Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලඹේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන හොර උපාධි කඩයෙන් උපාධි ලබාගන්නා කිසිවෙකු ලංකාවේ වෛද්‍ය වෘත්තියට සුදුස්සන් නොවන බවට පසුගියදා පළවූ සෞඛ්‍ය අමාත්‍යංශ ගැසට් නිවේදනයකින් කියැවිණි.

එසේම මේ වනවිට වාර්තා වන්නේ අදාළ උපාධිය සමර්ථ වීම සදහා වන විෂයානුබද්ධ සක්‍යතා හා භෞතික පහසුකම් කිසිවක් අදාළ නෙවිල් ප්‍රනාන්දු වෙද කඩය විසින් සපුරා නොමැති බවත් ඒ සදහා වන ශික්ෂණ පහසුකම් ලබාදීමට නෙවිල් ප්‍රනාන්දු රෝහල අසමත්වී ඇති බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වර්ෂිකව සිසුන් 196 දෙනෙකු බදවා ගැනීම් සිදුකරනු ලබන අතර ඒ අනුව වෛද්‍ය පීඨයේ මේ වන විට සිසුන් 786 දෙනෙකු අධ්‍යාපනය ලබමින්සිටී. ඔවුන්ට සායනික පුහුණුව සදහා කොළඹ පිහිටි ශික්ෂණ රෝහල් 05ක ඇදන් 5000ක් ඇති අතර ඒ අනුව උපාධි පාඨමාලාවේ අඩංගු විෂය ධාරාවන් 21 සම්පූර්ණ කිරීම සදහා ආචාර්යවරු 180 කින් යුතු ආචාර්ය මණ්ඩලයකින්ද යුතුවේ.

එහෙත් මෙකී තත්වයන් සමග සන්සන්ධනය කිරීමේදී වාර්ෂිකව බදවා ගත් සිසුන් 250 ක පිරිසක් සිටින මාලඹේ වෙද උපාධි කඩයෙහි සිසුන් සදහා අවශ්‍ය ගුරුවරුන් මෙන්ම සායනික පුහුණුව සදහා අවශ්‍ය ඇදන් ප්‍රමාණයද සම්පූර්ණ ව නොමැති බවද වාර්තාවේ. ශික්ෂණ රෝහලක 80% අනුපාතයකින් රෝගීන් සිටිය යුතු වුවත් මෙහි ඇදන් ඇත්තේ 250ක් පමණ වන අතර එයින්ද රෝගීන් 20% වත් සම්පූර්ණ ව නොමැත.

මෙවැනි තත්වයක් යටතේ වෛද්‍ය සභාව විසින් අදාළ රෝහල සදහා ශික්ෂණ රෝහල් අනුමැතිය ලබා දීමට කටයුතු කොට නැත.

කෙසේ නමුත් වෛද්‍ය සභාව වෙත යොමු කොට ඇති වාර්තාවක දැක්වෙන්නේ අදාළරෝහලෙහි ඇදන් 1002ක් අඩංගුව ඇති බවයි. එසේම අදාළ වෛද්‍ය උපාධි පාඨමාලාවේ විෂයන් 21 න් අර්ධයක් හෝ සම්පූර්ණ කිරීමට සමත් විෂය මාලාවක් හෝ ආචාර්ය මණ්ඩලයක් මෙම ආයතන සතුව නොමැත.

මේ අනුව ආණ්ඩුවේ ඉහල නිළයන්ගේ අනුමැතිය සහිතව පවත්වාගෙන යනු ලබන නෙවිල් ප්‍රනාන්දුගේ වෙද කඩය හා රෝහල වෛද්‍යවරු නිර්මාණය කිරීමේ කිසිදු නෛතික හෝ අධ්‍යාපනික සුදුසුකමක් නොමැති ආයතනයක් බවට තහවුරු වී ඇතැයි වාර්තාවේ.

[QUOTE="Sri_Sampath, post: 17273287, member: 264139"] මාලඹේ නෙවිල් ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන හොර උපාධි කඩයෙන් උපාධි ලබාගන්නා කිසිවෙකු ලංකාවේ වෛද්‍ය වෘත්තියට සුදුස්සන් නොවන බවට පසුගියදා පළවූ සෞඛ්‍ය අමාත්‍යංශ ගැසට් නිවේදනයකින් කියැවිණි. එසේම මේ වනවිට වාර්තා වන්නේ අදාළ උපාධිය සමර්ථ වීම සදහා වන විෂයානුබද්ධ සක්‍යතා හා භෞතික පහසුකම් කිසිවක් අදාළ නෙවිල් ප්‍රනාන්දු වෙද කඩය විසින් සපුරා නොමැති බවත් ඒ සදහා වන ශික්ෂණ පහසුකම් ලබාදීමට නෙවිල් ප්‍රනාන්දු රෝහල අසමත්වී ඇති බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වර්ෂිකව සිසුන් 196 දෙනෙකු බදවා ගැනීම් සිදුකරනු ලබන අතර ඒ අනුව වෛද්‍ය පීඨයේ මේ වන විට සිසුන් 786 දෙනෙකු අධ්‍යාපනය ලබමින්සිටී. ඔවුන්ට සායනික පුහුණුව සදහා කොළඹ පිහිටි ශික්ෂණ රෝහල් 05ක ඇදන් 5000ක් ඇති අතර ඒ අනුව උපාධි පාඨමාලාවේ අඩංගු විෂය ධාරාවන් 21 සම්පූර්ණ කිරීම සදහා ආචාර්යවරු 180 කින් යුතු ආචාර්ය මණ්ඩලයකින්ද යුතුවේ. එහෙත් මෙකී තත්වයන් සමග සන්සන්ධනය කිරීමේදී වාර්ෂිකව බදවා ගත් සිසුන් 250 ක පිරිසක් සිටින මාලඹේ වෙද උපාධි කඩයෙහි සිසුන් සදහා අවශ්‍ය ගුරුවරුන් මෙන්ම සායනික පුහුණුව සදහා අවශ්‍ය ඇදන් ප්‍රමාණයද සම්පූර්ණ ව නොමැති බවද වාර්තාවේ. ශික්ෂණ රෝහලක 80% අනුපාතයකින් රෝගීන් සිටිය යුතු වුවත් මෙහි ඇදන් ඇත්තේ 250ක් පමණ වන අතර එයින්ද රෝගීන් 20% වත් සම්පූර්ණ ව නොමැත. මෙවැනි තත්වයක් යටතේ වෛද්‍ය සභාව විසින් අදාළ රෝහල සදහා ශික්ෂණ රෝහල් අනුමැතිය ලබා දීමට කටයුතු කොට නැත. කෙසේ නමුත් වෛද්‍ය සභාව වෙත යොමු කොට ඇති වාර්තාවක දැක්වෙන්නේ අදාළරෝහලෙහි ඇදන් 1002ක් අඩංගුව ඇති බවයි. එසේම අදාළ වෛද්‍ය උපාධි පාඨමාලාවේ විෂයන් 21 න් අර්ධයක් හෝ සම්පූර්ණ කිරීමට සමත් විෂය මාලාවක් හෝ ආචාර්ය මණ්ඩලයක් මෙම ආයතන සතුව නොමැත. මේ අනුව ආණ්ඩුවේ ඉහල නිළයන්ගේ අනුමැතිය සහිතව පවත්වාගෙන යනු ලබන නෙවිල් ප්‍රනාන්දුගේ වෙද කඩය හා රෝහල වෛද්‍යවරු නිර්මාණය කිරීමේ කිසිදු නෛතික හෝ අධ්‍යාපනික සුදුසුකමක් නොමැති ආයතනයක් බවට තහවුරු වී ඇතැයි වාර්තාවේ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom