Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිංගගේ බිරිඳ ටාන්යාගේ වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිංගගේ බිරිඳ ටාන්යාගේ වැඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට විරසකව සිටින බව ලිඛිතවම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වාට දැන්වීමට තිසර පෙරේරා පසුගිය 26 වැනිදා කටයුතු කළේය. කණ්ඩායමේ ඇතුළේ තිබෙන ප්‍රශ්න සහ තමාට එරෙහිව ලසිත් මාලිංග සහ ඔහුගේ බිරිඳ ටාන්යා විසින් සමාජ මාධ්‍ය ජාලා හරහා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්ද තිසර අදාළ ලිපියෙන් පැහැදිලි කර තිබේ. මේ හේතුවෙන් ලෝක කුසලානයට පෙර එක්දින නායකයත්වය වෙනස් විය යුතු බවද තිසර වැඩිදුරටත් සඳහන් කරයි.

තිසර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාට යොමු කළ ලිපිය මෙසේය.

‘මා මෙම ලිපිය ඉදිරිපත් කරනු ලබන්නේ ඉතාමත් කනගාටුවකින් බව සඳහන් කරමි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වශයෙන් කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් මෙය ඉදිරිපත් කිරීමට කටයුතු කළෙමි.

ඔබතුමා මෙන්ම බොහෝ දෙනා දන්නා පරිදි විස්සයි විස්ස සහ එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ ටාන්යා පෙරේරා මහත්මිය විසින් සමාජ මාධ්‍ය ජාලා (ෆේස් බුක්) භාවිතා කරමින් මා හට අදහස් බොහොමයක් පළකර තිබුණි. නමුත් මා සහ මගේ බිරිඳ මේ සියලූ දේ ඉතාමත් අසීරුවෙන් නිහඬව ඉවසා සිටියේ ක්‍රීඩාවට සහ ලසිත් මාලිංගට තිබෙන්නා වූ ගෞරවය නිසාවෙනි.

කෙසේ වුවත් අප නවසීලන්තයේදී වඩාත් අඳුරු පැතිකඩකට වැටුණි. තරගාවලිය අතරමගදී මෙවැනි සිදුවීමක් සිදුවීමෙන් මා ඉතාමත් මානසික සහ කායික වශයෙන් අපහසුතාවකට පත්විය. නමුත් ඒ සියල්ල වචනයෙන් විස්තර කිරීමට අපහසුය.

‘කණ්ඩායමේ ස්ථානයක් හෝ නායකත්වයට පත්කරන ලෙස ඉල්ලමින් මම උසස් නිලධාරීන් පසුපසද, ක්‍රීඩා ඇමැතිවරයා මුණගැසීමටද ගිය බවට මා හට චෝදනා කර තිබුණි. නමුත් මා සෑම විටම තේරීම් ක්‍රමවේදය සම්බන්යෙන් විශ්වාසයෙන් කටයුතු කළෙමි. කිසිම අවස්ථාවක මා කණ්ඩායමේ ස්ථානයක් ඉල්ලා කිසිවකු පසුපස නොගියෙමි. මා කණ්ඩායමෙන් ඉවත්කර තිබුණ යුගයේදීද ඒ සම්බන්ධයෙන් මා කිසිම ප්‍රශ්න කිරීමක් නොකළ අතර අනතුරුව ජාතික කණ්ඩායමට යළිත් මාව කැඳවූ අවස්ථාවේදී මා ඒ වෙනුවෙන් උපරිම සාධාරණය ඉටුකර ඇති බව විශ්වාස කරමි. 2018 වසරේදී මාගේ දක්ෂතා විශ්ලේෂණය කිරීමෙන් එය පැහැදිලි වේ.

කිසිම විටක වගකීම් පැහැරහැර නැති බව මා යළිත් සිහිපත් කර සිටිමි. ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යෑමට නියමිතව තිබූ අවස්ථාවේදී කිසිවකු නායකත්වයට ඉදිරිපත් නොවුනද මා එය භාරගත්තෙමි. සංචාරයකට යෑමට වඩා ඒ අවස්ථාවේදී මගේ රට නියෝජනය කරමින්, අපගේ අසල්වාසී රටක් වෙනුවෙන් ඉදිරිපත් වීමට අවස්ථාව ලැබීම මම ගෞරවයක් කොට සලකන බව සඳහන් කරමි. අපගේ අසල්වාසීන්ට නැවතත් ජාත්‍යන්තර තරග ඔවුන්ගේ රටේදී ක්‍රීඩා කිරීමට හැකි ආරක්ෂාකාරී තත්ත්වය ප්‍රකාශ කිරීමට එම සංචාරය උදව් විය.

වත්මන් නායකයාගේ බිරිඳ විසින් සමාජ ජාලා ඔස්සේ මෙවැනි චෝදනා කරන විට මහජනතාව ඒවා විශ්වාස කරමින් අපට සිනහ වෙති. නොයෙක් ආකාරයේ මඩ ප්‍රහාර එල්ල කිරීම මට නවතාලිය නොහැක. ඒ හේතුවෙන් මා සතු පීඩනය කොතෙක් ද යන්න මට වැටහුණේ එක් තරගයක් හෝ මා අසාර්ථක වූයේ නම් කණ්ඩායමෙන් මාව එළියට දමන බව සැකයකින් තොරවම දැන සිටි බැවිනි. එදා සිට ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී සියලූ දෙනාම මහත් අපහසුතාවකින් සිටිනු දක්නට ලැබුණි. ජ්‍යෙෂ්ඨයන් එකිනෙකා සමග එකඟ නොවන විට තරුණ ක්‍රීඩකයන්ට එහි පීඩනය හොඳින් දැනෙයි. ඒ නිසා අපිට දැන් තිබෙන්නේ භේද භින්න වූ කණ්ඩායමකි.

නායකයාගේ වගකීම කණ්ඩායම තුළ එකමුතුකම බව සහ ස්ථාවරත්වය ඇති කිරීමයි. තරගයක් සම්බන්ධයෙන් සැලැස්මක් සාකච්ඡා කිරීමට පෙරම එය කළ යුතුව තිබේ. එහෙත් මේ අවස්ථාවේදී එයින් එකක්වත් අපේ කණ්ඩායමේ නැති බව කනගාටුවෙන් දන්වා සිටිමි.

මට එරෙහිව එන ප්‍රහාර දරා ගැනීමට මට සිදුවූයේ කණ්ඩායම වෙනුවෙන් මගේ අරමුණ විස්තර කරමිනි. පරාජය වීමේ අරමුණ ඇතිව කිසිවකු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකළද අපට කළ හැකි හොඳම දේ කණ්ඩායම වෙනුවෙන් ඉටු කළෙමු. නවසීලන්ත සංචාරයේදී මා දැක්වූ දක්ෂතා ඒ සඳහා සාක්ෂි දරයි.

මම දන්නා පරිදි මෙම අදහස් දැක්වීම් පෙරේරා මහත්මිය විසින් සිදුකරනු ලබන්නේ මා අධෛර්යමත් කිරීමට සහ මගේ විශ්වාසය නැති කිරීමටයි. එහෙත් මම මේ උගුලට අසු වුණේ නැත. මා ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්නයට මැදිහත්ව මහත් ගරුනම්බු ලබන මහජන සංඛේතයකින් කෙරෙන මේ ළදරු හැසිරීම් නවතා දැමීමට මැදිහත්වන ලෙයසි.

වැදගත්ම කාරණය වන්නේ කී‍්‍රඩකයන්ගේ විවේකාගාරය ඇතුළත තිබිය යුතු එකමුතුකමයි. නමුත් අපට නැතිවී ඇත්තේද එම දෙයමයි. ලෝක කුසලානයට තවත් ඇත්තේ සීමිත කාලයකි. ඊට පෙර නායකත්වය මෙන්ම මේ සියලූ දේ නිවැරදි කළ යුතුව තිබේ. අප ඉදිරියට යා යුත්තේ කණ්ඩායමක් වශයෙනි. භේද භින්න වූ පාර්ශ්වයක් ලෙස නොවේ. නායකත්වය මෙන්ම ජ්යෙෂ්ඨයෝත් මෙහිදී අන්‍යන්ට ආදර්ශයක් විය යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ නම් ඊට මුහුණ දීමට මා සූදානම් බව දන්වා සිටිමි. මාගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ස්තුති කරමි.

[QUOTE="Harvard-Bio, post: 24180790, member: 556707"] [b]මාලිංගගේ බිරිඳ ටාන්යාගේ වැඩ[/b] [IMG]http://divaina.com/sunday/images/paper/2019/02/03/sd2/team.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkGreen"]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට විරසකව සිටින බව ලිඛිතවම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වාට දැන්වීමට තිසර පෙරේරා පසුගිය 26 වැනිදා කටයුතු කළේය. කණ්ඩායමේ ඇතුළේ තිබෙන ප්‍රශ්න සහ තමාට එරෙහිව ලසිත් මාලිංග සහ ඔහුගේ බිරිඳ ටාන්යා විසින් සමාජ මාධ්‍ය ජාලා හරහා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්ද තිසර අදාළ ලිපියෙන් පැහැදිලි කර තිබේ. මේ හේතුවෙන් ලෝක කුසලානයට පෙර එක්දින නායකයත්වය වෙනස් විය යුතු බවද තිසර වැඩිදුරටත් සඳහන් කරයි. තිසර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාට යොමු කළ ලිපිය මෙසේය. ‘මා මෙම ලිපිය ඉදිරිපත් කරනු ලබන්නේ ඉතාමත් කනගාටුවකින් බව සඳහන් කරමි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වශයෙන් කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් මෙය ඉදිරිපත් කිරීමට කටයුතු කළෙමි. ඔබතුමා මෙන්ම බොහෝ දෙනා දන්නා පරිදි විස්සයි විස්ස සහ එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ ටාන්යා පෙරේරා මහත්මිය විසින් සමාජ මාධ්‍ය ජාලා (ෆේස් බුක්) භාවිතා කරමින් මා හට අදහස් බොහොමයක් පළකර තිබුණි. නමුත් මා සහ මගේ බිරිඳ මේ සියලූ දේ ඉතාමත් අසීරුවෙන් නිහඬව ඉවසා සිටියේ ක්‍රීඩාවට සහ ලසිත් මාලිංගට තිබෙන්නා වූ ගෞරවය නිසාවෙනි. කෙසේ වුවත් අප නවසීලන්තයේදී වඩාත් අඳුරු පැතිකඩකට වැටුණි. තරගාවලිය අතරමගදී මෙවැනි සිදුවීමක් සිදුවීමෙන් මා ඉතාමත් මානසික සහ කායික වශයෙන් අපහසුතාවකට පත්විය. නමුත් ඒ සියල්ල වචනයෙන් විස්තර කිරීමට අපහසුය. ‘කණ්ඩායමේ ස්ථානයක් හෝ නායකත්වයට පත්කරන ලෙස ඉල්ලමින් මම උසස් නිලධාරීන් පසුපසද, ක්‍රීඩා ඇමැතිවරයා මුණගැසීමටද ගිය බවට මා හට චෝදනා කර තිබුණි. නමුත් මා සෑම විටම තේරීම් ක්‍රමවේදය සම්බන්යෙන් විශ්වාසයෙන් කටයුතු කළෙමි. කිසිම අවස්ථාවක මා කණ්ඩායමේ ස්ථානයක් ඉල්ලා කිසිවකු පසුපස නොගියෙමි. මා කණ්ඩායමෙන් ඉවත්කර තිබුණ යුගයේදීද ඒ සම්බන්ධයෙන් මා කිසිම ප්‍රශ්න කිරීමක් නොකළ අතර අනතුරුව ජාතික කණ්ඩායමට යළිත් මාව කැඳවූ අවස්ථාවේදී මා ඒ වෙනුවෙන් උපරිම සාධාරණය ඉටුකර ඇති බව විශ්වාස කරමි. 2018 වසරේදී මාගේ දක්ෂතා විශ්ලේෂණය කිරීමෙන් එය පැහැදිලි වේ. කිසිම විටක වගකීම් පැහැරහැර නැති බව මා යළිත් සිහිපත් කර සිටිමි. ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යෑමට නියමිතව තිබූ අවස්ථාවේදී කිසිවකු නායකත්වයට ඉදිරිපත් නොවුනද මා එය භාරගත්තෙමි. සංචාරයකට යෑමට වඩා ඒ අවස්ථාවේදී මගේ රට නියෝජනය කරමින්, අපගේ අසල්වාසී රටක් වෙනුවෙන් ඉදිරිපත් වීමට අවස්ථාව ලැබීම මම ගෞරවයක් කොට සලකන බව සඳහන් කරමි. අපගේ අසල්වාසීන්ට නැවතත් ජාත්‍යන්තර තරග ඔවුන්ගේ රටේදී ක්‍රීඩා කිරීමට හැකි ආරක්ෂාකාරී තත්ත්වය ප්‍රකාශ කිරීමට එම සංචාරය උදව් විය. වත්මන් නායකයාගේ බිරිඳ විසින් සමාජ ජාලා ඔස්සේ මෙවැනි චෝදනා කරන විට මහජනතාව ඒවා විශ්වාස කරමින් අපට සිනහ වෙති. නොයෙක් ආකාරයේ මඩ ප්‍රහාර එල්ල කිරීම මට නවතාලිය නොහැක. ඒ හේතුවෙන් මා සතු පීඩනය කොතෙක් ද යන්න මට වැටහුණේ එක් තරගයක් හෝ මා අසාර්ථක වූයේ නම් කණ්ඩායමෙන් මාව එළියට දමන බව සැකයකින් තොරවම දැන සිටි බැවිනි. එදා සිට ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී සියලූ දෙනාම මහත් අපහසුතාවකින් සිටිනු දක්නට ලැබුණි. ජ්‍යෙෂ්ඨයන් එකිනෙකා සමග එකඟ නොවන විට තරුණ ක්‍රීඩකයන්ට එහි පීඩනය හොඳින් දැනෙයි. ඒ නිසා අපිට දැන් තිබෙන්නේ භේද භින්න වූ කණ්ඩායමකි. නායකයාගේ වගකීම කණ්ඩායම තුළ එකමුතුකම බව සහ ස්ථාවරත්වය ඇති කිරීමයි. තරගයක් සම්බන්ධයෙන් සැලැස්මක් සාකච්ඡා කිරීමට පෙරම එය කළ යුතුව තිබේ. එහෙත් මේ අවස්ථාවේදී එයින් එකක්වත් අපේ කණ්ඩායමේ නැති බව කනගාටුවෙන් දන්වා සිටිමි. මට එරෙහිව එන ප්‍රහාර දරා ගැනීමට මට සිදුවූයේ කණ්ඩායම වෙනුවෙන් මගේ අරමුණ විස්තර කරමිනි. පරාජය වීමේ අරමුණ ඇතිව කිසිවකු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකළද අපට කළ හැකි හොඳම දේ කණ්ඩායම වෙනුවෙන් ඉටු කළෙමු. නවසීලන්ත සංචාරයේදී මා දැක්වූ දක්ෂතා ඒ සඳහා සාක්ෂි දරයි. මම දන්නා පරිදි මෙම අදහස් දැක්වීම් පෙරේරා මහත්මිය විසින් සිදුකරනු ලබන්නේ මා අධෛර්යමත් කිරීමට සහ මගේ විශ්වාසය නැති කිරීමටයි. එහෙත් මම මේ උගුලට අසු වුණේ නැත. මා ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්නයට මැදිහත්ව මහත් ගරුනම්බු ලබන මහජන සංඛේතයකින් කෙරෙන මේ ළදරු හැසිරීම් නවතා දැමීමට මැදිහත්වන ලෙයසි. වැදගත්ම කාරණය වන්නේ කී‍්‍රඩකයන්ගේ විවේකාගාරය ඇතුළත තිබිය යුතු එකමුතුකමයි. නමුත් අපට නැතිවී ඇත්තේද එම දෙයමයි. ලෝක කුසලානයට තවත් ඇත්තේ සීමිත කාලයකි. ඊට පෙර නායකත්වය මෙන්ම මේ සියලූ දේ නිවැරදි කළ යුතුව තිබේ. අප ඉදිරියට යා යුත්තේ කණ්ඩායමක් වශයෙනි. භේද භින්න වූ පාර්ශ්වයක් ලෙස නොවේ. නායකත්වය මෙන්ම ජ්යෙෂ්ඨයෝත් මෙහිදී අන්‍යන්ට ආදර්ශයක් විය යුතුව තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ නම් ඊට මුහුණ දීමට මා සූදානම් බව දන්වා සිටිමි. මාගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ස්තුති කරමි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom