Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලබේ වසා දැමීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැනඩෝල් පෙත්තක්වත් හොයාගෙන නං කමක් නෑ, වම් අත කියලා දකුණු අත කපනකොට ඒකෙ අවුලකුත් නෑ. ඉස්පිරිතාල වලඉන් දොස්තරලා අතින් වෙන වැරදි කොච්චර වහලා දානවද කියල අපිත් දන්නව බං. විවෘතව හිතපං ලෝකෙ දිහා, ලිං ගෙම්බෙක් වෙන්නෙ නැතුව. නිදහස් සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය කිය කියා කෑ ගැහුවට එහෙම එකක් දැන් තියනවද කියල බලපං. ඒක විනාස ක්අරල තියෙන්නෙ ලංකාවෙම දොස්තරල සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ වග කිව යුත්තො. රෝගින් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද දොස්තර ලියන බෙහෙත් ටික ගන්න සල්ලි නැති. මට හමුවෙලා තියෙනව ඕනෙතරං. හැම එකම දැන් කරන්නෙ බිස්නස් එකක්( බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව සල්ලි පස්සෙ යන්නෙ නති) බොරැවට සුදු පිරැවට දාන්න ඔන නැහැ. කොයි දොස්තරද බං පෞද්ගලික වෛද්‍ය වෘතියෙ නොයෙදෙන්නෙ ? එක්තරා දොස්තර මහත්තයෙක් මං දන්නව ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඔහුට ස්පොන්සර් කරනවා. සති අන්තයෙ පෞද්ගලික වෘතියට යන්නෙ එම කම්පැනියෙ වාහනෙ. ඔහු දුෂ්කර පලාත් කීපයක බෙහෙත් දෙනවා. 500 ඉන්ජෙක්ෂන් එක 1000ට ලියනවා අර බ්‍රෑන්ඩ් එකෙන්. අනවශ්‍ය බෙහෙත් ලියනව. ඇස් දොස්තරලා කාච ගෙනත් විකුණන්නෙ කන්ණාඩි කඩවල තියල වැඩි ගානට. තුණ්ඩු ලියනවා අර කඩෙන් ගන්න කියල. මෑතකදි එකතරා ප්‍රසිද්ධ කණ් සම්බන්ධ උපකරණ ගෙන්වන පෞද්ගලික ආයතනයක් අලුත්ම BMW 5 series කාර් 10ක් ගෙනත් දුන්න විශේෂඥයන් 10 කට. ආදරේට නෙවෙය්නෙ මචං. ඉන්දියාවෙ හරි නේපාලෙ හරි රැසියාවෙ හරි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව අනුමත කරපු විශ්ව විද්‍යාලවල නම් වෛද්‍ය සභාව පිලිගෙන් තියෙනවා ඒ අනුමත කරපු විශ්ව විද්‍යාල ලංකාව නම් ප්‍රමිතිය හදන්නෙ ඒ ප්‍රමිතියට තියනව කියල. ඊට පස්සෙ කැගහන්නෙ කොහොමද ඒවගෙ කොලිටිය අඩුයි කියලා? එහෙනං ඇයි වෛද්‍ය සභාව අනුමත කරේ පිටරට විශ්ව විද්‍යාල?. මෙහෙ ඇවිත් වැඩකරන පිටරටින් ඉගෙන ගත්ත වෛද්‍යවරැ මෙහෙ සිස්ටම් එකට සෙට් වෙන අය. මෙහෙ සිස්ටම් එක ගැන කලකිරැණු නිසා මෙහෙ නෑවිත් කෙලින්ම වෙන රටවලට යන පිරිස කීයද කියලවත් දන්නවද උඹල ?. එතකොට ඒ යන රටවල් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරැවේ ආදි රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර අපිට වඩා පහලින්ද තියෙන්නෙ මචං?. පිට තියන ඒව ගැන හිතන්න කලින් රජරට සහ මඩකලපු වෛද්‍ය පීඨ වලට WHO recognition එකවත් නෑ කියල උඹ දන්නවද මචං. උපාදි කඩත් තියනව ඇති, හැබැයි මෙ කියන අර්ථය තියන "උපාදි කඩවල" උපාදි නිකං දෙන්නෙ නෑ. මහන්සි වෙලා වැඩකරන්න ඕන කියලයි මං දන්නෙ. ඉගෙන ගන්න පිටරට යන හැමෝම සල්ලිකාරයො නෙවෙයි බං. ඉඩම් උකස් කරලා බිස්නස් විකුනලා යන ඕනතරම් මිනිස්සු ඉන්නව. පිටරට ගිහිනුත් බාර්වල වේටර් වැඩ්කර කර පිඟන් හෝද හෝද කීයක් හරි හොයගෙන අමාරැවෙන් ඉගෙන ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එලියට බැහලා බලපං ලෝකෙ දිහා. අපේ රටේ ව්තරයි මේ ඉගෙනගන්න එකට කුහක කම් කර කර ඉන්නෙ. ඒකනෙ මචං අපි නිදහසාරන් අවුරැදු 67 ගිහිල්ලත් තාම එකතැන ඉන්නෙ. ආර්ථික අතින් සංස්කෘතික අතින් දේශපාලනික අතින් අධ්‍යාපනික අතින් හැම අතින්ම අසාර්ථක වෙන්නෙ මේ අපෙ තියන කුහකකම හින්ද. ලඟ රටවල් න්‍යෂ්ටික බලය හොයාගන්නකොට, හඳට යනකොට, සිංගප්පුරැව වගෙ රටවල් බලාගෙන ඉද්දි පියාඹනජකොට අපි පාරම්බානවා අවුරැදු ගානකට කලින් හදපු සීගිරිය, රාවණා රජ්ජුරැවො, අනුරාධපුරේ පෙන්නල. පරාක්‍රමබාහු රජ්ජුරැවො ඔහුගෙ රජ කල අවුරැදු 10 ඇතුලත වැව් 1000කට වඩා හදල තියනව. එක අවුරැද්දකට වැව් 10ක් මද්‍යනය විදිහට. අපි පහුගිය අවිරැදු 67 ටම කරේ මොකක්ද?. නිදහස නිදහස ගගා කෑ ගහපු එකයි, කොටාගෙන මරාගන්න එකයි, විශ්වවිද්‍යාල ඇරලා වහපු එකයි ඇරෙන්න වෙන මොනවද?. මේවයෙ ඉගෙන ගන්නෙත් රටෙ වැඩකරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිද ?. දේශපාලකයන් ගන්න යම් තීරණ නිසා පහු ගිය දවස්වල වුන අවුල් සිදුවීම්වලින් c දෙකයි s එකට දන්ත වෛද්‍ය පීඨයට ගිය ළමයි ඉන්නව කියල දන්නවද බං?. රැසියා ගිහිල්ල ආව දොස්තර හෙක්ටර් වීරසිංහ දැන් ඉන්න දොස්තර අනිල් ____ ( නම දැන් හරියට මතක නැත) ලෙඩ්ඩු මරනවද බං එතකොට?. කියන්න දහස් ගණන් දේවල් ඇත. කුහකකම සහ මෝඩකම එකතු වූ තැන්වල වැඩි කතා හොඳ නැත. පුළුවන් නම් ලිදෙන් එලියට එන්න.

[QUOTE="Mangalam, post: 18978035, member: 547668"] [SIZE=3]පැ[SIZE=2]නඩෝල් පෙත්තක්වත් හොයාගෙන නං කමක් නෑ, වම් අත කියලා දකුණු අත කපනකොට ඒකෙ අවුලකුත් නෑ. ඉස්පිරිතාල වලඉන් දොස්තරලා අතින් වෙන වැරදි කොච්චර වහලා දානවද කියල අපිත් දන්නව බං. විවෘතව හිතපං ලෝකෙ දිහා, ලිං ගෙම්බෙක් වෙන්නෙ නැතුව. නිදහස් සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය කිය කියා කෑ ගැහුවට එහෙම එකක් දැන් තියනවද කියල බලපං. ඒක විනාස ක්අරල තියෙන්නෙ ලංකාවෙම දොස්තරල සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ වග කිව යුත්තො. රෝගින් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද දොස්තර ලියන බෙහෙත් ටික ගන්න සල්ලි නැති. මට හමුවෙලා තියෙනව ඕනෙතරං. හැම එකම දැන් කරන්නෙ බිස්නස් එකක්( බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව සල්ලි පස්සෙ යන්නෙ නති) බොරැවට සුදු පිරැවට දාන්න ඔන නැහැ. කොයි දොස්තරද බං පෞද්ගලික වෛද්‍ය වෘතියෙ නොයෙදෙන්නෙ ? එක්තරා දොස්තර මහත්තයෙක් මං දන්නව ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඔහුට ස්පොන්සර් කරනවා. සති අන්තයෙ පෞද්ගලික වෘතියට යන්නෙ එම කම්පැනියෙ වාහනෙ. ඔහු දුෂ්කර පලාත් කීපයක බෙහෙත් දෙනවා. 500 ඉන්ජෙක්ෂන් එක 1000ට ලියනවා අර බ්‍රෑන්ඩ් එකෙන්. අනවශ්‍ය බෙහෙත් ලියනව. ඇස් දොස්තරලා කාච ගෙනත් විකුණන්නෙ කන්ණාඩි කඩවල තියල වැඩි ගානට. තුණ්ඩු ලියනවා අර කඩෙන් ගන්න කියල. මෑතකදි එකතරා ප්‍රසිද්ධ කණ් සම්බන්ධ උපකරණ ගෙන්වන පෞද්ගලික ආයතනයක් අලුත්ම BMW 5 series කාර් 10ක් ගෙනත් දුන්න විශේෂඥයන් 10 කට. ආදරේට නෙවෙය්නෙ මචං. ඉන්දියාවෙ හරි නේපාලෙ හරි රැසියාවෙ හරි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව අනුමත කරපු විශ්ව විද්‍යාලවල නම් වෛද්‍ය සභාව පිලිගෙන් තියෙනවා ඒ අනුමත කරපු විශ්ව විද්‍යාල ලංකාව නම් ප්‍රමිතිය හදන්නෙ ඒ ප්‍රමිතියට තියනව කියල. ඊට පස්සෙ කැගහන්නෙ කොහොමද ඒවගෙ කොලිටිය අඩුයි කියලා? එහෙනං ඇයි වෛද්‍ය සභාව අනුමත කරේ පිටරට විශ්ව විද්‍යාල?. මෙහෙ ඇවිත් වැඩකරන පිටරටින් ඉගෙන ගත්ත වෛද්‍යවරැ මෙහෙ සිස්ටම් එකට සෙට් වෙන අය. මෙහෙ සිස්ටම් එක ගැන කලකිරැණු නිසා මෙහෙ නෑවිත් කෙලින්ම වෙන රටවලට යන පිරිස කීයද කියලවත් දන්නවද උඹල ?. එතකොට ඒ යන රටවල් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරැවේ ආදි රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර අපිට වඩා පහලින්ද තියෙන්නෙ මචං?. පිට තියන ඒව ගැන හිතන්න කලින් රජරට සහ මඩකලපු වෛද්‍ය පීඨ වලට WHO recognition එකවත් නෑ කියල උඹ දන්නවද මචං. උපාදි කඩත් තියනව ඇති, හැබැයි මෙ කියන අර්ථය තියන "උපාදි කඩවල" උපාදි නිකං දෙන්නෙ නෑ. මහන්සි වෙලා වැඩකරන්න ඕන කියලයි මං දන්නෙ. ඉගෙන ගන්න පිටරට යන හැමෝම සල්ලිකාරයො නෙවෙයි බං. ඉඩම් උකස් කරලා බිස්නස් විකුනලා යන ඕනතරම් මිනිස්සු ඉන්නව. පිටරට ගිහිනුත් බාර්වල වේටර් වැඩ්කර කර පිඟන් හෝද හෝද කීයක් හරි හොයගෙන අමාරැවෙන් ඉගෙන ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එලියට බැහලා බලපං ලෝකෙ දිහා. අපේ රටේ ව්තරයි මේ ඉගෙනගන්න එකට කුහක කම් කර කර ඉන්නෙ. ඒකනෙ මචං අපි නිදහසාරන් අවුරැදු 67 ගිහිල්ලත් තාම එකතැන ඉන්නෙ. ආර්ථික අතින් සංස්කෘතික අතින් දේශපාලනික අතින් අධ්‍යාපනික අතින් හැම අතින්ම අසාර්ථක වෙන්නෙ මේ අපෙ තියන කුහකකම හින්ද. ලඟ රටවල් න්‍යෂ්ටික බලය හොයාගන්නකොට, හඳට යනකොට, සිංගප්පුරැව වගෙ රටවල් බලාගෙන ඉද්දි පියාඹනජකොට අපි පාරම්බානවා අවුරැදු ගානකට කලින් හදපු සීගිරිය, රාවණා රජ්ජුරැවො, අනුරාධපුරේ පෙන්නල. පරාක්‍රමබාහු රජ්ජුරැවො ඔහුගෙ රජ කල අවුරැදු 10 ඇතුලත වැව් 1000කට වඩා හදල තියනව. එක අවුරැද්දකට වැව් 10ක් මද්‍යනය විදිහට. අපි පහුගිය අවිරැදු 67 ටම කරේ මොකක්ද?. නිදහස නිදහස ගගා කෑ ගහපු එකයි, කොටාගෙන මරාගන්න එකයි, විශ්වවිද්‍යාල ඇරලා වහපු එකයි ඇරෙන්න වෙන මොනවද?. මේවයෙ ඉගෙන ගන්නෙත් රටෙ වැඩකරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිද ?. දේශපාලකයන් ගන්න යම් තීරණ නිසා පහු ගිය දවස්වල වුන අවුල් සිදුවීම්වලින් c දෙකයි s එකට දන්ත වෛද්‍ය පීඨයට ගිය ළමයි ඉන්නව කියල දන්නවද බං?. රැසියා ගිහිල්ල ආව දොස්තර හෙක්ටර් වීරසිංහ දැන් ඉන්න දොස්තර අනිල් ____ ( නම දැන් හරියට මතක නැත) ලෙඩ්ඩු මරනවද බං එතකොට?. කියන්න දහස් ගණන් දේවල් ඇත. කුහකකම සහ මෝඩකම එකතු වූ තැන්වල වැඩි කතා හොඳ නැත. පුළුවන් නම් ලිදෙන් එලියට එන්න.[/SIZE][/SIZE][SIZE=2] [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom