Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලදිවයිනත් මහින්දගෙ හොර ආණ්ඩුවට පස්ස පෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Don GasCan" data-source="post: 23907356" data-attributes="member: 316529"><p><span style="font-size: 18px">. මේ ඉතින් වසර 70ක දේශපාලනයේ උබලව මොඩ්ල් කරල තියන හෑටි. ලෝකේ රටවල ඕනතරම් තියනවා මල්ටි කල්චරල් එහෙමයි කියල ඒවගේ නටන්න බෑ මොකාටවත් හේතුව නීතිය. දෙක රාජ්‍ය පාලනයට අනවශ්‍ය ලෙස ආගම සංකෘතිය ඈදා ගෑනීම , දේශපාලනයට ආගම එක අමත්‍යංශයක් විතරක් උන දවසට රට ගොඩයයි. ඇනික අපේ උන් ආගම අදහනවද ? නේනේ නිකන් ශෝ එකට අදහන්නේ ව්ශ්වාසයක් බෑ, එන ආත්මේ හොද වෙන්න ආගම අදහනවා. තව සෙට් එකක් ගොඩ වෑඩි කරගන්න ආගම අදහනවා, තව සෙට් එකක් ජාතිය ආක්රමනයට ආගම අදහනවා. අපි පහුගිය අවුරුදු 70 ශ්‍රී ලාංකීයන් උනේ නෑ පක්ශ හෝ ආගම් වලින් තමා රට නියෝජනය කරේ ඒවගේ ප්‍රතිවිපාක අද උබල ඔප්ශන් එකක් හෑටියට මෙතන කියනවා. එ ඔප්ශන් ක්රායත්මක කරන්න දේශපාලකයෝ ඉල්ලනවා උන් අවිල්ලා උබල්ගේ මෝඩකමින් ප්‍රයෝජන ගන්නවා. ලංකාවා ගොඩ ගන්න සල්ලි වලට බෑ ඊට එහා ගිය පිලිකාවක් ලංකාවේ උඩුදුවල ඉවරයි ඒකට පිලියම් නෑතුව . උබල ඔය උඩදාන මොකා ආවත් මේකේ දියුණුවක් නෑ. හෑමදාම වලි මෑතිවරණ ගොන් ආතල් බලන්න පුලුවන්. </span></p></blockquote><p></p>
[QUOTE="Don GasCan, post: 23907356, member: 316529"] [SIZE="5"]. මේ ඉතින් වසර 70ක දේශපාලනයේ උබලව මොඩ්ල් කරල තියන හෑටි. ලෝකේ රටවල ඕනතරම් තියනවා මල්ටි කල්චරල් එහෙමයි කියල ඒවගේ නටන්න බෑ මොකාටවත් හේතුව නීතිය. දෙක රාජ්‍ය පාලනයට අනවශ්‍ය ලෙස ආගම සංකෘතිය ඈදා ගෑනීම , දේශපාලනයට ආගම එක අමත්‍යංශයක් විතරක් උන දවසට රට ගොඩයයි. ඇනික අපේ උන් ආගම අදහනවද ? නේනේ නිකන් ශෝ එකට අදහන්නේ ව්ශ්වාසයක් බෑ, එන ආත්මේ හොද වෙන්න ආගම අදහනවා. තව සෙට් එකක් ගොඩ වෑඩි කරගන්න ආගම අදහනවා, තව සෙට් එකක් ජාතිය ආක්රමනයට ආගම අදහනවා. අපි පහුගිය අවුරුදු 70 ශ්‍රී ලාංකීයන් උනේ නෑ පක්ශ හෝ ආගම් වලින් තමා රට නියෝජනය කරේ ඒවගේ ප්‍රතිවිපාක අද උබල ඔප්ශන් එකක් හෑටියට මෙතන කියනවා. එ ඔප්ශන් ක්රායත්මක කරන්න දේශපාලකයෝ ඉල්ලනවා උන් අවිල්ලා උබල්ගේ මෝඩකමින් ප්‍රයෝජන ගන්නවා. ලංකාවා ගොඩ ගන්න සල්ලි වලට බෑ ඊට එහා ගිය පිලිකාවක් ලංකාවේ උඩුදුවල ඉවරයි ඒකට පිලියම් නෑතුව . උබල ඔය උඩදාන මොකා ආවත් මේකේ දියුණුවක් නෑ. හෑමදාම වලි මෑතිවරණ ගොන් ආතල් බලන්න පුලුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom