Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලබේ SAITM ජනසතු කරනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්ඩිත කම් පැත්තක තියලා ආන්ඩුවේ කැම්පස් බැරිනම් පුද්ගලික ඒවා බැරිනම් ආයේ කියන්නේ වඩේ කඩේකින් හරි ඉගෙනගෙන ගොඩ පලයල්ලා.. එකෙක්ට එකෙක් කුහක වෙලා වැඩක් නෑ

පුද්ගලික ඒවගෙත් උපාදිය නිකන් බන්දේසියක තියලා දෙන්නේ නෑනේ. ඔය සල්ලි තිබ්බ පමනින් ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි මට්ටමේ පොඩි කෝස් එකක් වත් කම්ප්ලීට් කරගන්න බැරි මහ උන්ගේ කරුමෙට උපන් අපත කාලකන්නි අපි අතරම කොච්චර ඉන්නවද.. ඒ නිසා කෝකා එඩුයුකේටඩ්ද, කෝකා ටැලන්ට් ද කියලා සමාජය, රැකියා වෙලදපොල තීරනේ කරයි. උබලා කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි ගේම ගහපල්ලා

නිකන් ඉන්න උන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වත් කරපල්ලා, අඩුම තරමේ සෙටිෆිකේට් ලෙවල් + ඩිලෝමා ලෙවල් එකවත්.. තරුනසේවා සභාවේ කෝස් හරි කරපල්ලා... ඔය28-30ට අඩු උන් නිකාන් කාලේ කකා ඉන්නවනම් අඩුම තරමේ පතරොම් රහිතව ඇදුම් මැසීමේ පාටමාලා හරි කරපල්ලා.... සල්ලි වල ගහලා නෑ මේක කොයි උපාදියෙන් කොයි ඩිලෝමාවෙන් හම්බ වෙච්ච 1000හේ කොලේද කියලා. ලැබිච්ච මනුස්ස ජීවිතේ වැඩක් ගනිල්ලා.

ආන්ඩුවේ කැම්පස් වල ඉන්ජිනිරින් මෙඩිසින් යන්නේ ඒක උන්ගේ උත්සාහය සහ වාසනාව. ඒකට ඔය පල්ලෙහා ටැග් දාලා තියෙන අපත පොන්නයා වගේ උන් මිදි තිත්තයි කිව්ව නරියා වගේ අඩන්න ඕනේ නෑ.

ඒ වගේම බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන එකෙක්ගේ දරුවෙක් නොවී සාදාරනව සල්ලි හම්බකරන (ඔය ගිනි පෝලී කාරයෝ/ දුප්පතාගේ රන් පවුම විකුනන් කන උන්/ මස් කඩ කාරයෝ/ හොරු/ තක්කඩි නෙමේ ) උන්ගේ දරුවෝ වෙලා උපදින ඒක ඒක උන්ගේ වාසනාව. සන්සාරේ කුසලකර්ම. ඉතින් උන් සල්ලි වියදම් කරලා ඉගෙනගතාවේ. මොකෝඅ අනික් උන්ට කහනවද?

මාරි බිස්කට් වල හිල් විදින්න හරි ඉගෙනගනිල්ලා... කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි ගොඩ පලයව්....

හැබැයි පුද්ගලික අද්යාපන ආයතන නිසි ප්රමිතියකින් යුක්තව ක්රියාත්මක වෙනවද කියලා ආන්ඩුව හොයාබලන්න ඕනේ. මම දන්න තරමින් ඔය උද්ගෝශන කරන කොල්ලෝ ඒ ගැන සදහන් කරනවා

[QUOTE="රත්තරං, post: 19263317, member: 391748"] [SIZE="3"][B]පන්ඩිත කම් පැත්තක තියලා ආන්ඩුවේ කැම්පස් බැරිනම් පුද්ගලික ඒවා බැරිනම් ආයේ කියන්නේ වඩේ කඩේකින් හරි ඉගෙනගෙන ගොඩ පලයල්ලා.. එකෙක්ට එකෙක් කුහක වෙලා වැඩක් නෑ පුද්ගලික ඒවගෙත් උපාදිය නිකන්[COLOR="DarkRed"] බන්දේසියක තියලා[/COLOR] දෙන්නේ නෑනේ. ඔය සල්ලි තිබ්බ පමනින් ඊසොෆ්ට් එකේ මොන්ටිසෝරි මට්ටමේ පොඩි කෝස් එකක් වත් කම්ප්ලීට් කරගන්න බැරි මහ උන්ගේ කරුමෙට උපන් අපත කාලකන්නි අපි අතරම කොච්චර ඉන්නවද..:lol: ඒ නිසා කෝකා එඩුයුකේටඩ්ද, කෝකා ටැලන්ට් ද කියලා සමාජය, රැකියා වෙලදපොල තීරනේ කරයි. උබලා කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි ගේම ගහපල්ලා නිකන් ඉන්න උන් සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වත් කරපල්ලා, අඩුම තරමේ සෙටිෆිකේට් ලෙවල් + ඩිලෝමා ලෙවල් එකවත්.. තරුනසේවා සභාවේ කෝස් හරි කරපල්ලා... ඔය28-30ට අඩු උන් නිකාන් කාලේ කකා ඉන්නවනම් අඩුම තරමේ පතරොම් රහිතව ඇදුම් මැසීමේ පාටමාලා හරි කරපල්ලා.... සල්ලි වල ගහලා නෑ මේක කොයි උපාදියෙන් කොයි ඩිලෝමාවෙන් හම්බ වෙච්ච 1000හේ කොලේද කියලා. ලැබිච්ච මනුස්ස ජීවිතේ වැඩක් ගනිල්ලා. [COLOR="Red"] ආන්ඩුවේ කැම්පස් වල ඉන්ජිනිරින් මෙඩිසින් යන්නේ ඒක උන්ගේ උත්සාහය සහ වාසනාව. ඒකට ඔය පල්ලෙහා ටැග් දාලා තියෙන අපත පොන්නයා වගේ උන් මිදි තිත්තයි කිව්ව නරියා වගේ අඩන්න ඕනේ නෑ. ඒ වගේම බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන එකෙක්ගේ දරුවෙක් නොවී සාදාරනව සල්ලි හම්බකරන (ඔය ගිනි පෝලී කාරයෝ/ දුප්පතාගේ රන් පවුම විකුනන් කන උන්/ මස් කඩ කාරයෝ/ හොරු/ තක්කඩි නෙමේ ) උන්ගේ දරුවෝ වෙලා උපදින ඒක ඒක උන්ගේ වාසනාව. සන්සාරේ කුසලකර්ම. ඉතින් උන් සල්ලි වියදම් කරලා ඉගෙනගතාවේ. මොකෝඅ අනික් උන්ට කහනවද?[/COLOR] මාරි බිස්කට් වල හිල් විදින්න හරි ඉගෙනගනිල්ලා... කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි ගොඩ පලයව්.... හැබැයි පුද්ගලික අද්යාපන ආයතන නිසි ප්රමිතියකින් යුක්තව ක්රියාත්මක වෙනවද කියලා ආන්ඩුව හොයාබලන්න ඕනේ. මම දන්න තරමින් ඔය උද්ගෝශන කරන කොල්ලෝ ඒ ගැන සදහන් කරනවා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom