Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලඹේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේක off topic වෙන්න පුළුවන් නමුත් උඹලට ලංකාව කියන්නේ මොනවගේ රටක්ද කියන එක කියල දෙන්න ඕන නැනේ . මුලින්ම මේ අරගලය ගියේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවට විරුද්දව. නමුත් දැන් පටන් අරන් ඉවරයි. අන්තිමට වෛද්‍ය විද්‍යාල පටන් ගන්නවාට විරුද්දව අරගලයක් ගියා. දැන් පටන් අරන් ඉවරයි. ඉස්සරහට ඉතුරු වැඩ ටිකත් කොහොම හරි සම්පුර්ණ කරගනීවි. මගේ මතය නම් සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා පෞද්ගලික ක්ෂේත්රයට ඉහලින් පවත්වාගෙන යා යුතුයි. මේක මම කියන්නේ ඉරිසියාවකින් වත් පෞද්ගලික ක්ෂේත්රයට පහලට ඇද දැමිමෙන් මේ තත්වය පවත්වාගෙන යා යුතුයි යන අදහසින් නෙවෙයි. සාධාරණ ආකාරය එයයි.

මේ වෙනකොට ලංකාවේ පළමු තැන තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයෙන් ලබන උපාධියක්, ඒ කියන්නේ කිසිම භේදයකින් තොරව සියලු දෙනාටම සමාන අවස්ථා (දල වශයෙන්) තියෙනව ලංකාව තුල හොඳම අධ්‍යාපනය ලබන්න. අවස්ථාව තීරණය වන්නේ උසස් පෙළ සාපේක්ෂව හොඳින් සමත් වීම. නමුත් අනාගතයේදී එය සාපේක්ෂව හොඳින් මුදල් තිබීම බවට පත් වෙනවා නේද? ජාතික විශ්වවිද්‍යාල වලට පෞද්ගලික විශ්වවිද්‍යාල එක්ක තරඟයක් දෙන්න පුලුවන්ද ප්‍රතිපාදන කප්පදුවත් එක්ක? හොඳම භෞතික වගේම මානව සම්පත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ලබා ගැනීමේ හැකියාව වැඩියි. රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙක් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට යාම නිසා රාගම වෛද්‍ය පීඨයේ එම දේශන කඩාකප්පල් වීම ආරම්භයක් පමණයි (අවුරුදු කිහිපයකට කලින් සිදු වූ සිද්ධියකි). පෞද්ගලික විශ්වවිද්‍යාල වල තත්වය ජාතික විශ්වවිද්‍යාල වලට වඩා ඉහල යාමත් සමඟ ලංකාවේ තිබෙන නිදහස් අධ්‍යාපනය පිනට අධ්‍යාපනය ලෙස වෙනස් විය යුතුයි මන්ද සෑම දෙමාපියෙක්ම කැමති තම දරුවාට හොඳම දේ දීම බැවින් ජාතික විශ්වවිද්‍යාල යනු නැති බැරි අයගේ පමණක් විශ්වවිද්‍යාල වනු ඇති.

[QUOTE="SLinKy, post: 17264259, member: 511599"] [SIZE=3]මචන් මේක off topic වෙන්න පුළුවන් නමුත් උඹලට ලංකාව කියන්නේ මොනවගේ රටක්ද කියන එක කියල දෙන්න ඕන නැනේ . මුලින්ම මේ අරගලය ගියේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවට විරුද්දව. නමුත් දැන් පටන් අරන් ඉවරයි. අන්තිමට වෛද්‍ය විද්‍යාල පටන් ගන්නවාට විරුද්දව අරගලයක් ගියා. දැන් පටන් අරන් ඉවරයි. ඉස්සරහට ඉතුරු වැඩ ටිකත් කොහොම හරි සම්පුර්ණ කරගනීවි. මගේ මතය නම් සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා පෞද්ගලික ක්ෂේත්රයට ඉහලින් පවත්වාගෙන යා යුතුයි. මේක මම කියන්නේ ඉරිසියාවකින් වත් පෞද්ගලික ක්ෂේත්රයට පහලට ඇද දැමිමෙන් මේ තත්වය පවත්වාගෙන යා යුතුයි යන අදහසින් නෙවෙයි. සාධාරණ ආකාරය එයයි. මේ වෙනකොට ලංකාවේ පළමු තැන තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයෙන් ලබන උපාධියක්, ඒ කියන්නේ කිසිම භේදයකින් තොරව සියලු දෙනාටම සමාන අවස්ථා (දල වශයෙන්) තියෙනව ලංකාව තුල හොඳම අධ්‍යාපනය ලබන්න. අවස්ථාව තීරණය වන්නේ උසස් පෙළ සාපේක්ෂව හොඳින් සමත් වීම. නමුත් අනාගතයේදී එය සාපේක්ෂව හොඳින් මුදල් තිබීම බවට පත් වෙනවා නේද? ජාතික විශ්වවිද්‍යාල වලට පෞද්ගලික විශ්වවිද්‍යාල එක්ක තරඟයක් දෙන්න පුලුවන්ද ප්‍රතිපාදන කප්පදුවත් එක්ක? හොඳම භෞතික වගේම මානව සම්පත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ලබා ගැනීමේ හැකියාව වැඩියි. රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙක් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට යාම නිසා රාගම වෛද්‍ය පීඨයේ එම දේශන කඩාකප්පල් වීම ආරම්භයක් පමණයි (අවුරුදු කිහිපයකට කලින් සිදු වූ සිද්ධියකි). පෞද්ගලික විශ්වවිද්‍යාල වල තත්වය ජාතික විශ්වවිද්‍යාල වලට වඩා ඉහල යාමත් සමඟ ලංකාවේ තිබෙන නිදහස් අධ්‍යාපනය පිනට අධ්‍යාපනය ලෙස වෙනස් විය යුතුයි මන්ද සෑම දෙමාපියෙක්ම කැමති තම දරුවාට හොඳම දේ දීම බැවින් ජාතික විශ්වවිද්‍යාල යනු නැති බැරි අයගේ පමණක් විශ්වවිද්‍යාල වනු ඇති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom