Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලදිවයිනත් මහින්දගෙ හොර ආණ්ඩුවට පස්ස පෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුපාඩියෙක් හොඳයි කියා නුඹ කියනවා - නුඹගේ දුවලාට කුපාඩිම කසාද බඳින්නට ලැබේවා. මොකද කුපාඩි රටට හොඳනම්, උඹගේ දුවලට හොඳ නැති වෙන්න විදියක් නෑනෙ.

උබේ ලමයට බදින්න වෙන්නෙත් කොන කපපු එකෙක්,නැත්තම් මුලු මූනම වහගත්ත එකියක්ව - ඒ කියන්නේ සිංහල ජාතිය වඳ වෙනවාලු : හැබැයි විජයගෙ කාලේ ඉඳන්ම කෙලපු වැද්දොත් තාම ඉන්නවා හිටං. මොංගල් දූපත් වාසී ගැමි චින්තනය කියන්නේ ඕකට.

ඔය කියන මාල දිවයිනත් ඉස්සර හොද බෞද්ධ රටක්, ඉස්සර අපි ඔකුන්ට කෑම බීම පවා යවල තිබුනට දැන් උන්ට එවා මතක නෑ - බුදුන් ඉපදුනු ඉන්දියාවත් බෞද්ධ රටක් හිටං. චීනෙත් එහෙමයි හිටං. ලෝකෙ හැටි ඔහොමයි. ලංකාව බෞද්ධ රටක් වෙන්න ඉස්සෙල්ලා ආගම් තිබුණේ නැද්ද? ඒවා වැරදි ආගම්ද? කෝ ඒවා දැන්?

රනිලටයි උගෙ වටෙ ඉන්න උන්ටයි, එහෙම ප්‍රශ්න නෑ..මොකද උන්ට ලමයිත් නෑ... - ඇත්ත කතාව උන්ට ප්‍රශ්ණ නෑ. මහින්දට තමයි ප්‍රශ්නෙ. නාමල්ගේ අනාගතය මොකක්ද කියන එක? ඌ ඉගෙන ගෙන නෑ. රස්සාවක්, බිස්නස් එකක් කරන්න බෑ. ලෝයර් වුනත් හොරට පාස්වුනේ. ජීවිතේට උසාවියකට ගිහිල්ලා ට්‍රැෆික් දඩකොළ නඩුවක් කතාකරලා තියෙනවද? පුලුවන්ද? බෑ. එකම ක්‍රමේ කොහොම හරි පක්ෂ නායකයෙක් කරලා ඌව මේ රටේ මිනිස්සුන්ට නඩත්තු කරන්න සෙට් කරන එක. ඔන්න ප්‍රශ්නෙ. පොහොට්ටුව ඇතිකලේ ඒකට. නැතුව රටේ මිනිස්සුන්ට නෙමෙයි.

උන්ට ආගමක් දහමක් ජාතියක් සංස්කෘතියක් ගැන අදාලත් නෑ.. - පසුගිය දවස් දෙකේ විතරක් රාජපක්ෂලා ජාතියට කරපු අවනම්බුව, ලෝකයේ රූපවාහිණී තිරවල විතරක් නෙමෙයි ලෝකයේ නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ ඇස්දෙකෙන්ම දැක්කා. මේවගේ දේශප්‍රේමීන් ඉන්න රටකට හතුරෝ මොකටද හිටං? හතුරන්ගේ ජොබ් එක මුන් නියමෙට කරනවා.

දහම, සංස්කෘතිය නේද?  මාලිගාවේ රේස්, මහනායකලට බෝම්බ දෙන්ඩ හදපු උන්, ශ්‍රී පාදයේ තිබුන නිශ්ෂංකමල්ල රජ්ජුරුවෝ ත්යාගකරපු ඓතිහාසික පහනත් හොරා කාපු එවුන්. කටුගෙයි කඩු උස්සපු එවුන්, රට පුරා නිදන් හාරපු එවුන් තමයි රට ජාතිය ආගම සංස්කෘතිය රකින්න එන්නේ. නියමෙට තියෙයි.

මට මහින්දගෙන් ලැබුනු දේකුත් නෑ, මහින්ද වාදියෙකුත් නොවන බව සලකන්න. - කඩේ යනවනම් කෙලින් පලයන්. ඒ අතින් ඉරෝසානයා වැදගත්. ඌ කොලේ වහන්නේ නෑ.

[QUOTE="makka_makka, post: 23907456, member: 105919"] [SIZE="4"][B]කුපාඩියෙක් හොඳයි කියා නුඹ කියනවා[/B] - නුඹගේ දුවලාට කුපාඩිම කසාද බඳින්නට ලැබේවා. මොකද කුපාඩි රටට හොඳනම්, උඹගේ දුවලට හොඳ නැති වෙන්න විදියක් නෑනෙ. [B]උබේ ලමයට බදින්න වෙන්නෙත් කොන කපපු එකෙක්,නැත්තම් මුලු මූනම වහගත්ත එකියක්ව[/B] - ඒ කියන්නේ සිංහල ජාතිය වඳ වෙනවාලු : හැබැයි විජයගෙ කාලේ ඉඳන්ම කෙලපු වැද්දොත් තාම ඉන්නවා හිටං. මොංගල් දූපත් වාසී ගැමි චින්තනය කියන්නේ ඕකට. [B]ඔය කියන මාල දිවයිනත් ඉස්සර හොද බෞද්ධ රටක්, ඉස්සර අපි ඔකුන්ට කෑම බීම පවා යවල තිබුනට දැන් උන්ට එවා මතක නෑ[/B] - බුදුන් ඉපදුනු ඉන්දියාවත් බෞද්ධ රටක් හිටං. චීනෙත් එහෙමයි හිටං. ලෝකෙ හැටි ඔහොමයි. ලංකාව බෞද්ධ රටක් වෙන්න ඉස්සෙල්ලා ආගම් තිබුණේ නැද්ද? ඒවා වැරදි ආගම්ද? කෝ ඒවා දැන්? [B]රනිලටයි උගෙ වටෙ ඉන්න උන්ටයි, එහෙම ප්‍රශ්න නෑ..මොකද උන්ට ලමයිත් නෑ... [/B]- ඇත්ත කතාව උන්ට ප්‍රශ්ණ නෑ. මහින්දට තමයි ප්‍රශ්නෙ. නාමල්ගේ අනාගතය මොකක්ද කියන එක? ඌ ඉගෙන ගෙන නෑ. රස්සාවක්, බිස්නස් එකක් කරන්න බෑ. ලෝයර් වුනත් හොරට පාස්වුනේ. ජීවිතේට උසාවියකට ගිහිල්ලා ට්‍රැෆික් දඩකොළ නඩුවක් කතාකරලා තියෙනවද? පුලුවන්ද? බෑ. එකම ක්‍රමේ කොහොම හරි පක්ෂ නායකයෙක් කරලා ඌව මේ රටේ මිනිස්සුන්ට නඩත්තු කරන්න සෙට් කරන එක. ඔන්න ප්‍රශ්නෙ. පොහොට්ටුව ඇතිකලේ ඒකට. නැතුව රටේ මිනිස්සුන්ට නෙමෙයි. [B]උන්ට ආගමක් දහමක් ජාතියක් සංස්කෘතියක් ගැන අදාලත් නෑ..[/B] - පසුගිය දවස් දෙකේ විතරක් රාජපක්ෂලා ජාතියට කරපු අවනම්බුව, ලෝකයේ රූපවාහිණී තිරවල විතරක් නෙමෙයි ලෝකයේ නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ ඇස්දෙකෙන්ම දැක්කා. [B][COLOR="Red"]මේවගේ දේශප්‍රේමීන් ඉන්න රටකට හතුරෝ මොකටද හිටං? හතුරන්ගේ ජොබ් එක මුන් නියමෙට කරනවා.[/COLOR][/B] [B]දහම, සංස්කෘතිය නේද? [/B] මාලිගාවේ රේස්, මහනායකලට බෝම්බ දෙන්ඩ හදපු උන්, ශ්‍රී පාදයේ තිබුන නිශ්ෂංකමල්ල රජ්ජුරුවෝ ත්යාගකරපු ඓතිහාසික පහනත් හොරා කාපු එවුන්. කටුගෙයි කඩු උස්සපු එවුන්, රට පුරා නිදන් හාරපු එවුන් තමයි රට ජාතිය ආගම සංස්කෘතිය රකින්න එන්නේ. නියමෙට තියෙයි. [B]මට මහින්දගෙන් ලැබුනු දේකුත් නෑ, මහින්ද වාදියෙකුත් නොවන බව සලකන්න.[/B] - කඩේ යනවනම් කෙලින් පලයන්. ඒ අතින් ඉරෝසානයා වැදගත්. ඌ කොලේ වහන්නේ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom