Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලඹේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෞද්ගලික බස් රථ සේවාවන්, පෞද්ගලික රෝහල් ආදිය ඇරඹීමේදී ද ආණ්ඩුව පැවසුයේ ද මෙයම ය.

එක පසෙකින් රාජ්‍ය අංශය තිබියදී අනෙක් පසින් පෞද්ගලික අංශය ක්‍රියාත්මක වන බවත් ජනතාවට එම අංශ දෙකෙන්ම වඩා වැඩි ප්‍රතිඵලයක් භුක්ති විඳිය හැකි බවත් කියවෙති.

නමුත් සිදු වූයේ කුමක්ද? කොමිස්, රාජ්‍ය අනුග්රහයේ අසමානතා, රජයේ ප්‍රතිපත්ති, ප්‍රතිපාදන කප්පාදුව හරහා ලංගමය වලපල්ලට යැවූ අතර සැමට එකසේ ප්‍රතිකාර ගැනීමට පවතින රජයේ රෝහල් පද්ධතිය අත්‍යවශ්‍ය ඖෂධ පවා හිඟ, විටෙක සේලයින් පවා හිඟ, පැය ගණන් පෝලිම් වල ලැගීමට සිදුවන ආයතන බවට පත්වන ලදී. ඒ අතරම අධ්‍යාපනය සඳහා වෙන්කළ මුළු මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් ලෙස පහත පරිදි වේ.

වසර ප්‍රතිශතය

1977 6

1978 4.1

1981 2.38

1990 2.97

1995 2.83

2000 2.46

2006 2.67

2007 2.59

2008 2.27

2009 2.8

2011 1.87

1990 දශකයේ අගභාගයේදී තායිලන්තයට රැස්වූ ලෝක නායකයන් (ශ්‍රී ලංකාවද ඇතුළුව) අධ්‍යාපනය සඳහා වන වියදම් සීමා නොකල යුතු බවටත්; එය අවම වශයෙන් රටක දල දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වත් විය යුතු බවට ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව වර්තමානයේ විවිධ රටවල් කිහිපයක අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පහත පරිදි වේ.

රට ප්‍රතිශතය

කියුබාව 8.50%

නොර්වේ 6.80%

ඇමරිකා එක්සත් ජනපදය 5.60%

ඉන්දියාව 4.10%

ඉතියෝපියාව 4.80%

ශ්‍රී ලංකාව 1.80%

ලෝකෙන්ම නිදහස් අධ්‍යාපනය පවතින්නේ අප රටෙහි පමණක් යැයි පාරම්බාන ආණ්ඩු අධ්‍යාපනයට සිදු කරන්න යන දේ ඉහත දත්ත වලින් පැහැදිලිය.

[QUOTE="Sri_Sampath, post: 17269198, member: 264139"] [SIZE="5"]පෞද්ගලික බස් රථ සේවාවන්, පෞද්ගලික රෝහල් ආදිය ඇරඹීමේදී ද ආණ්ඩුව පැවසුයේ ද මෙයම ය. එක පසෙකින් රාජ්‍ය අංශය තිබියදී අනෙක් පසින් පෞද්ගලික අංශය ක්‍රියාත්මක වන බවත් ජනතාවට එම අංශ දෙකෙන්ම වඩා වැඩි ප්‍රතිඵලයක් භුක්ති විඳිය හැකි බවත් කියවෙති. නමුත් සිදු වූයේ කුමක්ද? කොමිස්, රාජ්‍ය අනුග්රහයේ අසමානතා, රජයේ ප්‍රතිපත්ති, ප්‍රතිපාදන කප්පාදුව හරහා ලංගමය වලපල්ලට යැවූ අතර සැමට එකසේ ප්‍රතිකාර ගැනීමට පවතින රජයේ රෝහල් පද්ධතිය අත්‍යවශ්‍ය ඖෂධ පවා හිඟ, විටෙක සේලයින් පවා හිඟ, පැය ගණන් පෝලිම් වල ලැගීමට සිදුවන ආයතන බවට පත්වන ලදී. ඒ අතරම අධ්‍යාපනය සඳහා වෙන්කළ මුළු මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් ලෙස පහත පරිදි වේ. වසර ප්‍රතිශතය [LIST] [*]1977 6 [*]1978 4.1 [*]1981 2.38 [*]1990 2.97 [*]1995 2.83 [*]2000 2.46 [*]2006 2.67 [*]2007 2.59 [*]2008 2.27 [*]2009 2.8 [*]2011 1.87 [/LIST] 1990 දශකයේ අගභාගයේදී තායිලන්තයට රැස්වූ ලෝක නායකයන් (ශ්‍රී ලංකාවද ඇතුළුව) අධ්‍යාපනය සඳහා වන වියදම් සීමා නොකල යුතු බවටත්; එය අවම වශයෙන් රටක දල දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වත් විය යුතු බවට ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව වර්තමානයේ විවිධ රටවල් කිහිපයක අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද මුදල දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පහත පරිදි වේ. රට ප්‍රතිශතය කියුබාව 8.50% නොර්වේ 6.80% ඇමරිකා එක්සත් ජනපදය 5.60% ඉන්දියාව 4.10% ඉතියෝපියාව 4.80% ශ්‍රී ලංකාව 1.80% [COLOR="Blue"] ලෝකෙන්ම නිදහස් අධ්‍යාපනය පවතින්නේ අප රටෙහි පමණක් යැයි පාරම්බාන ආණ්ඩු අධ්‍යාපනයට සිදු කරන්න යන දේ ඉහත දත්ත වලින් පැහැදිලිය.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom