් සිහින ලෝකයක පාවෙනවා වගේ මරේ මාරු .........:love::love::love::love:
එකපාරටම ඒ කෙල්ල මගේ කන ලගට කොදුරලා අහනවා.... "මල්ලී අක්කා හොදින්ද" කියලා...
හුකා.. මන් මෙච්චර වෙලා ට්‍රයි කරලා තියෙන්නේ අපේ අක්කගේ යාලුවෙක්ටනේ... මට පොලව පලාගෙන යන්න හිතුන බන්....

කතාව හොදයි නම් කොමෙන්ට් එකක් දන්නා හොදේ... මේක මගේ පළමු ජෝක් එක
 
  • Like
Reactions: <DNA

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda

    අනෙ බන් පොඩ්ඩක් මදි.. හැබැයි ඔන්න මම comment කලා