Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලදිවයින් ජනපති අපේ කොල්ලෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලදිවයින් ජනපති අපේ කොල්ලෙක්

මෙරට හිටපු මාධ්‍ය ප්රධානියකුට

මාලදිවයින් ජනපතිගෙන් දොස්

කීර්ති වර්ණකුලසූරිය

තමන්ගේ රට වෙනුවෙන් නොව රටට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඔබගේ පැමිණීම ලැඡ්ජාවට කරුණක් යෑයි මාලදිවයින් ජනාධිපති මොහමඩ් නෂිද් මහතා මෙරට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා හට දැඩි ලෙස චෝදනා කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය සකස් කළ ලයිස් ඇග්රිඩ් අපෝන් චිත්‍රපටය මානව හිමිකම් සමුළුවේදී තිරගත කිරීමෙන් පසු නැඟී සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා මාලදිවයින් ජනාධිපතිට ශ්‍රී ලංකාව ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කළේය.මෙයට ප්‍රතිචාර දැක්වූ මාලදිවයින් ජනාධිපතිවරයා තමා ඖෂධ පවා ලබා ගන්නේ ශ්‍රී ලංකාවෙන් බවත් සිංහල භාෂාව පවා දන්නා තමා ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ගැන මැනවින් දන්නේ යෑයි සඳහන් කළේය.

ඔබ රාජ්‍ය නොවන සංවිධානයකින්දැයි මාලදිවයින් ජනාධිපති නැඟූ ප්‍රශ්නයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා "ඔව්" යෑයි කීවේය.

රටක ජනතාව පෙනී සිටිය යුත්තේ මව්බිම වෙනුවෙන් මිස සතුරන් වෙනුවෙන් නොවේ යෑයි මාලදිවයින ජනාධිපති පවසද්දී ඔහු නිහඬවී ඇත.

මොහු සමඟ එක්වී ප්‍රශ්න ඇසූ කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ තිරාබාහරන්වද නිහඬ කිරීමට මාලදිවයින් ජනාධිපතිවරයාට හැකිවිය.

මම කීප වතාවක්ම ශ්‍රී ලංකාවට ගියා. නුඹලා කියන තත්ත්වයක් එම රටේ නැහැ යෑයි හෙතෙම කීය.

[QUOTE="sweets, post: 10948022, member: 363554"] [b]මාලදිවයින් ජනපති අපේ කොල්ලෙක්[/b] [SIZE=5][COLOR=#000080]මෙරට හිටපු මාධ්‍ය ප්රධානියකුට මාලදිවයින් ජනපතිගෙන් දොස්[/COLOR][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=3]කීර්ති වර්ණකුලසූරිය[/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] තමන්ගේ රට වෙනුවෙන් නොව රටට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඔබගේ පැමිණීම ලැඡ්ජාවට කරුණක් යෑයි මාලදිවයින් ජනාධිපති මොහමඩ් නෂිද් මහතා මෙරට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා හට දැඩි ලෙස චෝදනා කරමින් කියා සිටියේය. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය සකස් කළ ලයිස් ඇග්රිඩ් අපෝන් චිත්‍රපටය මානව හිමිකම් සමුළුවේදී තිරගත කිරීමෙන් පසු නැඟී සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා මාලදිවයින් ජනාධිපතිට ශ්‍රී ලංකාව ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කළේය.මෙයට ප්‍රතිචාර දැක්වූ මාලදිවයින් ජනාධිපතිවරයා තමා ඖෂධ පවා ලබා ගන්නේ ශ්‍රී ලංකාවෙන් බවත් සිංහල භාෂාව පවා දන්නා තමා ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ගැන මැනවින් දන්නේ යෑයි සඳහන් කළේය. ඔබ රාජ්‍ය නොවන සංවිධානයකින්දැයි මාලදිවයින් ජනාධිපති නැඟූ ප්‍රශ්නයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා "ඔව්" යෑයි කීවේය. රටක ජනතාව පෙනී සිටිය යුත්තේ මව්බිම වෙනුවෙන් මිස සතුරන් වෙනුවෙන් නොවේ යෑයි මාලදිවයින ජනාධිපති පවසද්දී ඔහු නිහඬවී ඇත. මොහු සමඟ එක්වී ප්‍රශ්න ඇසූ කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ තිරාබාහරන්වද නිහඬ කිරීමට මාලදිවයින් ජනාධිපතිවරයාට හැකිවිය. මම කීප වතාවක්ම ශ්‍රී ලංකාවට ගියා. නුඹලා කියන තත්ත්වයක් එම රටේ නැහැ යෑයි හෙතෙම කීය.[/SIZE] [/SIZE][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom